අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

05. බුද්ධ භාවනා - මීරිගම (2019-11-25 pm)

04. බුද්ධ භාවනා - මීරිගම (2019-11-25 am)

03. බුද්ධ භාවනා - මීරිගම (2019-11-24 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2019-11-24 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2019-11-23 pm)

2019 උඳුවප් පෝය (ප.ව.)

වෙනත් චක්‍රාවාට තුල බුදුවරු සිටී නම් ඒ බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය අන් චක්‍රාවාට වලට ලැබේද * සංකාර උපෙක්ඛා ඥාණය ගැන කෙටියෙන් * සිව්පිළිසිඹියාපත් ශක්තිය ගැන පහදා දෙන්න * සුපටිපන්න ගාථාවේ අරුත පහදා දෙන්න * ප්‍රඥ්ඥා විමුක්තිය ලැබූ අයට චේතෝවිමුක්තියත් ලැබේද * සතර කමටහන් ප්‍රායෝගිකවත් නිවැරැදිවත් වැඩිය යුත්තේ ඇයි * ලෞකික විද්‍යාවන් සහ බුදු දහම * ගිහිජීවිතය තුල සිටිමින් නිවන් මඟ පූරණය කර ගන්නේ කෙසේද * රාග ද්වේශ මෝහ වල දෝෂ යන්න ද්වේශය මද* ජානතො - පජානතො -පජානාති ,නප්පජානාති ගැන * ත්‍රිහේතුක පටිසංධිය ලැබීම යනු* පාංශුකූලේ දියයුතුමද*පිළිකුල් භාවනාව සහ බුදුපියාණන් දෙසූ පටික්කූල මනසිකාර පබ්බය * චිත්තජ ශක්තියක් චිත්තජ රූපයක් බවට පත්වී සංභවං වන්නේකෙසේද - රූපං බිහිවීම පැවතීම විනාශ වීම පෙන්වා දෙන්න * දෙවොවස්සතුකාලෙන ගාථාවේ අරුත කුමක්ද * වඩාත් වටින්නේ දෙව් ලොවද,බඹ ලොව ද* පවුලක අරිය උතුමකු සිටීනම් නිවැසියන් අතින් අරිය උපවාද විය හැකිද * වෛතුල්‍යවාදීන්, මහාවිහාරය සහ සාසන ඉතිහාසය ගැන බිඳක් * මිනිසෙක් මැරීම සහ මදුරුවෙක් මැරීමේ ඵලය සමාන ද * භූතදෝෂ - කොඩිවින , ගුරුකම් සහ බුදු දහම *සාසනය ත් රටත් ආරක්ෂා කරන්නට විෂ්ණු දෙවියන්ට භාර දුන් බව සත්‍යයක් ද * අවිජ්ජාමුල පටිච්චසමුප්පාදයේ,තණ්හා,බව,ජාති, සහ කුසල මූල විග්‍රහයේ පසාදෝ අධිමොක්ඛෝ ,බුද්ධ බව,බුද්ධ ජාති ගැන පහදා දෙන්න *සවිතක්ක සවිචාර පහදා දෙන්න * අනුසය එනවිටම නානුසේති කරන්නට අතපසු වුවොත් සමුදය බිහිවේද * තිරිසනුන් තුල කෙලෙස් ගති තිබේද - තිරිසං සතෙකුට මනුස්සත්තපටිලාභයක් ලැබීමට ක්‍රමානුකූලව හේතු සැකසෙන අයුරු * නිවන් දැකීමට පාළිබස ඉගෙනගැනීම අත්‍යාවශ්‍ය ද*නිවැරැදිව බෝධිපූජාවක් කරන්නේ කෙසේද * දේව,භූත,පේත කොටස්වල සත්වයින්ට චක්ඛු ආයතන නැද්ද * එක පදයක් කැඩීමෙන් සංවර සීලය බිඳෙයි ද - චක්ඛු සංවර සංවුතෝ විහරති යනු * අංගුලිමාල අරහතුන් වහන්සේ - වැය කිරීම - ඛය කිරීම * අරිය මඟ නිවැරැදිව වඩන අයෙකුට අනිවාර්යයෙන්ම ධ්‍යාන ලැබෙනවාද* දෙදෙනුකු එක්ව විවාහ වන්නේ සසර ගණුදෙනුවක් නිසාද * සතර දැහැන් ලැබෙන්නේ සතර කමටහන් වැඩීමෙන් ද * දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව යනු සමුදය නිරෝධ කිරීමද * සිංහලෙන් පිරිත් කීම බුද්ධ දේශනාවට ගැලපේද * සිත හා මනස එකක් ද * සාදු යන වචනයේ සැබෑ අරුත පහදා දෙන්න >>>>

2019 උඳුවප් පෝය (පෙ.ව.)

