අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
2018 නවම් පෝය (ප.ව) (01/31) සෝතාපත්තියට පත්වීමට ඒකායන මඟ කුමක්ද * යෙදෙන වෘත්තිය ණය වීමට හෝ ණය ගෙවීමට උපකාර වේද *සිවුපිලිසිඹියා පත්ලත් ශක්තිය පහදා දෙන්න *ගෝතම බුදුන් පිළිබඳ සෑම වැදගත් දේම පුන් පොහෝ දිනයකදී සිදුවීමට හේතුවක් තිබේද * චිත්ත නියාමය පහදා දෙන්න * සෝවාන් ඵලයට පත් වූ පසු සකෘදාගාමි අනාගාමී නොවීම රහත් බවට පත්වන අවස්ථා වේද * අරහතුන් වහන්සේ රස ආහාර වළඳින විට විඥ්ඥාණය ක්‍රියාත්මක වෙනවාද* කරණීය මෙත්ත සූත්‍රයේ දිග කොට සතුන් ගැන සඳහන් වීම ගැන ධර්මානුකූලව පහදා දෙන්න * විඤ්ඤාණ ආහාර නොමැතිව විඥ්ඥාණය මියයන බව හඳුනා ගන්නේ කෙසේද * මාගධී භාෂාව සහ ශබ්ද සංඥා යනු කුමක්ද * කිසිම පවක් හෝ පිනක් නොකරන පුද්ගලයෙකුට ඊලග චුතිය කෙසේ වේද *සියදිවි හානි කරගත් අයෙකුට නැවත මිනිස් උපතක් ලැබුණොත් ඔහුට දෙන පින් ගැනීමට හැකිද *සෝවාන් සකෘදාගාමි මගඵල ලාභියෙක් අසඤ්ඤ තලය ඉපදිය හැකි ද *මෙරට භික්ෂුණී ශාසනය අභාවයට ගියේ ඇයි *පසේ බුදුපියාණන් වහන්සේලා ධර්මය දේශනා නොකරන්නේ ඇයි * ලෝකයේ සියලු දේ හේතුඵල දහම අනුව වේනම් මිනිසුන් සත්වයින්ට අමතරව ගස් වැල් ගංගා ගල්, වැලි, මැණික්, ආදී දේවල් වටිනා නොවටිනා ලෙස බෙදී ඇත්තේ ඇයි * නමෝ තස්ස පාඨයේ ධර්මාර්ථය *අවිද්‍යාමූල සහ කුසල මූල පටිච්ච සමුප්පාද යන විග්රහ දෙකෙහිම ආයතන ගැනත්, අවිජ්ජාමුල විග්‍රහය පටන් ගන්නා ආකාරයත් පහදා දෙන්න * ගිහියන් අතර අරිය උත්තමයින් සිටිය හැකිද * මෝහ සිතක් හඳුනාගත් විට මරණානුස්සතිය වඩන ආකාරය පහදා දෙන්න * අලුත උපන් අයගේ සිත ප්‍රභාස්වර බව කියන්නේ ඇයි* කායගතා සති සූත්‍රයේ සහ සතරසතිපට්ඨාන සූත්‍රයේ ක්‍රම දෙකකට නිවන් මග පෙන්වා දෙන්නේ ඇයි * සංනිසීදති සහ නිසීදති පල්ලංකං ආභූජිත්වා යන දෙතැන්හිම නිසීදති යනු එකම අරුතද * ඉච්ච,පටිච්ච,ලාභිච්ච,මරිච්ච ආදී විග්‍රහය ඇත්තේ ත්‍රිපිටකයේ කොතැනද * සංසේදජ ක්‍රමයට උපදින ලක්ෂ සංඛ්‍යාත පණුවන් කුමන සත්ව කොට්ඨාසයක්ද * අඩු වයසින් මියයන අයෙක් සසරේ ජාති කීපයක්ම එසේ අඩු වයසින් මියයනවාද * මතු බුදුන් දැක නිවන් දකීවායි ප්‍රාර්ථනා කිරීම වැරදිද * බුද්ධ පූජාව තබා පූජාවේවායි අධිෂ්ඨාන කිරීම ප්‍රමාණවත් ද * බුද්ධ වර්ෂ පන්දහසකට පසු ධාතු පරිනිබ්බාණය වේද * සබ්බ චිත්ත