අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

458. කුරුණෑගල (2019-10-05)

මග්ගේමග්ග ඥාණය ලැබීම * සුතමයේ ඥාණය ලබා සංමාදිට්ඨියට පත්වීම* යොපටිච්ච සමුප්පාදං පස්සති සො ධම්මං පස්සති - යො ධම්මං පස්සති සො මං පස්සති * හේතුංපටිසංභූතං හේතු භංගා නිරුජ්ජති * තේසං හේතුං තථාගතො ආහ * පජානාති - ජානතො - පස්සතො * තදින් බලාපොරොත්තු වන දේ කැමති සේ ඉටු නොවීම * යදනිච්චං තංදුක්ඛං * එත්තේසං නිවේසමානා නිවේසති * චතු අරිය සච්ච පිළිබඳ දැක්ම * සමුදය සහ නිරෝධය තේරුම් ගැනීම * ධම්ම චක්කුං උදපාදී වීම * යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * තුන් ආකාර වූ අනුසය බිහිවීම දැන ගැනීම * සකස් වූ අනුසය ගති ලෙසින් මනෝමය කාය තුල තැන්පත් වීම * ත්‍රිජකාය ගැන * සංචේතනා - විඥ්ඥාණ - සංඵස්ස ආහාර * කරජකාය මියයාම සමඟ ගති බීජ පොදිය සහිතවූ මනෝමය කාය අළුත් උපතකට පත් වීම * යායං තණ්හා පොනොභවිකා ලෙස නොනවත්වා සකසන කර්මබීජ (ගති) උපකාර යෙන් පැවැත්ම පවත්වාගෙන යාම * පටිච්චසමුප්පාද දහම දැන දැක සමුදය නිරෝධ කලහැකි අරිය සාවකයෙක් වීම * සංසාර දුක් පැවැත්මට හේතුවූ කෙලෙස් බැමි තුනක් උදුරා දැමීම * රාගක්ඛයො ද්වේශක්ඛයො මෝහක්ඛයො * සතර කමටහන් නිවැරැදිව භාවිතා කොට අනුප්පාද නිරෝධයෙන් කෙලෙස් මුල් උදුරා දැමීම * පවත්තිතං නවතා අප්පතිවත්තියං කිරීම * අතීත කෙලෙස් වර්තමානයේ මතුවන විට එතැනදීම උදුරා දැමීම * අටලෝදහම යථා පරිදි දැක නිරුජ්ජති කිරීමෙන් ,පටිවිරුජ්ජති නොකිරීමෙන් දුකින් මිදී නිදහස් වීම * කරන හේතුව අනුව සුව - අසුව තමන්ම සකසා ගැනීම * බුදු දහම කර්මවාදයක්ද * සූවිසි ප්‍රත්‍යය * පුනබ්බවෝතී * අත්ථාහි අත්තනෝ නාථොකොහිනාථො පරොසියා * චක්කුං ඥාණං පඥ්ඥා, විජ්ජා,අලෝකෝ උදපාදී වීම * නිර්වින්දනය කොට නැවත සිහිය ලබා පැරණි මතකය වෙනස් වූවෙකුට ධම්මානුධම්ම පටිපදාවට පිවිසිය නොහැකිද * දිට්ඨිං උජුං කරෝති වීම යනු * කෙලෙස් බැමිතුන සකස් වීම නවත්වන්නේ කෙසේද * පින සහ කුසලය එකක්ද * තල තිස් එක ගැන * නාමරූප විග්‍රහයක් * පරතෝඝෝෂික ප්‍රත්‍යය ලැබීම සහ සද්ධෝහෝති වීම *ආනපාන සති සමාධි - අනතිවත්ථනට්ඨෙන භාවනා * ගිහි - පැවිදි දෙපිරිස කෙරෙහි බීජගාම භූත ගාම සමාරම්භා පටිවිරතෝහෝති යන්න අදාල වන අයුරු >>>

457. ජා-ඇල (2019-10-01)

