අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
බුද්ධ භාවනා - මීරිගම (2018-07-20) | |
බුද්ධ භාවනා - මීරිගම (2018-07-19) | |
බුද්ධ භාවනා - මීරිගම (2018-07-18) | |
බුද්ධ භාවනා - මීරිගම (2018-07-17) | |
391. බණ්ඩාරවෙල (2018-07-02) ආයතන හයකට අරමුණු වන පියරූපං සාතරූපං කෙරෙහි දැක්ම නිවැරදි කරගැනීම * දහම් ඇස වැසුනේ ඇයි* පටි-ඉච්ච-සං- උප්පාද - දහම * ආහාර සමුදයෝ රූප සමුදයෝ *තණ්හා- ආස්සාද -ආදීනව * ඒතංමම ඒසො හමස්මිං ඒසොමෙ අත්ථාති ලෙස ගැනීම * උපාදානය කරගැනීමෙන් බැම්මක් සකසා ගැනීම * උපාදානය අතහැරීමේ අරිය පරියේෂණය *මතුවන කෙලෙස් ධර්ම ඉවත් කිරීම පිණිස ඊට ප්රතිපක්ෂ වූ නිකෙලෙස් ධර්ම ඇතුලට ගැනීම * සංසාර දිට්ඨියෙන් මිදී නිදහස් වීම * පාප සහ අකුසලය ගැන විග්‍රහයක් - අකුසලේහි උට්ඨාපේති,කුසලේහි පඨිත්ථාපේති වියයුතු බව * යුතුකම් සහ වගකීම් නිවනට බාධාවක් වේද *උපාදානපච්චයා බව යන්නෙහි උපාදානය කරගන්නේ පංචස්කන්ධයමද - අවිජ්ජාමුල පටිච්චසමුප්පාද විග්රහයේ සඳහන් සංකාර සහ විඥ්ඥාණ දෙකත් පංචස්කන්ධයේ ඇති සංකාර සහ විඥ්ඥාණ යන්නත් එකක්මද * සංසාර ණය ගණුදෙනුව නිවැරැදිව නිම කරන ආකාරය පහදා දෙන්න *චතු අරියසච්ච දහම සහ ආනාපානසති භාවනාව ගැන කෙටියෙන් කියාදෙන්න *ගහකාරකං ගවේසන්තො දුක්ඛාජාති පුනහ්ඃ පුනහ්ඃ යන්න පහදා දෙන්න * අවිජ්ජාවට හසු නොවී දානසීලභාවනා කරන්නෙ කෙසේද - අභිසංකාර ගැන * යෙධම්මාහේතුප්පබ්බවා ගාථාවෙන් පෙන්වාදෙන නිවන | |
390. පන්නිපිටිය (2018-07-08) * මනුස්සත්ත පටිලාබෝ පරම දුල්ලබෝ * සෝතාපත්ති අංග හතර * වැරදි මානයෙන් මැන, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් වීම * යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය * අත්තසංමා පනීදිච, පුබ්බේතකත පුඤ්ඤතාවය * සත්තිස් බෝධි පාක්ෂික දහම, සතර සතිපට්ඨානය ගැන කෙටි විග්‍රහය * ඉන්ද්රිය ධම්ම බල ගැන්වීම * අානපාන සති සමාධි විග්‍රහය. | |
389. බණ්ඩාරගම (2018-07-07) පැවැත්මට අවිජ්ජාමුල පටිච්චසමුප්පාද විග්‍රහය සහ අපැවැත්මට කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය * මග්ගෙමග්ග ඥාණදර්ශනය * විඝාත පරිදාහ ලෙසින් කෙලෙස් මුල් ගැලවිය හැකි බව * සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූරණය සඳහා ආනපාන සති සමාධිය සමඟ චතුරාරක්ඛා නිවැරැදිවත්, ප්රායෝගිවත්, යුගනද්ධවත්, වැඩීම * ද්වින්නංපලානං අධිගතාහෝති - ආනපාන සති සමාධි භික්ඛවෙ ඒකධම්මො භාවිතො බහුලීකතෝ * බුද්ධ කාලයට පෙර සිට බොහෝ ආගම්වල තිබූ ආනපාන ප්රාණයාම සහ ලෞකික භෞතික නිමිති සහිත කසින භාවනා* බුදු පියාණන් දේශනා කළ අධ්‍යාත්මය පිරිසිදු කරන අනුස්සතිභාවනා දහයක් * බණ අසා පිරි - අපිරි දෙකම සිඳ- පිරිසිඳ දැකීම * දිට්ඨිංඋජුංකරෝති චිත්තමත්ත පසීදති * සතර සතිපට්ඨානය වැඩෙන ආකාරය * උප්පජ්ජති - උපප්පජ්ජති ගැන * ද්වතාව ධර්මය සහ පටිච්චසමුප්පාද විග්‍රහයක් නොමැතිව බුද්ධ දේශනාවක් තිබේද * අර්ථ,ධර්ම නිරුක්ති පටිසංභිදා සහිතව ධර්මාර්ථය මතුකළ යුතු බව* දේව තලවල සිටින සංමාදිට්ඨික දෙවිවරුට ඕනෑම විටෙක මනුස්සාවෙසුං විය හැකිද* ගිහි