අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
2022-08-30 (am) - රුවන්පුරය | Rathnapura පරම සත්‍ය දේශනාව බැමිතුනක් නිසා සකස් වෙන සංයෝජන දහයක් ගැන * චක්ඛු ලෝකේ පියරූපං සාතරූපං ආදී ලෙස තිස් හය ආකාරයට සකස් කරගත් ලෝක * හේතුංපටිච්චසංභූතං හේතුභංගා නිරුජ්ජති * කැමැත්තෙන් බැඳී අල්ලාගත් දේ විපරිණාමයට පත්වීම නිසා ඇතිවන පියෙහිවිප්පයෝගෝ දුක්ඛෝ * රාග ද්වේශ මෝහ ගති නිසා අවිජ්ජාවෙන් මනස මුවහ වීමෙන් සකස් කරගත් ගති තමා තුලම මුල් බැසගැනීම * ආයතන හයට එන ආරම්මණ - නිමිති මතු වෙද්දීම හඳුනා ගැනීම සහ චන්දරාග විනයෙහි පිහිටා උපාදානයෙන් තොරව පංචස්කන්ධය පරිහරණය කිරීම වරදක් නොවන බව * තණ්හා - පටිඝ - අවිජ්ජා අනුසය නූපදවාම අනුප්පාද නිරෝධයෙන් සමුදය නිරෝධය කිරීම දන්නා බෞද්ධයෙක් වන්නේ කෙසේද * මතුවන කෙලෙස් අනුව ඊට ගැලපෙන අනුස්සති භාවනාව තෝරාගැනීම සහ ආනපාන සති ලෙසින් සෝ සතොව අස්සසති සො සතොව පස්සසති ලෙස සතරකමටහන් සහිතව නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් වැඩීමෙන් මනෝමය කාය අපිරිසිදු වීම වළක්වා ගැනීම * අනුගමනීය පටිපදාව හෙවත් චතු අරිය සච්ච සහිත බුද්ධ දේශනාව * මියයන කරජ කාය සහ කාලංකරෝති ලෙස පැවැත්ම පවත්වාගෙන යාමට උපකාර වන ගති තැන්පත් කරගත් මනෝමය කාය ගැන * තංසුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති හෙවත්- ආරභත නෙක්ඛමත -යුඤ්ජත බුද්ධ සාසනය * කෙලෙස් බැමිතුන සකස් කිරීමෙන් වැලකීම - තේසං වට්ටං නත්ථි * ඒතං මම ඒසෝ හමස්මිං ඒතෝමෙ අත්ථාති සාවජ්ජා බව දැන නේතං මම නේතොහමස්මිං - නමේසො අත්ථාති බව යථා පරිදි දැක ගැනීම සහ එත්ථ එත්ථ විපස්සති ලෙස කෙළෙස් මතු වෙද්දීම උදුරා දැමීමේ පටිපදාව අනුගමනය කිරීමෙන් පංචස්කන්ධයට බැඳී පිනවමින්- විඳවමින් - මනිමින් තණ්හාවෙන් චන්දරාගයෙන් ආශ්වාදයට බැඳී ඇති මාරයාගේ උගුලෙන් හෙවත් දුක් පැවැත්මෙන් මිදී නිදහස් විය හැකි බව * ඒ සඳහා එකම අවස්ථාව වන්නේ දුල්ලභ වූ මනුස්සත්ත පටිලාභයක් ලැබූ අවස්ථාව පමණක් බැවින් ලැබූ අවස්ථාව මඟ නොහැර, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං පජානාති වී, අනුසය බිහිකිරීමෙන් වැලකී සමුදය නිරෝධ කළයුතු බව * උපාදියමානෝ - මඥ්ඥමානෝ - බද්ධෝ මාරස්ස වීම සහ අනුපාදියමානෝ - අමඥ්ඥමානො - මුක්තෝ පාපිමතො වීම ගැන >>> සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයානං සංවේජනීයානං - චත්තාරි මානිඨානානි ගැන * මෝහය සිතක උපදින්නේ කෙසේද යන්න උදාහරණයක් මගින් පහදා දෙන්න * චතුරාරක්ඛා යුගනද්ධව වැඩීම ගැන පහදා දෙන්න * සද්දස්ස කුලපුත්තස්සයෙකුට බුද්ධ ශක්තියට අනුගත වීමට චත්තාරිමානි ඨානානි ස්ථාන සතරම අවශ්‍යද * මනෝමය කායෙන් සිදුවන ක්‍රියාවලිය කෙබඳුද * හිරිවඩුන්නේ බෝධිමූලයේ වජ්රාසනය වසා දැමීම නැවත විවෘත කරන්නට අවස්ථාවක් ලැබේද * සියලු කම්ම කම්මක්ඛය ලෙස අවසන් කරන ආකාරය සරලව පැහැදිලි කර දෙන්න * සබරගමු ප්‍රදේශයේ විසූ ජනවර්ග පිළිබඳව ඓතිහාසික තොරතුරු ගැන ප්‍රශ්නයක් >> | |
12. බුද්ධ භාවනා - මීරිගම (2022-08-26 am) | |
11. බුද්ධ භාවනා - මීරිගම (2022-08-25 pm) | |
10. බුද්ධ භාවනා - මීරිගම (2022-08-25 am) | |
09. බුද්ධ භාවනා - මීරිගම (2022-08-24 pm) | |
බිනර පොහොය 2022 අනුත්තරවූ බුද්ධ දේශනාව පසු කාලයක් වෙද්දී සංස්කෘතිකමය සහ ආගමික සංකල්ප විසින් ලෞකික සුවය වෙනුවෙන් සවුත්තර තත්වයට පත් කරගත් ආකාරය * සෝතාවදානේ පඥ්ඥා සුතමයේ ඥාණං සහ පරතෝඝෝෂික ප්‍රත්‍යය * චක්කු ලෝකෙ පියරූපං සාතරූපං ආදී ලෙස පංචස්කන්ධයට එන අරමුණු කෙරෙහි විතක්කවිචාර පැවැත්වීම නිසා යායංතණ්හා පොනොභවකා තත්ත්රතත්ත්රාභි නන්දනී ලෙස සමුදය බිහිවීම * ආශ්වාදයේ අනිච්ච දුක්ඛ අනත්ථ බව * සබ්බෙ සංකාරා අනිච්චාති - දුක්ඛාති - සබ්බෙ ධම්මා අනත්ථාති යදාපඥ්ඥාය පස්සති වී දුකින් අතමිදීමට - තං සුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති කළයුතු මාර්ග පටිපදාව * පරියත්ති - සඥ්ඥත්ති - සඣ්ජාය - සහ විතක්ක බහුලෝ වීමෙන් න ධම්මවිහාරී වන බව * යුඥ්ඣති අනුයුඥ්ඣති වූ ධම්මානුධම්ම පරියාය * කර්මබීජ හෙවත් ගති පොදිය මුලින් උදුරා දැමීමට නිවැරදි සතර කමටහන් නිවැරැදිවත්, ප්‍රායෝගික වත්, යුගනද්ධවත් වැඩීම * නිවැරදි මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය * නේතංමම නේතොහමස්මිං - නමෙසො අත්තාති බව * විපරිණාම ධම්මං බවට පත්වන සැපයම දුක බවට පත්වීම * බුදුවරයෙකුගේ දේශනාව වන්නේ අට්ඨක්කරා තීනිපදා විනා සිල් සමාදන් වීම නොවන බව * පඥ්ඥා විමුක්තිං පරිපූරෙන්තු ද්වින්නංපලානං අධිගතාහෝති පිණිස ආනපාන සති සමාධි භික්ඛවේ ඒකධම්මො භාවිතො බහුලීකතෝ * බුදුපියාණන් පෙන්වා දුන් මහාරාහුලෝවාද සූත්‍රයේ පෙන්වන