සාධාරණ යන්න පහදා දෙන්න * වෙනත් චක්‍රාවාට වලත් බුදුවරුන් පහළ වෙනවද *හේතු ඵලය බැලිය යුත්තේ කුමන අවස්ථා වේදී ද*ආහාර හතරම ඇතිවන්නේ එකවරමද * සුසමාරද්ධාය යනු කුමක්ද *සීල අනුත්තර - චාග අනුත්තර පහදා දෙන්න *යමෙක් මිය ගිය විට ඥාතීන් හඬා වැලපීම නොනුසුදුසු ඇයි *දූරංගමං ඒකචරං ගැන පහදා දෙන්න * පස්සති සහ පස්ස යනු අරුත් දෙකක් ද *චාතුර්මහාරාජිකයේ සහ තුසිතයේ සිටින්නේ මඟඵල ලාභීන් නම් බෝසතුන් වහන්සේ තුසිතයේ සිට පැමිණියේ කෙසේද * පංචවසිතා මොනවාද * මියගිය ඥාතියා වෙනුවෙන් දානය දුන්පසු ඒ නිවසේ අයට කරදර එන්නේ ඇයි * ධර්මය දේශනා කිරීමට සුදුස්සෙක් වන්නේ කවුද * සතරමහා භූත සතර මහා ධාතු වන්නේ අවකාශ විඥ්ඥාණ නිසාද * මෝහය නිදසුනක් මගින් පැහැදිලි කර දෙන්න * ජීවිත ඉන්ද්රිය යනු කුමක්ද * බුදුවරයෙක් පහළවන විට මඟඵල ලාභි දෙවියන් සිටිය හැකිද >>>> | |
2018 නවම් පෝය (පෙ.ව) (01/31) සංසාර ණය * අත්ථි සුඛ,අනන සුඛ, අනවජ්ජ සුඛ, භෝග සුඛ * රාග ද්වේෂ මෝහ සාරලෙස ගන්නා සංසාර දිට්ඨිය* *චිත්ත වීථි, සංචේතනා , සංඵස්ස, සමුදය * තේසං හේතුං උදුරා දමා නිදහස් වන ආකාරය*අවිජ්ජාමූල - අවිජ්ජා නිරෝධ - කුසල මූල - ලෙස වූ තිපරිවට්ටයක් සහිතව දේශනා කළ පටිච්ච සමුප්පාද විග්‍රහය *සමුදය සම්භවං සමුදයෝ හෝති * ධම්මෝ සංදිට්ඨිකෝ වීම* චතුරාරක්ඛා ප්‍රායෝගිකවත් යුගනද්ධවත් ආනපාන සති ලෙසින් වැඩීම * තිලක්ඛණය ආනපාන සති ලෙසින් වැඩීමෙන් නිබ්බිදා තත්ත්වයට පත්වීම*අනතිවත්ථනට්ඨෙන භාවනා * ඒක ධම්මෝ භාවිතා බහුලීකතෝ යනු කුමක්ද* ප්රාණයාම භාවනාව නිසා බුද්ධ ආනාපානසති සමාධි භාවනාව යටපත් වීම * අවිද්‍යා අනුසය යනු පහදා දෙන්න*තුන්දොරින් සංඛාර උපදින ආකාරය ගැන * බුදු පිළිමයක් ඉදිරිපිට ආහාර පූජා කිරීම සුදුසුද* අනාගාමී පුද්ගලයා තුළ ඇති සංයෝජන මොනවාද * සෝතාපත්තියට පත් වූ පුද්ගලයෙක් ඉපදිය හැක්කේ කුමන තලවල ද * ගන්ධබ්බ ලෙසින් ගත කරන්නට පුද්ගලයෙකුට සිදු වන්නේ ඔහුගේ කර්ම බීජ අනුවද * නින්දේදී මරණයට පත්වන පුද්ගලයාට ඒ බව දැනෙනවද * තමාතුල මතුවන සුදු චිත්ත කිරණ උපාදානය කර ගැනීම සුදුසුද * විඥ්ඥාණයේ මායාවන් ගැන *දිට්ඨෙව දිට්ඨ මත්තං භවිස්සති ගාථාවේ ඇති නිවන් මඟ * සංදාවිස්සං අනිබ්බිසං *සෝතාපත්ති අංග හතර පූරණය කොටගෙන දස්සනීයානං සංවේජනීයානංවූ පසු මඟපලයක් ලැබේද * අද