අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

08. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-14 am)

07. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-13 pm)

06. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-13 am)

05. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-12 pm)

04. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-12 am)

03. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-11 pm)

02. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-11 am)

01. බුද්ධ භාවනා - මීරිගම (i) (2018-02-10 pm)

370. පෙරාදෙණිය (2018-02-18)

බුදු දහම විභජ්ජවාදයක් ලෙස හැඳින්වූයේ ඇයි * සත්වයෙක් පුද්ගලයෙක් ලෙස දකින නාමරූප * ආතාපිසංපජානෝ සතිමාවිනෙයිය ලෝකේ යනු * ආගන්තුකේහි උපකිළිට්ඨේන උපකිලිට්ඨං වන අයුරු * වා,පිත්,සෙම් කෝපයට හේතුවන කෙලෙස්ධර්ම * තමන් කරන ක්‍රියාවල ඵලය කුමක්දැයි දැන විමසා කටයුතු කිරීම *එත්තෙසං නිරුජ්ජමානා නිරුජ්ජති * විසම මෙත සහ සමමෙත * සතර ඉරියව්වේදීම නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් ආනපාන සති සමාධි ලෙසින් කළයුතු අරිය මෛත්‍රිය ඇතුළු චතුරාරක්ඛා * අනුසය උපදින්නට එද්දීම අනුප්පාද නිරෝධයෙන් නානුසේති කිරීමෙ * ප්‍රායෝගික භාවිතාවක්වූ අරිය මාර්ගය - ධම්මවිනයේ ගාධන්ති * සිතට එන කෙලෙස් අරමුණ අනුව එය ප්‍රහාණය පිණිස සුදුසු අනුස්සතිය තෝරා ගැනීම* කෙලෙස් අරමුණ ඉවත් කොට ඊට ප්‍රතිවිරුද්ධ නිකෙලෙස් අරමුණ භාවිතයට ගැනීම * සංකාර සිත සහ ක්‍රියා සිත - මතකය සහ විඥ්ඥාණය යන කරුණු පහදා දෙන්න *චන්දරාග විනයෙහි පිහිටා නිබ්බින්දති - විරජ්ජති ලෙස කටයුතු කිරීම * ද්වේශ සිතක් ඇතිවූ විට සිට දිගටම මෛත්‍රිය වැඩීම ප්‍රමාණවත් ද * අපව චලනය කරවන කාමාවචර රූපාවචර අරූපාවචර සහ වෙනත් චලන තත්වයන් පිළිබඳව පහදා දෙන්න * සංවර වියයුතු ආකාරය කුමක්ද * අනාගාමී මාර්ගයේදී සහ ඵලයේදී ඉවත් වන කෙළෙස් මොනවාද * සිතක නිකෙලෙස් ශක්තිය කෙරෙහි විශ්වාසයක් නැති සමහරු දෙවියන්ගෙන්ද ඉල්ලීම් කළත් දෙවියන් ඔවුනට ප්‍රතිචාර දක්වනවාද * අපදෙන පින් දේව සහ භූත කොටස් දෙකටම අනුමෝදන් වියහැකිවා සේ,දෙවියන් සහ භූත සත්වයින් දෙකොටසම එකසේ ධර්මය ඇසීමටත් හැකිද * බඹරගල රජමහා විහාරය සහ සිදුහත් උපත සිදුවූ ලුම්බිණී උයන >>>

නිදහස් දින පන්නිපිටිය (2018-02-04)