ද්වතාව ධර්මය * කලයුතු කරණීය ධර්ම - නොකල යුතු අකරණීය ධර්ම * අකරණීය ධර්ම නිසා වන අජ්ජත්තික තුන්දොස් කිපීම - බාහිද්ධාවා වූ සතර මහා භූත කිළිටි වීම * කරණීය ධර්ම නිසා ඇතුලාන්තය සහ බාහිර මහා භූත පිරිසුදු වීම* සේවි තබ්බා - අස්ස ධර්ම අසේවි තබ්බා - පස්ස ධර්ම * කාය වචී මනෝ සංකාර කිරීම * අජ්ජත්තික බාහිර පිරිසිදු පුද්ගලයාට යහපත් පල උරුම වීම * අජ්ජත්තික බාහිර අපිරිසිදු පුද්ගලයා ට අපල ලෙස දුක උරුම වීම * කරණීය ධම්ම සංවත්තංතී - අප්පතිවත්තියං වීමට මඟ පෙන්වයි* මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා ලෙස චේතනාව අනුව කටයුතු කිරීමෙන් සුව සහ අසුව ඵල හිමිවෙන අයුරු *අතීතයේ පුරුදු කරගත් ගතියට ගැලපෙන ලෙස සකසා ගත් කෝදුව අනුව පිරි අපිරි සේ මෝහයෙන් මැනීම නිසා තණ්හා අනුසය, පටිඝ අනුසය, අවිජ්ජා අනුසය සකස් වීම * අනුසය නවත්වා සම්පජානකාරී හොති වීමෙන් සමුදය නැවැත්වීම * ජාති ධම්ම, ව්‍යාධි ධම්ම, ජරා ධම්ම මරණ ධම්ම උරුම වීමට හේතු* හේතුව අනුව ඵලය උරුම වීම හෙවත් පටිච්ච සමුප්පාද ධර්මය *හේතුඵල දහමට බහා ගළපා - ණය විනයට සසඳා බලා ක්‍රියාත්මක වී යහපත් සේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම - හෙතුඵල නොසලකා හැර අයෝනිසෝමනසොකාරයෙන් කටයුතු කොට අයහපත් පල උරුම කර ගැනීම *තීනි සුචරිතයේ යෙදෙන තැනැත්තා අනන සුඛය ලැබූවෙකු වීම * කාමාවචර රූපාවචර අරූපාවචර බව නවත්වා චරණ ධර්ම ක්‍රියාත්මක කිරීම * ද්වතාව සහිතව තිලක්ඛණය දැන දැක, යෝ ධම්මො යො විනයො සො භාසිතබ්බෝ ක්‍රියාවේ යෙදීම * සබ්බෙ ධම්මා අනත්තාතී * අනුපරිවත්තංති * අනිච්චං, දුක්ඛං,විපරිණාම ධම්මං ,යථාභූතං පජානාති වීමෙන් සංමාදිට්ඨියට පත් වීම * එකම අටලෝදහම එකිනෙකාට වෙනස්ව දැනෙන්නේ ඇයි * සමුදය ගාමිණී මාර්ග පටිපදාව අනුගමනය කොට සංමා විමුක්තියට පත් වන ආකාරය * කුසලස්ස උපසංපදා වී දුක් පැවැත්ම නවත්වා මිදී නිදහස් වී මඟඵල ලාභියෙක් වීමට සුදුස්සෙක් වීම * අරිය සහ අනරිය පර්යේෂණයන් ගැන *සං දේශනාව සහ සං ගැන කෙටි හැඳින්වීමක් - සංසාර, අසං, සංඛය * සංඥා නැවැත්විය හැකිද,යුතුද * සංවර වීමෙන් ඉන්ද්‍රිය ධර්ම මතුකර ගැනීම * අතහැරීම කල යුත්තේ පංචස්කන්ධය ද, පංච උපාදානස්කන්ධය ද * රූපයක් දුටු පමණින්ම උපාදානය සිදුවේද *" ඒතං මම ඒතෝ හමස්මිං ඒතෝ මේ අත්තාති -නේතං මම නෙතෝ හමස්මිං නමේසො අත්තාති " යන්න ගැන * සංසාර ගතිපුරුදු හුරු පුරුදු බාහිරට පෙනෙන සේ මතුවනනේ කුමන අවස්ථා වලද * දහම් පාසැල් විෂය නිර්දේශය සහ අද්භූත අභව්‍ය දේ බුදුදහම ලෙස ඉගැන්වීම * වායෝ කසිනය, ප්‍රාණයාම භාවනා, බුද්ධ දේශනා වක්ද * බුදුපියාණන් ආගම් කතුවරයෙක් ද >>>

