අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

මීරිගම (2020-06-13)

මධුපිණ්ඩික සූත්‍රය දණ්ඩපානී නමැත්තකු විසින් කිංවාදී ,කිමක්ඛායීති ලෙසින් බුදු පියාණන්ගෙන් විමසූ පැනය සහ ඊට බුදු පියාණන් දුන් පිලිතුර * පසුව දම්සභා මණ්ඩපයේදී නැවත බුදු මුවින් ඒ සිදුවීම ගැන කළ ප්‍රකාශය සහ භික්ෂූන් විසින් අසා සිටි ප්‍රශ්නවලට බුදුපියාණන් පිළිතුරු දීම* බුදුපියාණන් පෙන්වා වදාල ගැඹුරු කරුණු නැවතත් විස්තර කරමින් ඉතා මධුර මී බිඳක් සේ ප්‍රණීතවූ දහමක් මතුකොට, මහා කච්චායන මහා ප්‍රාඥ්ඥයන් වහන්සේ විසින් පපඥ්ඥ සංඥා සංකා සමුදා චරන්ති ආදී විශේෂ ධර්ම කාරණා ගැන සවිස්තරව නැවත අරුත් දේශනාකරන ලද මධුපිණ්ඩික සූත්‍රය ~~~~ සංසාර ණය ගනුදෙනු සහ යුතුකම් වගකීම් නිවැරදිව හඳුනා ගන්නා අයුරු පහදා දෙන්න *චක්ඛුං සහ චක්කුස්මිං අතර වෙනස පැහැදිලි කර දෙන්න * දුගී දුප්පත් අසරණ මිනිසුන් දුටු විට දුකක් දැනීම නිවනට බාධාවක් ද *ධර්ම දානයක් පිණිස පොතක් දීමේදී එහි ඇත්තේ නිබ්බාණ මඟට උපකාර වන ධර්මය නොවේ නම් ආනන්තරිය පවක් වේද - දහම් පාසලේ දී මැදුම් පිළිවෙත ලෙස ඉගැන්වීම හා ඉගෙන ගන්නා දෙපිරිසටම පවක්වේ ද * පංචස්කන්ධය පිළිබඳව අසුභය වඩන අයුරු පහදා දෙන්න *බුද්ධානුස්සතිය වඩන අයුරු උදාහරණයක් උදාහරණයක් සහිතව පැහැදිලි කර දෙන්න *පන්සිල් පද පහ එකිනෙකට සම්බන්ධයිද *අනිමිස ලෝචනය යනු කුමක්ද * කීපදෙනෙක් සිටින පවුලක එක් සාමාජිකයෙක් කරන වැරැද්ද ගැන අන් අයට දුක් වන්නට වන්නේ ණය ගණුදෙනුවක් නිසා ද* අනිච්ච යනු පෙලෙන බව, දැවෙන බව,තැලෙන බව, ලෙස ගත හැකි ද * අනාගාමි ඵලයට පත් වුණත් යුද හමුදාවේ සේවය කිරීමට හැකි ද * ආනපාන සති සමාධි භාවනාව කරද්දී කායේකාය, සහ කුණප 32ක්ගැන - එහි කිසිවක් නැතිබව දැකීම නිවැරදිද * සද්දස්ස කුලපුත්තස්ස අයෙක් චත්තාරිමානි ඨානානි හතරම වැඳපුදාගත යුතුද * චත්තාරිමානි ඨානානි වෙනස් කරන්නට උත්සාහයක් දැරීම ගැන සත්‍යය පහදා දෙන්න .>>>

