අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

~ චූල වේදල්ල සුත්තං(I​) ~ 2020-11-28

කථමෙසක්කාය * උපාදානය සහ පංවඋපාදානස්කන්ධය * සමනුප්පස්සති * සක්කාය දිට්ඨි නහෝති * න රූපං අත්ථතො සමනුප්පස්සති * අරියො අට්ඨංගිකෝ මග්ගො සංකතෝති * තයෝ කන්ධා - සීලක්කන්ධො, සමාධි කන්ධො, පඥ්ඥා ස්කන්ධෝ* සමාදි නිමිත්ත,සමාධි පරික්කාරෝ- චිත්තස්ස ඒකාග්‍රතා- චත්තාරෝ සතිපට්ඨානේ සමාධි නිමිත්තං * සච්තාරෝ සම්මප්පදාන සමාධි පරික්ඛාරං, ඛති පණෙයිය සංකාරාති - කාය,වචී,චිත්ත සංකාරා * කාය සංකාර පටිබද්ධ * පඨමං නිරුජ්ජන්ති * පඨමං උප්පජ්ජති * පස්සා පුස්සන්ති- සුඥ්ඥත, අනිමිත්ත, අප්පණිහිත සංමාපත්තියට පත්වීම * කිං නිංනං - විවේක නිංනං චිත්තං හෝති - විවේක පෝනංචිත්තංහෝති- විවේක පබ්බහාරං චිත්තංහෝති * කායිකංවා, චෙතසිකංවා සුඛං,සාතං,වේදයිතං * නෙව සාතං-නෙව අසාතං * කිං - සුඛා,දුක්ඛා, අදුක්ඛම අසුඛා* පීති,සුඛං,විපරිණාම දුක්ඛා- ඨිති දුක්ඛා,ඥාණ සුඛා ,අඥාණ දුක්ඛාති*කිං අනුසයෝ අනුසේති * කිං පහාතබ්බා * කිං පටිභාගෝ නිමිත්තං * කිං පටිභාහෝති* නිබ්බාණං අසංඛතං* පංචස්කන්දය සහ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියේ සංචේතනා සංඵස්ස සංකාර යනු අවිද්‍යාවද* පින වැඩිවීමෙන් නිවන පමා වේ නම් නිවන දැකීමට පුබ්බේත කතපුඤ්ඤතා ශක්තිය අවශ්‍ය බව කියන්නේ ඇයි* ඉවත් කලයුතු තුන් ආකාරයේ කෙලෙස් බීජ ගැන ත්‍රිපිටකයේ සඳහන් වන්නේ කොතැනද * වෙන අයෙකුගේ සැපත ගැන ඊර්ෂ්‍යාව වූ විට එය ඉවත් කරන්නේ කෙසේද * හේතුඵල දහමට බහා ගලපා බලා නයවිනයට සසදා බලීම ගැන පහදා දෙන්න * ආනපාන සති සමාධිය වඩද්දී එය පූරණය වියනොදී වෙනත් ආකාරයකින් අලුතින් සමුදය උපදින්නේ ඇයි * නියම දහම දැනගත් පසු පෙරදී භාවිතාකල පොත්පත් අන් අයට දීමට සිත් නොදේ, ඒවාට කුමක් කල යුතුද * දීඝවාපී චෛත්‍යය බුදුපියාණන්ගෙ ධාතු තැන්පත් කොට සතර රජ දරුවන් විසින් සාදන ලද්දක් ද * ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අරියෝහෝති කොටසෙන් සහ පටිසංභිදා මග්ගප්‍රකරණයෙන් ප්‍රශ්න දෙකක් * සක්කස්සදේවානමින්ද රජුට ඉන්දසාල ගුහාවේදී සක්කපඥ්ඥ සූත්‍රය දේශනා කලාද * වැරදිගති ඉවත් කර ගැනීමෙන් කොරෝනා වැනි වෛරස වලින් යම් තරමක හෝ මිදිය හැකිද * සසරින් මිදී නිදහස් වීමට ලෝකෝත්තර සංමාදිට්ඨිය අවශ්‍යඇයි * ඇස,කණ ආදීය භාවිතා කිරීමේදී එවෙලේම නොබැඳි සිටීමෙන් භාහියදාරුචිරිය තුමාට සේ සමුදය බිහි නොවී තිබේද * දුව සංඥාව ගැන පහදා දෙන්න * සමුදය නිරෝධ කිරීමෙන් අනුසය නානුසේති වේද * අහෝසි කර්මය ගැන පහදා දෙන්න * අනිච්චානුපස්සනා කිරීම අනිකුත් සියලුම පින්කම් වලට වඩා ශ්‍රේෂ්ඨයි නොවේද?