456. මහනුවර (2019-09-29)

තංසුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති - චක්ඛුංඋදපාදී කරගැනීම * සතර ආහාර සහ සමුදය බිහිවීම * චක්ඛුලෝකේ පියරූපං සාත රූපං එත්තේසා උප්පජ්ජති තණ්හා එත්ත නිවේසමානා නිවේසති ලෙසින් තණ්හා අනුසය සැකසෙන සංසිද්ධිය * අරමුණට පටිච්ච වීමෙන් සමුදය බිහිවන ආකාරය * මනෝභාව සමඟ කාය ක්‍රියාත්මක විමෙන් ගති(විඥ්ඥාණ බීජ) සකස් වී තැන්පත් වීම * කරජකාය මරණයට පත්වූ පසු නැවත උපතකට බීජ සකසමින් පවඩ්ඪති වීම * තණ්හක්ඛයෝ,විරාගෝ,නිරෝධෝ නිබ්බාණංතී * විසංකාර ගතං චිත්තං තණ්හානං ඛය මජ්ජගාති කිරීම * දුක නමැති ඵලය හිමි වීමට හේතු වන තණ්හාව * නිච්ච වූ බව දැක එහි අනිච්ච දුක්ඛං, විපරිණාම ධම්මං දැකීම - නිබ්බිදා . තණ්හා අනුසය පටිඝ අනුසය ,අවිජ්ජා අනුසය * හේතුව ඉවත් කර ඵලය වෙනස් කිරීම * සුතවත් අරිය සාවකයා උපාදානයෙන් තොරව පරිහරණය පමණක් කිරීම * චතුංනංච මහාභූතං - චතුංනංච උපාදාය රූපං * ආහාර සමුදයෝ රූප සමුදයෝ ,ආහාර නිරෝධෝ රූප නිරෝධෝ කරන්නට දන්නා අරිය සාවකයා * සද්ධෝහෝති පුද්ගලයා යනු * දැක්ම පිරිසිදු වූ යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං දන්නා සංමාදිට්ඨියට පත්වූ සෝතාපන්න පුද්ගලයා * සමුදය නිරෝධ කිරීම - සංතං අත්ථි නැවතී අසංතං නත්ථි වීම ගැන *පරියාප්ති,ප්‍රතිපත්ති , ප්‍රතිවේද සාසනය * පච්චුප්පට්ඨිතාහෝති ලෙස සමුදය නිරෝධ කලයුතු බව * ආනපාන ප්‍රාණයාම භාවනාව සහ ආනපාන සති සමාධි භාවනාව සතර කමටහන් ලෙසින් වැඩීම * ප්‍රාණයාම භාවනා, සමසතලිස් භාවනාව, සහ කසින පිරියම් මතුවීම නිසා නිබ්බාණ මඟ යටපත්වූ ආකාරය * මඥ්ඥතාව, තම්මතාව,අස්මි මානය,මමායනය, සහ අඥ්ඥතාවී ඉන්ද්‍රිය ගැන * විරජං වීතමළං ධම්මචක්කුංඋදපාදී වීම * සෘෂිවරයෙක් ට වඩා නිකෙලෙස් වූ සෝතාපන්න පුද්ගලයා * අලුතින් අනුසය නොඋපදවා එක දිගටම දින 7 ක් නානුසේති ක්‍රියාත්මක කිරීම තුලින් සියලු මඟඵල පූර්ණ වේද * ආසය අනුසයේ ඥාණය යනු ෂඩ් අසාධාරණ ඥාණ ගැන * ත්‍රිවිද්‍යා ඥාණ සහ අරහතුන් වහන්සේ * ඡබ්බිසෝදන සූත්‍රය සහ චතුත්ථමාන දැක්ම * කායගතාසති සූත්‍රය - ධ්‍යාන ලබමින් ම නිබ්බාණ පූරණය කර ගැනීමේ මඟ * අභිඥ්ඥා - සෘදිවිධ ඥාණ ලැබීම සහ මහාසතරසතිපට්ඨාන සූත්‍රයේ පෙන්වා වදාල ඒකායන මාර්ගය ලෙස පෙන්වූ සත්තිස්බෝධිපාක්ෂික ධම්ම පූරණය කරගැනීම * අට්ඨික සංඥාව තේරුම් ගැනීම යනු කුමක්ද * කල්ප 91 ක කෙලෙස් දින 7 න් කැපිය හැකිද * මහාභූත වලින් තොර වූ අරහතුන් වහන්සේගේ මනෝමය කාය කෙබඳුද * නහිජාතුගබ්බසෙයියංපුනරේතීතී* ඛීණං පුරාණං නවංනත්ථිසංභවං ගාථාවෙන් පෙන්වන අරහතුන් වහන්සේගේ ස්වභාවය * ඉච්ච පිළිබඳ විග්‍රහයක් * විඥ්ඥාණයේ වංචක ධම්ම වඩාත් මතුවන අවස්ථා * නිරයේ උපතක් වන්නේ කුමන ආකාරයකටද * කර්මජ කායේ කාර්‍යභාරය කුමක්ද * සංසිඳවීම සමථය ද, එය කළයුත්තේ කෙසේද උදාහරණයක් සහිතව>>>