2020 පොසොන් පෝය

මධුපිණ්ඩික සූත්‍රය දණ්ඩපානී නමැත්තකු විසින් කිංවාදී ,කිමක්ඛායීති ලෙසින් බුදු පියාණන්ගෙන් විමසූ පැනය සහ ඊට බුදු පියාණන් දුන් පිලිතුර * පසුව දම්සභා මණ්ඩපයේදී නැවත බුදු මුවින් පෙන්වා වදාල ගැඹුරු කරුණු විස්තර සහිතව ඉතා මධුර මීබිඳක් වන් ප්‍රණීතවූ දහමක් මතුකොට පෙන්වමින් මහාකච්චායන මහා ප්‍රාඥ්ඥයන් වහන්සේ විසින් අරුත් දේශනාකරන ලද මධුපිණ්ඩික සූත්‍රය * පපඥ්ඥ සංඥා සංකා සමුදා චරන්ති * අනුසය තුනක් ඉක්මවා රාග,පටිඝ,දිට්ඨි, විචිකිච්ඡා,මාන ,භවරාග, අවිජ්ජා ලෙසින් අනුසය 7 ක් විග්‍රහ කොට පෙන්වා දීම *වීත තණ්හං සඤ්ඤා නානුසෙන්තීති* පපඤ්ච සඤ්ඤා සංඛාසමුදාචරන්‍ති*අභිනන්දිතබ්බං-අභිවදිතබ්බං-අඣොසිතබ්බං *අසති සමුදාචරන්ති වීම * තමා විසින්ම සතියෙහි පිහිටා කටයුතු කිරීමේ වටිනා කම * සති - අසති වටහා ගැනීම * ප්‍රශ්න විචාරය ~~ මධුපිණ්ඩික සූත්‍රයේ ඇති චක්ඛුස්මිං සති සහ චක්කුස්මිං අසතිං යන කරුණ සංතං අත්ථි අසංතං නත්ථි ලෙසත් අර්ථ ගැන්විය හැකිද * සංඥාව යන්නෙහි විවිධ අර්ථ ධර්ම පහදා දෙන්න * පංච උපාදානස්කන්දයේ පලමුව ග්‍රහණය වන්නේ රූපයද,වේදනාද සංඥාවද * යම් මියගිය අයෙකු ගන්දබ්බයෙක් ලෙස සිට මව් කුසකට එනතෙක් ඔහුගේ නාමරූප කෙසේ පවතීද * ආමිස සුවය සහ නිරාමිස සුවය පහදා දෙන්න * දිරාජරාජීර්ණ ශරීරය ලෙස බුදුන් වදාල සිරුරේ ඇට කටු ධාතු ලෙස වන්දනාවට සුදුසු යැයි වදාලේ ඇයි * රූපයක එකොලොස් ආකාරයේ අතීත වර්තමාන අනාගත තුන එකටම ගන්නට හැකිද * බුද්ධ දේශනාවේ ඇත්තේ ආරොග්‍යාපරමා ලාභා ද, නිරෝගීකම පරම ලාභයද * ඡඡක්ක සූත්‍රයේ එන කාය තිස්හය පෙන්වා දෙන්න * සතර මහා ධාතු භූත වල බ්‍රමණ වේගය පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වෙනවාද , කම්ම නියාමය හා ධම්ම නියාමත් මෙම බ්‍රමණ වේගය අතර සහසම්බන්ධයක් පවතිනවාද * නීති විරෝධී සමාජ විරෝධී කටයුතු කරන අයගැන අදාල ආයතන වලට නිර්නාමිකව දැනුම් දීම වරදක් ද * පින කුසලයක් බවට පත්කරගන්නා සියලුම අය මඟඵල ලබනවාද * අභිඥ්ඥා ලබා තිබූ බෝසත් තුමාට බුද්ධත්වයට පත්වීමට අරියධ්‍යාන උපකාර වීද* යම් ආයතනයකින් අරමුණක් ගන්නා විට චිත්තවීථි පැවැත්වීම ගැන පෙන්වා දෙන්න * අජිවී බිත්තරයක් ආහාරයට ගැනීම පවක් වන්නේ කෙසේද * කෘෂිකර්මයට බාධා කරන පලඟැටියන් පලවා හැරීමට ගිනි තැබීමේ විපාක * පිරිනිවනට පෙර කල්පයක් වැඩ සිටින්නට ආරාධනාව වැලැක්වූයේ මාරයා යන මතය ගැන පහදා දෙන්න * හිරිවඩුන්නේ බෝධියෙන් ලබාගත් අංකුර බෝධි වල බුද්ධ ශක්තිය ගැබ්ව තිබේද >>>

මීරිගම (2020-05-31)

මීරිගම (2020-05-30)

