අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

01. බුද්ධ භාවනා - මීරිගම (2021-12-04 pm)

සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 2021-12-19

12. බුද්ධ භාවනා - මීරිගම (2021-11-26 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2021-11-25 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2021-11-25 am)

ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 19/12/2021

කම්මානං විපාකං ඵලං නප්පජානාති වීමේ වරද * අස්සුතවත් පෘතග්ජන සහ සුතවත් අරිය සාවක ලෙස එකම පුද්ගලයෙක් තුල සිටිය හැකි පුද්ගලයින් දෙදෙනෙක් පිළිබඳ විග්‍රහයක් * තමාම සිතේ මවාගත් අනාගතයක් නිර්මාණය කරගැනීමට දරණ උත්සාහය නිසා සසර බැමි තද වීම *අතීත පුරුදු වලට බැඳීම නිසා කාම,ව්‍යාපාද,විහිංසා විතක්ක විචාර පැවැත්වීම සහ එය ගතියක් ලෙස මුල් බැස ගැනීම - ඊට නොබැඳි මිදීමට කටයුතු කරන්නේ කෙසේද * සබ්බෙ සංකාරා - තයො මෙ සංකාරා * සංකාරයක් කිරීම සහ සමුදය බිහිවන ආකාරය * යැදුම්, පැතුම්, ඉල්ලීම්,ආයාචනා සහ අභිසංකාර බලවත්සේ නිවන වසන බව * පින්කමක් කිරීමේ අර්ථය කුමක් විය යුතුද * ණයෙන් මිදී නිදහස් වියයුත්තේ ඇයි * පච්චුපන්නංච යො ධම්මො තත්ථ තත්ථ විපස්සති, ධම්මානුධම්ම පටිපදාව * බුදුපියාණන් අනුමත නොකල සෘදි ප්‍රාතිහාර්‍ය සහ සැම විටම අනුමත කළ අනුසාසනා ප්‍රාතිහාර්‍ය ගැන * ප්‍රශ්න >> ආදේශනා ප්‍රාතිහාර්‍ය සහ ආනන්තරීය කුසල ධම්ම යනු පහදා දෙන්න * ආදේශනා ප්‍රාතිහාර්‍ය කරන්නේ දිට්ඨධම්ම සුඛවිහාරී හෝ ඥාණදර්ශන පටිලාභයක් ලබාගත් අයද * තුන්කල් බැලීම යනු කුමක්ද * යම් අයෙකුගේ ඕරාව දැකීමට අරහතුන් වහන්සේ කෙනෙකුට හැකිද * තුන්වෙනි ඇස ලැබීම යනු සෝතාපත්තියට පත්වීමද * "සංඥා" යන්න පංචස්කන්ධයේ තුන්වැන්න ලෙස ගැනුනද, රූප ආදී සියල්ල පටන් ගන්නේ සංඥාවෙන් බැවින් එසේ පිලිවෙලක් ලෙස ගැනීම හරිද * කැපකොට පින් අනුමෝදන් කරන්නේ කෙසේද * පින් අනුමෝදන් කිරීමේදී කුසලය වර්ධනය වේද * බුදු