අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

නවම් පොහොය​ 2023

අජ්ජත්තික සහ බාහිර කාය * නාමකාය - මනෝමය කාය * කණ්න ධර්ම සහ සුක්ඛ ධර්ම * පුබ්බෙවමෙ සංබෝධා අනභිසංබුද්ධස්ස අසම්බුද්දස්ස බෝධිසත්තස්සහේව අවදිය ගැන පෙන්වා වදාල, අභිඥ්ඥා, සෘධිවිද ඥාණ, ලැබීමට උපකාර වන කසින භාවනා * තදංගම සහ විෂ්කම්භන ලෙස කෙලෙස් ප්‍රහාණය කිරීම් ගැන * පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු ලෙස පෙන්වා දෙසූ යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං - චතු අරිය සච්ච - සහ අරිඅටඟ මග්ගො - පටිඉච්ච සංඋප්පාද විග්‍රහය * චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥ්ඥාණං ආදී ලෙස ස්පර්ශ ආයතන හයක් හරහා යංලෝකේ පියරූපං සාතරූපං ලෙස ගැනීමෙන් ඒ කෙරෙහි කායේ කාය 36 ක් ලෙස සසරට බැඳීම * අනුසය ලෙස ඉපදී ආසය ලෙසින් මනෝමය කාය තුල තැන්පත් කරගන්නා කර්මබීජ * කුසලං- අකුසලං - කුසල මූලං - අකුසල මූලං - පජානාති ගැන * සමුදය නිරෝධ කිරීම පිණිස ඒකධම්මො ලෙස පෙන්වූ ආනපාන සති සමාධි භාවනාව * බුද්ධ ඥාණ - බුද්ධ බල- ඉන්ද්‍රිය ධර්ම මතු වීම ගැන * ඒතං මම ඒතොහමස්මිං ඒතොමෙ අත්තාති ලෙස අල්ලා නොගෙන නේතං මම නේතොහමස්මිං- නමෙසො අත්තාති ලෙස දැක අනුප්පාද නිරෝධයෙන් සමුදය නිරෝධ කොට දුකින් මිදී නිදහස් වීම * රාග - ද්වේශ - මෝහ ලෙස සසර ගමනට හේතුවන ගති තුනක් * දීඝංවා හෝ රස්සංවා ලෙස කෙලෙස් මතු වෙද්දී නැවත නැවතත් පිනවමින් හෝ විඳවමින් රෝදකිරීම අතහැර සමුදය නිරෝධ‍ය පිණිස සතර කමටහන් නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් ආනපානසති සමාධි භාවනාව සහිතව අනුගමනය කිරීම * දුක්ඛෙ ඥාණං- දුක්ඛ සමුදයෙ ඥාණං - දුක්ඛ නිරෝධේ ඥාණං - දුක්ඛ නිරොධ ගාමිණී පටිපදාය ඥාණං වටහා ගැනීම හෙවත් චතු අරිය සච්ච යථාභූතං පජානාති වීම * යංසමාදානංතංවතං සහ සීලේහි පඨිත්ථාය වීම අතර වෙනස * පච්චුප්පන්නංච යොධම්මො තත්ථ තත්ථ විපස්සති ලෙස අසුභානුස්සතිය වඩන ආකාර කීපයක් සහ බුද්ධානුස්සතිය වැඩෙන ආකාරය * සංපජානකාරී හෝතී වීම *අනතිවත්ථනට්ඨෙන භාවනා * යුඥ්ඦති අනුයුඥ්ඣති අනුගමනීය පටිපදාව * නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වී නිබ්බාණ මඟ පූරණය පිණිස සතර කමටහන් සතර ඉරියව්වේදීම සමථ විපස්සනා ලෙසින් භාවිතා කිරීම