බුද්ධොසොභගවා බෝධියාමි ධම්මං දේසේති - සංතොසො භගවා සමථයාමි ධම්මං දේසේති -දන්තොසො භගවා දමතයාමි ධම්මං දේසේති-තිණ්නොසො භගවා තරණයාමි ධම්මං දේසේති -පරිනිබ්බුතෝසො භගවා පරිනිබ්බාණ යාමි ධම්මං දේසේති *දස්සන අනුත්තරීය -පටිපදා අනුත්තරීය -විමුක්ත අනුත්තරීය * යුගනද්ධ ධම්ම උද්ධච්චවිග්ගහිතමානසං සහ සමථ, විපස්සනා භාවනා ගැන පහදා දෙන්න *නිබ්බති ලක්ඛණංඋදයො - විපරිණාම ලක්ඛණං වයෝ යන්න පහදා දෙන්න * සමුදය බිහිවන්නේ අපගේ සිතිවිලි දිගේ රෝදකිරීම නිසාද* පරචිත්ත විජානනය යනු කුමක්ද * දස සංයෝජන වල ඇති පටිඝය සහ මහා රාහුලෝවාද සූත්‍රයේ ඇති පටිඝය ගැන පහදා දෙන්න * බුදුපියාණන් දේශනා කළ විනය සහ සම්මත සමාජයේ විනය අතර වෙනසක් වේදැයි පහදා දෙන්න * රාවණ රජතුමා බුදු පියාණන් හා සම්බන්ධ යම් කටයුතු වල යෙදුනු අයෙක්ද* කාමරාග,රූප රාග,අරූපරාග යන සෑම අවස්ථාවේදීම බවරාග තිබෙනවාද * දෙවියගෙන් උපකාරයක් ඉල්ලූ විට අපට පිහිට වෙන්නට දෙවියන්ට හැකියාවක් තිබේද * ඡ ධාතු විභංග විග්‍රහ දේශනාවේ අජ්ජත්ත කායේකාය ක්‍රියාවලිය තුල සිදු වන්නේ කුමක්ද *අවකාශය යනු පහදා දෙන්න * දෙවනපියතිස්ස රජු මුවදඩයමේ යන සමයේ ලංකා පුරයේ මුතුන් මිත්‍තන් මස් අනුභව කළාද *පරම මෛත්‍රිය තුලින් හට ගන්නා ධ්‍යානය අරියධ්‍යානයක්ද * භය යන හැඟීමෙන් මිදී නිබ්බිදා වන්නේ කෙසේදැයි පහදා දෙන්න * සිරිපතුල් පිළිබඳ ඉතිහාසය පහදා දෙන්න * විසි ආකාර වූ සක්කාය දිට්ඨිය පිළිබඳ පහදා දෙන්න * අරිය ධ්‍යාන ලැබූවත් එයට ආස්සාදයයෙන් තදින් බැඳීම නිවන වසන අයුරු * දෙව්දත් හිමි විසින් ඉදිරියේ තමන් වහන්සේට නොයෙකුත් ආකාරයේ පීඩාවන් කිරීමට ඉදිරිපත් වන බව බුදු පියාණන්ගේ සබ්බඥ්ඥුත ඥාණයට හසු නොවුනාද * ඕලාරිකව හා සියුම් ලෙස දැනෙන කාමරාග පටිඝ ඉවත් කිරීමට කලයුතු භාවනාව කුමක්ද * ආනපාන සති සමාධිය සහ ආනපානස්සති යනු එකක් ද * වතභග කිරීමේදී විභංග කල යුත්තේ කරජකායද , හිතට අරමුණු වන අරමුණු ද * විපරිණාම ධම්මය යථාභූත ඥාණයෙන් දැකීම ගැන පහදා දෙන්න * බුද්ධ දේශනාවේ නාග යනුවෙන් පාවිච්චි කළේ කාහටදැයි පහදා දෙන්න *අසේවනාච බාලානං යන්න පහදා දෙන්න * ආසය - අනුසය සහ බව - ගති ගැන පහදා දෙන්න * ආමිස සහ නිරාමිස සුවයන් පහදා දෙන්න * අභිසංකාර, කුසලාභිසංකාර සහ සංකාර ගැන පහදා දෙන්න >>

මීරිගම (2020-05-17)

පරමත්ථ දේශනාවේ වටිනාම වචනයක් වන "සංකාර " * කාය- වචී - මනෝ - සංකාර * නිවන වැසීමට අනිවාර්යයෙන්ම හේතු වන අභිසංකාර * පුඤ්ඤාභිසංකාර - අපුඤ්ඤාභිසංකාර - අනෙඤාභිසංකාර * විවිධාකාර අරමුණු වෙනුවෙන් පින උපාදානය කර ගැනීමෙන් පුඥ්ඥාභිසංකාර - පාපී සිතින්,පටිඝයෙන්,දෙස් දෙවොල් තැබීමෙන්,විශ්වයට දැඩි ලෙස කළු කිරණ නිකුත් කරණ අපුඤ්ඤාභිසංකාර * අනරිය භාවනා වැඩීම,කසින පිරියම් ආදී ක්‍රම වල ඵලයක් ලෙස නේවසඥ්ඥා නාසඥ්ඥා ආදී බවට පත් වන අනෙඤාභිසංකාර * අභිසංකාර,අභිරත සංකාර, අනභිරත සංකාර * අනුසය - අභිනිවේසානුසය* ආනපාන භාවනාව සහ ආනපාන සති සමාධි භාවනාව අතර වෙනස පහදා දෙන්න * වර්තමානයේ ඇති කොරෝනා වෛරසය ගැන අනාවැකි පලකල අය ඉදිරියේදීත් යම් දේවල් ගැන අනාවැකි පළකොට ඇත, ඒවා සත්‍යද මිත්‍යාදිට්ඨියක් ද * සියලු දේ අනිත්‍යයි ලෙස බොහෝ අය දේශනා කරති, ඒ නිසා ජීවිතය ගැන කලකිරීමක් ඇතිවේ. මේ ගැන පහදා දෙන්න * පංචස්කන්ධය පරිහරණය කිරීම යන්න උදාහරණයක් සහිතව පහදා දෙන්න * අවිජ්ජා මූල සංඵස්ස අවස්ථාවේදී සංභව වීම වරදක් ලෙසින් දුටුවොත් සමුදය නිරෝධ වෙනවාද * රුජ්ජති, අනුරුජ්ජති, සාරුජ්ජති - විරුජ්ජති, පටිවිරුජ්ජති - නප්පටිවිරුජ්ජති, නිරුජ්ජති ගැන * අනුමාන ඥාණය සහ ප්‍රතිවේධ ඥාණය ගැන පහදා දෙන්න * කොරෝනා වෛරසය නිසා චාරිත්‍ර වාරිත්‍ර ආදිය කිරීම පවා වෙනස් වීම ධර්මාර්ථය අනුව පහදා දෙන්න* ධර්මධර සහ විනයධර ලෙස භික්ෂූන් කොටස් දෙකක් වූයේ ඇයි ? *අරියමඟත්, ආස්සාදය ආදීනව නිස්සරණයත් තතු සේ දනීද ඔහු නිවන් දුටු කෙනෙක් වේද * අරියමඟ ගමන් කරන අයෙකුට සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයකුවීමට ඉන්ද්‍රියධර්ම බලධර්ම බලගැන්වී තිබිය යුතුද * සංවර සීලය සහ වේරමණී සීලය ගැන පහදා දෙන්න * යම් සංකතයකින් ආස්වාදයක් ලබනවා නම් එය උපාදානය කරගැනීමක් ද * කාය සංකාර,වචී සංකාර, මනෝ සංකාර , වෙන් වෙන්කොට හඳුනා ගැනීමෙන් කෙලෙස් මුල් උදුරා දැමිය හැකිද * දුක,දුක්ඛ,දුක්කේ දුක්ඛ යන කරුණු ගැන පහදා දෙන්න *අනිච්චා, විපරිණාම ධම්මා ගැන * සද්ධානුසාරී සහ ධම්මානුසාරී යන අවස්ථා දෙකේදී දහම පිළිබඳ දැනුමක් අවශ්‍ය වුවත් ඒ අවස්ථාවන් දෙකේ වෙනස කුමක්ද * අනාසවා,අරියා වූ ලෝකෝත්තර මාර්ගාංග දහය කෙටියෙන් පහදා දෙන්න * ප්‍රිය දේට ඇලීම සහ අපිරි දේට ගැටීම අකුසල් විය හැකිද * කායේ කාය යනු වේදනාවක් ද ,එසේනම් සක්කාය දිට්ඨිය යනු පහදා දෙන්න >>>

