අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

05. බුද්ධ භාවනා - මීරිගම (2021-01-18 pm)

04. බුද්ධ භාවනා - මීරිගම (2021-01-18 am)

03. බුද්ධ භාවනා - මීරිගම (2021-01-17 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2021-01-17 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2021-01-16 pm)

දුරුතු පෝය - උපාදිය, මඤ්ඤමාන සහ අභිනන්දන​ සුත්තං - සජීවී​ ධම්ම​ අනුසාසනාව​ සහ​ ධම්ම සාකච්ඡාව​ - 2021/01/28

පංචස්කන්ධය පිළිබඳ  සක්කාය දිට්ඨි හෝති  *  ඒතං මම, ඒසෝහමස්මිං, ඒතෝමෙ අත්ථාති උපාදියමානෝ - භික්ඛු බද්ධො මාරස්ස * නේතං මම නේසෝ හමස්මිං  නමේසො අත්ථාති, අමඥ්ඥමානො, අනුපාදියමානෝ භික්ඛු  මුත්තෝ පාපිමතෝති *අත්ථ - අනත්ථ  පද විකෘති කොට ආත්ම අනාත්ම කිරීම *එකොළොස් ආකාර වූ රූප * තමන්ම සකසා ගත් මාරසංකල්පය * මාර ඔතාරයට හසු නොවී පරිහරණය පමණක් කිරීම*පංචස්කන්ධ උපාදානය කරගැනීමෙන් බද්ධො මාරස්ස වීම *තේසංහේතුං  - තේසංචයො නිරෝධෝ * පංචස්කන්ධය පිළිබඳ  මරණානුස්සතිය භාවනාව වඩද්දී යම් ශරීරික  වෙනසක් සහ ,බුද්ධානුස්සතිය වඩන විට චිත්තයේ යම් ශාන්තියක් දැනීම වරදක් ද* දින හතක් තුල අරහත් මඟ වැඩීම යනු දින හත තුලම ප්‍රභාශ්වර සිතක් පැවැත්වීම ද* කුණප කොටස් 32 ගැන අසුභානුස්සතිය වැඩීමෙන් මඥ්ඥතාවයෙන් මිදී නිදහස් විය හැකිද * මධුපිණ්ඩික සූත්‍රයේ ඇති තතො නිධානං පපඥ්ඥ සංඥා සංකා සමුදා චරන්ති යනු මඥ්ඥතාවය දැයි පහදා දෙන්න * මඥ්ඥමාන සහ පපඥ්ඥ ධර්ම යනු එකක්ද * භවා භවං විනනතෝ යනාදී දහම් කොටසේ අරුත් පහදා දෙන්න * පටිඝ අනුසය ඉවත් කොට මරණානුස්සතිය වැඩීමේදී අනිච්ච සේ බැලීමට අරමුණ කරගත යුත්තේ සිතේ පවතින ද්වේශයද* බාහිර රූපාරම්මණයකට    අප රාගයක් ඇතිකොට ගෙන තිබියදී  කෙදිනක කෝ එය විපරිනාමයට පත්වුවහොත් ඒ කෙරෙහිම නැවත පටිඝ අනුසය ඇතිවේද - එහි