අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
ඉන්ද්‍රියභාවනා සුත්තං - සජීවී විශේෂ අන්තර්ජාල ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව - 08/11/2020 ඉන්ද්‍රිය භාවනාව යනු මනසට අරමුණුවන සියලුම දේ ඉවත් කිරීමද * අරිය විනයස්සො පටිපදා - ඉන්ද්‍රිය භාවනා *චක්ඛු-සොත-ඝාණ- ජිව්හා-කාය -මනෝ- ඒවං පජානාති * සංකතං-ඕලාරිකං- පටිච්චසමුප්පන්නං - ඒතං සංතං ඒතං පණීතං -සො ඒවං පජානාති * නිරුජ්ජන්ති * සේඛෝ හෝති පටිපදා * මනාපං - අමනාපං - මනාප අමනාපං * උපෙක්ඛා සංථාති * අප්පකසිරෙන * අරියෝහෝති භාවිතේන්ද්‍රියෝ * සො සචෙ අකම්පති * පටිකූලෙ අප්පටිකූල සංඥෙ විහරෙය්යංති *අප්පටිකූලේ පටික්කුල සංඥෙ විහරෙය්යංති * උපෙක්ඛකො තත්ථ විහරති සතො සංපජනෝ* අඛංඛති සතො සංපජානො * සුඛ - දුක්ඛ - අදුක්ඛම අසුඛ * මනාපං අමනාපං - මනාප අමනාපං * අට්ඨීයති - අරායති දිගුජ්ජති - පජානාති * පටික්කුල සංඥෙ අප්පටිකූල සංඥෙ පජානාති * ප්‍රශ්න >> අනිච්ච බව දැන දැනම තාවකාලික කාම සුවයට ගිජුවන්නේ ඇයි * ශුද්ධාශ්ඨක ධාතු සහ භූත පහදා දෙන්න * කම්මදායාදෝ - කම්මයෝනි -කම්මයෝග, කම්මස්සපටිසරණී ආදී කරුණු ගැන කෙටියෙන් * බව යනු සමුදය බිහිවීම හෝ අනුසය ඉපදීමද * ජෛන ආගම ලංකාවේ තිබුණා ද - දැන් නැත්තේ ඇයි* මළකඳන් ඔතා දියේ පාකර දැමීම ඉන්දියාවෙ ඇතත් මේ රටේ නැත්තේ ඇයි * යෝනිසෝ මනසිකාරය හා එළඹසිටි සිහිය යනු එකක් ද * ඇසත් රූපයත් අතර ආලෝකය ගමන් කරන්නට කාලයක් ගත වන නිසා එම රූපය අතීත රූපයක් වේද * සෝතාපත්තියට පත්වූ පුද්ගලයට බුද්ධානුස්සති පමණක් නිබ්බිදා වියහැකිද * මෙත්තානුස්සති වැඩිය හැක්කේ සත්වයෙකු වෙතට පමණක් ද * අව්‍යාකත සිත් යනු සංකාර නොවන සිතක් යන්නද * තුන් දොරින් ධර්මයට වැරැද්දක් වුවොත් ඕනෑම තැනක සිට කමා කරගත හැකිද * බුද්ධ ශක්තියට අනුගත වීම ගැන මහාපරිනිබ්බාණ සූත්‍රයේ ඇත්තේ කුමන කොටසේද - මහාසතර සතිපට්ඨාන සූත්‍රයේ ඒකායනො අයංමග්ගෝ යන්න ඒ කොටස හා ගැටෙනවා නොවේද * පඨම සෘදිපාද සූත්‍රයේ සංකාර සමන්නාගතං ලෙස සඳහන් වන්නේ කුමක්ද * මහා සතරසතිපට්ඨාන සූත්‍රයේ පූර්වකෘතියේ උජුංකායංපනිදාය ආදී කොටසේහි සතෝව අස්සසති සො සතෝව පස්සසති යනු යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමටද * බුද්ධ භූමිය සහ බුදුදහම ඉන්දියාවට පවරා බුදුහිමියන්ද ඉන්දියානුවකු කරන්නට වෙර දරන පිරිස් සද්ධර්මයට සහ දහමට කරන්නේ අගෞරවයක් නේද ස්වාමීන්වහන්ස* දිට්ඨි සංයෝජන සහ විපරීත දිට්ඨියේ සිටි අයෙක් සංමාදිට්ඨියට පත්වීමේදී සිදුවන ක්‍රියාවලිය * වෛද්‍ය උපකරණ ක්ෂෙත්‍රයේ යෙදී සිටින අයෙකුට සේවය අනුව යම් පිනක් ජනිත වේනම් එය කුසලයක් බවට පත් කරගත හැකිද * විදේශ රැකියාවෙන් මිදී ලංකාවට පැමිණ රැකියාවක් කිරීම වැලකීයන්නේ ඒ රට සමඟ ඇති යම් ණයගණුදෙනු වක් නිසාද * මේ ලෝකයේ ඇත්තේ චිත්ත ධර්ම තාවක් පමණක් බව තේරුම් ගැනීමෙන් ලෝකයෙන් එතෙර විය හැකිද * අත්ථි ඉමස්මිං කායේ යනු කුමක්ද >>> | |
