අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

02. බුද්ධ භාවනා (2017-05-21am)

01. බුද්ධ භාවනා (2017-05-20pm)

323. පෙරාදෙණිය (2017-05-14)

පරියාප්ති ධර්මය - ධර්මය අවබෝධ කිරීමේ හැකියාව * සුතධර වීම තුලින් දැන ගැනීම * ප්‍රඥ්ඥානුසාරී,වීර්‍යානුසාරි ,සද්ධානුසාරී *කම්මාවරණ සහ ඒවා ඉවත් කරගැනීම * පින උපාදානය කිරීම සුදුසුද * කරණීය ධර්ම ක්‍රියාත්මක කිරීම සහ චක්කුං උදපාදී වීම * තං සුනාත සාධුකං මනසිකරොතා * මානය සමඟ මත්වීම - අනතිමානී, නිහතමානී* බෝසත් වරු පදපරම වන්නේ ඇයි* බෝසත්පෙරුම් පුරමින් යාම සහ මේ බුද්ධ කල්පය තුල නිවන පූර්ණ කර ගැනීම * දීඝංවා - රස්සංවා * පින සහ කුසලය එකක්ද * සංදේශනාව නොදැන, සංදිට්ඨිකෝ නොවී අභිධර්මයේ කියවෙන සං පටිච්ච - සංතීරණ - සංපසාදන වැටහේද * පුඤ්ඤපාප පහීනස්ස * ධාතු වන්දනා කරන්නේ ඇයි

322. වේයන්ගොඩ (2017-05-16)

අනුසය ආසය සකස් වීම හා තැන්පත් වීම * පුද්ගලයින් තුල නියාම ධර්ම ක්‍රියාත්මක වේද* ආයතන සංවරය සහ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වීම *විඥ්ඥාණ බීජ සැකසෙන අයුරු සහ විඥ්ඥාණ ආහාර * අව්‍යාකත සිත සහ උපෙක්ඛා සිත * අව්‍යාකත සිත නිවනට හෝ නිවන වැසීමට හේතු වේද * නමෝතස්ස පාඨයේ ධර්මාර්ථය * සංසාර බන්ධනය සහ දරුවන් පිළිබඳ උපාදානය කරගැනීම * පරදත්තූප ජීවීන්ට පින්දීම

321. පයාගල (2017-05-13)

සැමවිටම තීනි සුචරිතය පැවැත්විය යුත්තේ ඇයි * සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසංපදා * ආගංතුක කිළිටි නිසා සිත කිළිටි වන ආකාරය * ආසය සහ අනුසය උපදින අයුරු - ආසය තැන්පත් වීම * උභතොභාග විමුක්තිය - මුක්ති විමුක්ති -පරිමුක්ති * ප්‍රඥ්ඥා විමුක්තිය * මිනිස් සිතකම සැකසිය හැකි ත්‍රිවිධ සාසනය * සිත පිරිසිදු කිරීමේ මග සහ බුදු දහම *බුදු තෙමඟුල ගැන * ඕඝ තරණය කිරීම සහ ඵලයට පත්වීම *සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයානං සංවේජනීයානං * විශ්ව ශක්තිය පිරිසිදු වන්නේ කෙසේද

2017 වෙසක් පෝය (ප.ව.) [2]

2017 වෙසක් පෝය (ප.ව.) [1]

ධර්ම දේශනා කිරීමට ප්‍රත්‍යක්ෂ ඥාණය අවශ්‍ය මද* කාන්තාවක් බණ කීම සුදුසුද *අංජලීකරණයෙන් පින්දීම නොකරන්නේ ඇයි* සමාධි සහ සංමාපත්ති *බුදුපියාණන් හට තථාගතයන් ලෙස අමතන්නේ සහ තථාගත දහම කියන්නේ ඇයි * පෝය සහ චන්ද්‍රමාස * සිත සහ විඥ්ඥාණය වෙන්කරගත හැකිද - සිත ඇත්තේ කොතැනද * චිත්තංයස්ස න කම්පති * ද්වතාවය සහ තිපරිවට්ටය ගැන කෙටියෙන් * ගිරිමානන්ද සුතුර කියවෙන අනිච්ච සංඥා * හේතුපල දහමට බහා ගලපා විනයට සසඳා බැලීම ගැන * මගපල හදුනා ගන්නේ කෙසේද * සංසාර සාරෝග ගාථාවේ අරුත *කරණීය සහ අකරණීය ධර්ම * ඇතුලට ගතයුතු සහ බැහැර කළයුතු අරමුණු මොනවාද * පෙර ජාතිය ගැන කියන්නේ කුමන හේතුවක් නිසාද * රූප පිලිබඳ ලුහුඬින් *අරහතුන්වහන්සේගෙ වැය කිරීම කෙබඳුද * නතෙභවංඅට්ඨමං ආදියන්ති යනු

2017 වෙසක් පෝය (පෙ.ව.)