මුල් අවස්ථාව වන රාගයෙන් බැඳීමද මාරයාට බැඳීමක්ද * සතර සතිපට්ඨානය වැඩීමෙන් ලැබෙන සෝක පරිදේවානං සමතික්කමාය ආදී ආනිසංස මොනවාද * සද්ධා, විරිය,සති, සමාධි, පඥ්ඥා යන තැන සමාධි යනු වර්තමාන මොහොතද* දානයක් දීමේදී සැරියුත් මුගලන් පරපුරේ සිට කසාය කණ්ඨක දුසිල්වත් පැවිද්දා දක්වා සියලුම සංඝයා වෙනුවෙන් දීම ලෙස දැක්වීම නිවැරදි ද * පංචස්කන්ධයේ සඳහන් වන වේදනාව සහ සංඵස්සජා වේදනා  යන දෙක අතර සබඳතාවය කුමක්ද  * සබ්බෙ සංකාරා අනිච්චා, සබ්බෙ සංකාරා දුක්ඛා, ලෙස දක්වා සබ්බෙ ධම්මා අනත්තාතී ලෙස දේශනා කලේ ඇයි* මඟඵල ලාභී අරිය උත්තමයෙකු මනාප- අමනාප - මනාප අමනාප යන්නෙහි අර්ථය වන්නේ රාග,ද්වේශ,මෝහ වෙනුවට  ක්‍රියාසිත් පවත්වා එම අරමුණු තුලින් නිබ්බිදා වීමට දරණ උත්සාහයක් වැනි තත්වයක්ද *බෝධි අංකුර රෝපණය පිලිබඳ පැනයක් *පරිණාමය සහ විපරිණාමය අතර වෙනස කුමක්ද *සංමා දිට්ඨියට පත්වීම තුන්වන ඇස පහල වීමද * ජාති යනු විඥ්ඥාණය මව් කුසකට බැස ගැනීමද,මව්කුසින් බිහිවීමද * මාංශ අනුභවය පිළිබඳව ප්‍රශ්න තුනක් * නාමරූප,නාමරූප පරිච්ඡේද ඥාණය  පිළිබඳ විග්‍රහයක් *  සත්ව තෙල් භාවිතාව භේසජ්ජයක් ලෙසින් බුදුපියාණන් අනුදැන වදාළාද *  මඥ්ඥතාවය ඉවත්වී අඥ්ඥතාවී ඉන්ද්‍රිය මතුවීම ගැන පැනයක් * මාර ඔතාරයට හසු නොවී පංචස්කන්ධය පරිහරණය කරන ආකාරය පහදා දෙන්න * ණයගණුදෙනුවෙන් මිදී නිදහස් වීම කරද්දී හිතෛෂීන් තමන්ගෙන් ඈත්වීමක් සිදුවේද * සත්තට්ඨානකුසල සූත්‍රයේ  පරිදි ධම්ම අරමුණක් විභංග කර බලන ආකාරය පහදා දෙන්න * අරිය මඟ අනුගමනය කරන අයෙකුට සත්‍ය ක්‍රියාවකින් තමන්ගේ රෝගාබාධ වලට යම්  සුවයක් ලබාගත හැකිද*  අනාගාමී පුද්ගලයෙකු තුල තිබූ අනුසහගත කිලේස ගලවා දැමූවත් සබ්බ කෙලේස ලෙස ගැලවීමට ඉතිරිව  ඇත්තේ තව දුරටත්  චිත්ත විපල්ලාස ඇති නිසාද * රාධ සූත්‍රය සහ සුරාධ සූත්‍ර ඇසුරින් පැනයක් >>>