සජීවී විශේෂ​ අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 15/11/2020

*බුද්ධාගම සහ බුදුදහම එකක් ද* අරිය,අනරිය පරියේෂණ * පච්චුප්පට්ඨිතාහෝති ඥාණමත්තාය පටිසතිමත්තාය *තිලක්ඛණය ආනපාන සති සමාධි ලෙසින් වැඩීමෙන් කෙලෙස් ඉවත් කිරීම * සාවද්‍ය පරිවර්තන නිසා තිලක්ඛණයේ ධර්මාර්ථය විකෘති වීම *සහස්ථං සව්‍යංජනං කේවලපරිපුණ්නං බ්‍රහ්මචරියං පකාසේතිවූ දහම වෙනස් කිරීම නිසා වන සංඝභේදය * සම්මා දිට්ඨි ද්විදේනංවදාමි *සාසවා පුණ්‍ය භාගියා උපදිවිපක්කා - අනාසවා අරියා ලොකොත්තර මග්ගංගා * ත්‍රිවිධපුන්‍ය ක්‍රියා වුවද නිච්චසේ ගැනීමෙන් සසර කෙටිවන අයුරු * සියලුම ආගම් බ්‍රහ්ම ජාලය තුල සිරවී ඇති බව *පැවැත්ම අපැවැත්මට- නත්ථිදානි පුනබ්බවෝතී වීමට - රාජ කතා චෝරකතා සහ දෙතිස්කතා වලින් තොරවූ බුදුබණ *පංචකාම නීවරණ * අනුසය - ආසය නිසා සැකසෙන කර්මබීජ පොදිය * නිවන වසන අභිසංකාර සහ අනරිය භාවනා *පින කුසලයක් කරගැනීම - ඉමිනාපුඤ්ඤ කම්මේන ගාථාවේ පෙන්වන ආනපාන සති භාවනාව *එත්තේසං උප්පජ්ජමානා උප්පජ්ජති, පහීයමානා පහීයති, නිරුජ්ජමානා නිරුජ්ජති *පින සහ ධ්‍යාන නිච්චලෙස තණ්හාවෙන් උපාදානය කරගෙන නිවන වසාගැනීම * දස්සනා පහාතබ්බා විමෙන් අරිය සාවකයෙක් වීම *ජානතෝ පස්සතො, ආසවානංඛයංවදාමි අජානතො නොඅපස්සතො * සතිසංපජානකාරී වීම * සුනාථ ධාරේථ චරාථ ධම්මේ *සත්තිස් බෝධිපාක්ෂික ධම්ම පූරණය වීම සහ කම්මක්ඛය කිරීමට මඟ පෙන්වන බුදු දහම *භාවනාපහාතබ්බා සහ පංචවසීතා අතර වෙනස පැහැදිලි කර දෙන්න *ස්වභාධර්මය යනු හේතු පලදහම හෝ නියාම ධර්මද* ඕලාරික ලෙස කාමරාග පටිඝ ඉවත් වීම යනු පහදා දෙන්න *විභංගප්‍රකරණයේ අව්‍යාකත , අකුසල මූල , කුසලමූල, පටිච්චසමුප්පාදය ගැන විග්‍රහයක් *කුසලමුල පටිච්චසමුප්පාද යේ එන පසාදෝ අධිමොක්ඛෝ ගැන *සිහිනවලදී කාම,ව්‍යාපාද, විහිංසා විතක්ක උපදින විට කර්මබීජ සැකසේද * රූපයකට පටිච්චවීම උපාදනයෙන් අවසන් වන අවස්ථාවකදී උපාදානය වන්නේ පංචස්කන්ධයේ කොටස් පහම කෙරෙහි ද * යශෝධරා දේවියට පුතෙක් උපන් බව දැනගත් විගස රාහුලයෙක් උපන්නා ලෙස පැවසුවේ එය බැම්මක් බව දැනගෙනමද, නැතහොත් එය ගෙතූ කතාවක්ද * නිවන් මඟ වැඩීමට වඩාත් පහසු ගිහිවතේ සිටිමින්ද, මහණදම් පිරීමෙන්ද * පෘතග්ජනයින්ට කායේකායානු පස්සනාවේ යෙදී නිබ්බාණගාමී වියහැකිද * මනස පවතින්නේ මොලය ආශ්‍රිතවද, ප්‍රඥ්ඥා ඉන්ද්‍රිය මතුවන්නේ කෙසේද * අනුසය නූපදින අවස්ථවේ පරමමෙත පතුරුවමින් පිරිසිදු චිත්ත කිරණ පවත්වයිද* හේතුඵල දහමට ගලපා ණයවිනයට සසඳා බැලීමයනු පහදා දෙන්න * යම් රූපයක් නිසා ඇතිවන අජ්ජත්ත කාය සහ බහිද්දකාය දෙකහි බහිද්ධකාය කුමක්ද*උප්පාදෝති වයෝපි පඥ්ඥායති* කායේ කායානුපස්සී විහරති යනු ඉන්ද්‍රිය සංවරයමද * ඉන්ද්‍රිභාවනාවේ පටිපදා තුන අතුරින් අරියොහෝති භාවිතේන්ද්‍රියෝ වැඩීම ගැන සහ - සො ඒවංපජානාති - සංකතං, ඕලාරිකං, පටිච්ච සමුප්පන්නං, ගැන* උදේ, දවල් බුද්ධ පූජාව තැබීමේදී දානානිසංස ගැන දායකයින් හට කෙසේ කියා දිය යුතුද * සසංකාරික ගන්ධබ්බ කොටස් විසින් බුද්ධ පූජාව ආඝ්‍රාණය කරගැනීමට සැලසෙන ආකාරයට පින කුසලයක් බවට පත් කරගැනීමට දියයුතු උපදෙස් >>>

