අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

05. බුද්ධ භාවනා - මීරිගම (2023-02-13 pm)

04. බුද්ධ භාවනා - මීරිගම (2023-02-13 am)

03. බුද්ධ භාවනා - මීරිගම (2023-02-12 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2023-02-12 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2023-02-11 pm)

මහාසාරෝපම සුත්තං (2023-06-04)

පුද්ගලයින් පස් දෙනෙක් පිළිගත් පස් ආකාර පහක් අනුව ගසක අරටුව සාසනයට උපමා කොට දේශනා කළ මහාසාරෝපම සූත්‍රය * * සිව්පසය - නිලතල නම්බුනාම - ලාභ සත්කාර ගැන බලාපොරොත්තු වීම හා ඒවා පූරණය වීම යනු සාසනය ලෙසින් පිළිගන්නා පළමු පුද්ගලයා, ගසෙහි ගෙඩි,මල් කොළ, අතුරිකිළි, ආදී බාහිර දේට වටිනා කමක් දුන් අයෙකු වෙයි * යම් සීලයක පිහිටා එය ආරක්ෂා කිරීම පමණක් සාසනය ලෙස සිතන පුද්ගලයාද දුක් පැවැත්මෙන් මිදී නැති අයෙකි . ඔහු ගසෙහි පොත්ත යනු අරටුව ලෙසින් ගත් දෙවැනි පුද්ගලයා වේ * භාවනාවක යෙදෙමින් ධ්‍යාන ලබා එය සාසනය සේ පිලිගෙන ඒ සුවයෙන් ආස්වාදයක් විඳිමින් යන තුන්වන පුද්ගලයාද එම ධ්‍යාන සුවයෙන් මත්වීම නිසා නිවන වසා ගන්නා අතර ඔහු ගසෙහි පොත්තට යටින් ඇති සිවිය අරටුව සේ සලකයි, අරටුව නොදනී * ධ්‍යාන වලින් සෑහීමට පත්නොවී ඊටත් ඉදිරියට ගොස් අභිඥ්ඥා ලබා එය සාසනය සේ සලකන සිව්වන පුද්ගලයා ධ්‍යාන නිසා මජ්ජති, පමජ්ජති, සංමෝහං ආපජ්ජති ලෙස අතරමං වී නිවන වසා ගනී. අභිඥ්ඥා යනු එළය විනා අරටුව නොවන බව නොදත් සිව්වන පුද්ගලයා වේ * සංගවේෂී වූ, සංපරියේෂණයක් කරන , සතරකමටහන් සහිතව ඒකායන මඟ ලෙස ආනපානසති සමාධි භාවනාව වඩන විමුක්ඛං මග්ගෝ සොයන පුද්ගලයා , ධ්‍යාන - අභිඥ්ඥා ද ඇතුලු සියලු උපාදානයන්ගෙන්ද මිදී නිදහස් වේ. නිළතල නම්බුනාම බලාපොරොත්තු නොවේ. එම පුද්ගලයා ප්‍රඥ්ඥා විමුක්තිය නමැති සැබෑ සාරය දැන සොයා සියලු කෙලෙස් මුල් ගලවා දුකින් මිදී නිදහස් වීමට සමත් වූ අයෙක් වෙයි. ඔහු අරටුව හෙවත් සාරය සොයා ගත් නිබ්බාණ මඟ පූරණය කොට සසර ගමනින් මිදී නිදහස් වූ සැබෑම සාසනය හඳුනාගත් පුද්ගලයා බවට පත් වේ. * ඒ අනුව සිල්වතක් සමාදන් වීම,හෝ රැකීම ධ්‍යාන අභිඥ්ඥා ලැබීම ආදිය පමණක් නිවනට ප්‍රමාණවත් නොවන බව පෙන්වූ බුද්ධ දේශනාව * නිවන් මඟ පූරණයට එකම මඟ වන්නේ සමුදයනිරෝධයම බව - ගති ලෙස මුල්බැසගත් කෙලෙස් මුල් උදුරා