අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය 
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය 
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? 
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම 
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් 
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා 
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච 
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? 
අත‍්තදීප සුත‍්තං (2022-11-05) අත්ථ දීපා භික්ඛවෙ විහරථ අත්ථ සරණා අනඤ්ඤ සරණා * අස්සුතවත් පෘතග්ජනෝ අරියානං අදස්සාවී- අරිය ධම්මෙ අකෝවිදෝ - රූපං අත්ථතො - රූපවන්තං - අත්තනිවා රූපං - රූපස්මිංවා අත්ථානං ආදී සතර ආකාරයටම උපාදානය කරගනී * පංචස්කන්ධය ගැන අවිපරිණාමං සේ දකී. ආබාධංති බව නොදනී - අත්ථසේ උපාදානය කරගනී.ඒ අනුව සෝක පරිදේව ආදීකොට ඇති දුකට පත්වේ. ධම්ම දීපා,ධම්ම සරණා අනඥ්ඥ සරණා සේ දකින සුතවත් අරියසාවකයා එහි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දනී - ඔහු ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති වූවෙකි. සෝක පරිදේව උපායාසා පහීයන්ති වේ * නේතං මම නේතොහමස්මිං - නමෙසො අත්ථාති සේ දකී * උපාදානේ භයං දිස්වා වූවෙකි * සෝක පරිදේව ආදී වූ දුක්ඛං පහීයන්තිවේ* තණ්හා - චන්දරාගය නිසා උපාදානය කරගත් දේ ශේෂව ගතියක් ලෙස මුල් බැස ගැනීම - පැවැත්මට හේතුවක් වීම * පංචස්කන්ධ කොටස් පහම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ලෙස ප්‍රත්‍යක්ෂ කොට දැක තණ්හක්ඛයො, විරාගෝ, නිරෝධෝ නිබ්බාණංති - සබ්බූපදි පජහති ලෙස උපාදානයෙන් මිදිය නිදහස් විය යුතු බව * නිච්ච සුඛ අත්ථ ලෙස ගත් සියල්ල අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ලෙස දැක විඝාත පරිදාහ කිරීම හෙවත් මරණානුස්සතිය * අට්ඨක්කරා තීනිපදා අරුත් විකෘති කිරීම නිසා ධර්මාර්ථය යටපත් වීමෙන් නිවන් මඟ වැසී යාම * බුද්ධං ධම්මං,සංඝං සරණං ගච්ඡාමි යන්න ධර්මාර්ථය - පසලොස් චරණ ධර්ම * විපස්සනා භාවනාව ගැන >>>>>> ජාතසෝතාපන්න පුද්ගලයෙක් දහම නොමැති කාලයක ඉපදී භාවනා කොට අනරිය ධ්‍යාන ලබනවාද *නාමරූප යනු පහදා දෙන්න * සඥ්ඥා වේදයිත නිරෝධ සමාපත්තිය යනු කුමක්ද * සුද්ධාවාස යනු බ්‍රහ්මතලයක්ද * බහු භාණ්ඩ - බහු බේසජ්ජ යනු පහදා දෙන්න *පිළිකුලක් ඇති වූ විට සතර කමටහන් වඩන්නේ කෙසේද * අට්ඨක්කරා තීනිපදා අරුත් පහදා