චේතෝවිමුක්තිය සහ ප්‍රඥ්ඥා විමුක්තිය * ඥායස්ස අධිගමාය * බුදු දහමට පෙර සිට තිබූ ධ්‍යාන -අභිඥ්ඥා * තාවකාලික කෙලෙස් යටපත් කරන තදංගම - විෂ්කම්භණ ප්‍රහාණයන් - කුසලස්ස උපසංපදා - පූර්ණ ලෙසින් කෙලෙස් මුල් උදුරා දැමීම *ඒතං මම ඒසො හමස්මිං ඒතොමෙ අත්තාති ලෙස ගැනීමේ කැමැත්ත - තණ්හා *බුදු මඟ නොවන ධ්‍යාන සහ බුදුමඟ වන මඟඵල *දෙව් තල - බ්‍රහ්ම තල වලට බැඳීම * තේසංහේතුං තථාගතො ආහ - කෙලෙස් බැමිතුනක් සකස් වීම * පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු * විරජං වීතමළං ධම්මචක්කුංඋදපාදී වීමේ බුදු මඟ * යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * ආලවක යක්ෂයා ,භාගිය දාරුවිරිය තුමා, අංගුලිමාල ,වැනි අය තුල මඟඵල ලැබීමට භාවනාව වැඩුනේ කෙසේද * ඒකධම්මො - චතුරාරක්ඛා * ධ්‍යාන කෙරෙහි තදස්සාදේති, තබ්බහුලවිහාරී තංනිකාමේති වීම යනු *අනුප්පාදනිරෝධයෙන් අනුසය නැවැත්වීම *සතර ඉරියව්වේදීම චතුරාරක්ඛා වැඩීම * මගඵල ලැබීමට පෙර ධ්‍යාන ලැබීම අනිවාර්ය වේද* කර්මබීජ රැඳී ඇත්තේ චිත්තජ කාය තුලද - ත්‍රිජකාය යනු කුමක්ද * සෝතාපන්න වූ පුද්ගලයා නැවත බව හතක් පමණක් පසු කිරීම ගැන පහදා දෙන්න* ගති පුරුදු සහ හුරුපුරුදු ගැන * කුසලමූල නිද්දේසය අනුව සිත පිරිසිදු කර ගන්නේ කෙසේද * පින් අනුමෝදන් කළාට පසුවත් මියගියඥාතීන්ගෙන් කරදර වන්නේ ඇයි* ආයාචනා ප්‍රාර්ථනා අධිෂ්ඨාන සහ බුදුදහම * හේතුඵල දහම තමා තුලින් අත්දකින ආකාරය * එදිනෙදා කටයුතු අතරේ දහම් මඟ යන්නේ කෙසේද * උභය අර්ථසාධනය - උභතෝභාග විමුක්තිය සංපජන්නකාරීහෝතී වීම * ගෝතම සසුනේ නිවන් දැකීම පසෙකලා මෙතේ බුදු සසුනට නිවන කල් දැමීමෙන් කරගන්නා සාසන උපවාදය * සද්ධානුසාරී - වීර්‍යානුසාරී - ප්‍රඥ්ඥානුසාරී සාසන වල වෙනස * අනුසය බිහිවී ආසය ලෙස තැන්පත්ව දින හතෙන් ගෙවී යන්නේ නම් එක දිගටම අනුසය සකස් වන්නේ ඇයි * පැවැත්මට බලවත් සේ උපකාර වන අභිනිවේසානුසය ගැන * අරිය ධ්‍යාන අනෙඤාභිසංකාර වලට හේතුවන අවස්ථා වේද * අකුසලයක් සිදුවීම නිවන සදහටම වැසෙන්නට හේතු වේද * උප්පත්ති දෙවිවරුනට මඟඵල ලැබීමට මනුස්සාවෙසුං වීම ගැන පහදා දෙන්න * අජ්ජත්ත කාය - බහිද්ධ කාය - කායේ කාය පහදා දෙන්න * කිංචි සූත්‍රයේ කියවෙන්නේ කුමන කරුණු ගැනද >>>

469. පන්නිපිටිය (2019-12-01)

