අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

01. බුද්ධ භාවනා - ඉසින්බැස්සගල (2018-05-22am)

384. පේරාදෙණිය (2018-05-20)

පරිමුච්චති දුක්ඛසාමීති *අසූචිනෝ පච්චවෙක්ඛති * භගවත් ගුණය * බුද්ධ දේශනාව විභජ්ජවාදය ලෙසින් හැදින්වූයේ ඇයි * පැවැත්ම පවත්වා ගෙන යාම සහ මිදී නිදහස් වීම සඳහා උපකාරක වන කරුණු පෙන්වන පට්ඨානප්‍රකරණය * ත්‍රිජකාය සහ මනෝමය කාය ගැන කෙටියෙන් * බව සහ ජාති * ඛණ,ඛය,ඛීණ - තෙඛීණබීජා අවිරුල්හිච්චන්දා * නිවන වසන නීවරණ ධර්ම* අනතිවත්ථනට්ඨෙන භාවනා ආනපාන සති සමාධි ලෙසින් වැඩීම * චතුරාරක්ඛා * තමා තුලම ඇති සංසාර ගති ඉවත් කිරීමට අනුගමනය කළයුතු මඟ * තණ්හා- පටිඝ - අවිජ්ජා අනුසය නානුසේති කිරීම - කෙලෙස් මුල් සමුච්චේද සහ සමුග්ඝාත ලෙස ප්‍රහාණය කිරීම * සතෝව අස්සසති සො සතොව පස්සසති * අවදිව සිටින සියලුම වෙලාවල ආනපාන සතියේ පිහිටා කටයුතු කිරීම * අජ්ජතාවා බහිද්ධාවා ලෙස කෙලෙස් ඉවත් කරන්නේ කෙසේද*සංකාර සහ සංකත යනු එකක්ද * ආහාරෙහිමතඥ්ඥුතාව ඉන්ද්‍රිය සංවරයට හේතු වන ආකාරය * කම්මාරාමතා,බස්සාරාමතා නිද්දාරාමතා සංගනිකා රාමතා *මාගධී ශබ්ද සංඥා බුද්ධ භාෂිතය සහ පෙළදහම * ඔක්කන්තියක් සකස් වීමට හේතු - ඔක් කන්ති වීමක් සිදු වන්නේ කෙබඳු උපතකදිද *අරහතුන් වහන්සේ රහතන් වහන්සේ පිළිබඳ පැනයක් *හිරිවඩුන්න බෝධිය අසල බුද්ධ ශක්තියට අනුගත වීමට යම් වෙලාවක් තිබේද * දීඝංවායෙමහන්තාවා යන්නෙහි අදහස සහ කරණීය මෙත්ත සූත්‍රය ගැන *අනිච්ච දුක්ඛ අනත්ථ සහ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙකෙහි වෙනස පැහැදිලි කර දෙන්න >>>

2018 අධි පොසොන් පොහොය (ප.ව​​​​​​​)