නිවන් සුව සහ ඉහාත්ම සුඛ විහරණය* ප්‍රායෝගිවත්,යුගනද්ධවත්,ආනපාන සති ලෙසින් වැඩිය යුතු, චතුරාරක්ඛා ඇතුළු සති භාවනා දහයක් සහ අනුපස්සනා හතරක් * කෙළෙස් නොඋපදවාම නානුසේති කිරීම * චතුරාරක්ඛා වැඩිය යුත්තේ කුමන අවස්ථා වේද * මනසට එන අරමුණු අතරින් කරණීය සහ අකරණීය ධර්ම තෝරා භාවිතා කිරීම සහ ඉවත් කිරීම * බුද්ධ කාරක ධර්ම * බුද්ධඝෝෂ හිමි විසින් විශුද්ධි මාර්ගය ලියා සමසතලිස් භාවනාවක් ආදේශ කොට බුද්ධ දේශනාවේ පෙන්වා වදාල නිවන් මඟ වැසූ අයුරු * කෙළෙස් මුල් අසේස විරාග නිරෝධෝ ලෙසින් මුලින්ම උදුරාදමා නිබ්බිදා වීම *සබ්බ චිත්ත සාධාරණ වූ රූප වේදනා සංඥා ස්කන්ධ තුන සංඛාර කොට උපාදානය කරගැනීමෙන් පංචඋපාදානස්කන්ධයක් නිසා සසරට බැඳීම * වස්තු කාම සහ ක්ලේශ කාම යනු * කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය භාවනාවක්ද *නිවන ප්‍රාර්ථනා කර ලබාගත හැකි දෙයක්ද* අයං වස්සාන කාලෝ සහ දේවෝ වස්සතු කාලේන යන පදවල ධර්මාර්ථය *පන්දහසක් කල් බුද්ධ ශාසනය පවතිනවා යන්න * කප් රුක් පූජාව, තිර පූජා සහ බෝධි රුක් වලට සිවුරු පූජා කිරීම බුදුන් අනුදැන වදාළාද *අචින්ත්‍ය විෂයයන් යනු පහදා දෙන්න * අහෝසිං අතීත මන්දානං* අදුක්ඛම අසුඛ වේදනාව සහ උපේක්ඛාව *තිහේතුක පටිසන්ධිය ලැබූවෙකු යනු මගපල ලාභියෙක්ද *රහතුන් වහන්සේ සහ අරහතුන් වහන්සේ * සෝතාපත්තියට පත්වන මඟ කුමක්ද *දැක්ම පිරිසිදු කර ගැනීම යනු කුමක්ද * වැරදි මඟ යන කෙනෙකුට දහම කියා දෙන්නට යාමෙන් ඔහු ද්වේශයට පත් වුවොත් ඇතිවන ඵලය කෙසේ වේද * මිනිසත් බව සියලු තල වලට වඩා උසස් නම් අභිධර්මය දේශනා කිරීමට තව්තිසා වාසී දෙවියන් තෝරාගත්තේ ඇයි* මොළය මියගිය අයෙකු මියගිය පසු ඔහුගේ අවසරයක් නැතුව සිරුරේ අවයව දන්දී ඔහුට පින් පැමිණවීම සුදුසුද * සෝතාපන්න වූ අය නැවත ආත්ම හතක් පමණක් උපදිනවද - සත්තක්කත්ථු පරමං යනු * මනෝකාය සහ මනෝමයකාය ගැන පහදා දෙන්න * දරුවන් හදා වඩා උසස් පාසැලකට යවා ඉහළ තැනකට පත් කිරීම වස්තුකාම,ක්ලේශ කාම වලට හුරු කිරීමක් ද *විපස්සනා භාවනාව වැඩීම යනු ධාතු මනසිකාරය වැඩීමද * බුද්ධානුස්සතිය වැඩීම පහදා දෙන්න *අනවින කොඩිවින කිරීමෙන් දෙපිරිසටම පීඩාවක් වේද *භාවනාවක් කරද්දි සම්මා වායාම සිදුවෙනවාද *නිවැරදිව බෝධි පූජාවක් පවත්වන්නේ කෙසේද * මයාසම්ම දක්ඛාතා යනු * භූත ප්‍රේත අයගෙන් යම් බලපෑම් ඇති වෙනවාද * පින් අනුමෝදන් කිරීමේදී කියන උපනිශ්‍රය සහ උපනිස්සිත යනු කුමක්ද *සෝවාන් ඵලයට පත් වූ පසු සකෘදාගාමී මාර්ගය වඩන්නේ කෙසේද * ගෙවල් තුළදී පින් දීම නුසුදුසු යැයි කියන්නේ ඇයි* සබ්බපාපස්ස අකරණං ගාථාව පහදා දෙන්න *මියගිය ඥාතීන් සමහර අයගේ සිරුරු වලට ඇතුළු වී රෝග හදන්නේ ඇයි *පරම මෙත් වැඩීම යනු කුමක්ද * ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා යනු කොපමනක්ද >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137 138 139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256  257  258  259  260 
 261  262  263