කළයුතු බව * දාන-සීල-භාවනා සුගතිය පිණිස විනා සමුදය නිරෝධ කොට දුකින් මිදීම පිණිස නොවන බව * ඛීණං පුරාණං ගාථාවෙන් පෙන්වන සසරින් මිදුනු පුද්ගල ස්වභාවය * ආයතන හයම ඉන්ද්‍රිය හයක් බවට පත්වන ආකාරය පහදා දෙන්න * නතෙබවංඅට්ඨමං ආදියන්ති යන්නෙහි බව සහ උපාදානය කර ගන්නා බව යනු දෙකක්ද * ආනපාන සති සමාධි භාවනාව පූරණය වීමේදී කණ්න - සුක්ඛ - ධ්‍යාන - කම්ම ඉවත්වී කම්මක්ඛය වීම ගැන පහදා දෙන්න * මුදිතා ගුණය පහදා දෙන්න* අසන දකින දේවල් වැලැක්වීම නිවනට අවශ්‍යද * තමා කැමති ගීයක් සවන්දෙද්දී ඉබේම එය මුවින් පිට වීමට හේතුව කුමක්ද * රහත් සහ අරහත් යන්නෙහි අරුත පහදා දෙන්න * අට්ඨක්කරා තීනිපදා යන්නෙහි අකුරු අට මොනවාද * අවිතික්කම සීලය යනු පහදා දෙන්න * චක්ඛුංච - රූපේච - චක්ඛු විඥ්ඥාණං ආදී ක්‍රියාවලිය නිසා බිහිවන සමුදය නිරුද්ධ කිරීමට දින හතක් ගත වේද * මියගියඥාතීන්හට සත් දින - තුන් මාස ආදී නියමයන් අනුවම පිංකම් කිරීම අතපසු වීම මියගිය ප්‍රාණ කාරයාට අවැඩක් වේද * "මාතා පිතූ උපට්ඨානං පුත්තදාරස්ස සංගහෝ " යන්න අරුත් දක්වන්න * ආසව - අනුසය සහ - උපාදානය අතර වෙනස කුමක්ද * ඉතා ප්‍රිය මනාප රූපයකට බැඳෙන්නට යද්දී වැඩිය යුත්තේ අපසිත තුල ඇති අසුභයද, නැතිනම් ඒ රූපයේ අසුභයද * ධර්මය ඇසූවත් අනාගතය ගැන නිතර සිතිවිලි ඇති වීම නවත්වන්නේ කෙසේද * දෙමාපියන් කෙරෙහි දරුවන් හට ගෙවා නිම කළයුතුව ඇති අප්‍රමාණ සසංසාර ණය කන්දරාව මේ මිනිස් ජාතියේදීම එකවර ගෙවා මිදී නිදහස් විය හැකිද * භූත පේත සත්වයින් සිරකිරීම නිසා පසුතැවිලි වන රෝගී අයෙකුට ඉන් මිදීමට ක්‍රමයක් වේද * අරිහත් මඟට බාධා වන අන්ධකරණෝ,අචක්කු කරණෝ,පඥ්ඥා නිරෝධිකෝ, විඝාත පක්ඛිතෝ, අනිබ්භාණ සංවත්තනිකෝ, යන අවස්ථා ගැනපහදා දෙන්න * අනුගමනීය පටිපදාවේ යෙදෙමින් මඟඵල පූරණය කරමින් යන කෙනෙක් තුල අනිවාර්යයෙන්ම පංච වසිතා පූරණය වීම සිදුවේද * මියගිය පුද්ගලයෙක් නැවත උපදින්නේ කොහේද * සද්දස්ස කුලපුත්තස්ස බවට පත්වූ බව දැනගන්නේ කෙසේද * ද්වේශය මතු වෙද්දී මෙත්තානුස්සතිය වැඩූවද එය පූර්ණ වශයෙන් සිදු නොවී දැවීමක් හෝ යම් අඩුවක් හිතට දැනෙන්නේ ඇයි * පංචස්කන්ධය යන්න සියලුම සත්ව සහ අප්‍රාණික දේටත් යෙදෙනවාදැයි ධර්මානුකූලව පහදා දෙන්න * සතර ආකාරවූ ආහාර සහ සබ්බෙසත්තා ආහාරට්ඨිකා යන්න ගැන පහදා දෙන්න >>>