දැමීමට හැක්කේ සතර කමටහන් වැඩීමෙන් පමණක්ම බව >> ප්‍රශ්න>>නිවසේදී නිවැරදිව සතර කමටහන් වඩන්නේ කෙසේද * නිවන් මඟ පූරණය කොට අරහත් බවට පත්වීමට අවම දින 7 ක් සහ උපරිමය අවුරුදු 7 ක් ලෙස අතීතයේ බුදුපියාණන් වදාළ කාලය වර්තමානයටත් ප්‍රමාණවත්ද * නියත සංබෝධිපරායනයෙන්ම මගඵල ලබනවා යන්න පහදා දෙන්න * වර්තමාන අධ්‍යාපනයේ දහම් දැනුම පමණක් ලැබීම නිවන්දැකීමට බාධාවක් වීම ගැන පහදා දෙන්න * රාගය හෝ ද්වේශය සිතේ මතුවෙද්දී හඳුනාගැනීමට අපහසු වන්නේ මෝහය නිසාද * මහාසාරෝපම සූත්‍රය දේශනා කළේ බුදු සසුනේ පැවිදිවූ අය අරභයාද - ඊට පෙර පැවති ආගම් අරභයාද * යම් භාණ්ඩයක් හෝ ස්ථානයක් උපාදානයට පෙර සිතින් බැඳෙන්නට යද්දී එහි සුන්දර /සුබ බවින් මිදීමට බෙදා බලන්නේ කෙසේද * ද්වේශය ප්‍රහාණයේදී සිත මෛත්‍රීයෙන් පිරේ - රාගය ප්‍රහාණයේදී සිදුවන්නේ කුමක්ද * නාග ගෝත්‍රය ගැන සහ නාග යන පදය යෙදෙන අවස්ථා ගැන පහදා දෙන්න * සමුදය බිහිවී ආසය ලෙස තැන්පත් වන ආකාරය පහදා දෙන්න * බව ඛයකිරීම සහ ආසවක්ඛය කිරීම යනු එකක්ද * සතර බ්‍රහ්ම විහ්‍රණය ගැන පහදා දෙන්න - එය "බ්‍රහ්ම" ලෙස හඳුන්වන්නේ ඇයි * මරණයේ කටයුතු සම්මතයෙන් බැහැරව ධර්මානුකූලව කිරීම සුදුසුද * පැවිදි අයට,යාචකයින්ට,සහ බලුකපුටු ආදීන්ටත් දන් දීමේ ආනිසංස කෙබඳුද * බාහිර සහ අජ්ජත්තික අරමුණු දෙක සඳහා චතුරාරක්ඛා වැඩිය යුත්තේ වෙන වෙනමද * රූප සහ රූපං අතර වෙනස පහදා දෙන්න * අල්ප කල්ප - මහාකල්ප - බද්ධ කල්ප - ආයු කල්ප ගැන පහදා දෙන්න * විඥ්ඥාණය බැසගන්නේ කොතැනටද * උප්පත්ති සංයෝජන සහ බව සංයෝජන ඇතුළු සංයෝජන ගැන පහදා දෙන්න * රාග,ද්වේශ මෝහ ඉවත් කිරීමට නිවැරැදිව චතුරාරක්ඛා වඩන ආකාරය උදාහරණ සහිතව පහදා දෙන්න.* මධුපිංඩික සූත්‍රයේ කොටසක පෙන්වන "පඥ්ඥා පෙස්සතීතී ඨානමේතං විජ්ඣති යන්නෙහි අරුත කුමක්ද * නිශ්සත්තෝ,නිශ්ජීවෝ, ශූඤ්ඤෝ යන යෙදුමේ ශූන්‍ය යන්නෙහි අරුත රාගය,ද්වේශය, මෝහයෙන් ශූන්‍යවීම දැයි පහදා දෙන්න *රාගය ,ද්වේශය,මෝහය නිසා ගෙනයන සසර පැවැත්මෙන් මිදීමට , අනිච්චං දුක්ඛං, විපරිණාම ධම්මං තේරුම් ගෙන මෝහය නැති කල දාට හැකිවේද * අරිහතුන් වහන්සේ සමුදය බිහි නොකරන නිසා චිත්තජ කාය අවසන් වී ඇති බැවින් මෙත්තා කරුණා උපෙක්ඛා ආදිය උපදවා ගන්නේ කෙසේද * දසවස්තුක සම්මා දෘෂ්ටිය පෙන්වා දෙන්න >>>