සජීවී විශේෂ​ අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 14/11/2020

අරිය මඟට පිළිපන් සුතවත් අරියසාවකයා -- මඟඵල ලත් සේඛ උත්තමයා - අරහත් බවට පත්වූ නසේඛ උත්තමයා යන උතුමන් ගේ පටිපදාවන් විග්‍රහ කළ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය * *පුඥ්ඥ,පාප,අනෙඥ්ඥ අභිසංකාර උපාදානය කරගැනීම නිසා නිවන පමා වීම* දුක්ඛේ අඥ්ඥාණං වූ අස්සුතවත්පෘතග්ජන පුද්ගලයා - සප්පුරිස ධම්මෙ අදස්සාවී, අවිනිතෝ, අකෝවිදෝ - රුජ්ජති - සාරුජ්ජති විරුජ්ජති - පටිවිරුජ්ජති * නෙක්ඛම්ම උපෙක්ඛාවෙන් යුතු සුතවත් අරිය සාවකයා - අරියානං දස්සාවී - සප්පුරිස ධම්මෙ කෝවිදෝ - අරිය ධම්මෙ විනීතො - නප්පටිවිරුජ්ජති - නිරුජ්ජති * සේඛෝහෝති පටිපදා - සො එවං පජානාති * සබ්බ සංකාරේසු අනිච්ච සංඥා- අට්ඨීයති අරායති,දිගුජ්ජති ගැන දැක්ම - සේඛ උපෙක්ඛාවෙන් කටයුතු කිරීම * උපෙඛා සංඨාති - නිරුජ්ජති * සේඛ උත්තමයා න සේඛ පටිපදා - අරියොහෝති භාවිතේන්ද්‍රියෝ *අරියස්සවිනයො අනුත්තරං ඉන්ද්‍රිය භාවනා හෝති සොඒවංපජානාති * උප්පන්නං මනාපං, උප්පන්නං අමනාපං , උප්පන්නං මනාප අමනාපං , උපෙඛාසංඨාති - නිරුජ්ජති- සො ඒවංපජානාති * ඒවං අප්පකසිරෙන, උප්පන්නං මනාපං, උප්පන්නං අමනාපං , උප්පන්නං මනාප අමනාපං , පටික්කූලේ අප්පටිකූල සංඥෙ විහරෙය්යංති - අප්පටිකූලේ පටික්කූල සංඥේ විහරෙය්යංති, උපෙක්ඛකොතත්ථ විහරරෙය්යති සති සංපජානෝ* නසේඛ උත්තමයා * ප්‍රශ්න >>> ආරභත, නෙක්ඛමත, ඣුඥ්ජත, බුද්ධ සාසනය * අරිය උත්තමයෙකුගේ චක්ඛුනා රූපං දිස්වා මනාපං,අමනාපං ,මනාප අමනාපං සිදුවන්නේ දීඝංවා රස්සංවා ලෙසද* යම් ධම්මතාවයක් පටික්කූල අප්පටිකූල කරන ආකාරය පහදා දෙන්න *උපදින සමුදය දින හතකින් වයධම්මාවා වේනම් යම් පුද්ගලයෙක්ට විපාක දීමට ඉතිරි වන්නේ ජීවිතයේ අවසන් දින හත තුලරැස්කල කර්ම බීජ පමණක්ද * යම් අකමැති අරමුණක් නිසා කෙලෙස් බවක් මතුවෙද්දී එවෙලේම නැතත් පසුව හෝ ආනපාන කොට එහි වේගය නැවැත්වූවිට සහනයක් දැනෙන්නේ සමුදය බිහිවීමක් නොවූ නිසාද, නොඑසේනම් නිරෝධවී ඇතිනිසාද * යම් අරමුණකට රාග හෝ ද්වේශ අරමුණක් ඇති වෙද්දී ආනපාන කොට නිබ්බිදා වූ විට ගැලවී යන්නේ අරමුණු වූ දේ කෙරෙහි තිබූ කෙලෙස් ගතිය පමණද, නැතිනම් කිසිදු දෙයක් කෙරේ යලි කිසිදාක සමුදයක් නූපදින ලෙසද * පින් අනුමොදන් කරනවිට අනන්ත සසරේ කළ පින්කම් දිනපතා මතක් කිරීම සුදුසුද- අතීත පින් සියල්ලම අනුමෝදන් කොට අවසන් වූවත් ඊට පසුවද අතීත සසරේ පින්කම් ගැන නැවතත් මතක් කළ හැකිද * මාංශ භක්ෂණය නැවැත්වීමත් ඉන්ද්‍රිය භාවනාවට අයත් ද * සංකාර උපෙක්ඛා ඥාණය ගැන පැනයක්* ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් අකසිරලාභී, අප්පකසිරෙන, ආදී කරුණු ගැන පහදා දෙන්න *පිනට යමක් දුන්නොත් ලබන්නා පින් නොදුන්නොත් පිනක් ලැබේද * අමනුස්ස දෝස පලවා හැරීම සඳහා දාන දීමේදි ණය වෙනවාද * අනිච්ච, දුක්ඛ, අනත්ථ මෙනෙහි කල යුත්තේ විපරිණාම ධම්ම දැකගැනීමටද * පරිණාමය ,විපරිනාමය,අවිපරිණාම යනු තිපරිවට්ටයක් ද * වස් පින්කම් කාලයේ කොරෝනා පැතිරීම ධම්මතාවයක් පෙන්වාදීමක්ද * මනායතනය මනීන්ද්‍රියක් කළවිට අනිකුත් සියලුම ආයතන ඉන්ද්‍රිය බවට පත් කරගත හැකිද * රාග,ද්වේශ මෝහ වලින් මත්වීම සුරා මතයට වඩා මත් වීමක් නොවේද * සත්තබොජ්ජංග ධර්ම වැඩීම ගැන පහදාදෙන්න - නිවන් මගපූරණයට ඇපකැප වූ අයෙකුට පින්කමක් කරන්නට වෙලාවක් නොමැති වීමෙන් නැවත උපතකදී හොඳ උපතක් අහිමි වේද* මිච්චාදිට්ඨිය පිළිබඳ පැනයක් * දැඩි භක්තියෙන් බැඳී, පින්කම් කරන බව පෙන්වමින්, වෛරය වපුරමින් අන්තවාදී ආගමික අදහස් වලින් සමාජයට වන විනාශයෙන් වලක්වාගන්නට කළයුත්තේ කුමක්ද * තමන්ගේ දක්ෂතා අනුව රැකියාවේ දියුණුව සකස් කරගැනීම සහ ලැබෙන උසස් වීම් භාර ගැනීම වරදක්ද>>>>

ඉන්ද්‍රියභාවනා සුත්තං - සජීවී විශේෂ​ අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 08/11/2020

ඉන්ද්‍රිය භාවනාව යනු මනසට  අරමුණුවන සියලුම දේ ඉවත් කිරීමද * අරිය විනයස්සො පටිපදා - ඉන්ද්‍රිය භාවනා *චක්ඛු-සොත-ඝාණ- ජිව්හා-කාය -මනෝ- ඒවං පජානාති  * සංකතං-ඕලාරිකං- පටිච්චසමුප්පන්නං   - ඒතං සංතං ඒතං පණීතං -සො ඒවං පජානාති * නිරුජ්ජන්ති * සේඛෝ හෝති පටිපදා * මනාපං - අමනාපං - මනාප අමනාපං *  උපෙක්ඛා සංථාති * අප්පකසිරෙන * අරියෝහෝති භාවිතේන්ද්‍රියෝ * සො සචෙ අකම්පති * පටිකූලෙ අප්පටිකූල සංඥෙ විහරෙය්යංති *අප්පටිකූලේ පටික්කුල සංඥෙ විහරෙය්යංති * උපෙක්ඛකො තත්ථ විහරති සතො සංපජනෝ* අඛංඛති සතො සංපජානො * සුඛ -  දුක්ඛ - අදුක්ඛම අසුඛ *  මනාපං අමනාපං - මනාප අමනාපං * අට්ඨීයති - අරායති දිගුජ්ජති - පජානාති * පටික්කුල සංඥෙ අප්පටිකූල සංඥෙ  පජානාති * ප්‍රශ්න >> අනිච්ච බව දැන දැනම තාවකාලික කාම සුවයට ගිජුවන්නේ ඇයි * ශුද්ධාශ්ඨක ධාතු සහ භූත පහදා දෙන්න * කම්මදායාදෝ - කම්මයෝනි -කම්මයෝග, කම්මස්සපටිසරණී ආදී කරුණු ගැන කෙටියෙන් * බව යනු සමුදය බිහිවීම හෝ අනුසය ඉපදීමද * ජෛන ආගම ලංකාවේ තිබුණා ද - දැන් නැත්තේ ඇයි*  මළකඳන් ඔතා  දියේ පාකර දැමීම ඉන්දියාවෙ ඇතත් මේ රටේ නැත්තේ ඇයි *  යෝනිසෝ මනසිකාරය හා එළඹසිටි සිහිය යනු එකක් ද * ඇසත් රූපයත් අතර ආලෝකය ගමන් කරන්නට කාලයක් ගත වන නිසා එම රූපය අතීත රූපයක් වේද * සෝතාපත්තියට පත්වූ පුද්ගලයට බුද්ධානුස්සති පමණක් නිබ්බිදා වියහැකිද * මෙත්තානුස්සති වැඩිය හැක්කේ සත්වයෙකු වෙතට පමණක් ද * අව්‍යාකත සිත් යනු සංකාර නොවන සිතක් යන්නද * තුන් දොරින් ධර්මයට වැරැද්දක් වුවොත් ඕනෑම තැනක සිට කමා කරගත හැකිද * බුද්ධ ශක්තියට අනුගත වීම ගැන මහාපරිනිබ්බාණ සූත්‍රයේ ඇත්තේ කුමන කොටසේද - මහාසතර සතිපට්ඨාන සූත්‍රයේ ඒකායනො අයංමග්ගෝ යන්න ඒ කොටස හා ගැටෙනවා නොවේද * පඨම සෘදිපාද  සූත්‍රයේ  සංකාර සමන්නාගතං ලෙස සඳහන් වන්නේ කුමක්ද *  මහා සතරසතිපට්ඨාන සූත්‍රයේ පූර්වකෘතියේ උජුංකායංපනිදාය  ආදී කොටසේහි සතෝව අස්සසති සො සතෝව පස්සසති යනු යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමටද *  බුද්ධ භූමිය සහ බුදුදහම ඉන්දියාවට පවරා බුදුහිමියන්ද ඉන්දියානුවකු කරන්නට වෙර දරන පිරිස් සද්ධර්මයට සහ දහමට කරන්නේ අගෞරවයක් නේද ස්වාමීන්වහන්ස*  දිට්ඨි සංයෝජන සහ විපරීත දිට්ඨියේ  සිටි අයෙක් සංමාදිට්ඨියට පත්වීමේදී සිදුවන ක්‍රියාවලිය  * වෛද්‍ය උපකරණ ක්ෂෙත්‍රයේ යෙදී සිටින අයෙකුට සේවය අනුව යම් පිනක් ජනිත වේනම් එය කුසලයක් බවට පත් කරගත හැකිද * විදේශ රැකියාවෙන් මිදී ලංකාවට පැමිණ රැකියාවක් කිරීම වැලකීයන්නේ ඒ රට සමඟ ඇති යම් ණයගණුදෙනු වක් නිසාද * මේ ලෝකයේ ඇත්තේ චිත්ත ධර්ම තාවක් පමණක් බව තේරුම් ගැනීමෙන්  ලෝකයෙන් එතෙර විය හැකිද * අත්ථි ඉමස්මිං කායේ යනු කුමක්ද >>>