උපාදිය සහ මඤ්ඤමාන සුත්තං - සජීවී​ ධම්ම​ අනුසාසනාව​ සහ​ ධම්ම සාකච්ඡාව​ - 2021/01/24

එකධම්ම, පඨම ඵල,​ බොජ්ඣඞ්ග, දුතිය ආනන්ද සහ පඨම භික්ඛු සුත්තං - සජීවී​ ධම්ම​ අනුසාසනාව​ - 2021/01/03

ඒක ධම්මෙ භාවිතා බහුලීකතො චත්තාරෝ ධම්මෙ පරිපූරෙන්තු * චත්තාරෝ ධම්මෙ භාවිතො බහුලීකතො සත්තධම්මෙ පරිපූරෙන්තු *සත්තධම්මෙ භාවිතොබහුලී කතො ද්වධම්මෙපරිපූරෙන්තු*****ආනපාන සතිසමාධි භික්ඛවෙ ඒකධම්මො භාවිතා බහුලීකතා චත්තාරෝ සතිපට්ඨානෙ පරිපූරෙන්තු * සතර සතිපට්ඨානෙ භාවිතො බහුලීකතො සත්තබොජ්ජංගේ පරිපූරෙන්තු * සත්තබොජ්ජංගේ භාවිතො බහුලීකතො ද්වින්නංපලානංඅධිගතාහෝති විජ්ජා විමුක්තිංපරිපූරෙන්තු* කථංභාවිතාච - කථං බහුලීකතාචභික්ඛවෙ ආනපානසති සමාධිහෝති * අරඤ්ඤගතෝවා යනා ...........ආදී කොට ඇති පූර්ව කෘති සහිතව ආශ්‍රය කළයුතු සහ ප්‍රහාණය කළයුතු දේ *අස්ස - පස්ස - ආස්වාස - ප්‍රාශ්වාස - ඝාණං - ගංධේන - ඝාණංවා ,ගන්ධං * දීප සූත්‍රය සිංහලපරිවර්තනයේ ඇති "ආශ්වාස කිරීමෙන් හික්මෙමි,ප්‍රශ්වාස කිරීමෙන් හික්මෙමි"යන්නෙහි අරුත් සුන් බව * මාගධී බසින් අස්ස පස්ස නිවැරැදිව විග්‍රහ කොට ඇති ඒකධම්මසූත්‍ර 10 ක් හා ආනන්දවග්ගයේ සූත්‍ර 10 ගැන * බුද්ධෝත්පාද කාලයටත් පෙර සිටම තිබූ හුළංරැල්ල දෙස බලාසිටීමේ ප්‍රාණයාම ක්‍රමයෙන්, වායෝ කසිනය අනුගමනය කිරීමෙන්, දීඝංවා ලෙස පවත්වාගෙන ආ කෙලෙස්මුල් ගලවා කායේකායානුපස්සනා.........ආදී වූ සතර සතිපට්ඨානය පූරණය වේද*අරඤ්ඤගතෝවා ආදී......වූ පූර්ව කෘතියේ නිවැරැදිව පිහිටීම *දීඝංවා ලෙස පුරුදු කර මනෝමය කායේ තැන්පත් කරගත් ගති * කාම,ව්‍යාපාද ,විහිංසා විතක්ක විචාර පවත්වා ආමිස සුවයක් ලැබීමේ ගතිය * දීඝංවා සහ රස්සංවා අස්සසන්තෝති පජානාති - දීඝංවා සහ රස්සංවා - පස්ස සන්තෝති පජානාති * නාධිවාසේති පජහති ආදී ......