පොසොන් පොහොය 2023

මිහිඳු හිමියන්ගේ යුගමෙහෙවර * සය - අනුසය - ආසය * තුන් ආකාරයකින් උපදින කෙළෙස් අනුසය ලෙස සකස් වීම සහ ආසය ලෙස මනෝමය කායේ තැන්පත් වීම * ත්‍රිජකාය * ඉච්ච - අභිච්ච - පටිච්ච නිසා සං උදය වීම - සමුදය බිහිවීම * හේතුං පටිච්ච සංභූතං - හේතු භංගා නිරුජ්ජති - තේ සංහේතුං - තේසංචයෝ නිරෝධෝ * යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මංපස්සති - යො ධම්මං පස්සති සො මං පස්සති ආදීවූ සසර බැම්ම සැකසෙන අයුරු සහ - බැම්මෙන් මිදී නිදහස් වන අයුරු පෙන්වූ බුද්ධ ධර්මය * අනුසය -අනුසේති - නානුසේති - භවිස්සති - විපස්සති - චතුසු වහාරේසු ගැන * නන්දති -අභිනන්දති - අභිවඩති - අජ්ජෝසාය ඨිත්ථති - වීමෙන් වැලකී, ආනපානසති සමාධි භාවනා චතුරාරක්ඛා සමඟ නිවැරැදිවත් යුගනද්ධවත් ප්‍රායෝගිකවත් වැඩීමෙන් සතර සතිපට්ඨානය පූරණය * බුදු දහම නිවැරැදිව අරුත් ගන්වා ලියාතිබූ අට්ඨකථා * සමන්තප්‍රාසාදිකාව - විශුද්ධිමාර්ගය වැනි පරිවර්තන වල විකෘතිතා නිසා පිවිතුරු දහම යටපත් වීම * අට්ඨකථා පොත් ගින්නෙන් විනාශ වීම * නිවැරැදි නිවන් මඟ වැසීයාම සහ තාවකාලික පිළියමක් වූ ප්‍රාණයාම - කසින - ධ්‍යාන - අභිඥ්ඥා - චේතෝවිමුක්තිය දහමසේ ජනගත වීම * බුදු දහමේ හරය දැන මඟඵල ලැබගැනීමට සැබෑම උත්සාහ දරණ පුද්ගලයින් පිළිබඳ විග්‍රහයක්, මහාසාරෝපම සූත්‍රය ඇසුරින් * අරහත් බව දක්වාම ඒකායන මාර්ගය වූ, පරිමුච්චති දුක්ඛස්සාමීති වදාමි ලෙස බුදුන් වදාළ ඒකධම්මො වන ආනාපානසති සමාධි භාවනාව ගැන >>>රූප රූපං වෙද්දී සංගති ස්පර්ශ වීමක් දැනේද * ශුෂ්ක විදර්ශක අරහතුන්වහන්සේලාත් ආනපානසති භාවනාව වඩනවාද * භාගියදාරුචිරිය තුමාගේ සිවතිකායට අරහතුන් වහන්සේකෙනෙකු හට කරන ගෞරවය දක්වන ලෙස බුදුපියාණන් වදාළේ ඇයි - වර්තමානයේ පැවිදි උතුමන්ට දක්වන ගෞරවය ඊට සමානද * ගති පොදියකට අනුව ඊලඟ ජාතිය සකස් කරගන්නවා සේ දෙමාපියන්ගෙන්ද යම් ගතියක් හිමි වේද * මීට පෙරවැඩසිටි අවසන් අරහතුන් වහන්සේ වූ මලියදේව අරහතුන් වහන්සේගේ කාලයේදී සද්ධර්මය මතුනොවූයේ ඇයි * චතුරාරක්ඛා වඩද්දී පෙර ජාතිවලදී කෙලෙස්වලින් බැඳුනු අවස්ථා දැක ගතහැකිද * නිච්ච,සුඛ,අත්ථ ගැන පහදා දෙන්න * සද්ධස්ස කුලපුත්තස්ස වන්නේ කෙසේද * බර්මියුඩා ත්‍රිකෝණයේ පිහිටීම ගැන පැනයක් * වායෝකසින වඩන අයෙකු ඉන් මිදුනු කල ඇති ස්වභාවය සහ අභිඥ්ඥා ලබන මට්ටම කුමක්ද * ආනපානසති සමාධිය වඩා අරියධ්‍යාන ලබන පුද්ගලයෙකු ලබන සුවය කුමක්ද * අනුසය තුන සහ ආසය හතර උපදින ආකාර මොනවාද * සැබෑ ධර්මය පිළිබඳ දැනුමෙන් ඇති ප්‍රයෝජන මොනවාද * මෝහය වටහාගන්නේ කෙසේද * "අප දකින්නේ මායාවක් බවත් සත්වයෙක් හෝ පුද්ගලයෙක් නොමැති" බවත් නිවැරැදි බුද්ධ දේශනාවට ගැලපේද * ජාතසෝතාපන්න අයෙකුට පිටරට ඉපදී සතර කමටහන් වඩා අරිහත් බවට පත්විය හැකිද * ගතිපොදිය අනුව නැවත උපදිනවිට අලුත්ම විඥ්ඥාණයක් ලැබේනම් භූත පේත අයට තම පැරැණි ඥාතීන් සිහිවන්නේ කෙසේද * ආයතික සංවර සීලය පහදා දෙන්න * කායේකායානුපස්සනාවේ කායස්"මිං" විහරති සහ චිත්තේ චිත්තානුපස්සනාවේ චිත්තස්"මිං" විහරති සහ වේදනානුපස්සනාව සහ ධම්මානුපස්සනාවේ වේදනා"සු" ධම්මේ"සු", ලෙස ඇත්තේ ඇයි * සතරසෘදිපාද පහදා දෙන්න * කරජකාය යනු ශරීර කූඩුවද * කොණ්ඩඤ්ඤ බමුණා සිදුහත් කුමරුට නම් තබන විට ඒකාන්තයෙන්ම බුදුවනබව කීවේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ දැකීම අනුවද - පසුව ඔහුට ඒ බැව් අමතක වීද * තිරිසංගති සහිතව මිනිසුන් වී උපදින්නේ ඇයි * සෝතාපන්න ඵලයට පත්වන ආර්‍යයන් වහන්සේට තෙවෙනි ඇස පහළ වෙනවා යන්න පහදා දෙන්න * මහාපදාන සූත්‍රයේ ඇති "අග්ගෝහමස්මිලෝකස්ස" ගාථාව සිදුහත් කුමරුන් උපන් අවස්ථාවේදීම කළ ප්‍රකාශයමද * අරියපරියේෂණ සූත්‍රයේ දැක්වෙන සහම්පතී බ්‍රහ්මයා මනුෂ්‍යයෙක්ද බ්‍රහ්ම ලෝකයෙන්ද >>>

12. වෙසක් මස බුද්ධ භාවනා - මීරිගම (2023-05-19 am)

11. වෙසක් මස බුද්ධ භාවනා - මීරිගම (2023-05-18 9m)

10. වෙසක් මස බුද්ධ භාවනා - මීරිගම (2023-05-18 am)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19 20
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254