අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

02. බුද්ධ භාවනා - මීරිගම (2021-04-04 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2021-04-03)

2021 බක් පොහොය​ - සුගත විනය සුත්තං(II) - සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​

ලෝකෝත්තර දහමේ පෙන්වා දුන්  සුගත විනය* බුද්ධ ධර්මය සහ සාසනය අන්තර්ධාන වීමට හේතු හතරක් ගැන * දුන්නික්කිත්තේහි පද ව්‍යංජනේහි - පදව්‍යංජන වෙනස්කිරීමෙන්, පදපරම අරුත පමණක් දේශනා  කිරීමෙන් - අර්ථ ධර්ම නිරුක්ති වෙනස් කිරීමෙන් * දුබ්බවාහෝති දෝවචස්සකරණීහි ධම්මෙහි සමන්නාගතො - අක්ඛමා පාතිමොක්ඛ සංවර සීලයෙහි නොපිහිටා එය පදවැලකට පමණක් සීමා කිරීම *  යේතේ භික්කු බහුස්සුතා ආගතාගමා,ධම්මධරා,විනයදරා වූ මඟඵල ලාභියෙක් වුවත් අන් අයට නිවැරදිව පටිච්චසමුප්පාදධර්මය,ද්වතාවය,තිපරිවට්ටය ඇතුළු සිරිසද්ධර්මය මනාකොට දේශනා කර පෙන්වීමේ ශක්තිය නොමැති වීම හෝ ධර්මය දේශනා කොට වරද සහ  නිවැරදි පෙන්වා නොදෙන කාල පරාසය* සිල්වත් භික්ෂූන් බහුභාණ්ඩික වීමෙන්, විපස්සනා ධූරය නවත්වා ග්‍රන්ථ ධුරයට ලොභවීමෙන් *   අසච්චි ගත්තස්ස සච්චිකිරියාය  න විරියං ආරභති - සංමෝසාය අන්තර්ධානාය  වන ආකාරය * ධර්මය අන්තර්ධාන වීම වලක්වා ගනිමින් සද්ධම්මස්ස ඨිතියාඅනන්තර්ධානාය, තත්වයෙන් පවත්වාගැනීමට නම්  අසංමෝසාය -  සුනික්කිත්‍තේහි පදව්‍යංජනේහි - අත්තෝපි සුනයෝහෝති - ලෙසින් ආදී කල්‍යාණංවා- මජ්ජෙ කල්‍යාණංවා -පරියෝසා කල්‍යාණංවා ලෙස යටපත්ව තිබූ මඟ මතුකොට  ධම්මානුධම්ම පටිපදාව දේශනා කිරීමට සැලැස්වීම  * සුවචාහෝති, සෝවචස්සකරණී ධම්මෙහි - පාතිමොක්ඛ සංවරේහි - ආජීවක පාරිශුද්ධ සංවරේහි- ලෙසින්   ධර්මය මතු කිරීමෙන් * යේතේ භික්ඛු බහුස්සුතා ධම්මධරා - විනයදරා - සාකච්ඡාය - ලෙස  සුගතවිණයේ පිහිටා ඉමෙධම්මා කුසලා- ඉමෙධම්මා අනවජ්ජා ආදී ගුණ හඳුනා  විරියං,ආරභතං, ලෙස මතුකොට  අනුගමනය කිරීමෙන්, අසංමෝසාය අනන්තර්ධානාය  තත්වයෙන්  ධර්මය  පණ පෙවීම * යටපත් කිරීමට දරන උත්සාහ තුලින් ධර්මය අන්තර්ධාන කිරීමට උත්සාහ දැරීම  සහ ඒ තුලින් රටටත් ලෝකයාටත් අවැඩක්ම සිදුවන බව * නිවන් මඟට උපකාරික වූ සියලුම භෞතික දෑ සහ ලෝකෝත්තර වූ දේශනාව කර සහ ධම්මානුධම්ම පටිපදාව පෙන්වා අවසන් බව * දහම  අන්තර්ධානය කිරීම ආනන්තරීය පාප කර්මයක් වන බව *සතරකමටහන් ප්‍රායෝගික වත් යුගනද්ධවත් නිවැරැදිවත් භාවිතා කිරීම වර්තමානයට කෙතරම් කාලෝචිතද යන්න ගැන * ධර්මය යටපත් කරන්නට උත්සාහ කරන අයගෙන් එය නොකරන ලෙස අසන්නෙකුගේ කාරුණික ඉල්ලීම * රජගල පිහිටි සක්මන් මළුව පිළිබඳ පැනයක් * කල්ප පහක විනාශය ගැන පැනයක් * අරිය මඟ යන අයට යම් ආකාරයක  ආවරණයන් ඇතිවීමේදී ඒවායින් මිදීමට කුමක් කළයුතුද * විඥ්ඥාණයෙන් කෙරෙන ආවරණයන් මොනවාද * තල තිස් එකෙන් බ්‍රහ්ම තලවල ස්වභාවය  සහ ඊට යන පුද්ගලයන්ගේ ස්වභාවය කෙබඳුද * ලෝක සත්වයින් නානා ආකාරයට බෙදී වෙන්වී වෛරීව විනාශ වීම නැවැත්වීමට දේශපාලකයින් හා ආගමික නායකයින්ට නොහැකිද * බුද්ධ දේශනාව විකෘති කිරීම ගැන  සංඝ භේද සූත්‍රය ඇසුරින් කෙටියෙන් පැහැදිලි කර දෙන්න  * කාම,බව,විභව යන තණ්හා තුනෙන් විබව තණ්හා යන්න පැහැදිලි කර දෙන්න * තිපරිවට්ටය ගැන කෙටියෙන් පහදා දෙන්න * දහම් මඟ යන අයට හිරිහැර වනසේ දහම  වැසීමට වලිකෑමෙන් ඒ අයගේ පමණක්නොව ඒඅයගෙන් පින්බලාපොරොත්තු වන වරිග පරම්පරා වලටත් අවැඩක් වේද * දහම් මඟ වැඩීම ලෙස  පුණ්‍ය කර්ම සහ අනරිය භාවනාවේ යෙදී ධ්‍යාන ලැබූවොත්  ඒ ධ්‍යානවල සුවයට ඇලීමෙන් මඟ වැසෙනවාද * වප් මඟුලේදී සිදුහත් කුමරු කල ආනපාන භාවනාව සහ බුදුන් සොයා දේශනා කළ නොඇසූ විරූ දහම,සහ භාවනාව කුමක්ද * කෝලිත උපතිස්ස දෙදෙනා තම පැරණි ගුරුවරයා වන සංජය පිරිවැජියා වෙත ගොස් කළ කතිකාවත ගැන පැනයක් * සක්කාය දිට්ඨිය  සහ අස්මිමානය අතර වෙනස පැහැදිලි කර දෙන්න * සකෘදාගාමි උතුමන් තුල සහ අනාගාමී උතුමන් තුල  ඇති  කාමරාග පටිඝ අතර වෙනස කුමක්ද * රාග සිතක් ආ විට අසුභානුස්සතිය වඩන අයුරු පහදා දෙන්න * ත්‍රිජ කාය  සහ ,කායේ කාය ගැන පැනයක් * නිබ්බිදා බහුලෝ විහරෙය්ය යන්න පහදා දෙන්න * අභිඥ්ඥාතං අභිඥ්ඥෙයිය, පරිඥ්ඥාතං පරිඥ්ඥෙයිය යනු පහදා දෙන්න *  මෙත්තා,කරුණා,මුදිතා යන දේ අපේ මනෝමය කාය තුල ගති ලෙස ඉතිරි වනවාද *  වර්තමානයේ ඇති අවිනිශ්චිත බව ඉවත්වී ධර්මය ආරක්ෂා වීමටනම්  රටත් රැකී තිබිය යුතුයි නොවේද  * නිබ්බාණ ගාමී මඟ වසා දැමීමට පියවර නොගන්නා මෙන්  සහ සිරිසද්ධර්මයට බාධා නොකරන මෙන් ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් *  ත්‍රිහේතුක පටිසංධිය යනු පහදා දෙන්න * සබ්බෙසංකාරා අනිච්චාති, සබ්බෙසංකාරා දුක්ඛාති , සබ්බෙධම්මා අනත්තාතී යන්න භාවනාවට උපයෝගි කරගන්නා ආකාරය පහදා දෙන්න *  මූලපරියාය සූත්‍රයේ  පඨවි, ආපෝ තේජෝ,වායෝ , මඥ්ඥති, මා මඥ්ඥති  ආදී කරුණු පැහැදිලි කරන ආකාරය කෙටියෙන් විග්‍රහ කර දෙන්න *  මූලපරියාය  සූත්‍රයේම දිට්ඨ,සුත,මුත,විඥ්ඥත සහ මඥ්ඥති  පිළිබඳ සඳහන් වන කරුණු ගැනද පහදා දෙන්න *  ජීවීන්ගේ  ප්‍රතිශක්තිය ඇතිකර ගැනීමට කායේන , වාචාය, මනසා, සංවරෝ සාදූ වීම බලපාන ආකාරය කෙසේද * සිරිසද්ධර්මය යටපත් කිරීමට කටයුතු කළ අයට කෙබඳු ඉරණමක් අත්වී තිබේද >>>

සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/04/25

අජ්ජත්තික සහ බහිද්ධ ලෙස සිත සහ මනස කිළිටිකරන සංයෝජනීය ධර්ම සහ නිබ්බාණ මඟ පූරණය පිණිස කඩා  බිඳ දැමියයුතු දස සංයෝජන * සංගතියකට හේතුවන  විඥ්ඥාණ ශක්තියක් බිහිවීමට මුල්වන තදූභයං පටිච්චං ස්වභාවය * පින - ධ්‍යාන - සහ අභිඥ්ඥා - උපාදානයෙන්, තදස්සාදේති, තංනිකාමේති, තබ්බහුලවිහාරී කොට ගැනීමෙන් නිවන් මඟ වැසීයාම - චේතෝ විමුක්තිය  * සමුදය නිරෝධය - උපාදානයෙන් මිදීම - ප්‍රඥ්ඥා විමුක්තියට පත් වීම  * විතක්ක විචාර එද්දීම සමුදය නොඋපදවා නාධිවාසේති, පජහති විනොදෙති ව්‍යන්තිකරොති අනභාවංගමේති ලෙස සමුදය නිරෝධ කරන පියවර අනුගමනය කිරීම * හේතුං පටිච්ච සංභූතං - හේතු භංගා නිරුජ්ජති * අරහතුන් වහන්සේ කෙනෙකු හඳුනා ගැනීමට අසමත් වූ නිවන් මඟට නොපැමිණි අෂ්ඨාභිඥ්ඥාලාභීයා * සංමා දිට්ඨි ද්විදේනං වදාමි ලෙසින් ලෞකික සහ ලෝකෝත්තර අංග දෙකක් * සත්තිස්බෝධිපාක්ෂික ධර්ම සහ සත්තබොජ්ජංග* සමුදය නිරෝධ කළයුතු අවස්ථාව *  ආනපානසති සමාධි - චතුරාරක්ඛා  වැඩීමෙන් සතර සතිපට්ඨානෙ පරිපූරෙන්තු  වන්නේ කෙසේද * තුන් ආකාරයකින් අස්මීමානය මුල් බැසගන්නා ආකාරය *චේතෝවිමුක්තිය ඉක්මවා ගිය ප්‍රඥ්ඥා විමුක්තිය * නිවන් මඟ පෙන්වන පටිච්ච සමුප්පාද ධර්මය * නිච්ච කරගත් දේ විපරිණාමයට පත්වෙන බව නොදන්නේ ඇයි * සති සහ අනුස්සති  ගැන පහදා දෙන්න * අරිය උපෙක්ඛා අවස්ථාවේ අන්ත දෙකින්ම මිදී නිදහස් වන ආකාරය පහදා දෙන්න * ලෝකයේ ඇති නරක ඉවත් කොට හොඳ පමණක් භාවිතා කිරීම නිවනද * නිවන් මඟ යද්දීත් හිත රෝද ගැසීමට හසුවන්නේ විඥ්ඥාණය නිසාද * සංමා යන්නෙහි අරුත යහපත් යන්නද * පංච ඉන්ද්‍රිය අතර ඇති සද්ධා සහ සති ඉන්ද්‍රිය අතර වෙනස පෙන්වා දෙන්න * මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය සරලව පැහැදිලි කර දෙන්න * ඉන්ද්‍රිය සංවර සීලය සහ ප්‍රාතිමොක්ඛ සංවර සීලය කුමක්ද * බුද්ධ භූමිය කොහිදැයි සොයා දැනගැනීම බුද්ධ ධර්මයට පටහැනිද * සත්‍ය ධර්මය ගැන කතා කරන විට ද්වේශ කරන අයට කුමක් කළයුතුද * සෝතාපන්න වූ උතුමෙක් සිහිවිකල් වී මරණයට පත් වියහැකිද * සරණං සහ නිස්සරණං යන කරුණු පහදා දෙන්න *සංඛාර උපෙක්ඛා ඥාණය නැතිව සංමාදිට්ඨියට පත් වේද *උප්පාදෝ පවත්තං පවත්ත නිමිත්තං ආදී තැන දැක්වෙන  පටිච්චසමුප්පාද විග්‍රහයේ ද්වතාවය පැහැදිලි කර දෙන්න * විඤ්ඤාණය යනු විශ්ව ශක්තිය ද *විඤ්ඤාණය හටගන්නේ කෙසේද * සං දේශනාව ගැන කෙටි පැහැදිලි කිරීමක් *සෝතාපන්න බවට පත්වූ පුද්ගලයෙක් පතිරූප දේශයෙන් බාහිර රටක ඉපදියහැකිද >>>

සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/04/24

පටිච්චසමුප්පාද ධර්මය * සමුදය නිරෝධ කිරීම* තිලක්ඛණය ගැන යථාදැක්ම *අරි අටඟ මඟ තේරුම් ගැනීම * භගවත් ධර්මය දේශනා කළේ කුමක් සඳහා ද * බුද්ධ දේශනාව වටහා ගැනීමට පහසු වන පරිදි ලියන ලද අට්ඨකථා* භාණකවරුන් විසින් බුද්ධ දේශනාව දේශනාව කටපාඩමින් පවත්වා ගෙන ආ අයුරු* බැමිණිතියාසාය පැමිණීම සහ ත්‍රිපිටක ග්‍රන්ඨාරූඩ කිරීම ගැන * මහාසාංඝික නිකාය සහ මහායාන ආගමක් මතු වීම * බුදු දහම යටපත්වී ජනප්‍රිය බුද්ධාගමක් මතුවීම* මහාවිහාරය හා අභයගිරිය අතර ගැටුම*  ගොඨාභය රජුගේ තීරණය සහ  ජෙට්ඨතිස්ස රජුගේ මරණය * මහානාම රජුගේ පදවි ප්‍රාප්තිය * බුද්ධඝෝෂ හිමි විශුද්ධිමාර්ගය, හා සමන්තප්‍රාසාදිකාව  ලිවීමෙන් පසු මහා විහාරයේ පොත් පත් ගිනිබත් කිරීම * සැබෑ බුදුදහම සහ බුද්ධාගම ගැන නිවැරැදි අවබෝධයක් ලැබීමේ අවශ්‍යතාවය * බ්‍රිතාන්‍යය පාලනය යටතේ සාසනයේ සිදුවූ වෙනස් කම් * පැවිදි පිරිස් ලාභ පරියේෂණයට යොමු වීම* දීර්ඝ කාලපරාසයකට පසු සැබෑ බුද්ධ දේශනාව මතුවීමෙන් පසු ඇතිවූ බුද්ධකෝලාහලය * නිවන් දැකීම එකම අරමුණ කරගත් දහම දේශනා කිරීමටත්, දහම් මඟ අනුගමනය කරන අයට ධර්මය සවන් දීමටත් බාධා නොකරන ලෙසත් චත්තාරිමානි ඨානානි යටපත් කිරීමට ඉඩ නොදෙන ලෙසත් මතක් කිරීම * දහම යටපත් කළහොත් බෞධයින්ගේ නිබ්බාණ මඟ වැසී යන බැවින් ඊට ඉඩ නොදෙන ලෙස රාජ්‍ය පාලක පිරිස් වල අවධානය යොමු කරවීම * ප්‍රශ්න>>>කාමරාග සහ රූප රාග අතර වෙනස පහදා දෙන්න * සත්වයෙක් පුද්ගලයෙක් නැතිනම් පව පින ඇති බව පිලිගත හැකිද * උපාදානයෙන් තොරවූ විට පුඤ්ඤ පාප පහීනස්ස වේද *උප්පජ්ජති සහ උපපජ්ජති දෙක පහදා දෙන්න *කාමරාග ,රූපරාග,අරූපරාග සහ කාමතණ්හා  බවතණ්හා,විභව තණ්හා යනු එකක්මද * සමහර අවස්ථා වල කෙලෙස් සිතුවිලි හඳුනාගන්නට නොහැක්කේ නෙයියාවරණ නිසාද *යමෙක් සම්පූර්ණයෙන්ම ණයෙන් මිදී නිදහස් වුවත් අන් අය විසින් ඔහු කෙරෙහි ඇති ණයට කුමක් වේද * තවමත් අරිහත්වයට පත් නොවූ අභිඥ්ඥා ලාභීයෙකුට අන් අයගේ අරිහත් මඟඵල