අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
කොටිකාවත්ත සිරිසද්ධම්ම දේශනාව (2024-02-26) | ගමින් ගමට | |
වැලිපැන්න ගහමුල්ල සිරිසද්ධම්ම දේශනාව (2024-02-25) | ගමින් ගමට | |
කුරුඳු වත්ත සිරිසද්ධම්ම දේශනාව (2024-02-17) | ගමින් ගමට | |
මැදින් පොහොය 2024 කාය - වචී- මනෝ - යන තුන් ආකාරයක සංකාර * පුඤ්ඤාභිසංකාර - අපුඤ්ඤාභිසංකාර - අනෙඤ්ඤාභිසංකාර ලෙස අභිසංකාර තුන් ආකාරයක් * තයො මෙ අභිසංකාරා වලින්ද මිදී නිදහස් වියයුතු බව * මිදී නිදහස් වීමට නම් විසංකාර * පැවැත්මට බැඳීමට උදව් වෙන දස අකුසල් * දුක උපදින හේතුව - යද නිච්චං තං දුක්ඛං * නිදහසේ චින්තනයෙන් යුතුව විමසා බැලීම ගැන පෙන්වා දෙන "මා" එකොලහක් විග්රහ කරන කාලාමා සූත්‍රය * පැවිදි බිමට පැමිණීමට චීවර, පිණ්ඩපාත, සේනාසන හෝ , ප්රතිලාභ හේතුවක් නොවිය යුතු බව සහ පැවිදිබිමට පත්විය යුත්තේ අභිසංකාර වලින්ද මිදී නිදහස් වී විමුක්ති ඥාණ දර්ශනය ලැබීම පිණිසම බව * සංසාර රිය ගමනට හේතුවන කාම තණ්හා -බව තණ්හා -විබව තණ්හා සහ සංදැක,සංකාර වලින් මිදී විසංකාර තත්වයට පත් වී මිදී නිදහස් වීම බුදු මඟ බව * දිරා යන කරජ කාය සහ නොදිරන නාම කාය * කුසලා ධම්මා අභිවඩ්ඪන්ති - අකුසලා ධම්මා පරිහායන්ති කළයුතු බව * සලායතන සහිත ලෝකේ පියරූපං සාතරූපං ලෙස පිනවීමට ඇති කැමැත්ත * මඥ්ඥමානෝ බද්ධෝ මාරස්ස සහ අමඥ්ඥමානෝ මුක්තෝ පාපිමතෝ *උපාදියමානෝ බද්ධෝ මාරස්ස - අනුපාදියමානෝ මුක්තෝපාපිමතෝ * තමා විසින්ම සකසාගත් දුක් පැවැත්ම * සබ්බෙමෙපියෙහි මනාපෙහි නානාභාවෝ විනාභාවෝ ගැන * බුද්ධ කාලයටත් පෙර සිට තිබූ කසින,හා ප්රාණයාම ආදී භාවනා * අනුසය අළුතින් උපදින්නට එද්දීම එය වලකා නානුසේති ලෙසින් ඉවත් කිරීමට බුදු පියාණන් පෙන්ව වදාළ අනුස්සති භාවනා * මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය සහිත සතරානුස්සති ආනපාන සති සමාධි ලෙසින් ඒකධම්මො භාවිතො බහුලීකතෝ කළයුතු බව * ඒ අනුව කෙලෙස් මුල් උදුරා දැමිය හැකි බව * යං කිංචි සමුදය ධම්මං- සබ්බංතං නිරෝධ ධම්මං * බුද්ධ දේශනාව යනු පුබ්බේ අනනුස්සුතේසු දහමක් බව *දහම යටපත් ව ගිය කාල වකවානු වල ඊට සඟාමීවම, ඒ ආශ්රයෙන්ම ආගමක් මතු වන ආකාරය * බුද්ධඝෝෂ හිමි විසින් හෙළ අටුවා පරිවර්තන කිරීමෙන් පසු නිවැරැදි ආනපාන සති සමාධි භාවනාව