ධම්ම දේශනාව​ (2023-02-04)

යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති - යෝ ධම්මං පස්සති සො මංපස්සති * යංලෝකේ පියරූපං සාතරූපං කෙරෙහි කැමත්තට බැඳීම හෝ අකැමැත්තෙන් ගැටීම නිසා අනුසය - සමුදය බිහිවීම * කැමැත්ත - ඉච්ච - ඡන්ද - ස්වභාවය * පටිච්චසමුප්පාද ක්‍රියාවලිය පසක්කොට නොදැකීම නිසා නොනවත්වා සසරට බැඳීම * පටිච්ච සමුප්පාද විග්‍රහයේ තිපරිවට්ටය * තණ්හා -පටිඝ - අවිජ්ජා අනුසය බිහිවීම * තිස් හය ආකාරයක පියරූපං සාතරූපං * අභිච්ච - විෂම ලෝභය - තණ්හා ඇතිවීම * සබ්බෙසංකාරා අනිච්චාති- දුක්ඛාති - සබ්බෙධම්මා - අනත්තාතී බව නොදැන නිච්චසේ සුඛ සේ අත්ථ සේ පැවැත්වීමට උත්සාහ දැරීම නිසා දුකට පත්වීම * යංලෝකේ පියරූපං සාතරූපං - එත්තේසා තණ්හා - කර්මබීජයකට හේතු වන ආකාරය * වේදනා - තණ්හා - උපාදාන - බව - යන කරුණු සසර පැවැත්මට බලවත් සේ හේතු වන අයුරු * නිවන් මඟ පෙන්වන කුසලමූල පටිච්චසමුප්පාද විග්‍රහය * අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති දැන මිදී නිදහස් වීම - ඒවමේතෙසං ධම්මානං සමුදයෝ හෝති * පරියත්ති බහුලෝ දැනුම සඳහාත්, සජ්ජාය බහුලෝ මතකය සඳහාත්, උපකාර වුවත්,ධම්මවිහාරී වීම පිණිස බුද්ධ දේශනාව ජානතෝ පස්සතො - අනුගමනීය පටිපදාව අත්‍යාවශ්‍ය බව * අනුප්පාද නිරෝධයෙන් අනුසය නොඋපදවාම නානුසේති ලෙසින් ඉවත් කිරීමට ඒකායනො අයංභික්ඛවෙ ලෙස දෙසූ, ආනපාන සති සමාධි චතුරාරක්ඛා සමථ විපස්සනා ලෙසින් නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් සතර ඉරියව්වේදීම වැඩීම * කුසලස්ස උපසංපදා වීමට නම් කුසලයෙහි පඨිත්ථාය වී අකුසලෙහි වුට්ඨාපෙත්වා වියයුතු බව * අත්ථකිලමතානුයෝගය යනු පහදා දෙන්න * චක්කුංච පටිච්ච රූපේච සේ කායංච පටිච්ච කාය විඥ්ඥාණං අවස්ථාවේ පොට්ඨබ්බ යන්න ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි පහදා දෙන්න * සවන් දෙන ධර්මය ගැන ගැඹුරු දැනුමක් ලබාගන්නේ කෙසේද * බුදුපියාණන් සෑම සූත්‍රයකම නිවන්මඟ දේශනාකළාද නැතිනම් ඒ සඳහා වෙනම අභිධර්මය දේශනා කළාද * ඉච්ච- පටිච්ච - අභිච්ච - නිච්ච වීම ගැන සහ නිච්ච ගැන පහදා දෙන්න * කාල - කාලේන - කාලෝ ආදියෙහි අරුත් පෙන්වා දෙන්න >>>අත්ථ - නත්ථ - අනත්ථ යනු පහදා දෙන්න * කලකට පෙර චේතනාවකින් තොරව මා අතින් වූ වරදක් පසුතැවෙමි, ඉන් මිදීමට කළ යුත්තේ කුමක්ද * කැමැත්තට බැඳීම සේම අකැමැත්තෙන් ගැටීම යන දෙකම පටිච්චවීමක්ද * පංච වසීතා ගැන පහදා දෙන්න * සෝතාවදානේ පඥ්ඥා සුතමයේ ඥාණය යනු පළමු බුද්ධ ඥණය වෙද්දී බුදු කෙනෙක් සුතමයේ ඥාණය ලබන්නේ කෙසේද * මහා පරිනිබ්බාණ සූත්‍රයේ දස්සනීයානං සහ සබ්බාසව සූත්‍රයේ දස්සනා පහාතබ්බා යනු එකක්මද * කර්මබීජ සහ ගති පොදිය යන දෙකම එකක්ද * සෝතාපත්තියට පත්වූ අයෙක් පසු කරන බව හත යනු කුමක්ද * සතර කමටහන් වැඩීම නිසා සතරසතිපට්ඨානය පූරණය වේද * අකුසල් කොට මියගිය අයෙක් භූතපේත බවකට පත් වුවහොත් ඔහු මුදවාගැනීමට කළයුත්තේ කුමක්ද * එකොලොස් ආකාරවූ රූප පිළිබඳ කමටහන් වඩන්නේ කෙසේද * අරහතුන් වහන්සේ සහ අරහං ගුණය යනු කුමක්ද * පච්චයා - හේතු - සංප්‍රයුක්ත - අඤ්ඤාමඤ්ඤ නිසා සමුදය බිහිවන ආකාරය තව දුරටත් පහදා දෙන්න * නියාම ධර්ම සහ පටිච්ච සමුප්පාද ධර්මය අතර සම්බන්ධතාවය පහදා දෙන්න * සතරකමටහන් වැඩීමෙන් තොරව පින් අනුමෝදන් කිරීමෙන් පමණක් කුසලයක් සිදුවේද >>>