මීරිගම 2020-11-07

සසර ගමනට සහ සසරින් මිදීමට උපකාර වන පටිපදා ගැන * මිච්ඡා- සංමා - මජ්ජිමා - සක්කාය සමුදය ගාමිණී -  සක්කාය නිරෝධ ගාමිණී - අනරිය - අරිය - සේඛ-පටිපදා * පරිමුච්චති දුක්ඛස්මාති වදාමි ලෙස දෙසූ බුදු දහම * අභිසංකාර නිසා උපදින අවිජ්ජා අනුසය * අපුඤ්ඤාභිසංකාර නිසා බිහිවන පටිඝ අනුසය *  චතු අරිය සච්ච තුල පෙන්වන සක්කාය ගාමිණී පටිපදාව සහ සක්කාය නිරෝධ ගාමිණී පටිපදාව * යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං* මත් වෙන පිලිවෙත සහ මතින් මිදී නිදහස් වෙන පිළිවෙත *  සතරකමටහන් නොවඩා විපරිණාම ධම්ම පමණක් වැඩීමෙන්  නිබ්බිදා විය හැකිද * මෙත්තානුස්සතිය වඩනවා යනු සිත පිරිසිදු කරගැනීමද, සිත කරුණාවෙන් පුරවා ගැනීමද* මරණානුස්සතිය කුමක්ද * තිපරිවට්ටය සහිත චතුඅරිය සච්ච ගැන පහදා දෙන්න * අසුභානුස්සතිය වැඩීම යනුපහදා දෙන්න.* අරිය උපවාදයක් සහ කම්මාවරණයක් සිදුවන ආකාරය පහදා දෙන්න * අරියමඟ යන උතුමකු විසින් සංඝභේදයට තුඩුදෙන ප්‍රකාශයක් වුවොත් එයින් මිදෙන්නට හැකිද * යම් කෙනෙක් හොඳින් බණ ඇහුවත්,දැනගත්තත්, බුද්ධ භාවනා  කළත් එය ප්‍රායෝගික ලෙස කළ නොහැක්කේ කම්මාවරණ නිසාද * සතර සතිපට්ඨානය නිවැරැදිව වඩන ආකාරය පහදා දෙන්න *සොතාපන්න ඵලය ලබන්නට ගිහි ජීවිතයේදී හැකිද ,නැතිනම් අනගාරික විය යුතුද.* ශාරීරික සහ මානසික පීඩා රැසක් විඳිමින් පවුලේ අයට සලකන්නට  සිදුවී ඇත්තේ ඇයි.* වැරදි මඟයන අයෙක් ඉන් මුදාගැනීමට අවවාදයක් දුන් විට ගැටුමකට ඒ නම්  වැරැද්ද පෙනිපෙනී  නිශ්ශබ්දව සිටීම සුදුසුද * අතීත හෙළබිමේ භූමිකම්පා ආදියෙන් භූමිය  අඩුවීමට හේතුව කුමක්ද *පරදත්තූප ජීවීන්ට පින්දීම පිළිබඳ විග්‍රහයක් * යමෙක් අටලෝදහම තුලින් රාග,ද්වේශ මෝහ හඳුනා ගත්තේ නම් එය පටිච්ච සමුප්පාදයට අනුගත කරන්නේ කෙසේද * කාම - භව - දිට්ඨි - අවිජ්ජා - ආසව ප්‍රහාණය යනු ඕඝ  හතර තරණය කිරීම මද* සමහර අය බණ ලෙසට දෙව් බ්‍රහ්ම ලෝක ගැන අගය කරමින් දේශනා කිරීම හරිද*.යෝනිසෝ  මනසිකාරයෙන් කටයුතු කිරීමට ධර්මය ගැන දැනගත යුතුද *  බුද්ධ ශක්තිය ට අනුගත වන ආකාරය පහදා දෙන්න * යෝනිසෝමනසිකාරය පෘතග්ජන අය ඇතිකරගත  හැකිද  * බුද්ධශක්තියට අනුගත වන ආකාරය පහදා දෙන්න * පළමුව සිදුවන්නේ මුල්ම සංයෝජන තුන ඉවත් වීමද, සෝතාපත්තියට පත්වීමද * අත්ථීමස්මිං කායේ යන්නෙහි අරුත කුමක්ද * පංච පරියාය ගැන පහදා දෙන්න >>>