යටපත් වීම සහ ප්රාණයාම භාවනා ක්‍රමයක් මතුවීම * සිත පිරිසිදු හෝ අපිරිසිදු කර ගන්නේ තමාම බව * චක්කුං උදපාදී සිට අලෝකෝ උදපාදී දක්වා වූ ගමන් මඟ මතු කොට පහදා ගත හැක්කේ තමා විසින්ම බව * පතිරූප දේශයක උපත ලැබූ අවස්ථාව පැහැර නොහැර තම තමාගේ මනෝමය කාය පිරිසිදු කරගැනීමටත්, තේසං හේතුං දැක හේතුවෙන් මිදී නිදහස් වීමටත්, රූපවේදනා සංඥා සංකාර විඥ්ඥාණ යන පෘතග්ජන පුද්ගලයෙක් ගෙ පංචස්කන්ධය පැවැත්මෙන් මිදී අනුගමනීය පටිපදාවේ හැසිරීමෙන් සංකාර සිත ඉවත්කොට - ක්‍රියා සිතක් ලෙසත් විඥ්ඥාණ ඉවත් කොට පඥ්ඥා ලෙසත් භාවිතය පුහුණුව තුලින් අනුගමනීය පටිපදාවේ හැසිරෙමින් සමුදය නිරෝධ කිරීම * තේසං වට්ටං නත්ථි පඥ්ඥාපනාය ලෙස දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීම අත්‍යාවශ්‍ය බව * බුද්ධ දේශනාවේ නිවීමේ මඟ යනු චතු අරිය සච්ච පසක් කොට දැන දැක ගැනීමම බව * ප්‍රශ්න >>මා වැඩ වර්ජන ආදිය මෙහෙයවමින් වෘත්තිය සමිති ව්‍යාපාර මෙහෙවමින් බොහෝ කලක් කටයුතු කළ අයෙක්මි, පසුව ඒවායින් ඉවත්වී රේරුකානේ හිමියන් ආදී යති වරුන්ට ගෙන් පවා ධර්මය ඇසුවත් දැනුමක් විනා කිසි දැක්මක් නොලැබුණි. ඔබ වහන්සේ ගෙන් දහම් ඇසූ පසු ඔබ වහන්සේ සමඟ බොහෝ තර්ක විතර්ක කොට දැන් ඔබ වහන්සේ දේශනා කරන දහම පරම සත්‍යය බව මට පසක් වී ඇත. පැවැත්ම තුල මහත් අසාරවත් බවක් දකිමි,එබැවින් පැවිදි බිමට පත්වීමට මාහට අවශ්‍යයි,ඒත් සම්මත නිකායන් තුල මේ සිරිසද්ධර්මයට ඉඩක් නොමැති බැවින් අළුත් නිකායක් හෝ අළුත් මඟක් නීත්‍යානුකූලව අනුගමනය කිරීමට ක්‍රමයක් පහදා දෙන මෙන් ඉල්ලමි * අප විසින් සකසන ඕනෑම හේතුවක ඵලය අපට උරුම වේද * සංකාර -විඥ්ඥාණ වෙනුවට ක්‍රියාසිත් සහ ප්‍රඥ්ඥා මතු වන්නේ හේතු ඉවත්කොට හීති වීම නිසාද * නොදැන සිදුවන හේතු වලටත් ඵලය තමන්ට හිමි වේද * ප්රියදේට ඇලෙන විට සහ අප්රියදේට ගැටෙන අවස්ථා වලදී අනුස්සති භාවනාව කරන්නේ කෙසේද *ලොව්තුරා බුදුවරයෙක්ගේ නික්ලේශී බව නිසා ඇතිවන පිරිසුදු කිරණ ශක්තිය ලොවපුරා පැතිරේද * වර්තමානයේ සමහර පිරිස් රාග ද්වේශ මෝහ ආදී කෙලෙස් ගිනි අවුලුවමින් මිනිසුන් උසිගැන්වීමට කටයුතු කරන්නේ අමනෝඥ්ඥ කම නිසාද * බුද්ධ දේශනාවේ තිපරිවට්ටය පෙන්වූ අවස්ථා අතරින් වඩාත්ම විශේෂවූ තැන් කවරේදැයි පහදා දෙන්න * රිටිගල ජේතවනාරාමයට යද්දී අවස්ථා තුනක