මීරිගම 2020-11-07 සසර ගමනට සහ සසරින් මිදීමට උපකාර වන පටිපදා ගැන * මිච්ඡා- සංමා - මජ්ජිමා - සක්කාය සමුදය ගාමිණී - සක්කාය නිරෝධ ගාමිණී - අනරිය - අරිය - සේඛ-පටිපදා * පරිමුච්චති දුක්ඛස්මාති වදාමි ලෙස දෙසූ බුදු දහම * අභිසංකාර නිසා උපදින අවිජ්ජා අනුසය * අපුඤ්ඤාභිසංකාර නිසා බිහිවන පටිඝ අනුසය * චතු අරිය සච්ච තුල පෙන්වන සක්කාය ගාමිණී පටිපදාව සහ සක්කාය නිරෝධ ගාමිණී පටිපදාව * යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං* මත් වෙන පිලිවෙත සහ මතින් මිදී නිදහස් වෙන පිළිවෙත * සතරකමටහන් නොවඩා විපරිණාම ධම්ම පමණක් වැඩීමෙන් නිබ්බිදා විය හැකිද * මෙත්තානුස්සතිය වඩනවා යනු සිත පිරිසිදු කරගැනීමද, සිත කරුණාවෙන් පුරවා ගැනීමද* මරණානුස්සතිය කුමක්ද * තිපරිවට්ටය සහිත චතුඅරිය සච්ච ගැන පහදා දෙන්න * අසුභානුස්සතිය වැඩීම යනුපහදා දෙන්න.* අරිය උපවාදයක් සහ කම්මාවරණයක් සිදුවන ආකාරය පහදා දෙන්න * අරියමඟ යන උතුමකු විසින් සංඝභේදයට තුඩුදෙන ප්‍රකාශයක් වුවොත් එයින් මිදෙන්නට හැකිද * යම් කෙනෙක් හොඳින් බණ ඇහුවත්,දැනගත්තත්, බුද්ධ භාවනා කළත් එය ප්‍රායෝගික ලෙස කළ නොහැක්කේ කම්මාවරණ නිසාද * සතර සතිපට්ඨානය නිවැරැදිව වඩන ආකාරය පහදා දෙන්න *සොතාපන්න ඵලය ලබන්නට ගිහි ජීවිතයේදී හැකිද ,නැතිනම් අනගාරික විය යුතුද.* ශාරීරික සහ මානසික පීඩා රැසක් විඳිමින් පවුලේ අයට සලකන්නට සිදුවී ඇත්තේ ඇයි.* වැරදි මඟයන අයෙක් ඉන් මුදාගැනීමට අවවාදයක් දුන් විට ගැටුමකට ඒ නම් වැරැද්ද පෙනිපෙනී නිශ්ශබ්දව සිටීම සුදුසුද * අතීත හෙළබිමේ භූමිකම්පා ආදියෙන් භූමිය අඩුවීමට හේතුව කුමක්ද *පරදත්තූප ජීවීන්ට පින්දීම පිළිබඳ විග්‍රහයක් * යමෙක් අටලෝදහම තුලින් රාග,ද්වේශ මෝහ හඳුනා ගත්තේ නම් එය පටිච්ච සමුප්පාදයට අනුගත කරන්නේ කෙසේද * කාම - භව - දිට්ඨි - අවිජ්ජා - ආසව ප්‍රහාණය යනු ඕඝ හතර තරණය කිරීම මද* සමහර අය බණ ලෙසට දෙව් බ්‍රහ්ම ලෝක ගැන අගය කරමින් දේශනා කිරීම හරිද*.යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමට ධර්මය ගැන දැනගත යුතුද * බුද්ධ ශක්තිය ට අනුගත වන ආකාරය පහදා දෙන්න * යෝනිසෝමනසිකාරය පෘතග්ජන අය ඇතිකරගත හැකිද * බුද්ධශක්තියට අනුගත වන ආකාරය පහදා දෙන්න * පළමුව සිදුවන්නේ මුල්ම සංයෝජන තුන ඉවත් වීමද, සෝතාපත්තියට පත්වීමද * අත්ථීමස්මිං කායේ යන්නෙහි අරුත කුමක්ද * පංච පරියාය ගැන පහදා දෙන්න >>> | |