වූ පියවර අනුව සික්ඛති වීමේ මඟ * කසින භාවනා මතුකොට අනුස්සති භාවනා යටපත් කළ විශුද්ධිමාර්ගය අනුගාමික පිරිස් * සො සතොව අස්සසති-සො සතොවපස්සසති යනු සුලංරැල්ල කෙරෙහි සිත පැවැත්වීමද * සබ්බකාය පටිසංවේදී සහ කාය 36 ක් ගැන * නිකෙලෙස් ධර්ම ආශ්‍රය - අස්ස සහ කෙලෙස් සහිත දේ ප්‍රහාණය - පස්ස * කෙලෙස් මතුවන අවස්ථාවට අනුව ආනපානසති සමාධිය තිලක්ඛණය සහිත සතරකමටහන් ලෙසින් වැඩීම තුලින් කායේකායානුපස්සී විහරති, යන .............පියවර අනුව සතර සතිපට්ඨානෙ පූර්ණත්වයට පත් වන ආකාරය *අනුප්පාද නිරෝධ යෙන් අනුසය නොඋපදවා සිටීම* කායගතාසතියෙන් තොර ආනපානසති භාවනාවක් හෝ ආනපානසති යෙන් තොර කායගතාසති භාවනාවක් හෝ තිබේද *කම්මක්ඛය මරණයක් යනු විස්තරකර දෙන්න* චරන්ත සූත්‍රයේ ඇති අනාතාපි, අනුත්තාපි,සතතං ,සමීතං,කුසීතෝ, හීනවිරියෝති, වුච්චති යනු ධර්මාර්ථය * කාම සුඛල්ලිකානුයෝග සහ අත්ථකිලමතානුයෝගයේ ධර්මාර්ථය කුමක්ද * දස බිම්බර වලට අයත් අභ්‍යන්තර රූප, වේදනා, සංඥා සංකාර විඥ්ඥාණ පැහැදිලියි, ඒවා බාහිරව පැහැදිලි කර දෙන්න* ඒක ධම්මො සූත්‍රයේ පෙන්වන ආශ්‍රය කළයුතු නිකෙලෙස් සිතුවිලි වලට චිත්ත සංකාර ලෙස යොදන්නේ ඇයි *සත්වයා උපදින ස්ථාන ලෙස තල 31,ගති 31, ලෝක 31 අතරින් වඩා නිවැරැදි හැඳින්වීම කුමක්ද *ආසවක්ඛය කිරීමට පෙර ධම්මොසංදිට්ඨිකෝ වී සතිසංපජඥවියයුතුද* සතර ඉරියව්වේදී කරන භාවනාවන් සංපජඥ්ඥ පබ්බයේදීත් භාවිතා කළ හැකිද * අසංකත ධර්මයක් වූ නිබ්බාණ යන්න නිබ්බාණං පරමං සුඛං ලෙස නිච්ච,සුඛ,අත්ථ ලෙස ගත හැකිද * තුසිතං කායං යන්නෙහි අරුත යෙදෙන තැන අනුව වෙනස් විය හැකිද * මාගධී භාෂාව ආවේ ඉන්දියාවෙන්ද * ධාතුවිභංග සූත්‍රයේ සුඛංපි පි,දුක්කංපිපි ,අදුක්ඛමාසුඛම්පිපි පරියෝදාතං යනාදී කොටස පහදා දෙන්න * බුද්ධ දේශනාව චන්දස් වෛදික භාෂා වලට පරිවර්තනය නොකරන්නැයි පවසා ඇත්තේ කොතැනද>>>