2020-10-31 මීරිගම

බුද්ධ දේශනාවේ පෙන්වන උභතෝභාග විමුක්තිය  * තිපරිවට්ටය සහිතවූ චතු අරිය සච්ච * පිරි - අපිරි- පිරිසිඳ දැකීම  * නිවන පමා කරන ධ්‍යාන තදස්සාදේති වීම *චතුසුවහරේසු පච්චුප්පට්ඨිතාහෝති ඥාණමත්තාය පතිසතිමත්තාය * නතෙබවංඅට්ඨමං ආදියන්ති * බව සහ ජාති * යායංතණ්හා පොනොභවිකා තත්ත්‍රතත්ත්‍රාභිනන්දනී * බව උදුරා දැමීමට උපකාර වන චතුරාරක්ඛා *  සංසාර දිට්ඨිය -  ධම්මොසංදිට්ඨිකො වීම * නිච්චො, දුවො, සස්සතො අවිපරිණාම ධම්මො  * බෞද්ධයෙක් යනු * කෙලෙස් මුල් උදුරා දමන මාර්ග හතර *  බව සංයෝජන සහ උපප්පත්ති සංයෝජන *අනාගාමීව සිට ජීවිතයෙන් සමු ගන්නා අයෙකුට අරහත් බවට පත්වීම පිණිස   භාවනා කළ යුතුද * ආනාපාන සතිසමාධි භික්ඛවේ ඒකධම්මො භාවිතො බහුලීකතෝ  * දස අනුස්සති * අස්ස - පස්ස වෙනුවට ආශ්වාස ප්‍රාශ්වාස ලෙස සංස්කෘත වචන යෙදීමෙන් බුද්ධ භාවනාව යටපත් කළ අයුරු*අනිච්ච දුක්ඛ අනත්ථ වෙනුවට අනිත්‍ය- දුක්ඛ- අනාත්ම යොදා තිලක්ඛණය වැසීම * පුබ්බේතකතපුඤ්ඤතා ශක්තිය ගැන පහදා දෙන්න *තුන්තරා බෝධිය  * කාමතණ්හා , රූප තණ්හා, අරූප තණ්හා ගැන *  සියලුම කර්මබීජ අවසන් වී අරහත් බවට පත්වූවත්, ඊට පසුත් කර්ම විපාක දෙන්නේ ඇයි * මගඵලයකට පත් නොවූවත් මඟඵලයක් ලැබූවෙකු ලෙස තමන්ටම සිතෙන්නේ අන් අයගේ නිවන වැසූ නිසාද * විපාක පිණිස මනෝමය කායේ කර්ම බීජ එකතුවන ආකාරය සහ   සත්දිනකින් සමුදය වැයවන ආකාරයත් පහදා දෙන්න * ජාතසෝතාපන්න අයෙක් මස් අනුභව කරයිද  *පංචස්කන්ධයේ රූප උපාදානය කරගැනීම වැටහුනත් සංඥා සංකාර විඥ්ඥාණ උපාදානය කරගැනීම නොවැටහේ, ඒ ගැන පහදා දෙන්න *සතර සම්මප්පදාන පහදා දෙන්න * ලොව්තුරා බුදුබව පතා සිටින්නෙකුට මේ ජාතියේදීම අරිහත් බවට පත්විය හැකිද * අව්‍යාකත සිතක සමුදය උපදිනවාද * සිව්හෙළයේ සිටි නාගගෝත්‍රික ජනතාව ඈත අතීතයේ දි පිටින් පැමිණි අයද  *උප්පත්ති සංයෝජන සහ බව සංයෝජන පහදා දෙන්න* සංකාර,අභිසංකාර, අභිනිවේසානුසය යනු *මඟඵල ලැබීම අනුව සංයෝජන එකිනෙක ඉවත් වන අයුරු * මිහිඳු හිමියන් විසින් අනුරාධපුරයට පැමිණ සංදේශනාවක් දේශනා කිරීම ගැන  >>>

2020 වප් පෝය

අජ්ජෝසාය ඨිත්ඨති -පරියෝදාය ඨිත්ඨති * අස්මිමානය *සංසාරදෘෂ්ඨිය * උපාදානය සිදුවන්නේ කෙසේද *සක්කාය සමුදය ගාමිණී මඟ - සක්කාය නිරෝධ ගාමිණී මඟ * මරණානුස්සතිය ආනාපානසති සමාධි ලෙසින් වැඩීම * සමුදය නිරෝධයට උපකාර වන අරි අටඟ මග* සතර කමටහන් භාවිතා කරන  ආකාරය පහදා දෙන්න * පුද්ගලයෙකුගේ කර්මය තීරණය කිරීමට පංච නියාම ධර්ම  බලපානවාද *මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසාන කොටසේ සඳහන් වන "පයිරුපාසානය"  ගැන පහදා දෙන්න* සෝතාපන්න පුද්ගලයෙක් මිය ගියපසු පින් පැමිණවීමේදී ඒ පින ඔහුගේ නිවනට උපකාර වේද * විරිය ඉන්ද්‍රිය ගැන පහදා දෙන්න *සෝතාපන්න පුද්ගලයෙක් නැවත උපදින "කෝලංකෝල"තත්ත්වය ගැන පහදා දෙන්න *පඤ්චස්කන්ධය උපාදාන කරගන්නා ආකාරය ගැන පහදා දෙන්න * අරහතුන් වහන්සේගේ මනෝමය කාය ගැන පහදා දෙන්න * පංචාංගික සමාධිසූත්‍රයේ  දැහැන් වැඩීම යනු නිවන් මගද * සමුදය නිරෝධය කොට අරහත් බවට පත්වීම දක්වා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය ආදී පියවර සිදුවන්නේ එම අනුක්‍රමික පිලිවෙලටමද * නිරෝධය යනු අරමුණු දිගේ සිතරෝදගැසීම නැවැත්වීමද* *පටිච්ච විමකින් තොරව ආස්සාදයක් හට ගත හැකිද *පුඥ්ඥ,අපුඥ්ඥ,අනෙඥ්ඥ අභිසංකාර නිවන වසන අයුරු *අරහන්ත මාර්ගයේදී ඉවත් කිරීමට තියෙන  සංයෝජන ගැන පහදා දෙන්න *වංචක ධර්ම නිසා මාර්ගය වැසෙන අයුරු  ගැන* බුද්ධානුස්සතිය වඩන්නේ කෙසේද* කැමැත්ත- රාගය - ඡන්ද රාගයෙන් ආරම්භ වන තිණ්නං සංගති ඵස්සො *කුසල් පොතක සටහන් කළ හැකිද *මරණයට පත්වීමට "කාලක්‍රියාකිරීම" යන්නෙන් හඳුන්වන්නේ ඇයි * වේදනා තණ්හා චේතනා ඵස්ස මනසිකාර  සිතක් තුළ සැකසෙන්නේ අනුපිළිවෙලටමද * සෝතාපත්ති ඵල යෙන් පසු මග වඩන සේඛ පුද්ගලයා තුළ කිසිම  කිසිදු ආකාරයක වැරදි දිට්ඨියක් ඇතිවිය හැකිද* සෝතාපත්ති ඵලයෙන් පසු ඉතිරි වන සංයෝජන හත දිට්ඨි වශයෙන් හැඳින්විය හැකිද * ඕඝතරණ සූත්‍රයේ ඇති දිට්ඨි ඕඝවලින් මිදී නිදහස් වන ආකාරය ගැන පහදා දෙන්න *අග්ගික්කන්දෝපම සූත්‍රය දෙසීමෙන් පසු පැවිදි පිරිස් අතර තුන් ආකාරයක ප්‍රතිඵල  දක්වන්නට හේතු කවරේද * ජාතසෝතාපන්න කෙනෙක් අතින් ප්‍රාණඝාතයක්  විය හැකිද .* හේතුඵලය සහ කර්මය අතර වෙනස * වා,පිත්,සෙම්  සහ බුදු දහමේ ඇති රාග ද්වේශ මෝහ අතර  සමානකමක් වේද*පොට්ටපාද සහ ව්‍යාපාදය ගැන පහදා දෙන්න *  බුදුපියාණන් හට භාග්‍යවතුන්වහන්සේ ලෙසින් ආමන්ත්‍රණය කළේ ඇයි * අරහතුන් වහන්සේ කෙනෙක් නැවත මව්කුසක උපදිනවාද * අව්‍යාකත සිත් ගැන  සහ පටිච්චසමුප්පාද ධර්මයේ තිපරිවට්ටය ගැන  * පින් වෙනුවට කුසලය අනුමෝදන් කළ හැකිද >>>