2020-10-31 මීරිගම බුද්ධ දේශනාවේ පෙන්වන උභතෝභාග විමුක්තිය * තිපරිවට්ටය සහිතවූ චතු අරිය සච්ච * පිරි - අපිරි- පිරිසිඳ දැකීම * නිවන පමා කරන ධ්‍යාන තදස්සාදේති වීම *චතුසුවහරේසු පච්චුප්පට්ඨිතාහෝති ඥාණමත්තාය පතිසතිමත්තාය * නතෙබවංඅට්ඨමං ආදියන්ති * බව සහ ජාති * යායංතණ්හා පොනොභවිකා තත්ත්‍රතත්ත්‍රාභිනන්දනී * බව උදුරා දැමීමට උපකාර වන චතුරාරක්ඛා * සංසාර දිට්ඨිය - ධම්මොසංදිට්ඨිකො වීම * නිච්චො, දුවො, සස්සතො අවිපරිණාම ධම්මො * බෞද්ධයෙක් යනු * කෙලෙස් මුල් උදුරා දමන මාර්ග හතර * බව සංයෝජන සහ උපප්පත්ති සංයෝජන *අනාගාමීව සිට ජීවිතයෙන් සමු ගන්නා අයෙකුට අරහත් බවට පත්වීම පිණිස භාවනා කළ යුතුද * ආනාපාන සතිසමාධි භික්ඛවේ ඒකධම්මො භාවිතො බහුලීකතෝ * දස අනුස්සති * අස්ස - පස්ස වෙනුවට ආශ්වාස ප්‍රාශ්වාස ලෙස සංස්කෘත වචන යෙදීමෙන් බුද්ධ භාවනාව යටපත් කළ අයුරු*අනිච්ච දුක්ඛ අනත්ථ වෙනුවට අනිත්‍ය- දුක්ඛ- අනාත්ම යොදා තිලක්ඛණය වැසීම * පුබ්බේතකතපුඤ්ඤතා ශක්තිය ගැන පහදා දෙන්න *තුන්තරා බෝධිය * කාමතණ්හා , රූප තණ්හා, අරූප තණ්හා ගැන * සියලුම කර්මබීජ අවසන් වී අරහත් බවට පත්වූවත්, ඊට පසුත් කර්ම විපාක දෙන්නේ ඇයි * මගඵලයකට පත් නොවූවත් මඟඵලයක් ලැබූවෙකු ලෙස තමන්ටම සිතෙන්නේ අන් අයගේ නිවන වැසූ නිසාද * විපාක පිණිස මනෝමය කායේ කර්ම බීජ එකතුවන ආකාරය සහ සත්දිනකින් සමුදය වැයවන ආකාරයත් පහදා දෙන්න * ජාතසෝතාපන්න අයෙක් මස් අනුභව කරයිද *පංචස්කන්ධයේ රූප උපාදානය කරගැනීම වැටහුනත් සංඥා සංකාර විඥ්ඥාණ උපාදානය කරගැනීම නොවැටහේ, ඒ ගැන පහදා දෙන්න *සතර සම්මප්පදාන පහදා දෙන්න * ලොව්තුරා බුදුබව පතා සිටින්නෙකුට මේ ජාතියේදීම අරිහත් බවට පත්විය හැකිද * අව්‍යාකත සිතක සමුදය උපදිනවාද * සිව්හෙළයේ සිටි නාගගෝත්‍රික ජනතාව ඈත අතීතයේ දි පිටින් පැමිණි අයද *උප්පත්ති සංයෝජන සහ බව සංයෝජන පහදා දෙන්න* සංකාර,අභිසංකාර, අභිනිවේසානුසය යනු *මඟඵල ලැබීම අනුව සංයෝජන එකිනෙක ඉවත් වන අයුරු * මිහිඳු හිමියන් විසින් අනුරාධපුරයට පැමිණ සංදේශනාවක් දේශනා කිරීම ගැන >>> | |
2020 වප් පෝය අජ්ජෝසාය ඨිත්ඨති -පරියෝදාය ඨිත්ඨති * අස්මිමානය *සංසාරදෘෂ්ඨිය * උපාදානය සිදුවන්නේ කෙසේද *සක්කාය සමුදය ගාමිණී මඟ - සක්කාය නිරෝධ ගාමිණී මඟ * මරණානුස්සතිය ආනාපානසති සමාධි ලෙසින් වැඩීම * සමුදය නිරෝධයට උපකාර වන අරි අටඟ මග* සතර කමටහන් භාවිතා කරන ආකාරය පහදා දෙන්න * පුද්ගලයෙකුගේ කර්මය තීරණය කිරීමට පංච නියාම ධර්ම බලපානවාද *මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසාන කොටසේ සඳහන් වන "පයිරුපාසානය" ගැන පහදා දෙන්න* සෝතාපන්න පුද්ගලයෙක් මිය ගියපසු පින් පැමිණවීමේදී ඒ පින ඔහුගේ නිවනට උපකාර වේද * විරිය ඉන්ද්‍රිය ගැන පහදා දෙන්න *සෝතාපන්න පුද්ගලයෙක් නැවත උපදින "කෝලංකෝල"තත්ත්වය ගැන පහදා දෙන්න *පඤ්චස්කන්ධය උපාදාන කරගන්නා ආකාරය ගැන