දෙන්න * මනෝමය කායේ ක්‍රියාවලිය කුමක්ද * බව පච්චයා ජාති යන්න පහදා දෙන්න * උප්පාදෝපි, වයෝපි, පඥ්ඥායති යන්නෙහි පඥ්ඥායති යන්න පහදා දෙන්න * සුරාමේරය මජ්ජපමා,සහ මුසාවාදා වේරමණී ධර්මාර්ථ පහදා දෙන්න * බුද්ධ කාලයේ හෙළබිමේ සිටි නිගණ්ඨයින් ගැන මහාවංසයේ සඳහන්ද * තිලක්ඛණ භාවනාව ඇසුරින් මඟඵල ලැබීම සහ ධ්‍යාන මඟින් මඟඵල ලැබීම අතර වෙනස කුමක්ද * අතීතයේ සිදු වූ ධර්ම විකෘතියක් නැවත සිදු නොවීමට අප ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද * උපෙක්ඛාසිත ගැන පහදා දෙන්න * මනස පිරිසිදු කරගැනීමට ශරීර කූඩුව සහිත පංචස්කන්ධයම උපකාර වන ආකාරය පහදා දෙන්න * සංඥාව සහ නිමිත්ත යන පද දෙක ගැන පහදා දෙන්න | |
2022-10-24 රිදීමාලියද්ද | පරම සත්‍ය දේශනාව | Rideemaliyadda | |
12. බුද්ධ භාවනා - මීරිගම (2022-09-23 am) | |
11. බුද්ධ භාවනා - මීරිගම (2022-09-22 pm) | |
10. බුද්ධ භාවනා - මීරිගම (2022-09-22 am) | |
09. බුද්ධ භාවනා - මීරිගම (2022-09-21 pm) | |
වප් පොහොය 2022 මනෝමය කාය තුල මුල් බැසගන්නා ගති තුනක් * න මනසිකරණීයානං ධම්ම * සිතක් තුල උපදින විවිධාකාර මානයන් ගැන * කිංකුසලගවේසී - කිංසච්ච ගවේසී * අටලෝදහම සමඟින් අනුපරිවත්තංති වන ලෝකය * ප්‍රඥ්ඥාව යටපත් වී විඥ්ඥාණය මතු වන අවස්ථාව * තමන් විසින්ම නිර්මාණය කරගන්නා සංසාර බැම්ම * අනුරුජ්ජති - විරුජ්ජති - නප්පටිවිරුජ්ජති * ණයගණුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන පටිවිරතෝහෝති සීලය * අපෙක්ඛා - සාපෙක්ඛා- උපෙක්ඛා * පෘතග්ජන පුද්ගලයා ගේ පටන් අරිහතුන්වහන්සේ දක්වා උපෙක්ඛාවේ අවස්ථා සහ උපෙක්ඛාව උපරිමයට පත්වන අවස්ථාව දක්වා ගැන විග්‍රහය * විමුක්තංවා චිත්තං අවිමුත්තං චිත්තං ලෙස අරිය උපෙක්ඛාවෙන් ජීවිතය අවසන් වනතෙක්ම ආනපාන සතියෙන් වාසය කරන අරහතුන් වහන්සේ * දුක් පැවැත්මෙන් මිදී පරිමුච්චති දුක්ඛස්මාති තත්වයට පත් වීම * කුසලයෙහි පඨිත්ථාපේතුං - අකුසලෙහි වුට්ඨාපෙත්වා * අනුරෝධ විරෝධ සමාපන්නෝ - අනුරොධ විරොධ විප්පහීනෝ * සාරවූ සං නීසං කළයුතු බව >>>>> නිවාස මිදුල් පවිත්‍ර කිරීමේදී නොදැනුවත්වම කුඩා සතුන් මියයා හැකි අතර එයින් පාපයක් වේද - ඉන් වැළකෙන්නේ කෙසේද * අයංවස්සාන කාලෝ ගැන පැහැදිලි කිරීම * අටලෝ දහමේ පෙන්වන යස - අයස යනු කුමක්ද * හිරිවඩුන්නේ ජයසිරි මහාබෝධිය අසලදී ලැබූ අත්දැකීමක් ගැන පැනයක් * රුජ්ජති නිරුජ්ජති පටි විරුජ්ජති යන අවස්ථා රාග ද්වේශ මෝහ සමඟ ගැලපෙන්නේ කෙසේද