නිවැරැදිව මඟ අනුගමනය කොට මඟඵල ලබාගැනීමේ උපරිම කාලය ලෙස සත්තවස්සානි යනුවෙන් සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන්නේ 365ක වසර හතක් ද *විශ්වයේ පවතින සියලුම ශක්තීන් ආපෝ, තේජෝ,වායෝ, පඨවි සතර මහා භූතවලට අයත් ද - එසේ නැත්නම් එය වෙනම ශක්තියක් ද *පරතෝඝෝෂික ප්‍රත්‍යය සහ සෝතාවදානේ පංඥා සුතමයේ ඥාණය ගැන පහදා දෙන්න * උපදිසංපත්ති යනු කුමක්ද * තථ ස්වභාවය සහ අනියත ස්වභාවය * කළුකිරණ සහ එය ඉවත් කරගැනීමට හැකි පිලිවෙත කුමක්ද * පව් සමාව සහ කමාකර ගැනීම අතර වෙනසක් තිබේද * සියදිවි හානි කරගැනීම හෝ මනුෂ්‍ය ඝාතනයට බඳුන්වීමට හේතුව පෙර කර්මද *පුරාණ ගොවීන් වනසතුන්ගෙන් ගොවිබිම් ආරක්ෂාව පිණිස කළ බුද්ධමන්ත්‍ර අද බල රහිත ඇයි, එම සතුන් ගොවීන්ගේ ණයකරුවන්ද * වෙනත් අය කරන පින් අපට සාදර සිතින් අනුමෝදන් විය හැකිද * පරම මෛත්‍රිය පතුරුවන්නේ කෙසේද* සාංඝික දානය අවසන් වූ පසු අනෙක් අයට කෑමට දීම සුදුසුද * කරජ කාය, චිත්තජ කාය, මිය ගියත් මනෝමය කාය මිය නොයන්නේ ඇයි * සමුදය වීමට පෙර ආනපාන කොට අනුසය ඉවත් කිරීමට හැකි වුවත් , තැන්පත් වී ඇති පැරණි ආසය ඉවත් කර ගන්නේ කෙසේද * මාටින් වික්‍රමසිංහ මහතාගේ බවතරණය පොත මගින් බුද්ධ චරිතය ට හානියක් වී ඇද්ද * ගෝතම බුදුන් ශාක්‍ය වංශික ඥාතී පවුල් වලට විශේෂයක් දැක්වූවාද * හේතුඵල දහම හේතු සහ කම්ම අතර වෙනස පහදා දෙන්න * සසර ගමනේදී තිරිසං ජාතියකින් පසු නැවත මිනිසත් බවක් ලබන්නේ කෙසේද * මිහිඳු හිමියන් බුදු දහම ඉගෙනගත්තේ හෙළ ජන්බුදීපයයේදීද *දහම් පාසැල් පෙළපොතේ ඇතිදේම බුදුදහම ලෙස දරුවන් හට ඉගැන්වීම සුදුසුද * එය වැරදි නම් සංඝභේදයක් වේද * රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය සේවකයින් හට ණය වීමට හේතු සැකසෙන අවස්ථා වේද * "පස්ස "යන වචනයට තේරුම් කීපයක් තිබේද * ලෞකික මෛත්‍රිය සහ අරිය මෛත්‍රිය අතර වෙනස පහදා දෙන්න *එක සංකාරයක් නිවැරැදිව ආනපාන කලහොත් නැවත තවත් සංකාරයක් මතුවිය හැකිද * කර්මය විපාක දීම සහ උත්සාහ වන්තයා ජයගනී යන දෙක ගැලපේද *ද්වතානුස්සතිය ගැන පහදා දෙන්න * සිදුහත් ගෝතමයින් බුද්ධත්වය අවබෝධය කළ පසු දහම් දෙසීමට සුදුසු පුද්ගලයින් සිටීදැයි සොයා බලා බුදුන් හට ඇරයුම් කළේ මහා බ්‍රහ්මයාද * සියලුම සුව පහසුකම් සහිතව ජීවත් වුවත් භාවනා වැඩසටහනකට සහභාගී වීම වැලකෙන්නේ කම්මාවරණ නිසා ද* අනුසය- ආසය - සහ විඥ්ඥාණය ගැන පහදා දෙන්න * බුද්ධ පූජාවට ව්‍යංජන බොහෝ ගණනක් පූජා කිරීමේ සිරිත ගැන පහදා දෙන්න *අකුණක් ගැසීම වැනි දේ නිසා ක්ෂණිව ඇතිවන බිය ආනපාන කරන්නේ කෙසේද * පුද්ගලයින් තුල ද්වේශය ඇතිවන විට වැඩියයුත්තේ කුමන අනුස්සති භාවනා වක්ද* ලොව්තුරා බුදු වරයෙක් මඟඵල ලබන්නේ කුමන අවස්ථාවේද * එකම අවස්ථාවක චක්‍රාවාට දෙකක බුදුවරුන් දහම් දේශනා කළහැකිද * නව ජීවයක් ඔක්කන්ති වීමේදී නව විඥ්ඥාණයක් බිහිකර ගන්නා ආකාරය පහදා දෙන්න * කෙනෙක් මියගිය විට පාංශුකූලේ අනිවාර්යයෙන්ම දියයුතුමද * බුද්ධත්වය සඳහා උපකාර වු පාරමිතා සංකල්පය පැහැදිලි කර දෙන්න * මේ චක්‍රවාටයේ දහම් දෙසද්දී අන් චක්‍රාවාට වල අයටත් දැනෙනවාද * ත්‍රිවිධ සාසනය ගැන පහදා දෙන්න * විඥ්ඥාණය ජාතියකින් ජාතියකට නොගියත් උපත සමඟ යම් දක්ෂතා එන්නේ කෙසේද * හිරිවඩුන්නේ ජයසිරි මහාබෝධියට ගොස් බුද්ධ ශක්තිය ට අනුගත වන ආකාරය පහදා දෙන්න * මියගිය අයට පින් දීමට අප කලයුතු උසස්ම පින්කම කුමක්ද *මරණය සිදුවනවිට අරමුණු කරගතුයුතු සුදුසුම නිමිත්ත කුමක්ද >>>