අසේස-විරාග - නිරෝධෝ ලෙස කෙලෙස් මුල් උදුරා දැමීම * ඒතං මම එසොහමස්මිං - එසොමෙඅත්තාති ලෙස ගැනීමේ වරද * මනෝමය කාය තුල ගති තැන්පත් කර පවත්වාගෙන යාම * සමුදය නිරෝධය නොදන්නා අස්සුතවත්පෘතග්ජන පුද්ගලයා * අනිච්චං,දුක්ඛං,විපරිණාම ධම්මං පජානාති වූ සුතවත් අරියසාවකයා * සලායතන කෙරෙහි එන පිරි - අපිරි - අරමුණු වලින් ලබන ආමිස සුවය -ආහාර සමුදයෝ වීම *සමුදය නිරෝධය දැන අනුගමනය කිරීම - නානුසේති ලෙසින් අනුසය බිහිවීම නැවැත්වීම * යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * අනරිය ධ්‍යාන - අරිය ධ්‍යාන - මඟඵල * සංචේතනා - සංඵස්ස - සංකාර සංකත සමුදය වන අයුරු * විඥ්ඥාණය යනු කුමක්ද *උපාදානයෙන් තොරව පරිහරණය කරන්නේ කෙසේද * අස්මීමානය - තම්මතාවය ගැන * සීඩී පටයකින්දේවතාරාධනාව,පරතෝඝෝෂික ප්‍රත්‍යය ,සුතමයේ ඥාණය ලැබේද * දැක්මෙන් තොරව දැනුමෙන් පමණක් ධර්මය දේශනා කිරීම සුදුසුද *අපේක්ඛා, සාපෙක්ඛා ,උපෙක්ඛා යනු පහදා දෙන්න * චතු අරිය සච්ච ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං ආකාරය පහදා දෙන්න *ඒතං සංතං ඒතං පණීතං යන්න ගැන පහදා දෙන්න* අට්ඨක්කරා තීනිපදා යනු * සංවරට්ඨේන සීලං යනු *අරිය මග යන්නෙකුට ඵලයකට පත්වූ විට එය දැනෙනවාද * සංසාර ණය කරුවන් සසරේ දිගටම එකට මුණගැසේද * සීලය පිලිබඳ විග්‍රහයක් * බවුන් වැඩීම යනු කුමක්ද * ඝණ සංඥාව සහ ද්වසංඥාව - අසුචිනො පච්චවෙක්ඛති * නියාමධර්ම වල කාරිය කුමක්ද *ආහුනෙයියෝ,පාහුනෙයියෝ,ආදී තැන්වල නෙයිය යන්නෙහි අරුත කුමක්ද * අත්ථ - අනත්ථ පිළිබඳ පහදා දෙන්න *උපදින අයෙකුගේ අළුත් විඥ්ඥාණයට ගති එකතු වන්නේ කෙසේද *චුල්ල හත්ථිපදෝපම සූත්‍රය සහ සං පදහතර ගැන * පංචස්කන්ධය නිවනට බාධාවක් වේද *

468. මාතලේ (2019-11-10)

සබ්බෙමෙපියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො * නිච්ච,සුඛ,අත්ථ සේ පැවැත්වීම පිණිස උපාදානය කර ගැනීම * තණ්හා,පටිඝ, අවිජ්ජා ලෙස තුන් ආකාර අනුසය බිහිවීම * මනෝමය කාය තුල කර්මබීජ පොදියක් එකතු වීම * අළුත් ජාතියකට පත්වීමේ දී සසර පුරා අත නොහැර ගෙනඑන සුගති සහ දුගති * රාග, ද්වේශ, මෝහ, මාන, දිට්ඨි, අවිජ්ජා * අනවජ්ජා, සාවජ්ජා - කුසල්, අකුසල් * කරණීය අකරණීය දැනගැනීම * කුසලස්ස උපසංපදා * හේතුඵල දහම ක්‍රියාත්මක වීම සහ හේතුව වෙනස් කොට ඵලය වෙනස් කළහැකි බව * හේතුං පටිච්ච සංභූතං - හේතු භංගා නිරුජ්ජති * සමුදය නිරෝධ කරන මඟ පෙන්වා දුන් බුද්ධ දේශනාව * සතර බඹවිහරණය අනුගමනය කොට නිවන්මඟ පූරණය කර ගැනීම * අපුඤ්ඤාභිසංකාර වලින් වැලකීමේ වටිනාකම * සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම දැන ආනපාන සති සමාධියෙහි පිහිටීම * වැරදි දේ අතහැරීම නිවැරදි දේ අනුගමනය කිරීම * අරිය සාවකයෙක් වියයුතු ඇයි *අත්තාහි අත්ථනො නාථොකොහිනාථො පරොසියා * සුපටිපන්නෝභගවතෝ ගාථාව කියා වැඳිය යුත්තේ භික්ෂූන් වහන්සේලාට ද * භික්ඛු - සංඝ අතර වෙනසක් තිබේද * නිවැරැදි මරණානුස්සතිය * චක්කුං අනත්තා - අත්‍ථාතියො වදෙය්ය * නිකාය භේදය - ආගම සහ දහම * කම්මමාවරණ, විපාකාවරණ ,කෙලේසාවරණ ,නෙයියාවරණ * වැරැද්දක් දුටුවිට දඬුවම් දීම සහ බ්‍රහ්ම දණ්ඩණය * ධර්මද්වීපයට,හෝ ධර්ම මාර්ගයේ යන අයට බාහිර පුද්ගලයින් හෝ බලවේග වලින් හානියක් වේද * නහිජාතුගබ්බසෙයියංපුනරේතීතී >>>