පහදා දෙන්න * අරහතුන් වහන්සේගේ මනෝමය කාය ගැන පහදා දෙන්න * පංචාංගික සමාධිසූත්‍රයේ දැහැන් වැඩීම යනු නිවන් මගද * සමුදය නිරෝධය කොට අරහත් බවට පත්වීම දක්වා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය ආදී පියවර සිදුවන්නේ එම අනුක්‍රමික පිලිවෙලටමද * නිරෝධය යනු අරමුණු දිගේ සිතරෝදගැසීම නැවැත්වීමද* *පටිච්ච විමකින් තොරව ආස්සාදයක් හට ගත හැකිද *පුඥ්ඥ,අපුඥ්ඥ,අනෙඥ්ඥ අභිසංකාර නිවන වසන අයුරු *අරහන්ත මාර්ගයේදී ඉවත් කිරීමට තියෙන සංයෝජන ගැන පහදා දෙන්න *වංචක ධර්ම නිසා මාර්ගය වැසෙන අයුරු ගැන* බුද්ධානුස්සතිය වඩන්නේ කෙසේද* කැමැත්ත- රාගය - ඡන්ද රාගයෙන් ආරම්භ වන තිණ්නං සංගති ඵස්සො *කුසල් පොතක සටහන් කළ හැකිද *මරණයට පත්වීමට "කාලක්‍රියාකිරීම" යන්නෙන් හඳුන්වන්නේ ඇයි * වේදනා තණ්හා චේතනා ඵස්ස මනසිකාර සිතක් තුළ සැකසෙන්නේ අනුපිළිවෙලටමද * සෝතාපත්ති ඵල යෙන් පසු මග වඩන සේඛ පුද්ගලයා තුළ කිසිම කිසිදු ආකාරයක වැරදි දිට්ඨියක් ඇතිවිය හැකිද* සෝතාපත්ති ඵලයෙන් පසු ඉතිරි වන සංයෝජන හත දිට්ඨි වශයෙන් හැඳින්විය හැකිද * ඕඝතරණ සූත්‍රයේ ඇති දිට්ඨි ඕඝවලින් මිදී නිදහස් වන ආකාරය ගැන පහදා දෙන්න *අග්ගික්කන්දෝපම සූත්‍රය දෙසීමෙන් පසු පැවිදි පිරිස් අතර තුන් ආකාරයක ප්‍රතිඵල දක්වන්නට හේතු කවරේද * ජාතසෝතාපන්න කෙනෙක් අතින් ප්‍රාණඝාතයක් විය හැකිද .* හේතුඵලය සහ කර්මය අතර වෙනස * වා,පිත්,සෙම් සහ බුදු දහමේ ඇති රාග ද්වේශ මෝහ අතර සමානකමක් වේද*පොට්ටපාද සහ ව්‍යාපාදය ගැන පහදා දෙන්න * බුදුපියාණන් හට භාග්‍යවතුන්වහන්සේ ලෙසින් ආමන්ත්‍රණය කළේ ඇයි * අරහතුන් වහන්සේ කෙනෙක් නැවත මව්කුසක උපදිනවාද * අව්‍යාකත සිත් ගැන සහ පටිච්චසමුප්පාද ධර්මයේ තිපරිවට්ටය ගැන * පින් වෙනුවට කුසලය අනුමෝදන් කළ හැකිද >>> | |
2020-10-18 මීරිගම සුතවත් අරියසාවකයා සහ අස්සුතවා අස්සුතවා පෝතුග්ජනො ගැන * ලෝක ධර්මය - අලෝකෝ උදපාදී* බුද්ධ දේශනාවේ පෙන්වන ලෝක තිස් හයක් * නිච්චො, දුවො, සස්සතො, අවිපරිණාම ධම්මො * නිරෝධ කළහැක්කේ මොනවාද * විඥ්ඥාණ ශක්තියක් උපදින්න ටත් සමුදය බිහිවීමටත් හේතු * සසර දුකට හේතු වන සංසාර දිට්ඨිය * සමුදය යනු * පච්චුප්පට්ඨිතාහෝති ඥාණ මත්තාය පටිසතිමත්තාය අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති * සංසාර දිට්ඨිය *අනුස්සති භාවනා සමථ විපස්සනා ලෙසින්* පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා සතෝව අස්සසති සො සතෝව පස්සසති *අනතිවත්ථ නට්ඨෙන තදූපකවිරියවහට්ථනාට්ඨෙන ආසේවනට්ථේන භාවනා කළයුතු ආකාරය සහ නිවන වසන කසින පිරියම්* අප්‍රාණවාචී වස්තු සමඟ ණයගණුදෙනු ඇතිවන අයුරු සහ ඉන් මිදීම * මිනිසෙකුට ඕපපාතික උපතක් ලැබිය හැකිද * අන්තර්භවික සසංකාරික ගන්ධබ්බ අයෙක් අරහත් බවට