හෙළ බිමේ සාසන ඉතිහාසය ගැන බිඳක් * පංච විධ පරියාය - පරියාප්ති සාසනය නිවැරදිව නගා සිටුවා සාසන ශෝධනය කළයුත්තේ ඇයි * බුද්ධ ධර්මය දේශනා කළ යුත්තේ ,බුද්ධ ධර්මය ශ්‍රවණය කල යුත්තේ - පැවිදි විය යුත්තේ කුමන අරමුණකින්ද * අවබෝධ කරගත් නිවැරදි ධර්මය දේශනා කිරීමේ වටිනා කම * බුදුදහමට වඩාත්ම විරුද්ධ වන්නේ කවුරුන්ද * ආගම සහ ධර්මය * පංචස්කන්ධය සහ පංචෞපාදානස්කන්ධය ๬- පංචස්කන්ධය ධාතු ලෙසින් දැකීම* සිද්ධස්ථාන වල ආකෘති හැදීම ගැන * අනුන්ගේ කම්මාවරණ වෙනත් අයට ඉවත් කල හැකිද * සංකාර සිත -අව්‍යාකත සිත - ක්‍රියාසිත * අතීත අනාගත සිතුවිලි * මනස පදුට්ඨ වීම සහ පසන්න වීම * යෝනිසොමනසිකාරයෙන් මැනීම කල හැකිද * සබ්බපානභූතහිතාය අනුකම්පාය ක්‍රියාත්මක කිරීම තුල අන් අයට නිවන් මග පෙන්වීම අයත් ද * නොදැනුවත්කම නිසා මිත්‍යාදෘෂ්ඨිය පැතිරවිමට උදව් කල අයෙකුට නිවැරදි ධර්මය දැනගත් පසු ඉන් මිදෙන්නේ කෙසේද * සංවර සීලයෙන් පමණක් ශික්ෂණයට පත් වේද* සාමුක්කංසික දේශනාවක් කළ හැක්කේ කාටද

320. මාකොල [2017-05-09]

තේසංහේතුංයනු * ඉදප්පච්චතාව * සූවිසි ප්‍රත්‍යය ගැන * භාවෙතබ්බංච භාවිතං පහාතබ්බංච පහීනං - ආනපානසති *ආසය අනුසය තේරුම් ගැනීම * අස්ස - පස්ස සහ ආශ්වාස ප්‍රාශ්වාස * කායේකායානුපස්සනාව යනු කයෙහි කය අනුව බැලීමද *කෝටියක් සංවර සීලය අනුව නිවන පූර්ණ වීම යනු * "සං" ගැන කෙටියෙන් * සංවර සීලය ,චේතනා සීලය,ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය යන බුදුපියාණන් පෙන්වා වදාල පංච සීලය * සමන්තාචක්කවාලේසු සහ ධම්මස්සවන කාලෝ ගාථාවන් ගැන යමක් * නිමිත්ත සහ ක්‍රියාසිත් * උපසංපජ්ජ විහරති * නමෝතස්ස පාඨයේ ධර්මාර්ථය *

319. පන්නිපිටිය [2017-05-07]

පටිච්ච , අභිච්ච, නිච්ච* කංඛාවිතරණය සහ විචිකිච්චිතාව * පටිච්ච වීම නිසා සසරට සංබන්ධ වීම * යද නිච්චං තං දුක්ඛං -අසාරට්ඨෙන අනත්ථා* අනුප්පාදනිරෝධය * අප්පිච්චස්සායං ධම්මො * බුදු දහම එදිනෙදා ජීවිතයේ දී භාවිතාකරන්නේ කෙසේද * මාගධී ත්‍රිපිටකය පදපරම ලෙස පරිවර්ථනය කිරීම නිසා ලෝකෝත්තර අරුත් වැසී යාම සහ ලෝකය හොඳින් පවත්වාගෙන යාම සඳහා පමණක් වූ ලෞකික අරුත් ස්ථිර වීම * අනන සුඛය යනු* සතර සංවර සීලයෙහි පිහිටා දැක්ම පිරිසිදු කර ගැනීම * සිල්වතක් පිරීම සහ පටිවිරතෝහෝති සීලය* විවිධාකාරවූ පටිච්චසමුප්පාද විග්‍රහයන් ගැන * විශ්ව ශක්තිය තමන්ට යහපත් කර ගන්නේ කෙසේද * සෝතාපන්න වූ පුද්ගලයෙකුට ඒ බව දැනේද* ධම්මොහවෙ රක්ඛති ධම්මචාරී යන්න ක්‍රියාත්මක වන්නේ කා තුලද * ත්‍රිපිටකය වෙනුවෙන් භාණක වරුන්ගෙන් වූ සේවාව සහ එහි අද දක්වා විකාශය * උදය වැය * ශුද්ධාවාස වල වෙසෙන අනාගාමි උතුමන් ගැන * යං රූපං යන්නට ඇතුලත් වන්නේ මොනවාද * උග්ගටිතඤ්ඤ ආදී සතර පුද්ගලයින් ගැන * ආනපානසති භාවනාවට වේලාවක් තිබේද

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159 160
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256  257  258  259  260 
 261  262  263