මීරිගම (2020-05-16)

වොහාරිකදේශනා,පරමත්ථදේශනා,සාමුක්කංසික දේශනා* සූත්‍ර,විනය,අභිධර්ම ලෙස පිටක තුනක් *පිටකෝපදේසය,ධම්මසංගනී ප්‍රකරණය* බුද්ධ භාෂිතය පිළිබඳ අට්ඨකථා *අනුරාධපුර සත් මහල් ප්‍රාසාදයෙහි තැන්පත් කොට තැබු අට්ඨකතා පුස්කොළ පොත් * එම අට්ඨ කථා පොත් ඇසුරින් බුද්ධ ඝෝෂ නමැති භික්ෂුවක් විසින් තම ආගමික අදහස්ද ඇතුලත් කොට සමන්තප්‍රාසාදිකාව සහ විශුද්ධි මාර්ගය ඇතුළු පොත්17ක් ලිවීම *මහාවිහාරයේ සහ අභයගිරිය අතර බුදු දහම පිළිබඳව වූ මත ගැටුම * සත්මහල් ප්‍රාසාදයෙහි තිබූ සියලු අට්ඨකතා පුස්කොළ පොත් ගිනිබත් වන තැනට කටයුතු යෙදීම නිසා බුද්ධ දේශනාවේ අර්ථ ධර්ම යටපත් වීම * සංදෙස්සේති, සංමාදපේති,සමුච්චේදේති සංපහංසේති, ඇතුළු පරමත්ථ දේශනාව සහිතවූ සූත්‍ර ධර්මවල ලෞකික අරුත් පමණක් මතුකොට නිබ්බාණ මඟ අවුරා දැමුණු ආකාරය * සංචේතනා, සංකාර, සංකත, සමුදය තේරුම් ගෙන සමුදය නිරෝධ කිරීම * රාග,ද්වේශ ,මෝහ අඳුර නම් වූ ලෝක - වීතරාගී වීතද්වේශී වීතමෝහී වූ අලෝක * සංවර - සංසිඳීම - සංමා දැනගැනීම * සංමාදිට්ඨි ද්විදේනංවදාමි යනු * *පංචස්කන්ධය පිළිබඳව පහදා දෙන්න * වඩාත්ම සංඵස්ස වීම සිදුවන්නේ සිතින් නොවේද *සම්මා කම්මන්ත,සම්මා වාචා, සම්මා සංකප්ප, යනු කායෙන වාචා,චිත්තේන පිරිසිදු කරගැනීමද * සම්මා සති - සම්මා සමාධි පහෝතී යන්න පැහැදිලි කර දෙන්න * මිච්ඡා ආජීවයේ විස්තර වන කුහනා, ලපනා යන පදවල අරුත් පහදා දෙන්න * ඉක්මනින් කේන්ති එන්නේ ඇයි, ඉන් මිදෙන්නේ කෙසේද * සෝතාපන්න මඟ සහ ඵලය ගැන පහදා දෙන්න * පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ උපාදාන පච්චයා බව සහ දුක්ඛ දෝමනස්ස උපායාසා සංභවංති යන තැන බව සහ සංබව යන දෙකම එකක්ද * සෝතාපන්න පුද්ගලයා තුලින් සංයෝජන ඉවත් වන පිළිවෙල කුමක්ද *අරිහත් ඵලය ලබන විට මානය එක් වරම ඉවත්වේද * ඔබවහන්සේගේ අනුදැනුම සහිතව "ගෝතම සමන අරණ" නමින් අළුත් ආරණ්‍යයක් සෑදීමට මුදල් එකතු කිරීමක් සිදු වේද * අළුතින් උපදින අයෙකුට පිහිටන්නේ අළුත් විඥ්ඥාණයක්ද * මාංශ අනුභවයට පෙර එම මාංශය හිමි සතාට පින්දීමෙන් ණයෙන් මිදිය හැකිද * විඥ්ඥාණයෙන් මිදී පඥ්ඥා තත්වයට පත් වන ආකාරය ගැන * නිවැරැදිවම මඟ වඩන අයෙකුට සත් දිනක් තුළ කෙලෙස් මුල් සියල්ල උදුරා දැමිය හැකිද * නිරාමිස සුවය ලැබීමට ඇති කැමැත්ත අරූප රාගයක් ද * ජීවිතේන්ද්‍රිය යනු කුමක්ද එය සසර ගමනට බලපාන්නේ කෙසේද >>>

2020 වෙසක් පෝය

සමුදය නිරෝධ මාර්ගය පෙන්වන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූරණය සඳහා අනිවාර්යයෙන්ම දැන අනුගමනය කොට දැකගතයුතු අරිඅටග මඟ ඇතුළු දස අංගේ සමන්නාගතො * ද්විදේනංවදාමි ලෙස දේශනා කළ සංමාදිට්ඨි * සාසවා පුඥ්ඥභාගියා උපදිවිපක්කා - අනාසවා අරියා ලෝකෝත්තර මග්ගංගා * මිච්ඡා මඟ - බුද්ධ භාෂිතයම යොදා ගනිමින් පවත්වාගෙන යන ලෞකික සම්මා මඟ - නිබ්බාණ මඟ පූරණය සඳහා දේශනා කළ ලෝකෝත්තර සංමා මඟ * බුද්ධ භාෂිතයම භාවිතා කරමින් මහායාන මතයන් ඇතුලත් වූ සද්ධර්ම ප්‍රතිරූපයක් ලෙස ලෝකය යහපත් ලෙස පවත්වාගෙන යාමට සකස් කරගත් ඇදහීම්, යාදිනි, ප්‍රාර්ථනා, සහිතවූ බුද්ධාගම - ලෝකයෙන් එතෙර වීමට බුදු පියාණන් දේශනා කොට වදාල කෙලෙස් බව උදුරා දමන මඟ පෙන්වන බුද්ධ ධර්මය * සංකාර - අභිසංකාර - අනෙඤාභිසංකාර * අනිච්චාති- දුක්ඛාති- අනත්ථාති නිවැරැදිව තේරුම් ගතයුතු බව * සද්ධර්ම ප්‍රතිරූප සහ සද්ධර්මය නිවැරදිව හඳුනා ගත යුත්තේ ඇයි * සංදස්සෙති,සංමාදපේති සමුච්චේදේති, සංපහංසේති දැන ගැනීම * මුල් සංයෝජන තුන උදුරා දමා ධම්මොසංදිට්ඨිකො වී මඟ ඵල ප්‍රතිවේධ කිරීම * කල්ප විනාශයකදී සිදුවන ධර්මතාවයත් ඒවාතුලින් ලෝක සත්වයාට වටහා ගතහැකි යහපත් අයහපත් ධර්මතා පිළිබඳව පහදා දෙන්න * පජානාති සහ නප්පජානාති යන බුද්ධ වචනය ගැන පහදා දෙන්න * ධ්‍යානයකට තදස්සාදේති වීමෙන් වන හානිය* අනෙඥ්ඥාභිසංකාර සහ අරිය ධ්‍යාන වැඩීම නිවනට උපකාර කරගත හැකිද * ඉදප්පච්චතාවය යනු පටිච්ච සමුප්පාද ධර්මය වැනි දහමක් ද* හිරිවඩුන්නේ බෝධිය අසල බුදු පිළිමයක් තැනීම නිවන් මඟට උපකාරයක් වේද * සද්දස්ස කුලපුත්තස්ස බවට පත්වී ඇති බව දැනගන්නේ කෙසේද*මානසික රෝගයක් වැලඳුනුඅයෙකුට නැවත සුවපත්වී නිවන් මඟ පූරණයකරගැනීමටඅපහසුද*ගන්ධබ්බයෙකුට යම් හැඩරුවක් තිබේද * ලෝක විනාශයකදී සත්වයින් ආභස්සර බ්‍රහ්ම ලෝකය හරහා වෙනත් ග්‍රහලෝකයකයකට යාම පිළිබඳ පහදා දෙන්න * ලෝකවිනාශයකදී සද්ධස්ස කුලපුත්තස්ස අයෙකුට වායෝ කසිනයට සමවැදී වෙනත් චක්‍රාවාටයකට ගොස් එහි සිටින බුදු කෙනෙකුගෙන් බණ අසා නිවන් දැකීමට හැකිද * සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී මාර්ග වල සිටින පුද්ගලයින් මඟ වැඩීම පමා වූවොත් ආපස්සට යෑමක් වේද * සෝතාපන්න පුද්ගලයෙක් නැවත උපදින්නේ හත්වරක් පමණද * ආරෝග්‍යාපරමා ලාභා යන්නෙහි ඇති අරුත නිවනට අදාල දේ නොවේද * මුඛ වාඩම වචී සංකාර වලට වැට බැඳීමක් ද * උපාදානය සහ භව අඥ්ඥා මඥ්ඥද *ද්වේශ සිතක් ඒම වළක්වන්නට කළයුත්තේ කුමක්ද * කිසියම් කටයුතු වල යෙදෙමින් සත්‍යක්‍රියාවක් කිරීම සුදුසුද *සංඥා වේදයිත නිරෝධය යනු කුමක්ද * සද්ධර්ම ප්‍රතිරූපකයින් කල විනාශය * ණය විනයට සසඳා බලන්නේ කෙසේද * හේතු - හෝති - හීති ගැන පහදා දෙන්න * අනුසය,ආසය - බව, ගති ජාති බවට පත්වන ආකාරය පහදා දෙන්න * මතු බුදුවීමේ අධිෂ්ඨාන ඇති අයෙකුට අරහතුන් වහන්සේ කෙනෙකුගෙන් දහම අසාගෙන කුමන උපකාරයක් වේද * බුද්ධ පූජාව පූජා කිරීමේදි යම් ප්‍රමාණයක් පූජා කළයුතු යයි නියමයක් වේද * බුද්ධානුස්සති උදාහරණයක් මගින් පෙන්වා දෙන්න >>>