බුද්ධාගමේ ජනප්‍රිය දෙයක් වන පාංසුකූලදීම බුදු දහමට ගැලපේද - අනිච්චාවත සංඛාරා ගාථාවේ ඇති මරණානුස්සතිය *ආමිස සුව සහ නිරාමිස සුව ගැන *අස්ස පස්ස - ආනපාන ගැන පහදා දෙන්න * සකෘදාගාමී මාර්ග ඵලය පිළිබඳ පහදා දෙන්න *සිත ක්‍රමානුකූලව අපිරිසිදු වන සහ පිරිසිදු වන ආකාරය* පදපරම පුද්ගලයෙක් වුණත් මහා සතර සතිපට්ඨාන සූත්‍රය නිවැරදිව අනුගමනය කළොත් අවුරුදු හතක් තුල මඟපල ලැබිය හැකිද * ජවන් සිතක ශක්තියක් උපදින හැටි පහදා දෙන්න* මියගිය ඥාතියෙකු සිහිපත් කරමින් දුක් නොවී කළයුත්තේ කුමක්ද * සෝතාපන්න පුද්ගලයාට අදාලවූ "කෙත්හත" මොනවාද *සබ්බූපදි පජහති පහදා දෙන්න* නිබ්බිදානුපස්සී විහරති ගැන*කාය 36 පිළිබඳ ව පහදා දෙන්න* නහි සීල වතං හෝතී - අට්ඨක්කරා තීනපදා ගැන විග්‍රහයක්* සතර මඟ සතර ඵල අත්දැකීම් විඳ ගන්නට හැකි මිනිසත් බව *නිවැරදිව බුද්ධ පූජාව ඉවත් කරන්නේ කෙසේද * නිවැරදි ධර්මය බෙදා දීමට විරුද්ධ වන අයට නීවරණ ධර්ම ක්‍රියාත්මක වීම නිසා නිවන වසා ගන්නට සිදුවේ ද >>> | |
368. සූරියවැව (2018-01-28) සක්කාය දිට්ඨිය* පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු * යංසමාදානංතංවතං සංවරට්ඨේන සීලං * ඉන්ද්රිය අසංවරය නිසා චක්ඛු සෝත ඝාණ ආදී ඉන්ද්රියයන්, ඉන්ද්රිය බවින් ඉවත්වී ආයතන බවට පත් වීම * සීලෙහි පඨිත්ථාය * ආයතන අසංවර වීම නිසා නිසා තීනි දුෂ්චරිතය ක්‍රියාත්මක වීම * සතර සංවර සීලය ගැන විග්‍රහයක් * සංවර, චේතනා, ප්‍රහාණ,වේරමණී ,අවිතික්කම යන බුදුපියාණන් වදාල පංච සීලය *හේතුඵල දහම - ස්වාක්ඛාත ධර්මය *සම්මා සමාධි, සම්මා ඥාණ, සම්මා විමුක්ති*ඡන්ද රාග ප්රහාණය කොට ඡන්ද රාග විනයෙහි පිහිටීම*විවේක නිශ්රිත විරාගනිශ්‍රිත,නිරොධ නිශ්රිත වොස්සග්ගපරිණාමී චිත්තං * සිත දහම තුලින් විනිවිද දැකීම - වේදිතබ්බෝ විඤ්ඤූහිති * පරිඥ්ඥාතං පරිඥ්ඥෙයිය *තීනි දුෂ්චරිතය යනු පහදා දෙන්න * අපල යනු කුමන ඵලයක් ද * සිව්පසයේ ප්රමුඛ ස්ථානයට චීවරය ගැනෙන්නේ ඇයි - සිවුරු අබලන් වූ විට වෙනත් කටයුතු වලට පාවිච්චි කරන්නේ ඇයි * බ්රාහ්මුණාවා යන්නෙහි අදහස කුමක්ද * මාරයා සහ මාර දූවරු යන සංකල්පය ගැන * බුද්ධ පූජාව සතුන්ට ආහාර පිණිස දැමීම සුදුසුද * පින කුසලයක් කරගන්නේ කෙසේද * ඵුට්ඨස්සලෝක ධම්මෙහි චිත්තංයස්ස න කම්පති * චිත්තවීථියක පියවර ගැන * මානසික