ගැන කිවහැකිද * පුරාවිද්‍යා බලධාරියෙක් හිරිවඩුන්නට පැමිණ වජ්‍රාසනයේ යට පරීක්ෂා කර බලා බුදුකෙනෙක් එහි බුදුවී නැතිබව අදහස් පළකොට ඇති අතර බුදුවරයෙක් බුද්ධත්වයට පත්වීම එසේ ගලක් පරීක්ෂා කොට කීමට හැකිද යන්න පහදා දෙන්න * ආමගන්ධ සූත්‍රය ඇසුරින් පැනයක් * සෝතාපන්නවූ අයෙකු යම් කර්මයක් නිසා සිහිවිසඥ්ඥව මියගිය අවස්ථාවක මතුවූ ගරුක කර්මයක් නිසා අපාගත විය හැකිද * නිවනටත් පැවැත්මටත් උපකාර වන නාම - රූප පිළිබඳ විග්‍රහයක් *  අනිමිත්තානුපස්සනාව පහදා දෙන්න *අනාගාමී උත්තමයෙකු තුල උද්දභාගිය සංයෝජන ඇති නිසා  අනුසය ඇතිවී නිවන පමාවේද * සිරිසද්ධර්මය දේශනා කරද්දී  දේශකයන් වහන්සේව අපහසුවට පත් කිරීමේ චේතනාවෙන්, කරන ප්‍රකාශයක් ඔහු කෙරේ කෙසේ බලපායිද * මනෝමයකාය ශරීර කූඩුවෙන් පරිබාහිරව පවතින්නට බැරිද * සංසාරගතව ගෙනා යම් කර්මයක විපාකයක් ලබමින් සිටීම,  නිබ්බාණ මඟට බාධාවේද * සත්තා දේවමනුස්සානං බුද්ධොභගවාති යන්න ගැන පහදා දෙන්න * බුද්ධ ශක්තියට අනුගත වීමට  සහ සමුදය උදුරා දැමීමට අධිෂ්ඨානයක් ඇතිකර ගැනීමගැන පහදා දෙන්න * මාපිය සහ දරුවන් හෝ සහෝදරයින් භේද කිරීම බලවත් පාපයක් නොවේද * "හයහතර "  යන්නෙහි ලෝකෝත්තර අරුතක් වේද * සිදුහත් කුමරු සහ යශෝධරා කුමරිය ස්වාමි භාර්‍යාවන් වීමට සසර පුරා ප්‍රාර්ථනා කළාද * පාඩම් කිරීමේදී ඇතිවන ආතතිය දෙවෙනි වේශයක්ද - ඉන් මිදීමට සතර කමටහන් භාවිතා කරන්නේ කෙසේද * සමුදය යන්නෙහි මාගධි සංඥාවේ ශබ්දය සං+ උදය වුවත් එහි අරුතෙහි වෙනත් අදහසක් ගම්‍ය වේද >>>

මහඅරහතුන් වහන්සේගේ 79 වන වියෙහි අසමසම යුග මෙහෙවර, ජන්ම දින විශේෂ වැඩසටහන | සම්පූර්ණ වීඩියෝව

12. බුද්ධ භාවනා - මීරිගම (2021-03-26 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2021-03-25 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2021-03-25 am)

09. බුද්ධ භාවනා - මීරිගම (2021-03-24 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57 58 59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254