මහා පරිනිබ්බාන සුත්තං - සජීවී​ ධම්ම​ අනුසාසනාව​ සහ​ ධම්ම සාකච්ඡාව​ - 2021/01/10

බුදුන් දැක නිවන් දැකීම * බව ගමන පැවැත්මට අවශ්‍ය ආහාර * බවඋදුරා දැමීමට උපකාර වන බුද්ධබල 20 ක් *සතිපට්ඨානය පූරණය කරගත් අයෙකු තුළ පමණක් වැඩෙන බුද්ධකාරක ධර්ම 37ක්* ලොව්තුරා බුදු පියාණන් හඳුන්වාදුන් ආනපානසති සමාධි භාවනාව - පඥ්ඥාවන්තස්සායං ධම්මො - ඥායංධම්මො දුප්පඥ්ඥස්ස *ඉන්දියාවේ බුද්ධඝෝෂ හිමි බුදුදහම සොයාගෙන හෙළබිමට පැමිණීම- මහාවිහාරයේ රඳවා තිබූ හෙළ අටුවා පාලියට නැඟීම - විශුද්ධිමාර්ගය මාර්ගය පමණක් භාවිතයට ඉතිරි වෙන්නට හැර මහාවිහාරය හෙළ අටුවා සහ හෙළ වංශ කතා රැසක් සමඟ ගිනිබත් කිරීමේ කුමන්ත්‍රණය - විශුද්ධිමාර්ගය ඇසුරෙන් බුද්ධාගමක් නිර්මාණය වීමේ සංස්කෘතික විප්ලවය * භගවත් ගුණය - භගවත් ධර්මය - විභජ්ජෙවාදය * භාග්‍යවතුන් වහන්සේ, විභජ්ජවාදියා,මහමුණි යන නම් වලින් හැඳින්වූ ගෝතම බුදුන් වහන්සේ දෙසූ හේතුඵල දහම හෙවත් පටිච්ච සමුප්පාද ධර්මය යොධම්මො යොවිනයො සො භාසිතබ්බො කළයුතු ආකාරය* ආගම හා බැඳෙන පැවැත්ම - සහ ඊට හාත්පසින් වෙනස් වූ, පැවැත්ම අත හැරෙන ධර්මය * චතු අරිය සච්ච සහ අරිඅටඟ මඟ* අෂ්ඨාභිඥ්ඥාලාභී කොණ්ඩඥ්ඥ තවුසා මඥ්ඥතාවයෙන් මිදී අඥ්ඥාකොණ්ඩඤ්ඤ බවටපත් වීමට හේතුවූ අරිඅටඟ මඟ සහිත බුදු මඟ * >පංච උපාදානස්කන්ධයෙන් මිදීමට තිලක්ඛණය වැඩීමේදී රූප,වේදනා ආදීලෙස පංචස්කන්ධය ගැන වෙනවෙනම බැලියයුතුද* පංචස්කන්ධය යනු ශරීර කූඩුවද* සතරකමටහන් එකවරම වැඩිය හැකිද * බුද්ධබල ගැන විස්තර කිරීමේදී සමාධි බල කොටසේ සතර අරිය ධ්‍යාන ලැබෙන්නේ සම්මා සමාධිය තුල ධ්‍යාන ඉබේටම වැඩෙන නිසාද* උපකාරක ධර්මතා උපාදානය කරගැනීමේ වරද ගැන * හිරිවඩුන්න සිදුවීම විවිධ නාලිකා වලින් විවිධාකාරව ඉදිරිපත් කිරීම අනුව බැලූවිට අතීත කාලීන සිදුවීම් කොපමණ දුරට විකෘති කොට ඇතිදැයි යන්න සහ අවෙච්චපසාදෙන ලෙසින් සත්‍ය දැකගතයුතු බව * සමුදය උපදින ආකාරය සහ * සමුදය බිහිවීමට මූලිකම හේතුව වන්නේ රාගයමනොවේද * බුද්ධානුස්සතියේ අභිනන්දිං පජහති, විරාගානුපස්සී විහරති, කළයුත්තේ ඒ නිසාද * ධම්මානුස්සති සහ සංඝානුස්සතියෙන් සිදුවන්නේ කුමක්ද * දස අනුස්සතිගැන * උසස්ම පිංකමක් ලෙස ගැනෙන මෙත්තානුස්සතිය වැඩීම පුණ්‍යාභිසංකාරයක්ද * මහායාන දහම සහ තුන්තරා බෝධිය ගැන සුලුවෙන් *කමටහන් වැඩීමෙන් පසුත් පින් අනුමෝදන් කළ යුතුද * චීවරයක් දරාගත් සැම කෙනෙකුගේම සතරවරිගය නිවන් දකිනවාද * අරූප රාගයේ ඇත්තේ ධම්ම රූපනේද, එහි පංචස්කන්ධය වන්නේත් ධම්ම රූප නේද * පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් පාඨලීපුත්ත ගමේ සිදුවීමක් ගැන පැනයක්* ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කිරීම ගැන යමක් * සතර " ඉදුපත්" වඩන ආකාරය පහදා දෙන්න * පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳ පැනයක්* යම් සත්වයෙක් මනුස්සත්ත පටිලාභයක් ලබන විට ත්‍රිජ කාය සමඟම ආසය පොදියක් ද ගෙන එන බැවින් ඔහු තුල ප්‍රභාශ්වර සිතක් පැවතිය නොහැකියි නේද * උදකෝපමසූත්‍රයේ දක්වන පුද්ගලයින් හත් දෙනාගේ පළමු පුද්ගලයා හැර අන් අය "උම්මුජ්ජිත්වා" ලෙස හඳුන්වා දුන්නේ ඇයි - එහි සිව්වැන්නා වෙනියා ගැන "උම්මුජ්ජිත්වා විපස්සති,විලෝකිති" ලෙස හදුන්වන්නේ යෝනිසෝමනසිකාරයද * දිනහතක් අඛණ්ඩව සමුදය බිහි නොකරමින් සිටින විට සියලු ආසය කැපීයන ආකාරය හැන පහදා දෙන්න >>>