පියාණන් ආදේශනා ප්‍රාතිහාර්‍ය අනුමත නොකලේ නම් අරිහතුන් වහන්සේ කෙනෙකුගෙන් ආදේශනා ප්‍රාතිහාර්‍ය අනුව යම් යම් ඉල්ලීම් කිරීමෙන් ඒ අයට අරිය උපවාදයක් වේද * පංචස්කන්ධය උපාදානයෙන් තොරව පාවිච්චි කළ හැකි වුවත්, සියලු සත්වයින් විඥ්ඥාණ ස්කන්ධය එසේ පරිහරණය කරන්නේ කෙසේද * සංගති ප්‍රහාණයට වාරණයක් තුල දැඩි අධිෂ්ඨානයෙන් සේවිතබ්බා අසේවිතබ්බා කළ යුතුයි නේද * මා ඇසුරු කරන සමාජයේ බොහෝ දුක්පීඩා විඳින අය දකින විට දැඩි අනුකම්පාවක් දැනී සිතට පීඩාවක් ගෙනදේ,ඉන් මිදෙන්නේ කෙසේද * පුඤ්ඤං සහ චාගෝ අතර වෙනස කුමක්ද * පරතෝඝෝෂික ප්‍රත්‍යය ලැබ මහාබෝමැඬ වෙත ගොස් බුද්ධශක්තියට අනුගතවී සෝතාපත්තියට පත්විය නොහැකි වුවහොත් නැවත නැවතත් එසේ කළයුතු ද * විහිංසා විතක්කවිචාර උදාහරණයක් මගින් පැහැදිලි කර දෙන්න *අමෙරිකාව චීනය වැනි සම්මතයේ දියුණු රටවල් අතිනවීන තාක්ෂණික දේ භාවිතා කරමින් ජීවත් වීමට පටන්ගෙන තිබේ, මේවා ස්වභාව ධර්මය ට අනුකූලද,ඒවාට අනුකූලව ජීවත් වන්නේ කෙසේද * ලෝකයේ නවීන විද්‍යාව අනුව සිරුරේ ඔක්සිජන් මට්ටම අඩුකර ගනිමින් කිසිදු වේදනාවකින් තොරව සියදිවි හානිකරගැනීමට හැකි යන්ත්‍රයක් නිපදවා ඇත, මෙවැනි දේ තුලින් සියදිවි හානි කරගත්තද යම් පාපයක් හෝ දුගති ගාමී වීමක් සිදුවෙනවා නොවේද * මෙවැනි යන්ත්‍ර බිහිවන්නේ ලෝකයේ පරිහානිය ඉක්මන් වීමක් නිසාද * සෝතාපත්තියට පත්වූ පුද්ගලයෙකුට වුවත් භූත පේත බලපෑම් තිබේද,එසේනම් ඉන් මිදෙන්නේ කෙසේද * වර්තමාන මොහොතේ හිත පිහිටුවීම යනු කරන සියලු කටයුතු කෙරෙහි සිහිය පිහිටුවාගෙන කිරීමද * කුසිනාරාව බුදුගල නම් කූරගල යන්න බුද්ධ සමයේ කුමන ස්ථානයක්ද * ප්‍රිය අප්‍රිය සහ මනාප අමනාප දෙක අතර වෙනස පහදා දෙන්න * මා අනන්ත සංසාරය පුරාකළ සියලු පින් සියලු ලෝක සියලු සත්වයන්‍ට අනුමෝදන් කිරීමෙන් මාහට යම් අඩු පාඩුවක් වේද * මේ විශ්වයේ බොහෝ බුදුවරුන් සංඛ්‍යාවක් බුදු වී ඇති බව අසා ඇත්තෙමි,ඒ බුදුවරුන් බුදු වූයේ මිනිසුන් ගංගාවන් සහ නිම්න වල ශිෂ්ඨාචාර ගතවූ පසුද >>