පත්වන්නේ කෙසේද * මාගධී ශබ්ද සංඥා සහ අට්ඨක්කරා තීනිපදා * හිරිවඩුන්න බෝධිය අසල බුද්ධශක්තියට අනුගත වන සද්දස්සකුලපුත්තස්සයෙකුට බාධාකරන චීවරධාරියෙකුට කෙබඳු ඵල විපාක ලැබේද * සෝතාපන්න සිට අරිහත් මඟ දක්වා මඟ වඩන අයෙක් තුල යම් පෘතග්ජන සත්වයෙක් ගේ ගති ඉතිරිව තිබේද * නිල්ලක්ගම බෝධිගරය බුද්ධ ඉතිහාසයට සම්බන්ධයක් තිබේද * චතුඅරියසච්ච අවබෝධ වන්නේ සංමාදිට්ඨියට පෙරද,පසුවද,එකටමද * සමාජයේ එදිනෙදා දක්නට ලැබෙන සුවදායී හෝ දුක්ඛිතදේ හේතුඵලයක්මද * මව් පිය එක් වීමකින් තොරව කුසක ජීවයක් තැන්පත් කිරීමට ආධ්‍යාත්මික ශක්තියක් ඇත්තෙකුට හැකිද *බුද්ධ දේශනාව අනුව මිනිසෙකු ආයුෂ ඉතිරිව තිබියදී මියයනවාද * තම නිවසේ ඇතිකරන සුරතල් සතුන් විසින් අන් සතුන්ව දඩයම් කිරීමේදී තමන්ට වගකීමක් වේද * ජීවිත ඉන්ද්‍රිය නිවනට උපනිශ්‍රය වන අයුරු පහදා දෙන්න * ජවන්සිත් යනුපහදා දෙන්න * සැමියාගේ අඩම්තේට්ටම් නිසා වන දැඩි සිත්වේදනාවෙන් අත්මිදෙන්නේ කෙසේද *වනවාසී වීම නිවන්මඟ වැඩීමට උපකාර යක් වේද * යමෙක් නිවන පූරණය කරන අවස්ථාවේදී ඇති වන පාරිශුද්ධ බව චිත්ත සංතානයේ තිබූ දෙයක්ද,මනෝමය කායේ තිබූ දෙයක්ද * ධම්මොසංදිට්ඨිකො වී සතර ආහාර නිරෝධය මගින් නිබ්බිදා විය හැකිද *මොළයට පංච ඉන්ද්‍රියමගින් එන සංඥා අනුව කටයුතු කිරීමේදී මනසත්, මොලයත් අතර සහ සම්බන්ධයක් තිබේද * ත්‍රිජකාය - ගැන කෙටි විග්‍රහයක් * සීලානුස්සති සහ චාගානුස්සතිය ගැන *ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ එන අප්පටිකූලේ පටික්කූල සංඥ විහරති,යන්නෙහි ධර්මාර්ථය * පටික්කූල මනසිකාරය - ඉන්ද්‍රිය භාවනාව ගැන කෙටියෙන් *ගිරිමානන්ද සූත්‍රයේ ඇති දස සංඥා * භූරිපඤ්ඤ තථාගත ,සංදිට්ඨික අකාලික,සුපටිපන්න අනුත්තර යන කරුණු තුන * සැප දකින තැනම ඇති දුක ගැන වැටහේ,ඉන් මිදෙන්නට කුමක් කළයුතුද * අදුක්ඛම අසුඛ වේදනාව ගැන පහදා දෙන්න * ප්‍රිය සුචි සුව දෙයක් ඉවත් කලහැක්කේ සුඛා පටිපදාවෙන්ද * ඕරම්භාගිය සහ උද්දම්භාගිය සංයෝජන පිළිබඳ විග්‍රහයක් >>> | |
2020-10-17 මීරිගම අවිජ්ජාව හේතුවෙන් සංකාර හේතුවෙන් විඥ්ඥාණ හේතුවෙන් නාමරූප හේතුවෙන් සලායතන හේතුවෙන් ඵස්ස - සංඵස්ස හේතුවෙන් වේදනාව හේතුවෙන් තණ්හා හේතුවෙන් උපාදානය හේතුවෙන් සංභවංති වීම * යායංතණ්හා පොනොභවිකා ලෙස පැවැත්ම පවත්වාගෙන යාම * සමුදය බිහිවන ආකාරය තේරුම් ගතයුත්තේ කුමක් පිණිසද * සමුදය නිරෝධයෙන් නානුසේති ලෙස අනුසය නූපදවා නැවැත්වීම * කළු ධර්ම ප්‍රහාණය කිරීමට මඟ පෙන්වන කුසලමූල පටිච්චසමුප්පාද විග්‍රහය * පුඥ්ඥ පාප පහීනස්ස කළයුත්තේ ඇයි* අභිසංකාර නිසා නිවන වැසෙන අයුරු සහ අභිසංකාර නැවැත්වීම නිවන් මඟට උපකාර වන අයුරු * ප්‍රාර්ථනා හෝ යාඥ්ඥා බුදු දහමද * අසේස විරාග නිරෝධෝ ලෙස සමුදය නැවැත්විය යුතු බව *කුසලයට උපකාර වන ඉන්ද්‍රිය සංවරය *බාලසමාගමෙන් මිදී නිදහස් වන්නේ කෙසේද * බුද්ධ,බෞද්ධ, යනු පුද්ගල යෙක්ද, ක්‍රියකාර කමක්ද* චර ධර්ම නවත්වා චරණ ධර්මවල පිහිටීම* ගච්චාමි සරණං බුද්ධං, ධම්මං,සංඝං යනු * කෙළෙස් බව උදුරා දැමීමට මඟ පෙන්වන බුද්ධ ධර්මය * බුද්ධ ශක්තිය ගැබ්වී ඇති ස්ථානවල වටිනාකම * තමා තුළ පවතින කෙලෙස් ඉවත් කළයුත්තේ කවුද * අත්තාහි අත්ථනො නාථොකොහිනාථො පරොසියා * සබ්බූපදි පජහති කිරීම * නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වීම* යෝනිසෝ මනසිකාරය සහ අයොනිසොමනසිකාරය හඳුනා ගතයුතු බව * සිතුවිලි එකිනෙක පහළවන්නේ රාගය ද්වේශය මෝහය නිසාද,රාග ද්වේශ මෝහ නිසා සිතුවිලි පහල වේද* දීඝංවා සහ රස්සංවා ලෙස කෙලෙස් ගති මතුවන්නේ කෙසේද * කෙලෙස් උපදින බව දැනුනත් ඒ කෙරෙහිම සිත දිවයයි නම් චතුරාරක්ඛා වැඩීම නිවැරැදිව පිළිවෙලට කරන්නේ කෙසේද * ලෝක අඳුර ගැන විග්‍රහයක් * හිරිවඩුන්නේබෝධි භූමියේ බුද්ධශක්තිය කොපමණ ප්‍රදේශයක් පුරා පවතීද * සංකාරසිතදිගේ ආපහු බැලීමෙන් එය නිරෝධ වෙනවාද ,සමථයට පත් වෙනවාද *සංකාර පිලිබද විග්‍රහයක් සහ අභිනිවේසානුසය * ඉමිනාපුඤ්ඤ කම්මේන ගාථාවෙන් පෙන්වන නිවන් මඟ * ඇතැම් විට හටගන්නා චිත්තාවේග එන්නේ සංසාර ගති නිසාම විය හැකිද * කර්මය යනු හේතුඵල දහමේ කොටසක් පමණද * ආධ්‍යාත්මික පිරිසිදු ශක්තියෙන් ඉහළම තැනකට පත්වන අයත් පහළම තැනට බසින අයත් ඉන්නා භූමිය හෙළබිමද * ඉන්ද්‍රියපරෝපරියත්ත ඥාණය ගැන පහදා දෙන්න * පංචනියාම ධර්ම පිළිබඳව කෙටි විග්‍රහයක් * ණය ගණුදෙනුවෙන් නිදහස් වීමේ ක්‍රියාවලිය ආයුෂය කෙරෙහි බලපානවාද * නාමරූප පරිච්ඡේද ඥාණය සහ පටිච්චසමුප්පාද දැන දැක නානුසේති කිරීම යනු එකක්ද *ජෛනමහාවීර තුමා සහ නිඝණ්ඨ නාතපුත්ත යනු එක් අයෙක්ද දෙදෙනෙක්ද * චත්තාරිමානි ඨානානි ස්ථාන තුනකම සද්ධර්මය පිලිගන්නා ගුණවත් සිල්වත් ස්වාමීන්වහන්සේලා සිටියදී මහාබෝධිය පිහිටි භූමියේ මිච්ඡාදිට්ඨිකයෙක් සිටීම හේතුවක ඵලයක්ද * සබ්බෙ සංකාරා අනිච්චාති - දුක්ඛාති ගාථාවේ ධර්මාර්ථය * මධ්‍යම ප්‍රතිපදාව යනු බුද්ධ දේශනාවද * දෙව් මිනිස් අයට මනසත් තිරිසං ආදී පිරිස් වලට "ඉව" කුත් පිහිටන්නේ ඇයි *මිනිසකුට ඒ දෙකම පිහිටිය නොහැකිද * සඥ්ඥාවේදයිත නිරෝධ සංමාපත්තියට සමවැදි ධර්ම දේශනාවක් කළ හැකිද * අරහත් ඵලසමාපත්තියට සමවැදී සිටින අවස් ථාවක යම් කර්ම ඵලයක් නිසා විපතකට පත් වූවොත් එයින් විපතකට පත්වේද * අට්ඨධම්මා අභිඥ්ඥෙයියං අභිභායතනානී යන්නෙහි අරුත පහදා දෙන්න * හිරිවඩුන්න බෝධියමූලයේ වජ්‍රාසනය වසා දැමු ව්‍යාපාරික කිරිබත්ගොඩ හිමිගේ අසත් ක්‍රියා මාලාවේ ප්‍රතිඵලය කෙසේවේද * හිරිවඩුන්න සුද්ධ භූමිය පිටස්තර බෞද්ධ අයට තහනම් කිරීමේ ඵලය කෙසේ වේද * අවෙච්චපසාදේන බුද්ධේ,ධම්මෙ,සංඝෙ සමන්නාගතො ලෙස ධර්ම මාර්ගය අනුගමනය කළයුත්තේ ඇයි >>> | |