මීරිගම (2020-05-03)

චතු අරිය සච්ච >> * දුක්ඛේ ඥාණං,දුක්ඛ සමුදයේ ඥාණං* දුක්ඛ සමුදය නිරෝධෙ ඥාණං *දුක්ඛසමුදය නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං * යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * පරියාප්ති සාසනය පුරාම පෙන්වා දුන් සමුදය නිරෝධය * තිපරිවට්ටං ද්වාදසාකාරං ආකාරයට පෙන්වා දුන් චතු අරිය සච්ච *සං - උදය වීම ගැන අනුක්‍රමික ලෙස යථා භූත ඥාණයෙන් දැකීම *අජ්ජත්තික,බාහිර පංචස්කන්ධය සමඟම බැඳී සමුදය බිහිකරගැනීම * සංචේතනා දිගේ රෝදකිරීම*ආයතනසො,ධාතුසො,පංචස්කන්ධසො,පටිච්චසමුප්පාදසො උපපරික්ඛති * උපදින්නට එන අනුසය අස් කරන අනුස්සති භාවනා ඇසුරින් සමුදය නිරෝධ කිරීම * එත්තෙසං උප්පජ්ජමානා උප්පජ්ජති එත්තේසං පහීයමානා පහීයති ,එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති* සමුදය නිරෝධ ගාමිණී පටිපදාව නිවැරැදිව අනුගමනය කොට මඟඵල සාක්ෂාත් කිරීම * සුනාථ ධාරේථ චරාථ ධම්මො *පටිච්චසමුප්පාද ධර්මයේ තිපරිවට්ටය ගැන කෙටි විස්තරයක් * මහාභූත සතර සහ අවකාශ විඥ්ඥාණ ධාතුව නිවනට උපකාර වන ආකාරය පහදා දෙන්න * තුන්තරා බෝධිය ගැන මහායාන බුදු දහමේ නැද්ද * ප්‍රතිපත්ති යනු පූජාවක් ද - පිලිවෙතක්ද * බුදු පිළිම නිර්මාණය කරන අය නේත්‍රා තැබීමේදී විශේෂ වත්පිලිවෙත් කිරීමේ අරුත කුමක්ද * සතරසතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ මඟඵල ලාභීන් හටද * ප්‍රභාශ්වර චිත්තය යනු පහදා දෙන්න * නින්දේදී දකින සිහින වලට බැඳුනොත් සසරට බැඳෙනවාද * ධම්ම උද්දච්ච විග්ගහිත මානසං සහ අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති යන දෙකේ වෙනසක් තිබේද * ආනපාන සති සමාධිය වැඩීමේදී සංවේදීබව වැඩි වනවාද * කම්මැලි කම,පසුතැවීම, කළකිරීම වැනි දේ දැනෙන විට ඉන් මිදීමට කුමක් කළ යුතුද * සං යන පදයේ සහ විතක්ක යන්නෙහි තිපරිවට්ටය පහදා දෙන්න * සුතවත් අරිය සාවකයා සහ සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයා පහදාදෙන්න *කර්ම බීජය,කර්මය, ගති, සහ ධම්මානුධම්ම පටිපදාව ගැන පහදා දෙන්න* සති,අසති - සංතං අත්ථි,අසංතං නත්ථි ගැන පහදා දෙන්න * සාංඝික දානයකට ස්වාමීන්වහන්සේලා පස්නමක් සිටියයුතු බව කියවෙන්නේ ඇයි * බුද්ධ පූජාව පමණක් පූජාකොට මියගිය ඥාතීන්ට පින්දීම සුදුසුද * හෙළ ජන්බුදීපය වරින් වර මුහුදට බිලිවීම සහ, සුනාමිය අවස්ථාවේ මුහුදට ඈත ප්‍රදේශ වල සිට ගිය මගීන් පවා බිලිවූයේ යම් හේතුවක් නිසාද *ආහාර ගැනීමට පෙර ආහාරය සකසා දුන් අයට තුන්සිත පහදා ගෙන පින්දිය යුත්තේ ඇයි * යම් අයෙක් බුදු බව පතයි නම් ඔහු පරමාර්ථ ධර්මය අසා දැනගන්නට අකමැති වේද * හෙළ වෛද්‍ය විද්‍යාව, සොබාදහම සහ බුදු දහම අතර යම් සබඳ තාවක් වේද * අරිය, අනරිය වචන දෙක පිළිබඳ පහදා දෙන්න >>