2018 අධි පොසොන් පොහොය (පෙ.ව​​​​​​​)

සබ්බෙධම්මා විපරිණාම ධම්මා * මෝහයේ ගැඹුරුම අවස්ථාව වන අස්මිමානය * අත්ථ බව, තම්මතාවය, මඥ්ඥතාව * මුලාව නිසා මාර ඔතාරයට හසුවීම *අකුසලය සහ අකුසල මුල් * චතුඅරිය සච්චය දැන දැක ගැනීම * චන්දරාගය - ආයතන වලින් ආස්සාදය කරමින් කෙලෙස් එකතු කිරීම * සංවර වීම - චන්දරාග විනයෙහි පිහිටා කටයුතු කිරීම * ආයතන ඉන්ද්‍රිය බවට පත්කරගන්නේ කෙසේද * අසුචිනො පච්චවෙක්ඛති * මඟඵල ලැබූ අයෙකුට පෙරකල කර්ම පලදෙනවාද * ඇසට පෙනෙන රූපයට තණ්හා වන බව වැටහුනත් අනෙකුත් ආයතන වලට තණ්හා වන බව නොවැටහේ, ඒ ඇයි * ජන්බුදීපාඉධාගතා" ලංකාපුරට බුදුපියාණන්ගේ ගමන පිළිබඳ ඓතිහාසික තොරතුරු ගැන විස්තර කර දෙන්න * දඹදිව හෙළබිමේ බවට ඓතිහාසික පොත්පත් සහ කඩඉම් පුස්කොළ වල සඳහන් දෑ ගැන බිඳක්* රාගය ද්වේශය මෝහය යනු හේතුවක් ද,ඵලයක් ද * බුද්ධශක්තියට අනුගත වියයුත්තේ කෙසේද - කවුරුන්ද * කම්මට්ඨාන යනු පහදා දෙන්න * කෙළෙස් ඉවත් කිරීමට සමථ විපස්සනා දෙක කරන්නේ කෙසේද * අනිච්චාවත සංඛාරා ගාථාවේ ධර්මාර්ථය පහදා දෙන්න * මළ ගෙදරකදී වැඩීමට සුදුසු භාවනාව කුමක්ද * මතුකළ සිරිසද්ධර්මය නැවත ලියා තැබීමේදී අර්ථ ධර්ම වෙනස් වෙන්නට ඉඩ තිබේද * ද්වතාවය - ද්විදේනංවදාමි සහ ද්වධර්මය එකක් මද * මජ්ජිමා පටිපදා - අමතපදං - අස්ස පස්ස පද වල ධර්මාර්ථ * ඉමෙධම්මා කුසලා- ඉමෙධම්මා අකුසලා- ඉමෙධම්මා අනවජ්ජා -ඉමෙධම්මා සාවජ්ජා - ගායනා - යාතිකා අතරින් දහම තෝරාගැනීම සහ භාසිතබ්බෝ *" සං"යනු රාග ද්වේශ මෝහ තුනේ එකතුවක් ද * යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * මරණානුස්සතිය වැඩීමේදී ඉවත් වන්නේ කුමන කෙලෙස් ද * බව,ජාති , විඥ්ඥාණය ගැන කෙටියෙන් * ථිනමිද්ධයෙන් මිදෙන ආකාරය කෙසේද >>

12. බුද්ධ භාවනා - මීරිගම (2018-05-18 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2018-05-17 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2018-05-17 am)

09. බුද්ධ භාවනා - මීරිගම (2018-05-16 pm)

08. බුද්ධ භාවනා - මීරිගම (2018-05-16 am)

07. බුද්ධ භාවනා - මීරිගම (2018-05-15 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121 122 123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255