07. බුද්ධ භාවනා - මීරිගම (2022-11-15 pm)

06. බුද්ධ භාවනා - මීරිගම (2022-11-15 am)

යෝධ​ගම​ සිරිසද්ධම්ම දේශනාව (2022.12.25) | ගමින් ගමට | ​පන්නිපිටිය​

මාවනැල්ල සිරිසද්ධම්ම දේශනාව (2022.12.02) | ගමින් ගමට​

පඬුවස්නුවර සිරිසද්ධම්ම දේශනාව (2022.12.18) | ගමින් ගමට​

දුරුතු පොහොය​ 2023 Re-edited || පුඤ්ඤකිරියවත්ථු සුත්තං

පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු හෙවත් නිබ්බාණ අනුගමනීය පටිපදාව * සැබෑම බෞද්ධයාගේ පිළිවෙත වන සමුදය නිරෝධය * පිංකම් කිරීම පමණක් නිවනට සෑහේද යන්න ත්‍රිවිධ පුඤ්ඤ කිරියවත්ථු සූත්‍රය ඇසුරින් විග්‍රහයක් * සුගති උපතකට බලවත් හේතුවක් වන පුඤ්ඤක්‍රියා * වර්තමානයට වඩා සුබ අනාගතයක් ලැබීමේ මඟ පෙන්වන ආගම් සංකල්ප * සුබ- සුඛ - සුචි සේ යමක් උපාදානය කරගත්තද සබ්බෙ සංකාරා අනිච්ඡාති - දුක්ඛාති - සබ්බෙ ධම්මා අනත්ථාති බව නොදැනීම දුගතියේ හෝ සුගතියේ හෝ සසර පැවැත්මට හේතුවක් බව * පිංකම කුසලයක් බවට පත් කරගත යුත්තේ ඇයි * ඉමිනාපුඤ්ඤකම්මේන ගාථාවේ ගැඹුරු ධර්මාර්ථය * යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * ආයතන හයට එන අරමුණු හඳුනා ගැනීම - පච්චුපන්නංච යො ධම්මො එත්ථ එත්ථ විපස්සති කිරීම* සබ්බපාපස්ස අකරණං ගාථාව තුල පෙන්වන ආනපාන සති භාවනාව * ඒ අනුව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වීම * අරියසාවකයා සහ පෘතග්ජන පුද්ගලයා සංඥා කෙරෙහි දක්වන ප්‍රතිචාර අතර වෙනස * විෂම ලෝභය සහ ද්වේශයෙන් වෙන්වීම සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයෙක් වීමට උපකාරයක් බව * පිංකම හෝ ධ්‍යානයක් වුවත් උපාදානය කරගැනීම නිවන වසන අභිසංකාරයක් බව * යාඥ්ඥා- ප්‍රාර්ථනා- ආයාචනා හැමවිටම අභිනිවේසානුසය බිහිවීමට හේතුවක් බව * සමුදය නිරෝධ කිරීමේ ඒකායන මඟ වන සතර ඉරියව්වේදීම, සෑම මොහොතේම වැඩිය හැකි සතරකමටහන් සහිත ආනපාන සති භාවනාව >> යෝනිසෝමනසිකාරය භාවිතෝ බහුලීකතෝ කිරීමෙන් සත්තබොජ්ජංග