2020-10-18 මීරිගම

සුතවත් අරියසාවකයා සහ අස්සුතවා අස්සුතවා පෝතුග්ජනො ගැන * ලෝක ධර්මය - අලෝකෝ උදපාදී* බුද්ධ දේශනාවේ පෙන්වන ලෝක තිස් හයක් * නිච්චො, දුවො, සස්සතො, අවිපරිණාම ධම්මො * නිරෝධ කළහැක්කේ මොනවාද * විඥ්ඥාණ ශක්තියක් උපදින්න ටත් සමුදය බිහිවීමටත් හේතු * සසර දුකට හේතු වන සංසාර දිට්ඨිය * සමුදය යනු * පච්චුප්පට්ඨිතාහෝති ඥාණ මත්තාය පටිසතිමත්තාය අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති * සංසාර දිට්ඨිය *අනුස්සති භාවනා සමථ විපස්සනා ලෙසින්* පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා සතෝව අස්සසති සො සතෝව පස්සසති *අනතිවත්ථ නට්ඨෙන තදූපකවිරියවහට්ථනාට්ඨෙන ආසේවනට්ථේන භාවනා කළයුතු ආකාරය සහ නිවන වසන කසින පිරියම්* අප්‍රාණවාචී වස්තු සමඟ ණයගණුදෙනු ඇතිවන අයුරු සහ ඉන් මිදීම * මිනිසෙකුට ඕපපාතික උපතක් ලැබිය හැකිද * අන්තර්භවික සසංකාරික ගන්ධබ්බ අයෙක් අරහත් බවට පත්වන්නේ කෙසේද * මාගධී ශබ්ද සංඥා සහ අට්ඨක්කරා තීනිපදා * හිරිවඩුන්න බෝධිය අසල බුද්ධශක්තියට අනුගත වන සද්දස්සකුලපුත්තස්සයෙකුට බාධාකරන චීවරධාරියෙකුට කෙබඳු ඵල විපාක ලැබේද * සෝතාපන්න සිට අරිහත් මඟ දක්වා මඟ වඩන අයෙක් තුල යම් පෘතග්ජන සත්වයෙක් ගේ ගති ඉතිරිව තිබේද * නිල්ලක්ගම බෝධිගරය බුද්ධ ඉතිහාසයට සම්බන්ධයක් තිබේද * චතුඅරියසච්ච අවබෝධ වන්නේ සංමාදිට්ඨියට පෙරද,පසුවද,එකටමද * සමාජයේ එදිනෙදා දක්නට ලැබෙන සුවදායී හෝ දුක්ඛිතදේ හේතුඵලයක්මද * මව් පිය එක් වීමකින් තොරව කුසක ජීවයක් තැන්පත් කිරීමට ආධ්‍යාත්මික ශක්තියක් ඇත්තෙකුට හැකිද *බුද්ධ දේශනාව අනුව මිනිසෙකු ආයුෂ ඉතිරිව තිබියදී මියයනවාද * තම නිවසේ ඇතිකරන සුරතල් සතුන් විසින් අන් සතුන්ව දඩයම් කිරීමේදී තමන්ට වගකීමක් වේද * ජීවිත ඉන්ද්‍රිය නිවනට උපනිශ්‍රය වන අයුරු පහදා දෙන්න * ජවන්සිත් යනුපහදා දෙන්න * සැමියාගේ අඩම්තේට්ටම් නිසා වන දැඩි සිත්වේදනාවෙන් අත්මිදෙන්නේ කෙසේද *වනවාසී වීම නිවන්මඟ වැඩීමට උපකාර යක් වේද * යමෙක් නිවන පූරණය කරන අවස්ථාවේදී ඇති වන පාරිශුද්ධ බව චිත්ත සංතානයේ තිබූ දෙයක්ද,මනෝමය කායේ තිබූ දෙයක්ද * ධම්මොසංදිට්ඨිකො වී සතර ආහාර නිරෝධය මගින් නිබ්බිදා විය හැකිද *මොළයට පංච ඉන්ද්‍රියමගින් එන සංඥා අනුව කටයුතු කිරීමේදී මනසත්, මොලයත් අතර සහ සම්බන්ධයක් තිබේද * ත්‍රිජකාය - ගැන කෙටි විග්‍රහයක් * සීලානුස්සති සහ චාගානුස්සතිය ගැන *ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ එන අප්පටිකූලේ පටික්කූල සංඥ විහරති,යන්නෙහි ධර්මාර්ථය * පටික්කූල මනසිකාරය - ඉන්ද්‍රිය භාවනාව ගැන කෙටියෙන් *ගිරිමානන්ද සූත්‍රයේ ඇති දස සංඥා * භූරිපඤ්ඤ තථාගත ,සංදිට්ඨික අකාලික,සුපටිපන්න අනුත්තර යන කරුණු තුන * සැප දකින තැනම ඇති දුක ගැන වැටහේ,ඉන් මිදෙන්නට කුමක් කළයුතුද * අදුක්ඛම අසුඛ වේදනාව ගැන පහදා දෙන්න * ප්‍රිය සුචි සුව දෙයක් ඉවත් කලහැක්කේ සුඛා පටිපදාවෙන්ද * ඕරම්භාගිය සහ උද්දම්භාගිය සංයෝජන පිළිබඳ විග්‍රහයක් >>>