පහදා දෙන්න * අරහතුන් වහන්සේලාත් ආනපාන කරන්නේ ඇයි * අතීතයේ ඉතා සුළු පිරිසක් වූ ලෝක මිනිස් ජනගහණය විවිධ ජාතීන්, ආගමිකයින් ලෙසින් බොහෝ පිරිසක් දක්වා වැඩි ඇත්තේ වෙනත් තිරිසං ලෝක සහ අපාගතව සිටි අය ඒවායින් මිදී මිනිස් ලොව උපත ලැබූ නිසාද - ඒ අනුව එවන් ලෝකවල සත්වයින් අඩු වී ගොස් ඇද්ද * මුදිතා යන්න පහදා දෙන්න * විනෙය්‍ය යනු කුමක්ද * පච්චුප්පන්නංචයො ධම්මො තත්ථ තත්ථ විපස්සති සහ භවිස්සති යන්න පහදා දෙන්න * සේවා ආයතනයේ ප්‍රධානියාදී ඇති අසාධාරණ උපදෙස පිළිපැදීමෙන් මා ණයගණුදෙනුවකට බැඳෙනවා නොවේද * යම් පුද්ගලයෙක් කෙරෙහි මතුවන ද්වේශය කොපමණ වාරයක් මෙත්තානුස්සතිය වැඩුවත් ඉවත් නොවන්නේ ඇයි * චේතෝවිමුක්තිය - ප්‍රඥ්ඥා විමුක්තිය - උභතෝභාග විමුක්තිය පැහැදිලි කර දෙන්න * ප්‍රියමනාප රූපයක් දුටු පමණින් සමුදය බිහි වේද * සද්ධාව සහ ආමිස සුවය අතර වෙනසක් තිබේද * චිත්තේ චිත්තානුපස්සනාව උදාහරණයක් සහිතව පහදා දෙන්න * අවිඤ්ඥාණික විඥ්ඥාණය ගැන පහදා දෙන්න * බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් මෑතකදී අපගේ ත්‍රිපිටක පොත් පිටපත් කරන ආකාරය පෙන්වන වීඩියෝවක්දකින්නට ඇත ඒ ගැන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමක් කරන්න >> | |
ධ්‍යානනිස්සය සුත්තං - 2 (2022-10-08) || සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ධ්‍යාන උපාදානය කරගැනීමෙන් නිවන වසන ආකාරය පෙන්වන ධ්‍යාන නිස්සය සූත්‍රය >> සය - අනුසය - නිස්සය * ධ්‍යානං නිස්සාය ආසවානං ඛයංවදාමි * කාමේහි විවිච්ච පාපේහි අකුසල ධම්මේහි විවිච්ච සවිතක්කං සවිචාරං පීති සුඛං ඒකාග්ගතා සහිතවූ අරිය ධ්‍යාන පහම ලැබූවත් ධ්‍යාන කෙරෙහි තදස්සාදේති තංනිකාමේති වූවෙක් නම් ඔහු මඟඵල ලාභියෙක් නොවන බව * පංචස්කන්ධයේ රූප ගතං ආදී කොට විඥ්ඥාණ ගතං සේ උපාදානය කර ගැනීම * රූපාවචර බවට පත්වීම * ධ්‍යානයත් අනිච්චතෝ දුක්ඛතෝ අනත්ථතෝ ආදී කොට ඇති මරණානුස්සතිය වැඩීමෙන් නිස්සය කළයුතුයි * යදිදං සබ්බ සංකාර සමථෝ පිණිස පමණක් උපකාර වන ධ්‍යාන * ධ්‍යාන ලැබීම හෝ චේතෝවිමුක්තියට පත්වීම ප්‍රඥ්ඥා විමුක්තිය නොවන බව * පච්චුප්පන්න යොධම්මො තත්ථ තත්ථ විපස්සති * කෙලෙස් මතු වෙද්දීම සමුදය නිරෝධය පිණිස ඒක ධම්මො ලෙස නිවැරදි වත් ප්‍රායෝගික වත් යුගනද්ධවත් වැඩිය යුතු ආනපාන සති සමාධි භාවනාව සහිතවූ අනුගමනීය පටිපදාව * භගවතො පණ සාවකෝ වූ බුද්ධ සාවකයෙක් ධ්‍යාන සුවය කෙරෙහි නොඇලෙන බව >>> යෝනිසෝ මනසිකාරය යනු