වැඩේද * මරණානුස්සතිය වැඩීමේදී නිච්ච සහ අත්ථ ස්වභාවය හඳුනා ගන්නේ කෙසේද*මෝහයට උදාහරණයක් දෙන්න *ලෝකෝත්තර සහ ලෞකික කුසලය පහදා දෙන්න * බුද්ධ දේශනාව කාලානුරූපව වරින්වර වෙනස් වීමට හේතු කිම * අසුභානුස්සතිය වඩන්නේ කෙසේද * සතර පුරුදු වලට නොඇලී නොගැටී නගති සහිතව කෘෂිකර්මාන්තයේ යෙදුනු පැරණි ක්‍රමය අභාවිතයට යාමට හේතුව කුමක්ද * සාමිස සුව- අස්මීමානය - සහ අනත්ථ ගැන පහදා දෙන්න * සබ්බ චිත්ත සාධාරණ වූ රූප - වේදනා- සංඥා අතරින් තණ්හා ඇති වන්නේ වේදනා නිසාද * දුවසංඥාව බිඳ බලන්නේ කෙසේද * බුද්ධ ශක්තියට අනුගත වන ආකාරය පහදා දෙන්න * සබ්බෙ සංකාරා අනිච්චාති, දුක්ඛාති ලෙසත්, ධම්මා පමණක් අනත්ථාති ලෙසත් දේශනා කළේ ඇයි * දරුවන් අසනීප වන අවස්ථා වල අභිසංභිදාන පිරිත් කියන්නේ ඇයි * සත්‍යක්‍රියාවක් කරන්නට සුදුස්සෙකු වන ආකාරය *අභිනිවේස අනුසය ගැන පහදා දෙන්න * පංචස්කන්ධය යනු සිතුවිලි සමුදායක් ද - පංචස්කන්ධය යන්නට නිර්වචනයක් ලබාදෙන්න * උපාදානයෙන් තොරව පංචස්කන්ධය පරිහරණය කළහොත් ,ඒ තුල සංකාර ස්කන්ධය සහ විඥ්ඥාණ ස්කන්ධය තිබේද * අව්‍යාකත සිතක් පවතින මොහොතකදීත් පංචස්කන්ධයක් පවතිනවාද * අප උපාදානය කරගන්නේ භෞතිකව අප දකින පංචස්කන්ධ‍යද * බැඳීමකදී හෝ ගැටීමකදී ප්‍රථමයෙන්ම ඇතිවන දේ රාගයද නැතිනම් ද්වේශයද * මහියංගන චෛත්‍යය සහ දුරුතු පෝය අතර ඇති ඓතිහාසික සම්බන්ධ තාවය කුමක්ද * මුළුමනින්ම රාගයෙන් ද්වේශයෙන් වෙන්වී කටයුතු කළත් ජෛන මුණිවරුන් පැවැත්ම තුලම සිර වෙන්නේ මමත්වය නිසාද * යම්කිසි රෝගාබාධ හෝ වෙනත් කරදරයකදී යැදුම් පැතුම් ආදියෙන් තොරව කළහැකි ප්‍රති කර්මය කුමක්ද * වර්තමාන මොහොත පුරා ආනපාන සතිය වැඩෙනවා නම් ඔහු ධර්මාවබෝධය ලැබූ අයෙක්ද >>>>

05. බුද්ධ භාවනා - මීරිගම (2022-11-14 pm)

04. බුද්ධ භාවනා - මීරිගම (2022-11-14 am)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26 27 28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254