2020 අධි වප් පෝය (ප.ව.) ත්‍රිජකාය ගැන පහදා දෙන්න * මරණයෙන් පසු ඉදිරියට යන්නේ ත්‍රිජකාය අතරින් කුමක්ද * මනෝමය කාය ගති තැන්පත් කරන්නේ සිතිවිලි හරහා ද* සකෘදාගාමී මාර්ගඵලයේ දැක්වෙන කාමරාග - පටිඝ යනු දෙකක්ද* මිනිස් ලොව හැර අනෙක් තලවල අයත් පාවිච්චි කරන්නේ ආයතන හයමද *මුදිතා ගුණය සහ උපේක්ඛා ගුණය අතර වෙනස කුමක්ද *අනුපදිසේස පරිනිබ්බාණ සහ සව්පදිසේස පරිනිබ්බාණය යනු කුමක්ද *ඛණ සම්පත්තිය සහ බුද්ධ ශක්තියට අනුගත වීම ගැන කෙටියෙන් පැහැදිලි කරන්න *භවය, භව, යනු පහදා දෙන්න *බුදුපියාණන් වහන්සේ දේශනා කළේ පුනරුත්පත්තියද පුනර්භවයක්ද* කායේ කාය යනු කුමක්ද * අට්ඨි ඉමස්මිංකායේකේසා ලෝමා ...යන තැන "කායේ" යනු කුමක්ද * භාවනාවට වාඩිවෙද්දීම නිදිමත එන්නේ ඇයි * පට්ඨානප්‍රකරණයේ ඇති කම්ම සහ විපාක ප්‍රත්‍යය ගැන පහදා දෙන්න * ස්වභාව ධර්මය ,නියාම ධර්මය සහ ධර්මතාවය යන තුනම එකක්ද * සසර ගමන නිශ්ඵල බව වැටහුනු අයෙක් නැවත උපතකට කර්මබීජ සකස් කරයිද * ධර්මය වැටහෙන බව දැනුනු සැණින් වෙන අයට දේශනා කරන්නට යාම සුදුසුද*පංචස්කන්ධය සහපංචඋපාදාන ස්කන්ධය පහදා දෙන්න * රූපාවචර අරූපාවචර ලෙස ඡ ධාතු විභංගයේදී බෙදෙන්නේ කුමන කොටස්ද* පෙරපින් ගෙවීයාම ගැනත් පින සහ කුසල් ජීවිතයට බලපෑම ගැනත් පහදා දෙන්න * පාරිලෙයිය වනය පිහිටියේ කොහිද * මියගිය ඥාතියකු භූතාත්මයක් ලබා නිවසේ සිටීනම් ඒ අය මුදවා නිදහස් කිරීමට කලයුත්තේ කුමක්ද * මහාසතරසතිපට්ඨාන සූත්‍රයේ, චිත්තේ චිත්තානුපස්සනාවේ විස්තර වන සිත්ගැන * කැබිලිත්ත පූජා භූමියේ විශේෂත්වය කුමක්ද * අළුතින් හදන නිවසක වාස්තු දෝෂ ගැන දහම අනුව පහදන්න * ධර්මාවබෝධ ලැබීමට තමන් දුක් විඳීමෙන්ම අත්දැකීම් ලැබිය යුතුද * මහාභූත හතරට අවකාශ, විඥ්ඥාණ, අප්‍රාණවාචී, ප්‍රාණවාචී දේවල් සියල්ල අයත්ද * සෝතාපන්නවූ අයටත්, ඊට එහා මඟඵල ලාභීන්ටත් මාරපාක්ෂික බලවේග වලින් උපද්‍රව විය හැකිද * ජාතසෝතාපන්න අයට සුතමයේ ඥාණය ලබා ගැනීමට පොත පතකින් හැකිද * රාහුල හාමුදුරුවන් අරහත් නොවී දෙව්දත් තෙරුන් හා එකතුව නොමඟ ගියාද * වනෙහි ගිජිඥාය කවියේ ධර්මාර්ථය කුමක්ද * මඟඵල නොලැබූ පෝඨිල හිමිගෙන් බණඇසූ අය මගඵල ලැබුවේ කෙසේද *ඉන්ද්‍රිය සංවරය නැති අයෙකුට නිවැරැදිව ආනපාන සති සමාධි භාවනාව කළහැකිද *මඟඵල ලබන විට එතෙක් ඉපදුනු ආසයසහ අනුසය ඉවත්වන්නේ එකින් එකද , එකවරද * පරතොඝොෂික ප්‍රත්‍යය ලබන අවස්ථාවේ දීම සංමාදිට්ඨියට පත්වේද * අරිහතුන්වහන්සේ කෙනෙකුගෙන් පරතෝඝෝෂික ප්‍රත්‍යය ලැබූ අයෙක් පසුව පොතකින් හෝ වෙනත් කෙනෙකුගෙන් හෝ බණ අසද්දී සංමාදිට්ඨියට පත්විය හැකිද * පීලනාර්ථය යනු කුමක්ද * පින සහ කුසලය පහදා දෙන්න * පෙරුම් පුරන බෝධිසත්වයෙක් කලහකාරී ලෙස හැසිරේද * කර්මබීජ පොදිය ඉවත් කිරීමට සෝතාපන්න අයෙක් කුමක් කළයුතුද * සංඝභේද කරගත් අයෙකුට ධර්මඥාණය පිරිහේද * ඕපපාතික අයට ගැබ් කාලයක් තිබේද ද >> | |