2020-10-17 මීරිගම

අවිජ්ජාව හේතුවෙන් සංකාර හේතුවෙන් විඥ්ඥාණ හේතුවෙන් නාමරූප හේතුවෙන් සලායතන හේතුවෙන් ඵස්ස - සංඵස්ස හේතුවෙන් වේදනාව හේතුවෙන් තණ්හා හේතුවෙන් උපාදානය හේතුවෙන් සංභවංති වීම * යායංතණ්හා පොනොභවිකා ලෙස පැවැත්ම පවත්වාගෙන යාම * සමුදය බිහිවන ආකාරය තේරුම් ගතයුත්තේ කුමක් පිණිසද * සමුදය නිරෝධයෙන් නානුසේති ලෙස අනුසය නූපදවා නැවැත්වීම * කළු ධර්ම ප්‍රහාණය කිරීමට මඟ පෙන්වන කුසලමූල පටිච්චසමුප්පාද විග්‍රහය * පුඥ්ඥ පාප පහීනස්ස කළයුත්තේ ඇයි* අභිසංකාර නිසා නිවන වැසෙන අයුරු සහ අභිසංකාර නැවැත්වීම නිවන් මඟට උපකාර වන අයුරු * ප්‍රාර්ථනා හෝ යාඥ්ඥා බුදු දහමද * අසේස විරාග නිරෝධෝ ලෙස සමුදය නැවැත්විය යුතු බව *කුසලයට උපකාර වන ඉන්ද්‍රිය සංවරය *බාලසමාගමෙන් මිදී නිදහස් වන්නේ කෙසේද * බුද්ධ,බෞද්ධ, යනු පුද්ගල යෙක්ද, ක්‍රියකාර කමක්ද* චර ධර්ම නවත්වා චරණ ධර්මවල පිහිටීම* ගච්චාමි සරණං බුද්ධං, ධම්මං,සංඝං යනු * කෙළෙස් බව උදුරා දැමීමට මඟ පෙන්වන බුද්ධ ධර්මය * බුද්ධ ශක්තිය ගැබ්වී ඇති ස්ථානවල වටිනාකම * තමා තුළ පවතින කෙලෙස් ඉවත් කළයුත්තේ කවුද * අත්තාහි අත්ථනො නාථොකොහිනාථො පරොසියා * සබ්බූපදි පජහති කිරීම * නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වීම* යෝනිසෝ මනසිකාරය සහ අයොනිසොමනසිකාරය හඳුනා ගතයුතු බව * සිතුවිලි එකිනෙක පහළවන්නේ රාගය ද්වේශය මෝහය නිසාද,රාග ද්වේශ මෝහ නිසා සිතුවිලි පහල වේද* දීඝංවා සහ රස්සංවා ලෙස කෙලෙස් ගති මතුවන්නේ කෙසේද * කෙලෙස් උපදින බව දැනුනත් ඒ කෙරෙහිම සිත දිවයයි නම් චතුරාරක්ඛා වැඩීම නිවැරැදිව පිළිවෙලට කරන්නේ කෙසේද * ලෝක අඳුර ගැන විග්‍රහයක් * හිරිවඩුන්නේබෝධි භූමියේ බුද්ධශක්තිය කොපමණ ප්‍රදේශයක් පුරා පවතීද * සංකාරසිතදිගේ ආපහු බැලීමෙන් එය නිරෝධ වෙනවාද ,සමථයට පත් වෙනවාද *සංකාර පිලිබද විග්‍රහයක් සහ අභිනිවේසානුසය * ඉමිනාපුඤ්ඤ කම්මේන ගාථාවෙන් පෙන්වන නිවන් මඟ * ඇතැම් විට හටගන්නා චිත්තාවේග එන්නේ සංසාර ගති නිසාම විය හැකිද * කර්මය යනු හේතුඵල දහමේ කොටසක් පමණද * ආධ්‍යාත්මික පිරිසිදු ශක්තියෙන් ඉහළම තැනකට පත්වන අයත් පහළම තැනට බසින අයත් ඉන්නා භූමිය හෙළබිමද * ඉන්ද්‍රියපරෝපරියත්ත ඥාණය ගැන පහදා දෙන්න * පංචනියාම ධර්ම පිළිබඳව කෙටි විග්‍රහයක් * ණය ගණුදෙනුවෙන් නිදහස් වීමේ ක්‍රියාවලිය ආයුෂය කෙරෙහි බලපානවාද * නාමරූප පරිච්ඡේද ඥාණය සහ පටිච්චසමුප්පාද දැන දැක නානුසේති කිරීම යනු එකක්ද *ජෛනමහාවීර තුමා සහ නිඝණ්ඨ නාතපුත්ත යනු එක් අයෙක්ද දෙදෙනෙක්ද * චත්තාරිමානි ඨානානි ස්ථාන තුනකම සද්ධර්මය පිලිගන්නා ගුණවත් සිල්වත් ස්වාමීන්වහන්සේලා සිටියදී මහාබෝධිය පිහිටි භූමියේ මිච්ඡාදිට්ඨිකයෙක් සිටීම හේතුවක ඵලයක්ද * සබ්බෙ සංකාරා අනිච්චාති - දුක්ඛාති ගාථාවේ ධර්මාර්ථය * මධ්‍යම ප්‍රතිපදාව යනු බුද්ධ දේශනාවද * දෙව් මිනිස් අයට මනසත් තිරිසං ආදී පිරිස් වලට "ඉව" කුත් පිහිටන්නේ ඇයි *මිනිසකුට ඒ දෙකම පිහිටිය නොහැකිද * සඥ්ඥාවේදයිත නිරෝධ සංමාපත්තියට සමවැදි ධර්ම දේශනාවක් කළ හැකිද * අරහත් ඵලසමාපත්තියට සමවැදී සිටින අවස්‍ ථාවක යම් කර්ම ඵලයක් නිසා විපතකට පත් වූවොත් එයින් විපතකට පත්වේද * අට්ඨධම්මා අභිඥ්ඥෙයියං අභිභායතනානී යන්නෙහි අරුත පහදා දෙන්න * හිරිවඩුන්න බෝධියමූලයේ වජ්‍රාසනය වසා දැමු ව්‍යාපාරික කිරිබත්ගොඩ හිමිගේ අසත් ක්‍රියා මාලාවේ ප්‍රතිඵලය කෙසේවේද * හිරිවඩුන්න සුද්ධ භූමිය පිටස්තර බෞද්ධ අයට තහනම් කිරීමේ ඵලය කෙසේ වේද * අවෙච්චපසාදේන බුද්ධේ,ධම්මෙ,සංඝෙ සමන්නාගතො ලෙස ධර්ම මාර්ගය අනුගමනය කළයුත්තේ ඇයි >>>

