අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

02. බුද්ධ භාවනා මිරිගම (2019-06-09 am)

01. බුද්ධ භාවනා මිරිගම (2019-06-08 pm)

2019 පොසොන් පෝය (ප.ව.)

කුසලය,කුසලමූලය, අකුසල සිත තුල උපදින ආකාරය හඳුනාගන්නේ කෙසේද * කම්මක්ඛය මරණය * රූපවාහිනී නැරඹීම වරදක් ද* මහාසමය සුත්‍රය සහ චත්තාරෝ මහාරාජාවරුන් ගැන * විශ්වය සහ පැවැත්ම * එකම කර්ම බීජයකින් උප්පත්ති බීජ කීපයක් සැකසෙන්නට අවස්ථා ඇද්ද * පටිච්චසමුප්පාද ක්‍රියාවලිය පටන් ගන්නේ කොතනින්ද * දෙවියන්ට පින්දීම ගැන * නීලගිරි මහ සෑය - දක්ඛිණ ගිරි මහ සෑය * විවරණ ගැනීම යනු *අව්‍යාකත සිත සහ ධ්‍යාන සිත * සත්ත බොජ්ජංග ධර්ම * මහා ගෝවින්ද සූත්‍රයේ ප්‍රදේශ 7 කින් යුත් දඹදිව සහ සොලොස්මහ ජනපද ගැන* ද්වේශය වෛරය සහ රෝගාබාධ * සංඛත සහ සංකාර * සිහිය නුවණ * නිරෝධ සමාපත්තිය සහ සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය * දේශපාලකයින් නිවැරැදි දහම තේරුම් නොගන්නේ ඇයි* දරුවන් නොලැබීම පවක්ද * විඥ්ඥාන ශක්තිය සහ ජවන් සිත් * විඥ්ඥාණය සහ ලෝක පැවැත්ම * පච්චත්තං වේදිතබ්බො විඥ්ඥූහීති ගැන *පාංශුකූලේ දීම බුදු සමයේ සිට පැවතුනාද * එංගලන්තයෙන් ගෙනා සැබෑම ත්‍රිපිටක පිටපත් ගැන *උපෙක්ඛාවේ අවස්ථා* මරණයට කැපවූ හරකුන් නිදහස් කිරීම ගැන * විකාල භෝජනය ගැන * බුද්ධ පූජාව තැබීම සහ නිවැරැදි ව අස් කිරීම * සෝතාපන්න වීමට බණ ඇසිය යුතුමද

2019 පොසොන් පෝය (පෙ.ව.)

බණ ඇසීමේ අරමුණ කුමක් විය යුතුද * කාලාමා සූත්‍ර දේශනාව අනුව කෙලෙස් වලින් මිදී නිදහස් වීම සඳහා කරුණු එකොළහක් අනුව සත්‍ය දහම තෝරා බේරා ගන්නේ කෙසේද * ඉමේ ධම්මා අකුසලා, සාවජ්ජා, විඥ්ඥූගරහිතා,ආදී වූ කරුණු විමසා බලමින් සත්‍ය දහම හඳුනා ගන්නේ කෙසේද * ඉමෙ ධම්මා කුසලා - අනවජ්ජා - විඥ්ඥූපසත්තා * දිට්ඨි යනු සංමා දිට්ඨි පමණද * ඒක වෝකාර - ද්වෙ වොකාර - චතු වෝකාර බව - පංචවෝකාර බව යනු කුමක්ද* වැරදි දේ කිරීම සහ ඊට අනුබල දීම - නිවැරැදි ලෙස සීලයෙහි පිහිටීම සහ අන් අයට නිවැරැදි මඟ කීම * චේතනාව සහ කරන කම්ම අනුව කණ්නං - සුක්ඛං - අකණ්නං ආදී වූ විපාක දීමේ ආකාර ගැන * මාගධී ශබ්ද සංඥා - පාලි ව්‍යාකරණ සහ බුද්ධ භාෂිතය * මොක්ඛ - අධි මොක්ක - පරිමොක්ඛ * මාතුලා ජනපදයේ අලුලෙනෙහිදී ලේඛනගත කළ සැබෑ ත්‍රිපිටකය සහ ඒ පිළිබඳ තතු * බුදු පියාණන් විසින් මාංශ භක්ෂණය අනුමත කළාද- ඒ ගැන උදාහරණ ඇත්තේ අටුවාවේ ද, ත්‍රිපිටකයේද * සිල්වතක් සමාදන් වීම සහ පටිවිරතෝහෝති සීලය * කළු කිරණ මුදා හැර මහා භූත සතර කිළුටු කිරීම - ණය වීම - යුතුකම් වගකීම් ඉටු කොට ණයෙන් මිදී නිදහස් වීම * අජ්ජත්තික සහ බාහිර ආයතන - උපාදානය සහ සමුදය බිහිවීම * සංවිධානයන් තුලින් ඉතිහාස තතු මතු කිරීමට යාම ගැන අදහසක් * ද්වේශය - ව්‍යාපාදය - පටිඝය ක්‍රමානුකූලව සැකසෙන අයුරු * සතර ආකාර වූ ආහාර සහ ආහාර සමුදය වීම ගැන විග්‍රහයක් * කුසලමූල පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වීම - නාමරූප පරිච්ඡේද ඥාණය * සැබෑ මෛත්‍රී භාවනාව සහ සතර කමටහන් නිවැරැදිව වැඩීම ගැන * ඉච්ච - ඡන්ද - රාග - විඥ්ඥාන ශක්තිය * සංභවංතීතී - ධම්මානං සමුදයෝ හෝතීතී * නියාම ධර්ම ක්‍රියාත්මක වීම පිළිබඳ යමක්