රෝගියෙකු අසිහිය නිසා දෙමාපියන් මරණයට පත් කලොත් ඔහුට ආනන්තරීය කර්මයක් උරුම වේද - එවැන්නෙක් සියදිවි හානි කරගත්තොත් ඔහුට පින් ලබාගත නොහැකිද * සබ්බෙසංකාරා අනිච්චාති පහදා දෙන්න * සංඝ සමාජය විවේචනය කිරීම අරිය උපවාදයක් වේද* සෝතාපත්තියට පත්වීමට භාවනා කිරීම අත්‍යාවශ්‍ය ද * සංකත ධර්ම වලත් ද්වතාවයක් තිබේද * සංඵස්ස අවස්ථාවේම සමුප්පාද ක්‍රියාවලිය නැවැත් වූවොත් සංභව වීම නවතිනවාද * ගීත ගායනාව සහ සවන්දීමෙන් රාගයක් උපදිනවාද * තම චිත්තකිරණ ශක්තිය සත්‍යක්‍රියාවකට යොදාගත හැකිද * මාගධී ශබ්ද සංඥා පදපරම ලෙස පරිවර්තනය කිරීම නිසා සංඝභේදය සිදුවේද * බුදුරජාණන් ලෙස නොකියා බුදුන් ලෙස සඳහන් කිරීම පවක්ද * නොඇලී නොගැටී තිලක්ඛණය අනුපස්සනා කළොත් නිබ්බිදා වෙනවාද * අඩු ආයුෂයෙන් මියයන අයෙක් නැවත නැවතත් අඩු ආයුෂයෙන් මියයනවාද * එවන් දෙයින් මිදෙන්නේ කෙසේද * මිනිසකුට ආයුෂය අවශ්‍යවන්නේ කුමක් පිණිසද* කර්මය සහ කර්මපථය ගැන පහදා දෙන්න * සිරිපතුල් වන්දනාව ගැන * ගොවිතැනින් යැපෙන අපට කෘෂිරසායන යොදන්නට වීමෙන් පව් සිදුවෙනවාද * මියගිය ඥාතින් භූතපේතයින් වී උපදිනවාද - ඒ අය සිහිපත් කොට පහන් දල්වා පින්දීම සුදුසුද - ඔවුන් යම් දේ ඉල්ලා සිටිනු සිහිනෙන් දුටුවොත් කුමක් කළයුතුද>>> | |
367. මාතර (2018-01-27) තණ්හා පඨිඝ අවිජ්ජා අනුසය බිහි වන ආකාරය * තමා කැමතිදේ තම වසඟයේම දිගටම පැවැත්විය නොහැකි බව- අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති * අසුචිනොපච්චවෙක්ඛති ලෙසින් දැකියයුතු බව* තිලක්ඛණය නිවැරදිව දැකීම *ආමිස - නිරාමිස - සුව සහ දුක - අදුක්ඛම - අසුඛ - සුඛ දුක* උපෙක්ඛා සිතින් කටයුතු කරන අරිය සාවකයා* පරිමුච්චති දුක්ඛස්මාති වදාමි * උපාදානයෙන් මිදී නිදහස් වී සමුදය නිරොධ ගාමිණී පටිපදාව පූරණය කර ගැනීම * විහරති,විහරස්මිති යනු දෙකක් ද * අකුසල් සිත සහ දස අකුසල් * සතර මහා භූත,ධාතු,සහ අවකාශ විඥ්ඥාණ * මනෝමය කාය - චිත්තජ කාය සහ කර්මජ කෝෂය * සසංකාරික සහ අසංකාරික අනාගාමී ගන්ධබ්බ අවස්ථා පහදා දෙන්න * බුද්ධ පූජාව තැබීමේ අරුත * සක්කාය දිට්ඨිය පහදා දෙන්න * ධර්මය යම් අවබෝධයක් තිබුණත් උපාදානයෙන් මිදෙන්නට අපහසු ඇයි * කම්මාවරණ වලින් නිදහස් වන ආකාරය* ඊලඟ ජාතියට චුති චිත්තයම හේතු වේනම් ජීවිත කාලය පුරා කළ පින් සහ කුසල් වලින් පලක් නොලැබේද * දෙවියන්ට පින්දීම සහ දෙවියන්ගෙන් යැදීම * වේමත්තතාවය ගැන පහදා දෙන්න * පරිවජ්ජනා පහාතබ්බා - අනාසනේ නිසින්නං අගෝචරේ චරන්නං * විරිය ඉන්ද්රිය මතුවීම යනු * දිට්ඨෙව දිට්ඨමත්තං භවිස්සති පහදා දෙන්න * බුද්ධානුස්සතිය පදවැල් ලෙස කියවීම පලක් වේද >>> | |
