අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

07. බුද්ධ භාවනා - මීරිගම (2022-05-31 pm)

06. බුද්ධ භාවනා - මීරිගම (2022-05-31 am)

05. බුද්ධ භාවනා - මීරිගම (2022-05-30 pm)

04. බුද්ධ භාවනා - මීරිගම (2022-05-30 am)

03. බුද්ධ භාවනා - මීරිගම (2022-05-29 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2022-05-29 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2022-05-28 pm)

බුද්ධ දේශනාවේ සඳහන් භාවනාව යනු

* බුදුපියාණන් දේශනා කළ භාවනාව කුමක්ද ? * භාවේතබ්බංච භාවිතං * පහාතබ්බංච පහීනං * සච්චිකාතබ්බංච සච්චිංකරෝති . • සමථ - විපස්සනා • අරිය - අනරිය • සමථ පුබ්බ්බංගම විපස්සනා • විපස්සනා පුබ්බ්බංගම සමථ • යුගනද්ධ • ධම්ම උද්ධච්ච විග්ගහිත මානසං * මුක්ති - විමුක්ති - පරිමුක්ති * සුද්ධි - විසුද්ධි - පරිසුද්ධි * චේතෝ විමුක්තිය * ප්‍රඥ්ඥා විමුක්තිය * කසින භාවනා බුදුපියාණන් දේශනා කළාද ? * කසින භාවනා සහිත සම සතලිස් භාවනා . * විශේෂ හැකියාවක් අනුව පුද්ගලයින් සිව්දෙනෙකු ගැන. • ප්‍රඥ්ඥානුසාරී - උග්ගටි තඥ්ඥ • වීර්‍යානුසාරී - විපටිතඥ්ඥ - • සද්ධානුසාරී- ධම්මානුසාරී - ඥෙයිය • පදපරම -අනෙක් තුන් දෙනාගේ මට්ටමේ හැකියාවක් නැතත් කුමන අවස්ථාවේ හෝ ඔහුටද නිවන් මඟට පිවිසීමට හැකිය. * කෙලෙස් ඉවත්කිරීමේ අරුතින් භාවනාව. •අනතිවත්ථනට්ඨේන, •ඉන්ද්‍රියානං ඒකරසට්ඨේන, •තදූපගවිරියවහට්ථනට්ඨේන, •ආසේවනට්ඨෙන, * දස අනුස්සති තුළ සතර අනුස්සති හෙවත් චතුරාරක්ඛා . * සතර අනුස්සති සමථ සහ විපස්සනා ලෙස භාවිතයට ගන්නා අයුරු. *කෙලෙස් මුල් හෙවත් බව. * අනුසය නොඉපදවීම- නානුසේති. * පච්චුපන්නංච යො ධම්මො තත්ථ තත්ථ විපස්සති. *අනුගමනීය පටිපදාව. * රාගාධික ද්වේශාධික ලෙස බුදුපියාණන් චරිත වෙන් කළාද ? *උපදින්නට හේතුව වන ණයගණුදෙනුව සහ ණය වන ආකාරයන් * විනෙය්‍ය පුද්ගලයෙක් වන්නේ කෙසේද ? *ණයගණුදෙනු වලින් මිදී නිදහස් වන ආකාරය පෙන්වාදුන් සූත්‍ර. ණයගණුදෙනුවෙන් මිදීමට ආකාර හතරක් සහ ඒ අනුව ලබන අනන සුඛය. *නිවැරැදිව පින් අනුමෝදන් කරන්නේ කෙසේද?

පොසොන් පොහොය​ ​(2022-06-14) | ​ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව

අස්සුතවා පෝතුග්ජනිකෝ- සුතවා අරියසාවකෝ ලෙස පුද්ගලයින් දෙදෙනෙක් * අපුඤ්ඤාභිසංකාර - පුඥ්ඥාභිසංකාර අනේඥ්ඥාභිසංකාර * ධ්‍යාන පිළිබඳ තදස්සාදේති- තංනිකාමේති - තබ්බහුල විහාරීහෝති වීමෙන් නිවන වැසෙන අයුරු * සක්කාය සමුදය ගාමිණී මාර්ගය - සක්කාය නිරෝධ ගාමිණී පටිපදාව * බිහිවෙන්නට එද්දීම පච්චුප්පන්න යොධම්මො එත්ථ එත්ථ විපස්සති ලෙස සමුදය නිරෝධය කිරීමෙන් අනුසය අනුසේති නොවීම - නානුසේති * සිත කිලිටි වීමට එන අවස්ථාවේදීම - සතර කමටහන් නිවැරැදිවත් ප්‍රායෝගික වත් යුගනද්ධවත් භාවිතා කිරීම හෙවත් ආනපාන සති සමාධි ඒකධම්මො භාවිතො බහුලීකතෝ - සමුදය නිරෝධ කිරීමේ එකම මඟ * විහිංසා විතක්ක විචාර පැවැත්වීම - සමුදය බිහිවීම * සවිතක්ක සවිචාර පැවැත්වීම - සමුදය නිරෝධය * නිබ්බිදාය - විරාගාය- නිරෝධාය - පටිනිස්සග්ගාය ලෙස මිදී නිදහස් වීම >> ත්‍රිජකාය ගැන විග්‍රහයක් * අරහතුන් වහන්සේගේ ස්වභාවය -- නහිජාතුගබ්බසෙයියංපුනරේතීතී * කුසල මූල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුලින් න්‍යායාත්මකව සහ මහාසතරසතිපට්ඨාන සූත්‍රය තුලින් ප්‍රායෝගිකවත් කෙලෙස් මුල් ගලවන ආකාරය පෙන්වූ අයුරු *නෙක්ඛම්ම උපෙක්ඛාව ගැන පහදා දෙන්න * ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම * මියගියඥාතීන්හට පින් අනුමෝදන් කිරීමේ අරමුණ කුමක්ද * සමුදය නිරෝධෝ සංඵස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ වන අයුරු පහදා දෙන්න * නයිදං අත්ථකතං බිම්බං ...... හේතුභංගා නිරුජ්ජති ගාථාවේ ධර්ම කරුණු පහදා දෙන්න * ණය ගනුදෙනු වලට හේතු සකස් කරගැනීම තුල ක්‍රියාත්මක වන්නේ හේතුඵල දහමද * සබ්බෙ සංකාරා අනිච්චාති - දුක්ඛාති - සබ්බෙධම්මා අනත්තාතී යන්න පහදා දෙන්න * අපේ සිතට අහඹු ලෙස සිතිවිලි එන්නේ කුමන හේතුවක් නිසාද * සබ්බ චිත්ත සාධාරණ අවස්ථා කෙබඳුද * අවිජ්ජා පච්චයා සංකාරා සිට බව - ජාති බවට පත් වීම සිදුවන අවස්ථාව කෙබඳුද * අපිට ජීවිතේ මුහුණ දෙන්නට සිදු වන හැම ඵලයක්ම කර්ම බීජයක් නිසා බිහි වූවක්ද * වර්තමාන සමාජ ප්‍රශ්නය නිසා සිදුවන දැවීමෙන් තැවීමෙන් නිදහස් වන්නේ කෙසේද * දෙස්දෙවොල් තැබීම් අනුමත කිරීමෙන් අපුඤ්ඤාභි සංකාර සිදු වේද * සතරකමටහන් සහ සතරසංවර සීලය අතර සම්බන්ධයක් තිබේද * අවිජ්ජා මුල පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ අවස්ථා ඕනෑම තැනකින් පටන්ගෙන බව සකස් වෙද්දී අවස්ථා නවය පසු වීමේ අනුපිලිවෙලක් තිබේද * පුද්ගල හෝ ඝණ සංඥාවකින් තොරව මෝහමූලික මනෝ සංකාරයක් ප්‍රහාණය කළයුත්තේ කෙසේද * පෘතග්ජන පුද්ගලයා දුක හදාගන්නවා ලෙස සැලකෙන්නේ කුමක්ද * ධම්මවිහාරීහෝති වීම ගැන විග්‍රහයක් * සමුදය නිරෝධ කිරීම සහ අනුසය අනුප්පාද නිරෝධය යනු දෙකක්ද * බුද්ධඝෝෂ හිමි විශුද්ධිමාර්ගය රචනා කළේ කුමන දහම් ග්‍රන්ථ ඇසුරින්ද * අනුරාධපුරයේදී ග්‍රන්ථ ගිනිබත් කිරීම - බුද්ධ ජයන්‍ති ත්‍රිපිටකය ආදී කරුණු ගැන ප්‍රශ්න කීපයක් * නළකලාප සූත්‍රයේ සඳහන් නාමරූප පච්චයා විඥ්ඥාණ - විඥ්ඥාණ පච්චයා නාමරූප එකිනෙකට ප්‍රත්‍යවන ආකාරය පහදා දෙන්න * සංඝෝ භේදෝ භින්නෝ යන්න පහදා දෙන්න * බුදුපියාණන් වැඩි වශයෙන් අනුභව කළේ ඌරුමස් බවට බෞද්ධ භික්ෂූවක් කළ ප්‍රකාශය සත්‍යයක්ද * පටිකුලක මනසිකාරය ගැන පහදා දෙන්න * අරිය උත්තමයෙකුට පින් අනුමෝදන් කිරීම අවශ්‍යද * අත්තාහි අත්ථනො නාථො ,අත්ථානං උපමං කත්වා යන්න පහදා දෙන්න* රුවන්මැලි සෑය භූමිය අතීතයේ හිමිකාරිත්වය ඇතිව සිටි බවට ඇති කතාවේ සිටින කාන්තාව දෙවඟනක්ද * හෙළබිමේ ආහාර අර්බුදයට පිලියමක් ලෙස කලයුත්තේ කුමක්ද *රූපයක් දැක ආස්වාදය විඳ නැවත එහි වරද දැක ප්‍රහාණය කරන්නට උත්සාහ කරද්දී සමුදය බිහිවී අවසන් ද >>>

12. බුද්ධ භාවනා - මීරිගම (2022-04-15 am)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39 40
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256