2020 අධි වප් පෝය (ප.ව.)

ත්‍රිජකාය ගැන පහදා දෙන්න * මරණයෙන් පසු ඉදිරියට යන්නේ ත්‍රිජකාය අතරින් කුමක්ද * මනෝමය කාය ගති තැන්පත් කරන්නේ සිතිවිලි හරහා ද* සකෘදාගාමී මාර්ගඵලයේ දැක්වෙන කාමරාග - පටිඝ යනු දෙකක්ද* මිනිස් ලොව හැර අනෙක් තලවල අයත් පාවිච්චි කරන්නේ ආයතන හයමද *මුදිතා ගුණය සහ උපේක්ඛා ගුණය අතර වෙනස කුමක්ද *අනුපදිසේස පරිනිබ්බාණ සහ සව්පදිසේස පරිනිබ්බාණය යනු කුමක්ද *ඛණ සම්පත්තිය සහ බුද්ධ ශක්තියට අනුගත වීම ගැන කෙටියෙන් පැහැදිලි කරන්න *භවය, භව, යනු පහදා දෙන්න *බුදුපියාණන් වහන්සේ දේශනා කළේ පුනරුත්පත්තියද පුනර්භවයක්ද* කායේ කාය යනු කුමක්ද * අට්ඨි ඉමස්මිංකායේකේසා ලෝමා ...යන තැන "කායේ" යනු කුමක්ද * භාවනාවට වාඩිවෙද්දීම නිදිමත එන්නේ ඇයි * පට්ඨානප්‍රකරණයේ ඇති කම්ම සහ විපාක ප්‍රත්‍යය ගැන පහදා දෙන්න * ස්වභාව ධර්මය ,නියාම ධර්මය සහ ධර්මතාවය යන තුනම එකක්ද * සසර ගමන නිශ්ඵල බව වැටහුනු අයෙක් නැවත උපතකට කර්මබීජ සකස් කරයිද * ධර්මය වැටහෙන බව දැනුනු සැණින් වෙන අයට දේශනා කරන්නට යාම සුදුසුද*පංචස්කන්ධය සහපංචඋපාදාන ස්කන්ධය පහදා දෙන්න * රූපාවචර අරූපාවචර ලෙස ඡ ධාතු විභංගයේදී බෙදෙන්නේ කුමන කොටස්ද* පෙරපින් ගෙවීයාම ගැනත් පින සහ කුසල් ජීවිත‍යට බලපෑම ගැනත් පහදා දෙන්න * පාරිලෙයිය වනය පිහිටියේ කොහිද * මියගිය ඥාතියකු භූතාත්මයක් ලබා නිවසේ සිටීනම් ඒ අය මුදවා නිදහස් කිරීමට කලයුත්තේ කුමක්ද * මහාසතරසතිපට්ඨාන සූත්‍රයේ, චිත්තේ චිත්තානුපස්සනාවේ විස්තර වන සිත්ගැන * කැබිලිත්ත පූජා භූමියේ විශේෂත්වය කුමක්ද * අළුතින් හදන නිවසක වාස්තු දෝෂ ගැන දහම අනුව පහදන්න * ධර්මාවබෝධ ලැබීමට තමන් දුක් විඳීමෙන්ම අත්දැකීම් ලැබිය යුතුද * මහාභූත හතරට අවකාශ, විඥ්ඥාණ, අප්‍රාණවාචී, ප්‍රාණවාචී දේවල් සියල්ල අයත්ද * සෝතාපන්නවූ අයටත්, ඊට එහා මඟඵල ලාභීන්ටත් මාරපාක්ෂික බලවේග වලින් උපද්‍රව විය හැකිද * ජාතසෝතාපන්න අයට සුතමයේ ඥාණය ලබා ගැනීමට පොත පතකින් හැකිද * රාහුල හාමුදුරුවන් අරහත් නොවී දෙව්දත් තෙරුන් හා එකතුව නොමඟ ගියාද * වනෙහි ගිජිඥාය කවියේ ධර්මාර්ථය කුමක්ද * මඟඵල නොලැබූ පෝඨිල හිමිගෙන් බණඇසූ අය මගඵල ලැබුවේ කෙසේද *ඉන්ද්‍රිය සංවරය නැති අයෙකුට නිවැරැදිව ආනපාන සති සමාධි භාවනාව කළහැකිද *මඟඵල ලබන විට එතෙක් ඉපදුනු ආසයසහ අනුසය ඉවත්වන්නේ එකින් එකද , එකවරද * පරතොඝොෂික ප්‍රත්‍යය ලබන අවස්ථාවේ දීම සංමාදිට්ඨියට පත්වේද * අරිහතුන්වහන්සේ කෙනෙකුගෙන් පරතෝඝෝෂික ප්‍රත්‍යය ලැබූ අයෙක් පසුව පොතකින් හෝ වෙනත් කෙනෙකුගෙන් හෝ බණ අසද්දී සංමාදිට්ඨියට පත්විය හැකිද * පීලනාර්ථය යනු කුමක්ද * පින සහ කුසලය පහදා දෙන්න * පෙරුම් පුරන බෝධිසත්වයෙක් කලහකාරී ලෙස හැසිරේද * කර්මබීජ පොදිය ඉවත් කිරීමට සෝතාපන්න අයෙක් කුමක් කළයුතුද * සංඝභේද කරගත් අයෙකුට ධර්මඥාණය පිරිහේද * ඕපපාතික අයට ගැබ් කාලයක් තිබේද ද >>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67 68 69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255