366. පෙරාදෙණිය (2018-01-21) නිවන් මඟට පිවිසෙන්නකු හට සෝතාපත්ති අංග පූර්ණය වීමට පෙර, මිනිසකු ලෙස පූර්ණයවී තිබිය යුතු යුතු කරුණු මොනවාද *අත්ථ, ධම්ම, නිරුක්ති,පටිසම්භිදා, නානාත්වය තේරුම් ගැනීමේ අවශ්‍යතාවය *කෙලෙස් මුල් උදුරා දැමීමට සබ්බාසව සූත්‍රය පෙන්වා දෙන පියවර හතක්* අයොනිසො මනසිකාරයෙන් කටයුතු කරන නප්පජානාති පුද්ගලයා* කුසලං -කුසලමූලං-අකුසලං අකුසල මූලං පජානාති පුද්ගලයා * දුරක්ඛාත හෝ අවක්ඛාත නොව ස්වාක්ඛාතවූ බුදු දහම * ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන සද්දස්ස කුලපුත්තස්ස වූ සුතවත් අරිය සාවකයා - ධම්මො සංදිට්ඨිකො - සම්මදක්ඛාතා - සම්මා දිට්ඨි * යෝධම්මො යොවිනයෝ සෝ භාසිතබ්බෝ *.ආගන්තුකේහි උප කිළිට්ඨේන උපකිලිට්ඨං.* සම්මා දිට්ඨියට පත්වීම නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය ඉවත් වී දස්සනේන සම්පන්න වීම* උපෙක්ඛාවෙ පියවරවල් පහ පිළිබඳව සහ සංඛාර උපේක්ඛා ඥානය පහදා දෙන්න * කෙලෙස් ගති ඕනෑම අවස්ථාක මතුවිය හැකිද * සෝතාපත්ති අංගහතර සහ චතුරාරක්ඛා අතර අතර සම්බන්ධයක් තිබේද * පුබ්බේතකත පුඤ්ඤතා ශක්තිය යනු පහදා දෙන්න* චත්තාරි මානි ඨානානි දැකගැනීමට දැඩි ආසාවකින් සහ කැමැත්තකින් යාම නිවන් මඟට බාධාවක් වෙනවද *මියගිය තැනැත්තෙක් වෙනුවෙන් වාර්ෂිකව දානය දීමේදී ඒ මියගිය දිනයම යොදාගත යුතුද * ප්රඥානුසාරී- වීර්යානුසාරී - සද්ධානුසාරී බුද්ධ ශාසන ගැන* කිරිදාන සහ කිරිබත් පූජාවන් * මහායානය සහ තුන්තරාබෝධිය ගැන සුළු විග්‍රහයක් * ද්ව සංඥාව යනු කුමක්ද * මට ලෝභ,ද්වේශ ,මෝහ සිතක් මතුවන විට මම, මට, ලෙස ගැනීම වැරදිද * අරහතුන් වහන්සේ සංකාර සිත පවත්වනවාද >>> | |
12. බුද්ධ භාවනා (2018-01-19 am) | |
11. බුද්ධ භාවනා (2018-01-18 pm) | |
10. බුද්ධ භාවනා (2018-01-18 am) | |
09. බුද්ධ භාවනා (2018-01-17 pm) | |
08. බුද්ධ භාවනා (2018-01-17 am) |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260
261 262 263