434. කිරිඳිවැල (2019-06-05)

සියලු රෝගවලට නිධානය කුමක්ද * දුක්ඛ සත්‍යය - සංඛිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා * අනුසය - ආසය සැකසෙන අයුරු සහ නානුසේති කරන පිළිවෙත * ත්‍රිජකාය පිළිබඳ *ඛීණං පුරාණං ගාථාවෙන් විස්තර වන අරහතුන් වහන්සේගේ ස්වභාවය* අනුපදිසේස සහ සව්පදිසේස නිබ්බාණය * කෙලෙස් අසේස - විරාග - නිරෝධෝ වන අවස්ථාව * චතුරාරක්ඛා ආනපාන සති ලෙසින් භාවිතා කිරීම * සංසාර ණයෙන් මිදී නිදහස් වන ආකාරය * යහපත් අයහපත් දෙපැත්තටම මුල්වන මනස * ආදීනව ගැන දැක වරදින් නිදහස් වීම * උග්ගටිතඥ්ඥ - විපටිතඤ්ඤ - ඥෙය්ය - පදපරම ලෙස පෙන්වු පුද්ගලයින් සිව්දෙනා ගැන * පරතෝඝෝෂික ප්‍රත්‍යය ලැබීම යනු * දරුවන් යහමඟට ගන්නට කුමක් කළ යුතුද * පින්කමක් කර මියගිය ඥාතීන්හට කැපකොට පින් දීම * පින්කමකින් සසර දිගුවීමට හේතු වන අවස්ථා ගැන * යංකිංචි සමුදය ධම්මං - සබ්බංතං නිරෝධ ධම්මං * උභය අර්ථ සාධනය සඳහා ධර්මය උපකාර වන අයුරු * රහත් - අරහත් යන පද ගැන * වැඳුම් පිඳුම් වලින් සචිත්තපරියෝදපනං වේද * කුසතුල සිටින දරුවාට මවගේ චරියාවන් බලපානවාද

433. මීගමුව (2019-06-02)

රාග - ද්වේශ - මෝහ - බැමි තුන නිසා සසරට බැඳීම *ආස්සාදයට බැඳීම - ආදීනව ආනිසංස නොදැකීම * නගති කරගන්නේ කෙසේද * දුක නිර්මාණය කරගන්නේ කෙසේද * තේසං හේතුං - හේතු භංගා නිරුජ්ජති * ගච්චාමි සරණං බුද්ධං - ධම්මං - සංඝං* චර බව - චරණ ධර්ම * කල්ප විනාශය - ලෝක විනාශය සහ චක්‍රාවාට ගැන * මරණයේදී සිදු වන්නේ කුමක්ද *උභය අර්ථසාධනයක් පෙන්වන බුදු දහම සහ ලෞකික අර්ථසාධනයක් පමණක් ඇති බුද්ධාගම * ජන්බුදීපය සහ සිව් හෙළය ගැන * චත්තාරිමානි ඨානානි සහ මධ්‍ය මණ්ඩලය * අනුපදිසේස නිබ්බාණය සහ සව්පදිසේස නිබ්බාණය * සබ්බෙ ධම්මා අනත්තාතී - ධාතු පරිනිබ්බානය * ධාතු භූත ගති * ආහාර සමුදයෝ රූප සමුදයෝ - ආහාර නිරෝධෝ රූප නිරෝධෝ