2020 අධි වප් පෝය (පෙ.ව.) අනිච්චාති ,දුක්ඛාති වූ සබ්බේසංකාර සහ අනත්ථාතී වූ සබ්බෙ ධම්මා *අනිච්ච දුක්ඛ අනත්ථ - අට්ඨක්කරා තීනිපදා * බුදුවරයෙක් පහළවන්නේ කුමක් සඳහාද *තුන් ආකාරයක අනුසය උපදවා සකසා ගත් සමුදය කෙළෙස් පොදියක් ලෙස මනෝමය කාය තුල තැන්පත් කර ගැනීම * රූපං ජිරති නාමගොත්තං නජීරති* ඛීණං පුරාණං ගාථාවෙන් පෙන්වන නිවන* බෞද්ධයෙක් වීමට නම් අනුගමනය කළයුතු මඟ කුමක්ද *යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * අනුසය නූපදවාම නානුසේති කිරීම * රුජ්ජති, විරුජ්ජති, අනුරුජ්ජති, පටිවිරුජ්ජති ලෙසින් කරන සංකාර * ධම්මොහවෙ රක්ඛති ධම්මචාරී * නතෙබවංඅට්ඨමං ආදියන්ති- බවහතක් යනු* එත්තේසංඋප්පජ්ජමානාඋප්පජ්ජති,පහීයමානා පහීයති, නිරුජ්ජමානා නිරුජ්ජති *නිවනවසන තුන් ආකාර වූ අභිසංකාර* තුන්තරා බෝධිය ගැන* කෙනෙක් ජාත සකෘදාගාමී ලෙසින් ඉපදිය හැකිද *කායේකාය සහ සබ්බකාය ගැන * පසේබුදුවරයා සහ ලොව්තුරා බුදුවරයා අතර වෙනස කුමක්ද * ධර්මය මතුවන විට තවත් අරහතුන් වහන්සේලා බිහිවිය හැකිද * නොගැලපෙන දේකට තම අභ්‍යන්තරයේ ගැටුමක් එද්දී ඉන් ඉවත් වන්නේ කෙසේද *ශෝචති,කිලමති, පරිදේවති උරත්තාලික්කන්දති, සංමෝහංආපජ්ජති* අටමහකුසලය යනු පිංකම් අටක්ද* නිබ්බාණ මඟ පූරණය සඳහා ඒක ධම්මො කුමක්ද * මනෝමය කාය යනු ශක්තිප්‍රභවයක්ද* ත්‍රිජකායේ ක්‍රියාවලිය පිළිබඳව පහදන්න *අස්සාස - පස්සාස යන්නෙහි ධර්මාර්ථය කුමක්ද * සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පත්වූ විට හුස්ම රැල්ලට කුමක් වේද* අනිච්ච දුක්ඛ අනත්ථ වෙනුවට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස ගැනීම සංඝභේදයක් වේද * කෙළෙස් හටගන්නේ නාම රූප වලින්ද *බෝසත් වරුන් සිටින බිම සහ එවන් අය මඟඵල නොලැබීම ගැන පහදන්න *අයංවස්සාන කාලෝ සහ උච්චාසයන මහාසයනා ගැන පහදා දෙන්න * සිවථිකායක් පණුවන් ගහණවීම ගැන පහදා දෙන්න * පතිරූප දේශය සහ බුද්ධ ශක්තිය ගැන* මනෝමය කාය තුල අලෝභ,අද්වේශ අමෝහ ,තුනත් පවතිනවාද *දස අකුසලයට සුරාමේරය මජ්ජපමාදට්ඨානා ඇතුළත් නොවන්නේ ඇයි - දස අකුසලයෙන් මිදී මිදීම යනු දස කුසලයද *අට්ඨපුරිස පුග්ගලා කියන්නේ සතර මඟ සතර ඵලය ද *අරිඅටඟ මග පිළිවෙලින් පූරණය වන්නේ කෙසේද* සම්මා දිට්ඨියට පත්වූ පුද්ගලයෙක් තුළ අනුසය උපදින්නට හැකිද >>> | |
491. නිකවැරටිය (2020-09-27) | |
12. බුද්ධ භාවනා - මීරිගම (2020-09-18 am) |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260
261 262 263