2021/01/09 - පඨම ආනන්ද සුත්තං - සජීවී​ ධම්ම​ අනුසාසනාව​ සහ​ ධම්ම සාකච්ඡාව​

සතරකමටහන් සහිත දස අනුස්සති සහ අනුස්සති භාවනා වල ගැබ්වූ ආනපාන හෙවත් සේවිතබ්බා අසේවිතබ්බා * සිතක මුල්බැස ගත් කෙලෙස් උදුරා දැමීමට හුස්ම ඉහල පහළ හෙලීම කෙරෙහි සිත පැවැත්වීමෙන් නොහැකි බව අරිට්ඨ සූත්‍රය ඇසුරෙන් * අස්ස -පස්ස යනු සංස්කෘත බසෙහි එන ආශ්වාස ප්‍රාශ්වාස ලෙස දැක්වූ විකෘති පරිවර්තනය *යම් අරමුණක් නිසා සිත කිලිටිබවට පත්වීමට එද්දීම එය වලක්වා අනුසය බිහිවිය නොදී නානුසේති කිරීම * සතර සතිපට්ඨානෙ පූරණය ,සත්තබොජ්ජංග පූරණය කර ගැනීමට ,නිබ්බිදාය විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය වීම පිණිසම උපකාර වන ඒකධම්මො ආනපානසති සමාධි * සිත කිළිටි වීමට හේතුවන අභිසංකාර තුනක්* මතුපැවැත්මට කර්මබීජ ශේෂ වන ආකාරය * පඥ්ඥාවන්තස්සායං ධම්මො - ඥායංධම්මො දුප්පඥ්ඥස්ස ලෙස දේශනා කළේ ඇයි * ආනපානසති සමාධිය පිළිබඳව කුඩා රාහුල හිමියන්හට බුදුපියාණන් කළ දේශනාව ගැන* කායේ කායානුපස්සී විහරති යන්න කයෙහි කය අනුව බැලීම ලෙසත්, කාල යන්න වෙලාව ලෙසත් වැරැදි ලෙස පරිවර්තනය කිරීමෙන් නිවන වැසුනු අයුරු * සතරකමටහන් ආනපානසති සමාධි ලෙසින් නිවැරැදිවත්, ප්‍රායෝගිකවත් යුගනද්ධවත් ‍වැඩීම * බුද්ධ කාලයට පෙර හුස්ම ගැනීම පිට කිරීම ආනපානසති භාවනාව ලෙස හැඳින්වූවාද * ධ්‍යාන ලැබූ අයෙකු සෝතාපන්න ඵලයට පත්වූ පසු ධඥ්ඥා පටිපදාවෙන් නිවන් දැකිය හැකිද * සමථ පුබ්බංගම විපස්සනා සහ විපස්සනා පුබ්බංගම සමථ භාවනා * සතිය යන වචනය බුද්ධ කාලයට පෙර පැවතුනාද* අරූප රාගයක රූපයක් නැති නිසා පංචස්කන්ධයක් ලෙස කිව හැකිද *උපාදානයක් වේ නම් පංචස්කන්ධයක් තිබීම අනිවාර්යෙන්මද *අරූපී පංචස්කන්ධය උපාදානය කර ගැනීම යන්නෙන් අදහස් වන්නේ අභ්‍යන්තර පංචස්කන්ධයක් ගැනද * සබ්බපාස්ස ගාථාවේ සචිත්ත පරියෝ දපනං යන්න තව පැහැදිලි කර දෙන්න * සබ්බකාය අස්ස- පස්ස සඳහාත්, සියලුම සංකාය ඇත්තේ පස්ස(ප්‍රහාණය ) කිරීමට පමණක් ද * අනුසය බිහිකිරීම නොකඩවා දින හතක් නොකලොත් ශේෂව තිබූ ආසය දින හතකින් වැය වී යනවා යනු විපාක දීමට තියන කර්ම වැයවී යාමද * යම් අයෙක් කෙරෙහි වෛරයක් ඇති වන විට මෙත්තානුස්සතිය වැඩිය යුත්තේ එම පුද්ගලයා කෙරෙහි ද සියලු සත්වයින් කෙරෙහි ද * බුදුදහමේ යැදුම් පැතුම් නැතිනම්, නිදුක් වේවා-නීරෝගී වේවා- සුවපත් වේවා- කියන්නේ ඇයි* හේතුඵල විග්‍රහය සහ කර්ම විග්‍රහය එකක්ද* සියලු පින් අනුමෝදන් කර අවසන් කලොත් තමාගේ සුගතිගාමී මඟට පින්මදි වේද * බුද්ධ- ධම්ම -සංඝ යනු රාගද්වේශ මෝහ උදුරා දැමීමත්, ඒ සඳහා මාර්ග‍යත්, සං ගසා බිඳ දැමීමත් ලෙස ගත හැකිද * මායා දේවිය, ප්‍රජාපතී දේවිය සහ සුමන මහරජු අතර ඥාතිසබඳකම කුමක්ද *ආත්මාභිමානය යනු අස්මීමානයේම කොටසක්ද * චරණ සූත්‍රයේ ඇති ජාගරස්ස උප්පජ්ජති යනු දීඝංවා ලෙස එන දෙයක්ද* සංඥා වේදයිත නිරොධ සමාපත්තියෙන් නැගීසිටින විට චිත්ත සංකාර යන වචනය පාවිච්චි වන්නේ ඇයි* සතර කමටහන් වැඩීමේදී යම් තැනකදී මතුවී එන ද්වේශය එවෙලේම ප්‍රහාණය කළ නොහැකි වුවොත් පසුව කපා දැමිය හැකිද *ඒකධම්මො ලෙස බුද්ධානුස්සතිය ධම්මානුස්සති, සංඝානුස්සති ලෙසත් බුද්ධ දේශනාවේ සඳහන් වේද * අනාතාපි ,අනුත්තාපි,සතතං සමීතං, කුසීතෝ,හීනවිරියෝති යන පද වල ධර්මාර්ථය * සතර කමටහන් වැඩීමේදී භෞතික ශරීරය සතරමහාභූත වලට විසිරෙන ආකාරය පහදා දෙන්න * විතක්ක විචාර පැවැත්වීම යනු සංචේතනා පැවැත්වීම සහ රෝද ගැසීම ද * ඕරම්භාගිය සංයෝජන සහ උද්දභාගිය සංයෝජන පිළිබඳ පහදා දෙන්න * එදිනෙදා කටයුතු වලදී පැරණි මතකයන් භාවිතා කරන්නට වීම අකුසලයක් වේද >>>>>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65 66 67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256