455. අතුරුගිරිය (2019-09-28)

බහුජන හිතාය බහුජන සුඛාය - නිබ්බාණංපරමංසුඛං යනුවෙන් දේශනා කලේ කුමක්ද * අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා ආස්සාදය ආමිසයක් කරගැනීම * නිච්ච කරගත් දේ නිසා දුකට පත් වීම * සංඛතයක නියත ස්වභාවයක් වන අනිච්ච තාවය නොදන්නා නිසා දුකට පත්වීම * තණ්හාව සහ උපාදානය නිසා හේතුපල දහම නොදන්නා නිසා කෙලෙස් බැම්මට බැඳීම * මොහොතින් මොහොත නොනවත්වා අනුසය සකස් කර ගැනීම * දුක්ඛේ අඥ්ඥාණං දුක්ඛ සමුදයේ අඥ්ඥාණං ආදී ලෙසින් චතු අරිය සච්ච නොදැන කෙලෙස් බැමි තුනක් සකසමින් සසර ගමන ‍යාම * හේතුව වෙනස් කළහැකි, තිලක්ඛණය දැක ගත් පුද්ගලයාගේ ස්වභාවය * අනිච්චං දුක්ඛං,විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් ගත් අවිච්චපසාදේන වූ බුද්ධ ශ්‍රාවකයා * හේතුව බිඳදමා නිරුජ්ජති කිරීම * මියගිය අතීතය හෝ නූපන් අනාගතය නොසිතා වර්තමානයේ අනුසය නො උපදවා සද්ධෝහෝති වීම * හේතුඵල බහා ගලපා, ණය විනයට සසඳා බලා කටයුතු කොට හේතු සකස් කිරීම නැවැත්විය යුතු බව* අජ්ජතාවා - බහිද්ධාවා උභය අර්ථය පිණිස කටයුතු කිරීම * සමුදය නිරෝධ ගාමිණී පටිපදාව හෙවත් ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන්නෙකු වීම * සසර දුකින් සදහටම මිදී නිදහස් වන මඟ, සතරකමටහන් ආනපාන සති සමාධිය සහිතව වැඩීම * ඉන්ද්‍රිය ධර්ම ,බල ධර්ම ,සතර සෘදිපාද සතරසතිපට්ඨානය වැඩීම * සත්තිස්බෝධිපාක්ෂිකක ධර්ම පූරණය වන අයුරු * අනුස්සති භාවනා - අනුපස්සනා - අනුප්පාද නිරෝධය යනු* සංමාදිට්ඨි සූත්‍රයේ පෙන්වන සමුදය නිරෝධ කරන ක්‍රම අතර පහසුම මඟක් වන සතර කමටහන් වැඩීම * දිට්ඨධම්මවේදනීය සහ සංපරායික වශයෙන් ඵල ලැබීම * ගිහි ජීවිතය තුල සියලු යුතුකම් වගකීම් ඉටුකරමින්ම සමුදය නිරෝධ කල හැකි මඟක් *ඒකායනො අයං භික්කවෙ සත්තානං විසුද්ධියා යනු.