09. බුද්ධ භාවනා - මීරිගම (2021-11-24 pm)

උඳුවප් පොහොය​​ 2021 | ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 18/12/2021

යෝනිසෝ මනසිකාරය - ඉන්ද්‍රිය සංවරය සහ කාය,වචී,මනෝ සංකාර * සමුදය නිරෝධ කරන අරිය සාවකයා* ලෞකික භෞතික සංවර්ධනය සහ කර්මබීජ සකසා ගැනීම * කරජ කාය සහ මනෝමය කාය* තමන් විසින්ම නිර්මාණය කරගත් ගති අනුව සැකසෙන පැවැත්ම සහ අරියගති අනුව නැවැත්ම * ඛය කිරීම සහ ක්ෂය කිරීම * මාරඔතාරය නමැති ඇමට හසුවීම හෙවත් පටිච්ච - අභිච්ච- නිච්ච වීම * පංචස්කන්ධ උපාදානයට හේතුව කිම * උපාදානයෙන් තොරව පංචස්කන්ධය පරිහරණය කිරීම * ඡන්දය සහ ඡන්ද රාගය * ද්වතාව ධර්මය * කුසලං අභිවඩ්ඪන්ති - අකුසලං පරිහායන්ති කිරීම * පාප - පුණ්‍ය - ධ්‍යාන - කම්ම සහ කුසල ධම්ම * මඥ්ඥමානෝ බද්ධෝ මාරස්ස - අමඥ්ඥමානෝ මුක්තෝ පාපිමතෝ * සමුදය නිරෝධ කිරීම පිණිස ආනපාන සති සමාධි සහිතව සතර කමටහන් වැඩීම * ආරභති -නෙක්ඛමති - යුඦ්ඣති බුද්ධ සාසනය * උභතෝභාග විමුක්තියත්, උභය අර්ථ සාධනයත් සලසා ගන්නා අයුරු >>>ප්‍රශ්න >> සතර සෘදිපාද වල දක්වන චිත්ත සහ වීමංසා යන්න පහදා දෙන්න * පිරි - අපිරි සහ මනාප - අමනාප යනු දෙකක්ද * අප්පණිහිත සිත යනු පහදා දෙන්න * කරජ කාය උපකාරයෙන් මනෝමය කාය තුල කර්මබීජයක් තැන්පත් වන ආකාරය පහදා දෙන්න * අරියා සහ සත්පුරුෂයා යනු පහදා දෙන්න * නෙඛාමලාභී, අකසිරලාභී, අකිච්ඡ ලාභී, යන්න පහදා දෙන්න * පංචස්කන්ධ උපාදානය යනු ඇමක් ලෙස දක්වන්නේ ඇයි* එකම දේට චිත්ත,මනස, විඥ්ඥාණය, ලෙස විවිධ වචන භාවිතා කරන්නේ ඇයි* කරජ කාය ,චිත්තජ කාය ,කර්මජ කාය අතර වෙනස කුමක්ද * කර්මජ රූප යනු පහදාදෙන්න* මිනිසත්කම සහ මිනිසත් බව ආරක්ෂා කර ගන්නේ කෙසේද * අස්ස යන වචනය මුල්කරගෙන ඇති අස්සාද,අස්සසති, අස්සාස ආදී වචන ගැන පැහැදිලි කර දෙන්න * පංචස්කන්ධය, පංචස්කන්ධයක් ලෙස දැන නිවැරැදිව භාවිතා කිරීමේදී එතැන සංඛාර උපේක්ඛා ඥාණය තිබෙනවා නේද * සිතේ උපදින රාග ද්වේශ මෝහ සිතිවිලි දැන හඳුනා චතුරාරක්ඛා වැඩුවත් සිතේ වේගයක් ඉපදීම සමඟම සමුදය උපදිනවා නේද * උදේ දවල් දානය සහ හවස මල් පහන් පූජා කිරීම සීලබ්බත පරාමාසයට අයත් වේද * නිවන සඳහා අවශ්‍ය වන පුබ්බේත කතපුඤ්ඤතාවය යනු කුමක්ද - එය ඇති කරගැනීමට කුමන පිංකම් කල යුතුද * චාග,පඥ්ඥා,උපසමාධි, අධිඋට්ඨානෝ ගැන පහදා දෙන්න * රටේ පවතින ගෑස් සහ විදේශ විනිමය ආදි ප්‍රශ්න නිසා සිත කලබල නොවී පවත්වාගෙන යන්නේ කෙසේදැයි පහදා දෙන්න* ගන්ධබ්බ අවස්ථාවේ සිටින අයට රතිඤ්ඤා පිපිරවීම ආදියෙන් යම් විනාශයක් සිදු වේද* මිහින්තලය ආසන්නයේ ඇති කලුදිය පොකුණ කෙබඳු නිර්මාණයක්ද* අරි අටඟ මඟෙහි ආකාරයන් වෙන වෙනම පහදා දෙන්න * ලෝකයේ සියලුම දේ අප ඉන්ද්‍රියන් හරහා දුටුවද, ඒවා ආයතන බවට පත්ව ඇති බැවින් එම ආයතන ඉන්ද්‍රියන් බවට පත්කර ගැනීමට යුඥ්ඣති ලෙස අනුගමනීය පටිපදාවේ යෙදෙන විට ආයතන රටාවකට කොටු නොවී ඉන්ද්‍රියයන් ලෙසම භාවිතා කළ හැකියි නේද * සංඥාවේදයිත නිරෝධ ඵල සමාපත්තිය ලැබූ අරහතුන් අරහතුන් වහන්සේ කෙනෙකුට අධිෂ්ඨානය කළ යම්කිසි කාලසීමාවක් තුළ ධර්මය දේශනා කරන්නට හැකිද * ඒ පිළිබඳව පහදා දෙන්න * අරිය මග ගමන් කරන මා හට ඉඳහිට සිහිනයෙන් රාග සහගත දේවල් පෙනෙන බැවින් ඒවා නැති කර ගන්නේ කෙසේදැයි පහදා දෙන්න >>

08. බුද්ධ භාවනා - මීරිගම (2021-11-24 am)

07. බුද්ධ භාවනා - මීරිගම (2021-11-23 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51 52 53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256