කවාකාර වට තුනක් සහ හතරැස් කොටුවක් දක්නට ඇත, ඒවායින් අදහස් වන්නේ කුමන ධර්මතාවක්ද * වර්තමානයේ මතුවූ නොසංසුන් කම නිසා බොහෝ පිරිසකගේ නෙත් සිත් නැවතත් විවර වූ බව පෙනේ, එසේ වූයේ ඇයි * සතර ස්ථාන අතර ඇත්තේ සමාන දුරක්ද * බුදු සිරිපා පිහිටුවීමට කුරු රටට බුදු පියාණන්ගේ පැමිණීම ගැන පැනයක් * සම්මත පන්සල් වල හිමිවරු බුදුන් පිරිනිවී අවුරුදු 1000 ගතවූ පසු අරහත් වීමට බැරි බව පවසති,එය සත්‍යයක් ද * අබුද්ධෝත්පාද කාලයක වුවත් පසේබුදු වරයෙකුට නිවන් දැකිය හැකියි නේද * සද්ධා ඉන්ද්රිය මතු කරගන්නේ කෙසේද * සද්ධා ඉන්ද්රිය මතු කරගත් කෙනෙකුට බාහිර හේතු නිසා නැවත ඉන්ද්රිය ධර්ම යටපත් වේද * අඩුම ගුරුත්වාකර්ෂණය ඇති රට ලංකාව බව සත්‍යයක්ද * අග්ගික්ඛන්දෝපම සූත්‍රය දේශනා කරන්නට මෙය සුදුසු කාලයක්ද *ගෝතම බුදුන්ගේ සියලු ධාතු ලංකාවේ තියෙන්නේ ඇයි - දළදා වහන්සේ පමණක් ඉන්දියාවෙන් ගෙනා බව ඉස්මතුකොට පෙරහැර කරන්නේ ඇයි * මිහිඳු හිමියන් ලංකාවට බුදු දහම ගෙන ඒම පිළිබඳ පැනයක් *ගෝතම බුදුන් ලංකාවට තුන්වරක් වැඩීම ගැන පැනයක් * මහියංගනයේත් කැලණියේත් ආරාවුල් බුදු හිමියන්ට දැනුම් දුන්නේ කවුරුද * ධර්මය විකෘති කරන බවට ඔබ වහන්සේට වරින් වර සමහරු චෝදනා කරන්නේ ඇයි - ඔබවහන්සේ ධර්මය විකෘති කරන්නේ නම් දෝෂාරෝපණය කරන අය ප්‍රකෘති ධර්මය දේශනා කොට පෙන්විය යුතුයි නේද * නාමරූප විග්රහයේදී ත්රිජ කායෙන් කරජ කාය රූප කොටසටත් චිත්තජ කාය හා මනෝමය කාය නාම කොටසටත් අයත්ද * නාමරූප පරිච්ඡේද ඥාණය ගැන පහදා දෙන්න * නතේභවං අට්ඨමං ආදියන්ති යන්නෙහි ඇත්තේ නවවෙනි බවකට පත් නොවීමක් ගැනද * සම්මාදිට්ඨියට පත්වී සතර මඟ සතර ඵල ලැබූ පුද්ගලයා කවුද * නිවන් මඟට අවතීර්ණ වූ පසු සංසාර ණය පියවීම සඳහා උත්සාහ දැරූවත් අප අධිගමයට පත් නොවූවහොත් අරිය උතුමන් වහන්සේලාට ණයක් වෙනවා නේද? | |
මැල්සිරිපුර සිරිසද්ධම්ම දේශනාව (2024-01-28) | ගමින් ගමට | |
පානදුර සිරිසද්ධම්ම දේශනාව (2023-05-27) | ගමින් ගමට | |
අනුරාධපුර සිරිසද්ධම්ම දේශනාව (2024-03-10) | |
මාවතගම සිරිසද්ධම්ම දේශනාව (2024-03-09) | |
ඇහැලියගොඩ සිරිසද්ධම්ම දේශනාව (2024.01.27) | |
12. මාර්තු මස බුද්ධ භාවනා - මීරිගම (2024-03-08 am) |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260
261 262 263