මීරිගම (2020-05-02)

අජ්ජත්තිකාවා බහිද්ධාවා පාරිශුද්ධ බව * නිබ්බාණ මාර්ග පටිපදාව පෙන්වන බුද්ධ ධර්මය * ලොව්තුරා බුද්ධයානය පමණක් පිලිගෙන, තුන්තරා බෝධිය පිලි නොගන්නා, වෛතුල්‍යවාදී ත්‍රිපිටකය සහිතව බුද්ධ භාෂිතයේ පදවැල් ඇසුරින්ම සකසා ගත් වඳින,පුදන,අදහන මහායාන බුද්ධාගම - මහා සාංඝික නිකාය * යාඥ්ඥා, යැදීම්,ප්‍රාර්ථනා නිසා බුද්ධාගමක් මතුවීම* අනිත්‍ය දුක්ඛ,අනාත්ම ලෙස තිලක්ඛණය විකෘති වීම * බුද්ධ ධර්මයේ ඇති දීඝ නිකාය ඇතුළු නිකාය සහ පැවිදි පිරිස් අතර ඇතිවූ නිකාය භේදය * බුදුපියාණන් ආගම් කතු වරයෙක්ද *ඉන්දියාවෙන් හෙළබිමට පැමිණි මහායාන සංකල්ප සහිත බුද්ධාගම සහ හෙළ බිමතුලදීම බුදුපියාණන් විසින් දේශනා කොට ස්ථාපිත කළ ථෙරවාදී බුද්ධ ධර්මය * පුණ්‍ය,පාප, අකුසල කම්ම සහ කුසල ධර්ම * ධර්මය අනුගමනය කොට කර්මයෙන් මිදීම * ස්වයංභූ ඥාණය යනු ඥාණ 73 ක එකතුවද * බුද්ධ ඥාණ යනු* බ්‍රහ්ම මුහුර්තිය යනු ලෞකික සුබ මොහොතක් ද * සෝතාපත්ති ඵල ලාභියෙකුට සෝතාපත්ති ඵල ලාභියෙකුගෙන්ම බණ අසා ඊට වඩා මඟ ඵලයකට පත් විය හැකිද * සෝතාපත්ති ඵලයට පත්වූ අයෙක් විසින් නොකෙරෙන කෙලෙස් මොනවාද * රාග,ද්වෙශ මෝහ බව උදුරා දැමූ අරහත් උතුමන් හට වෛරස් ලෙඩ රෝග වලින් වැලකේද * සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයෙකුට මියයන අවස්ථාවේ සත්‍යක්‍රියාවක් කල නොහැකි වුවහොත් සෝතාපත්තියට වත් පත් විය නොහැකිද *කෙලෙස්ධර්ම හිතට එනවිට සබ්බෙසංකාරා අනිච්චාති ගාථාව මෙනෙහි කිරීම හරිද * ක්‍රියා සිතක ස්වභාවය * ත්‍රිලක්ඛණය ආනපාන භාවනාව ලෙසින් වැඩීමෙන් උපාදානය ඉවත් කරන්නේ කෙසේද * කෙලෙස් ප්‍රහාණය හා සංයෝජන ප්‍රහාණය අතර වෙනසක් වේද, එසේ නම් ඒවා පහදා දෙන්න *සතර සතිපට්ඨාන සූත්‍රය අනුව ආනපාන සති සමාධි වැඩීමේදී සත්ත බොජ්ජංග පූරණය වන ආකාරය පහදා දෙන්න * ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ගැන පහදා දෙන්න * දස්සනේන සංපන්න බව සහ දස්සනා පහාතබ්බා ආදී කොටස පැහැදිලි කර දෙන්න * මෝහය එක් වරම හඳුනා ගැනීමට අපහසු ඇයි* සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයෙක් වන්නේ කෙසේද>>>

මීරිගම - (2020-04-19)