432. බණ්ඩාරගම (2019-06-01)

ණය ගණුදෙනුවකට පැටලෙන අයුරු * දස අකුසලය * සතර මහා භූත කිලිටි කිරීම * යුතු කම් වගකීම් පැහැර හැරීම * කමා කරගැනීම - සුදු කිරණ ශක්තියක් පැතිරවීම * පින්දීම * සතර කමටහන් වැඩීමෙන් - ධම්මානුධම්ම පටිපදාවේ යෙදීමෙන් සියලු බැමිවලින් මිදී නිදහස් විය හැකි බව * අනුසය නානුසේති කිරීම * අරහතුන් වහන්සේ විසින් පවා වැය කොට අවසන් කළයුතු පින් පව් *අනන සුඛය - නිරාමිස සුවය * සියලු ණයෙන් මිදී නිදහස් වන සව්පදිසේස නිබ්බාණය *ව්‍යාපාද - විහේසා - අරති - පටිඝ ඉවත් කිරිමට උපකාර වන මෙත්තා - කරුණා - මුදිතා - උපෙක්ඛා * නිවසට කෘමි ආදී සතුන් බෝ වන්නේ ඇයි *සංපයුත්ත,විප්පයුත්ත, සංකාරික, සසංකාරික,අසංකාරික,කාමසෝබන සිත් ගැන * * ගිහිජීවිතයේ සිටියදීම නිවන් පූරණය කළ නොහැකිද * සිරිසද්ධර්මය අහන්නට අවස්ථාව හිමි වන්නේ කුමන හේතුවක් නිසාද * සසංකාරික - අසංකාරික අනාගාමී ගන්ධබ්බ තත්ත්වයකට පත් වන්නේ ඇයි * සතර සංවර ශීලය - අරිය උපෝසත - පටිවිරතෝහෝති සීලය * රහමෙර ඇතිවන ආකාර කීපයක් ගැන *බුද්ධංච,ධම්මංච, සංඝංච යන ක්‍රියාපද ගැන * පංචසීල ප්‍රතිපදාව පූරණය වීම * විපරිණාමයට ක්‍රමානුකූලව පත්වීමේ අවස්ථා පහ* සදෙව් ලෝක සහ ගති * ලොව්තුරා බුදු පියාණන් සහ පසේ බුදු පියාණන් සෝතාපන්න බවට පත්වේද * බුද්ධාගම ඉන්දියාවේ උපන් ආගමක් ද * බෝසත් තුමා විසින් අතට පත්වූ නිවන අත් හැරි බව සත්‍යයක් ද * දසවස්තුක වජ්ජි භික්ෂූන්ගේ ක්‍රියාකාරකම් ගැන

431. මහනුවර (2019-05-25)