නිවැරැදි ආනාපානසති සමාධි භාවනාව වෙනුවට ප්රාණයාම සහ කසින භාවනා ආදී අනරිය භාවනා ආදේශ කරගැනීම නිසා නිවන් මඟ වැසී යාම >> රාග සිතුවිල්ලක් ඉවත් කරගැනීමට කළයුත්තේ කුමක්ද * කැමැත්තෙන්ම සද්ධර්ම ශ්‍රවණය කිරීමේදී ප්‍රිය තාවයක් හෝ කුසල් සිතිවිල්ලක් වැඩෙනවාද * තව කෙනෙක් තමන්ට වඩා පහත් හෝ උසස් හෝ යැයි සිතුවිලි නැගෙන්නේ ඇයි * කඩිමුඩියේ කටයුතු කරන අවස්ථා වල කෙලෙස් ක්‍රියාත්මක වේද * කෙනෙකු තුල ඇතිවන විඥ්ඥාණ ශක්තිය නිසා ඇතිවන අභ්‍යන්තර අපිරිසිදු බව බාහිරට අවශෝෂණය වී නැවත පෙරලා නරක ප්‍රතිඵල ලැබේද * අරහත් වූ මුගලන් හිමියන්ට වුවත් අවසන් අවස්ථාවේ නොසිතූ කරදරයකට මුහුණ දීමට සිදුවූයේ ඇයි * සිරි සද්ධර්මය අසා දැනගත් පසු සිත තුළ ඇතිවන අභිනන්දනය ඉවත් කළ යුතුද * සේවිතබ්බම්පි - අසේවී තබ්බම්පි සහ න සේවිතබ්බංපි යන කරුණු පහදා දෙන්න * සය දොරටුවෙන් වැගිරෙන කෙලෙස් සම්මෝහං ආපජ්ජති වී උපදින සමුදය නිරෝධය කළවිට නැවත නැවතත් උපප්පජ්ජති වේද * ත්‍රිහේතුක ප්රතිසන්ධිය යනු කුමක්ද * විශ්වයට වඩ වඩාත් කලු කිරණ විහිදුවන්නේ තිරශ්චීන සතුන්ද නැතිනම් මිනිසාද * සංඝ සහ අට්ඨ පුරිස පුග්ගල යන කරුණු ගැන පහදා දෙන්න * සතර කමටහන් සහ අනුස්සති භාවනා පිළිබඳව පහදා දෙන්න * ගිහියෙකුව සිට වුවද නිවන් මඟ පූරණය කළ හැකි බව ඔබ වහන්සේ දුන් ආදර්ශය ගැන විස්තර කර දෙන්න * දෙමාපියන්ට තලාපෙළා හිරිහැර කිරීමෙන් වන්නේ ආනන්තරිය කර්මයක්ද * පංචස්කන්ධ විග්රහයේ රූප යනු ගතිද *පඨවි,ආපෝ ,තේජෝ,ආදිය ගති වන්නේ කෙසේද * අකුසල මූලය සහ කුසල මූලය දැනගැනීම යනු කුමක්ද * තණ්හා කුසල සහ තණ්හා අකුසල යනුවෙන් ද්වතාවයක් තිබේද * වේදනානුපස්සනාවේ වේදනා තුනම එක වරම අනුපස්සනා කිරීම නිවැරැදිද * බුද්ධ ධාතු තැන්පත් කළ මන්දිරවලට කාන්තාවන්ට ඇතුල්වීමට නොදෙන්නේ ඇයි * කර්මබීජ සහ ගතිපොදිය යන දෙකම එකක්ද * සෝවාන් ඵලයට පත්වූ අයෙකුට ඉතිරිවන බව හත මොනවාද * අරහතුන් වහන්සේගේ පංචස්කන්ධයේ සංකාර විඥ්ඥාණ වෙනුවට විසංකාර සහ පඥ්ඥා මතුවන ක්‍රමය කුමක්ද >>> | |
08. බුද්ධ භාවනා - මීරිගම (2022-08-24 am) | |
07. බුද්ධ භාවනා - මීරිගම (2022-08-23 pm) | |
06. බුද්ධ භාවනා - මීරිගම (2022-08-23 am) | |
05. බුද්ධ භාවනා - මීරිගම (2022-08-22 pm) |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260
261 262 263