* ද්වින්නංපලානං අධිගතා හෝති පංඥාවිමුක්තිං පරිපූරෙන්තු යනු * අසුභ අනුස්සති, මෙත්තානුස්සති සමථය සහ මරණානුස්සතිය ,බුද්ධානුස්සති ,විපස්සනව තේරුම් ගැනීම* අට්ඨක්කරා තීනිපදා තේරුම් ගැනීම * බුදු පියාණන් දේශනා කළ පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු වූ දහම, ලෝකය පවත්වාගෙන යාමට සුදුසු ආකාරයට වෙනස් කොට පුද පූජා, යැදුම් පැතුම් කරන ආගමක් බවට පත් කර ගැනීම නිසා නිබ්බාණ මග යටපත් වීම * ආරභති නොවුනත්,විප්පටිසාරී නොවුනත් නිබ්බිදා විය හැකි වූ චේතෝවිමුක්තිං පඥ්ඥා විමුක්තිං යථාභූතං පජානාති වීම ගැන * විප්පටිසාරී යනු විපිළිසර යන්නද * තදස්සාදේති - තංනිකාමේති යනු * සුතවත් අරිය සාවකයා අරිය හෝ අනරිය ධ්‍යාන හඹායෑමේ යෙදේද * මඥ්ඥති, මා මඥ්ඥති,න මඥ්ඥති, න අභිනන්දුන්තිහි * පුත්තදාරස්ස සංගහෝ යනු*පුඤ්ඤ පාප පහීනස්ස * අනන සුඛයට පත්වීම* ඉමිනාපුඤ්ඤකම්මේන ගාථාවේ පෙන්වන බාලසමාගම කුමක්ද * සංවර - සංසිඳීම දෙක ක්‍රියාත්මක කොට පමණක් කෙලෙස් මුල් ගැලවිය හැකිද * ආනන්තරීය පාපයක් කළ ඥාතියෙකුට පින් දුනහොත් එයින් ඔහුට උපකාරයක් වේද * කල්ප 91 ක් පිළිබඳ පහදා දෙන්න * අරහත් වූ පසු අරහත් ධජය නොපලඳා කොපමණ කලක් ජීවිතය පවතීද * ත්‍රිවිද්‍යා ඥාණ ලැබීම යනු පහදා දෙන්න * ආසවක්ඛයේ ඥාණය ලැබූ උතුමෙක් සමුදය සකස් කරයිද * සෝතාපත්ති ඵලයට පත්වීමේදී ලබන දැක්ම කුමක්ද * වැරදි දේශනා සවන්දී සාධු නාද පැවැත්වීමේ හේතුඵල මොනවාද * ධර්ම දේශනා අවසානයේදී දෙවියන්ට පින්දීම කළයුතු ඇයි >>>

12. බුද්ධ භාවනා - මීරිගම (2019-09-21 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2019-09-20 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2019-09-20 am)

09. බුද්ධ භාවනා - මීරිගම (2019-09-19 pm)

08. බුද්ධ භාවනා - මීරිගම (2019-09-19 am)

07. බුද්ධ භාවනා - මීරිගම (2019-09-18 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85 86 87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256