සංමා දිට්ඨියට පත්වීම - සෝතාපන්න වීම යනු * ත්‍රිලක්ඛණය තේරුම් නොගැනීම නිසා ආස්සදයට ඇලීම - ආදීනව නොදැකීම * සීමාව ඉක්මවා ගිය ඡන්ද රාගයක් නිසා පංචස්කන්ධය උපාදානය කර ගැනීම * සමුදය බිහිවීම - අනුසය සකස් වීම - මනෝමය කාය තුල ආසය තැන්පත් වීම * ගති සකසා ගැනීම - චරබව * සතර සෝතාපත්ති අංග ලැබීම - ධම්මානුධම්ම පටිපදාවේ යෙදීම - මළකඩ තට්ටු ගලවා දැමීමේ ක්‍රමය * විරජං වීතමළං ධම්මචක්කුංඋදපාදී වීම * චක්කුං - ඥාණං - පඥ්ඥා - විජ්ජා උදපාදී වන අවස්ථාව * සත්තිස්බෝධිපාක්ෂික ධර්ම පූරණය කිරීම *කසින භාවනා සහ බුදුන් පෙන්වා වදාළ නිවැරැදි වූත් ,ප්‍රායෝගික වූත්, යුගනද්ධ ලෙසින් අනුගමනය කළයුතු අනුස්සති භාවනා * එත්තේසං උප්පජ්ජමානා උප්පජ්ජති, පහීයමානා පහීයති, නිරුජ්ජමානා නිරුජ්ජති* ඕඝ සැකසෙන අයුරු * සංතං අත්ථි අසංතං නත්ථි * කෝටියක් සංවර සීලය යනු * "සං " නොදැන සංවර,සංසිඳිම,සංමා විය හැකිද * නිබ්බිදා- විරාගා - නිරෝධා -පටිනිස්සග්ගා - සබ්බූපදි පජහති ගැන කෙටියෙන් * කර්මය - කර්මපථය පූරණය වීම සහ ඉන් මිදී නිදහස් වීම * ආහාර සමුදයෝ - රූප සමුදයෝ සහ සමුදය නිරෝධෝ * මරණ මංචකයේ දී යහපත් චුති පටිසංධියක් වෙනුවෙන් පිටස්තර අය විසින් කළහැකි යමක් වේද

430. පානදුර (2019-05-26)

සියල්ල සිදුවන්නේ කර්මය නිසාද * සබ්බෙමෙපියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො * හේතුං පටිච්චසංභූතං වීම * නිච්චසේ, සුඛ සේ, අත්ථ සේ පැවැත්වීමට යාම * අශෘතවත් පෘතග්ජන පුද්ගලයා තුල ඇති ඌණෝලෝකොඅතිට්ඨෝ තණ්හාදාසයෝ * අස්මීමානය * රුජ්ජති - විරුජ්ජති - පටිවිරුජ්ජති * තුන් ආකාර වූ අනුසය සකස්වීම * අප්‍රමාණ චේතෝවිමුක්තිය * යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * සබ්බපාපස්ස අකරණං ගාථාවෙන් පෙන්වාදෙන නිවන් මඟ * අතීත සංසාරේ සිටම රැස් කළ ගති තැන්පත් කරගත් මනෝමය කාය * පැවැත්මට උපකාර වන ගති ඉවත් කොට නගති තත්වයට පත් වූ අරහතුන් වහන්සේ * අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දැනගැනීම සහ මරණ භය ඉවත් වීම * මරණසතිය සහ මරණ අනුස්සති ය * උපසංපජ්ජ විහරති යනු * සබ්බපානභූතහිතාය අනුකම්පා දයාපන්නෝ ලෙසින් සමමෙත පැතිරීම * සූත්‍රයට ගලපා ණය විණයට සසඳා බැලීම * උපාදානයෙන් තොරව පරිහරණය කිරීම යනු * තණ්හාව යනු * බුදු පියාණන් මාංශ දානයන් පිළිගත්තාද * පාත්‍රයේ වැලඳිම සහ පිඟානේ කෑම * කෙලෙස් උපදින තැනදීම ප්‍රහාණය කළ නොහැකිද

429. රාජගිරිය (2019-05-19)

තංසුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති * මාන - දිට්ඨි - අවිජ්ජා * සතර අගතියෙන් ක්‍රියා කිරීම * සියලු රෝගවලට නිධානය කුමක්ද *වා - පිත් -සෙම් - තුන්දොස් කිපීම සහ රාග ද්වේශ මෝහ අතර සම්බන්ධය * ත්‍රිජකාය සහ ගති තැන්පත් වන මනෝකාය * කර්ම විභංගය අනුව කර්මබීජ නැවත උත්පත්තියකට මඟ පෑදීම * ගති ඉවත් කිරීමට සතර කමටහන් නිවැරැදිවත්,ප්‍රායෝගික වත්, යුගනද්ධ වත් වැඩීමෙන් අනුසය නොඋපදවීම - නානුසේති * මනෝමය කාය පිරිසිදු වීමෙන් චක්කුං - ඥාණං -පඥ්ඥා - විජ්ජා උදපාදී වීම * සමාධිගතවීම සහ ධ්‍යාන ලැබීම යනු නිවනද * සතර බඹවිහරණයේදී ආනපාන සතිය කෙසේ සිදුවේද * පුබ්බෙනිවාසානුස්සති ඥාණය පිළිබඳව

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95 96 97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256