467. බැද්දේගොඩ (2019-11-09)

ලෝකයේ යථාස්වභාවය නොදැකීම නිසා අරමුණු වලට පිරි - අපිරි ලෙස බැඳීම * සංඵස්ස වීම - සං වේදනා * සංපයෝග බව විප්පයෝගයක් බවට පත්වීම * රාග අනුසය - පටිඝ අනුසය සකස්වීම * අවිජ්ජා නිසා මෝහ බැම්මක් සකස් වීම* සකස්වන අනුසය මනෝමය කාය තුල කර්මබීජ ලෙසින් එකතුවීම * සංසාරය පුරා පුරුදු කරගත් ගති දිගටම පවත්වාගෙන යාම * කාම විතක්කවිචාර - නන්දති,අභිනන්දති අභිවඩති අජ්ජෝසාය ඨිත්ඨති * සංචේතනා -සංඵස්ස - සංකාර - සමුදය බිහිවීම * ප්‍රියවූ දේ එලෙසින්ම පැවැත්විය නොහැකි බව * සබ්බෙමෙපියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො * අනුපරිවත්තංති * සලායතන වලට එන අරමුණු කෙරෙහි උපාදානයෙන් තොරව පරිහරණය පමණක් කිරීමෙන් තණ්හා බැම්මට නොබැඳීම * ඉවත් කළයුතු කෙලෙස් ගතියක් වූ තණ්හාව *අසුභානුස්සතිය - නවසීවතික පබ්බය - ධාතු මනසිකාරය - ආනපාන සති සමාධිය අනුගමනය කිරීම * උපාදානය කරගත්දේ කැමතිසේ පැවැත්විය නොහැකි බව - ඉච්ච අනුව නිච්ච කරගත් දේ විපරිණාමට පත්වීම නිසා දුකටපත් වීම * සබ්බෙසංකාරා අනිච්චාති, සබ්බෙ සංකාරා දුක්ඛාති - සබ්බෙ ධම්මා අනත්තාති * අනිච්චානුපස්සී විහරති නිච්ච සංඥා පජහති - දුක්ඛානුපස්සී විහරති සුඛ සංඥා පජහති * මරණානුස්සති - බුද්ධානුස්සති - සබ්බූපදි පජහති කරගන්නා ආකාරය * ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීම - සමුදය නැවතීම * ආගන්තුකේහි උපකිළිට්ඨෙන කිලිට්ඨං වීමෙන් වැලකෙන අයුරු * මාර උගුල් හඳුනාගත යුත්තේ කෙසේද * සතර කමටහන් නිවැරැදිව ප්‍රායෝගික ව වඩන්නේ කෙසේද * වැදුම් පිදුම් යැදුම් පැතුම් සහිතවූ ආගම* ආධ්‍යාත්මය පිරිසිදු කරගන්නා ආකාරය පෙන්වන බුදු දහම * රාගක්ඛයො ද්වේශක්ඛයො මෝහක්ඛයො නිබ්බාණං * කිංකුසලගවේසී - කිංසච්ච ගවේසී* මනුස්සත්තපටිලාභෝ පරම දුල්ලභෝ * ණයගණුදෙනුවෙන් මිදෙන අයුරු * සබ්බූපදි පජහති කිරීම * අරිය සාවකයෙක් වන ආකාරය * බුදු කෙනෙකු බිහිවන්නේ සිල්වතක් රැකීම දේශනා කරන්නටද * යායංතණ්හා පොනොභවිකා තත්ත්‍රතත්ත්‍රාභිනන්දනී ලෙස නොනවත්වා සමුදය බිහිවීම නවතන නිබ්බාණ මඟ - සෝවාන් මඟට පැමිණීම * නාමගොත්තං නජීරති යන්නෙහි ධර්මාර්ථය * අනිත්‍ය සහ අනිච්ච ගැන * ලෝකයේ ඕනෑම තැනක වසන මිනිසෙකුට,පින් කිරීමෙන් නිවන් මඟ විවර වේද * සංගහ බලය - සංගනිකාරාම දෝසය - අනවජ්ජා බලය යනු කුමක්ද * පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ උපාදානය වීමට පෙර බැඳීම නවත්වා දැමිය හැකිද * දිට්ඨෙව දිට්ඨ මත්තං භවිස්සති * කුසලමූල පටිච්චසමුප්පාද විග්‍රහය චක්‍රයක් ලෙස ඇඳ පෙන්විය හැකිද * සුනාථ ,ධාරෙථ,චරාථ ධම්මෙ යනු

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
81 82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254