අකුසල මූල සහ කුසලමූල පටිච්චසමුප්පාද විග්‍රහය * ස්වභාව ධර්මය සහ ස්වභාව ධර්මය විකෘති කිරීම උපරිමයට පැමිණීමෙන් වන හානිය * වෛරසයක ක්‍රියාවලිය නිසා සිදුවූ කල්ප විනාශය ගැන * අත්හළ යුතු අවිජ්ජාමුල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සහ භාවිතයට ගතයුතු කුසල මූල පටිච්චසමුප්පා ද ක්‍රියාවලිය * කරන හේතුව අනුව හොඳ හෝ නරක ඵලයක් හිමි වීම * ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන අරියසාවකයා * වැරැදි හේතු ඉවත් කිරීම සහ නිවැරදි හේතු කිරීම * බුද්ධ ධර්මයේ වචන ඇසුරින්ම සකසාගත් ආධ්‍යාත්මික ශක්තිය හීන කරවන, යාදිනි මානසිකත්වයකට පත්වන යාඥ්ඥා, ප්‍රාර්ථනා, භක්තිය, සහිතවූ බුද්ධාගම * සතර කමටහන්, සතරසතිපට්ඨානය * ඉමෙ ධම්මා කුසලා - අකුසලා * ඉමෙ ධම්මා අනවජ්ජා - සාවජ්ජා * බව උදුරා දැමීමටම උපකාර වන බුද්ධ ධර්මය *රාග,ද්වේශ, මෝහ - කාම තණ්හා, බව තණ්හා, විභව තණ්හා * පරියාප්ති- ප්‍රතිපත්ති - ප්‍රතිවේධ සාසනය ගැන * පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු * අට්ඨාරස ධාතු යනු මොනවාද * තණ්හක්ඛයෝ යනු පහදා දෙන්න * ප්‍රතිකර්ම සම්ම්‍යක්ප්‍රයෝග මගින් ඵලය වෙනස් කළ හැකිද * පෘතග්ජන අයෙකුට රාග ද්වේශ මෝහ වලින් තොරවූ සිතක් පැවැත්විය නොහැකි ද * ගිරිමානන්ද සූත්‍රය භාවිතාවේ අවසන් ඵලය කුමක්ද * දුක්ඛිත ගිලාන බවින් මිදීමට සංඥාවේ අනිච්ච බව ආනපාන කරන ආකාරය කෙබඳුද * මියගිය ඥාතීන්ට පින් දීමට දවසේ එකම වෙලාවක් තෝරාගත යුතුද * මඟඵලයට පැමිණීම තමන්ටම දැනේද * ප්‍රත්‍යවේක්ෂා ඥාණ * දේව සහ බ්‍රහ්ම තල වල අය තුල ඉවත්ව ඇත්තේ කෙබඳු කෙලෙස් ද * තිලක්ඛණයේ ද්වතාවය දැකීම සහ අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති * නිබ්බිදාය යනු කළකිරීම ද * සමුදය බිහිවීම - සංතංඅත්ථි අසංතං නත්ථි * දින හතක් තුල සියලු කෙලෙස් මුල් උදුරා දැමිය හැකිද * ජන්ම පත්‍රයේ ඇති දේව මනුස්ස,රාක්ෂ ආදි ගණ නිවන් මඟටත් බලපානවාද * හෙළ නාඩි වෙදකමට දෙවි වරුන් සම්බන්ධ වේද * අරියධ්‍යාන ලැබූ අයතුල ඇති ඥාණවලින් දැනගත හැකි විශේෂදේ තිබේද * චත්තාරිමානි ඨානානි වැනි ඉතාම වැදගත් දේශනාවක් බුදුන් පිරිනිවීමට සුලු මොහොතකට පෙර මතුකර පෙන්වීමට හේතුව කුමක්ද * අන් සියලුම දානමය පින්කම් අභිබවා මෙත්තානුස්සතිය වටිනා බව බුදු පියාණන් දේශනා කළේ ඇයි * කායේකායඅනුපස්සී විහරති සහ කාය තිස් හයක් ගැන * ධාතු සො උපපරික්ඛති * වීතමෝහී සිතක් තමා තුලින් පවත්වාගත හැකිදැයි දැන ගන්නේ කෙසේද * පහලවන හිතක් එලෙසම යම් කාලයක් පවතීද * සතරමඟ සතරඵල සඳහා ආනපාන සති සමාධි භික්ඛවෙ ඒකධම්මොභාවිතො බහුලීකතෝ* යෝනිසෝමනසිකාරය යනු කුමක්ද * උපදින කුඩා ලදරුවාගේ පිරිසිදු සිත කිළිටි වීම ඇරඹෙන්නේ කුමන හේතු අනුවද * මනෝමය කාය විපරිණාමයට පත්වේද *පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය ගැන පහදා දෙන්න * සතර අනුස්සති වඩන්නේ කෙසේද , අනුස්සති තමාතුල වැඩෙන බව දැනෙනවා ද * ඕපපාතික ජීවීන් ලෙස හැඳිවෙන ඇමීබාවා විඥ්ඥාණයක් සහිත ද * රූපී,අරූපී බ්‍රහ්මතල යනු මනෝමය කායේ ඇති ගතියක් ද, නැතහොත් විශ්වයේ පවතින ස්ථාන‍යක්ද * රාගය ප්‍රහාණය කිරීමෙන් පමණක් අනික් කෙලෙස් නොඋපදවා ඉවත් කළහැකිද?

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73 74 75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255