පැවිදි දෙකොට්ඨාසයටම උපසංපජ්ජ විහරති විය හැකිද - එතැනම "උපප්පජ්ජති" වීම තිබේද * වෙනත් අයෙකුට තවත් අයෙක් උපසංපජ්ජ විහරති කළහැකිද * සූත්‍ර දේශනා නාම කරණය කළේ බුදු පියාණන් විසින්ද * ධර්මය ගුරුකොට සලකන්නැයි බුදු පියාණන් දේශනා කළේ ඇයි * ස්වභාව ධර්මය මතුකොට පෙන්වීම බුදු දහමද* අරහතුන් වහන්සේලා ගේ ධාතු වන්දනාව ගැන * "අට්ඨක්කරා තීනිපදා සංබුද්ධේන පකාසිතා" ගැන * අදෘශ්‍යමාන බලවේග යනු මොනවාද * ආයුහනං -අනායුහනං- පවත්තං- අපවත්තං- උපපත්ති අනුපපත්ති, භූතං - අභූතං ආදී කරුණු ගැන* සුතමයේ ඥාණය සහ පරතොඝොෂික ප්‍රත්‍යය අවශ්‍ය වන්නේ කුමක් සඳහා ද *විචතා පරිචිතා මනසිකරෝථා කිරීමට හැක්කේ කාටද * සෝතාපත්ති මාර්ගය සහ ඵලය අතර වෙනස ගැන* පතිරූප දේශය සහ පරදේශ ගැන පහදා දෙන්න * ඉදප්පච්චතාවය තුල හේතුඵල දහම තිබේද * අරිය උපවාදය සහ සංඝභේදය ගැන පහදා දෙන්න* අරිය උපවාදයක් අනභිමුඛව වුවත් කමා කරගත හැකිද * අත්ථතාපන- පරත්ථතාපන පාප * සෝතාපත්තියට පත්වූ අයෙක් නැවත උපදින්නේ සත්වරක් පමණද * ජනවසභ සූත්‍රයේ යක්ඛගෝත්රික තරුණයා සහ බිම්බිසාර රජු ගැන >>> | |
388. පේරාදෙණිය (2018-06-24) බුද්ධොසොභගවා බෝධියාමි ධම්මං දේසේති - සංතොසො භගවා සමථයාමි ධම්මං දේසේති - තින්ණොසෝ භගවා තරණයාමි ධම්මං දේසේති - දංතොසොභගවා දමථයාමී ධම්මං දේසේති - පරිනිබුතොසො භගවා පරිනිබ්බාණයාමී ධම්මං දේසේති * සතර සෘදිපාද - ඡන්ද , චිත්ත,විරිය විමංසා * සතර සම්මප්පදාන - කුසලං - අකුසලං - කුසල මූලං - අකුසල මූලං පජානාති * සත්තිස් බෝධිපාක්ෂික ධර්ම - ඉන්ද්රිය ධර්ම- බලධර්ම - සත්තබොජ්ජංග * මුංචිතුකම්‍යතා ඥාණය * සතරසතිපට්ඨානය* චතු අරිය සච්ච *සංමා ඥාණ *උත්තමපුරිසෝතිවුච්චති *දහම දේශනා කළ යුත්තේ කුමක් සඳහා ද * භවාභව හේතු* සබ්බපාපස්ස ගාථාවේ පෙන්වන නිවන් මඟ * බුද්ධ ධර්මය කුමක් සඳහා ද * බාහිර ලෝකයේ දේවල් තුළින් රාග ද්වේශ මෝහ අපේ සිත් තුලට ඇතුල් වෙන ආකාරය පහදා දෙන්න*චක්ඛු ලෝකේ පිය රූපං සාත රූපං සහ චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං * තමන් දැනගත් ධර්මය නොදන්නා කෙනෙකුට කීමේදී අසන්නා ධර්මයට දොස් කිව්වොත් ඉන් කෙබඳු අයහපතක් හෝ අපවාදයක් වේද* පංචස්කන්ධය තුළ සහ පටිච්ච සමුප්පාදය යන දෙකෙහිම ඇති සංකාර යනු එකක්ද, ඒ දෙකෙහි වෙනසක් වේද* අභිසංකාර නිසා ඇතිවන අභිනිවේසානුසය * සංඛාර වල ධර්මාර්ථය වැසූ "සංස්කාර" * කායේකාය, ශරීරං - කේසා - ලෝමා - නඛා - දන්තා - අසුචිනො පච්චවෙක්ඛති * හිතේ මුල් බැසගෙන ඇති කෙලෙස් මුල් වලින් රාග,ද්වේශ, මෝහ, තුන එකටම මතු වෙනවද * මදුරුවෙක් මැරීමේදී ද්වේශය පමණක් නොව රාගයක් මතුවෙනවාද * බුද්ධ භාෂිතයේ ඇති සංදේශනාව සහ "සං" පද හතර මොනවද *විඤ්ඤාණ නිරෝධෝ නාම රූප නිරෝධෝ * යං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති * ධම්මෝ සංදිට්ඨිකෝ - සම්මදක්ඛාතා - සම්මා දිට්ඨි * කුසලමුල පටිච්චසමුප්පාද ධර්මය ගැන සුලු විස්තරයක්* ලෝභ ද්වේශ මෝහ සමථයකට පත් කරන්නේ කෙසේද >>> | |
2018 පොසොන් පෝය (ප.ව.) | |
2018 පොසොන් පෝය (පෙ.ව.) |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254