අනිච්චතෝ- දුක්ඛතෝ- අනත්ථතෝ- ලෙස දැකීමද *ඉන්ද්‍රිය ධර්මයන් බලගැන්වෙන්නේ කුමන අවස්ථාවේ සිටද * සෝතාපන්න ඵලයට පත් වෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ධ්‍යානයක් ලැබෙනවාද * අනාගාමී ඵලයට පත්වූ පුද්ගලයෙක් මරණයට පත් වූවොත් නැවත මිනිසෙකුව උපදිනවාද * ධ්‍යානයෙන් සුවය ලැබීම මෝහයේම කොටසක්ද * සංවර සහ සංසිඳවීම යනු එකක්ද * සෝතාපන්න ඵලයට පත්වූ ගෝල ස්වාමීන් වහන්සේට දෙන දානය පෘථග්ජන නායක ස්වාමීන් වහන්සේට දෙන දානයට වඩා යහපත්ද * බුද්ධානුස්සතිය සහ මරණානුස්සතිය අතර වෙනස සහ චිත්තෙ චිත්තානුපස්සනාව යනු පහදා දෙන්න * සිත රෝද ගසන්නේ චිත්තජ කායෙන්ද * සමථය වඩන්නේ විපස්සනාවට නම් විපස්සනා පුබ්බංගම සමථය වඩන්නේ කුමක් පිණිසද * පඨම අරියධ්‍යානය ලැබූ පුද්ගලයා සෝවාන්වූ අයෙක්ද * එක් පුද්ගලයෙකු දකිද්දී මා සිතට එන අමනාපය ඉවත් කර ගන්නේ කෙසේද * පසළොස් ආකාරයේ චර බවින් නිදහස් විය හැකි පසලොස්චරණ ධර්ම පහදා දෙන්න * ද්වේශ සිත යනු සංසාරගත පුරුද්දක්ද * අන්තර්භවික අසංකාරික සහ සසංකාරික යන්න පැහැදිලි කර දෙන්න * ඒහි භික්ඛු භාවයෙන් පැවිද්ද ලැබීම යනු කුමක්ද * සෝතාපන්න ඵල ලාභියකු අතින් සිදුවිය හැකි පාපකර්ම මොනවාද * මෙතෙක් කල් මස්මාංශ අනුභව කළ යම් පුද්ගලයෙක් සෝතාපන්න ඵලයට පත්වූ පසු එහි ණය විනය තේරුම් ගෙන ඉන් වැලකෙනවාද * විශ්වයෙන් ලැබෙන පණිවිඩ ලෙස සමාජයට යම් පණිවිඩ ප්‍රකාශ කරන අය නිතර දකින්නට ලැබීම කෙබඳු තත්වයක් ද * විෂාදිය හෙවත් depression නම් රෝගය බුදු දහම මගින් සුව කරගත හැකිද * සබ්බ ආසව සහ අභිච්ච යන අවස්ථා දෙකෙහිම ඇත්තේ එකක්ද * එකම පාටක, දෙවර්ගයක මල් අතරින් එකක සුවඳ කෙරෙහි වැඩි කැමැත්තක් ඇති වීමෙන් බිහිවන අනුසය ඉවත් කිරීමටත් ආනපාන කළ යුතුද * දේවේශය තුල රෝද ගැසීම නිසා පටිඝය බිහිවේද - අනාගාමී පුද්ගලයෙක්ට නැවත ද්වේශයක් මතු වේද * ධාතු විභංග සූත්‍රය සවන්දීමේදී ජාතියෙන් ජාතියට පංචස්කන්ධයක් භාවිතා කොට ඉවත් කර නැවත නැවතත් එයම භාවිතා කරමින් යන බව දකිමි, එය නිවැරදිද * විඥ්ඥාණ ශක්තිය සහ මතක ශක්තිය අතර යම් සංබන්ධතාවයක් තිබේද * සතර කමටහන් වඩන පුද්ගලයෙක් තමා පඨමධ්‍යානය ලබා ඇති බව දැන ගන්නේ කෙසේද? | |
08. බුද්ධ භාවනා - මීරිගම (2022-09-21 am) | |
07. බුද්ධ භාවනා - මීරිගම (2022-09-20 pm) |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260
261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 280
281 282 283 284 285 286 287