අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

392. 2018-07-24 දේශණය

2018 ඇසල පෝය (ප.ව.)

ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් වන ඒවං තිපරිවට්ටංද්වාදසාකාරං යනු පහදා දෙන්න * පිරි - අපිරි දෙකම - පිරිසිඳ දැකගත් අයෙකු ඒ ගැන ප්‍රත්‍යවේක්ෂා නුවණින් දකින විට පූර්ණ චිත්ත,කාය පස්සදියට පත්වේ නම් ආසය ඉපදීම නවතිනවාද * ඇස,කණ ආදී ආයතන හයෙන් ලෝභ,ද්වේශ, මෝහ උපදින විට නිවැරැදිව හඳුනාගැනීම සහ එය ඉවත් කරන ආකාරය කෙසේද * යම් රූපයක අනිච්ච දුක්ඛ අනත්ථ දැකිය යුත්තේ අජ්ජත්තිකවද බහිද්ධාවා ලෙසද * ආනාපානසති සමාධිය වැඩීමේදී ඇලීමක් හෝ ගැටීමක් ඇතිවන බව තමා තුලින්ම දැකගන්නේ කෙසේද *අව්‍යාකත සිත්, සංකාර සිත්,ක්‍රියා සිත් ගැන *අනිච්චාවත සංකාරා ගාථාවේ නිවැරදි ධර්මාර්ථය * ඝණ සංඥාව සහ දුව සංඥාව සහ ඒ දෙකෙහි වෙනස කුමක්ද * සමථ සහ විපස්සනා භාවනා වෙන වෙනම පැහැදිලි කර දෙන්න *දවසේ ඉඩක් ලැබෙන සැම විටම සතර අනුස්සති වැඩීම සුදුසුද *සිරිසද්ධර්මය දැනගත් දරුවන් ලෙස අපගේ දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන් දහම් මඟට ගැනීමට කුමක් කළ යුතුද * සත්ථට්ඨානකුසල සූත්‍රයට අනුව රූපං පජානාති වූවොත් අනෙකුත් ධර්ම සියල්ල පූරණය වේද * ජාතිපිදුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා,යනපද හතර පහදා දෙන්න * අරියධ්‍යාන සහ සංමාපත්ති අතර වෙනසක් වේද * පුණ්‍යක්‍රියා සහ කුසලධම්ම අතර වෙනසක් වේද * නිවන් මඟ නිවැරැදිව පෙන්වාදිය හැක්කේ බුද්ධසාසනයේ අරහතුන් වහන්සේලා අතුරින් සිව්පිළිසිඹියා පත්ලත් ශක්තියක් ඇති උත්තමයෙකුට පමණද * දහම් මඟ යන උපාසකයෙකු එක් වරක් බුද්ධ භාවනාවකට සහභාගිවී පසුව සීඩී පට ආදියෙන් දහම අසා නිවසේ සිටම මඟඵල ලැබිය හැකිද * විභජ්ජවාදය යන්නෙහි අරුත පහදා දෙන්න * දානයක් දී පැන්වඩන විට කියන උන්නමේඋදකංවට්ටං ගාථාවේ අරුත සහ පැන්වැඩීමේ අරුත පහදා දෙන්න * අනිච්ච දුක්ඛ අනත්ථ පිළිවෙලට නොවඩා අනත්ථ මුලින් වැඩීමෙන් වරදක් වේද *අනාගතය සැලසුම් කිරීමෙන් සංකාර සිදුවේද * අප ආහාර ගන්නා විට මුලින්ම පටිසංකා යෝනිසෝමනසිකාරයෙන් පින්දීමත්, අවසානයේ පින්දීමත් අතර වෙනසක් තිබේද * බුදුපියාණන් ඇසළපෝය දිනක හිරිවඩුන්නේ මහාබෝධියේ සිට ඉසින්බැස්සගලට පැමිණි ගමන ගැන විස්තර කර දෙන්න - බුදු පියාණන් උපක ආජීවකයන් හට ධර්මය දේශනා නොකළේ ඇයි* සදෙව් ලොව යනු හෙළබිමේ කොටසක්ද* තමන්ට දැහැන් වැඩීම අවශ්‍ය නොවුනත් සසර පුරුද්දට දැහැන් වඩන අයට කායේකායානුපස්සනාව වඩා නිවන් පූරණය කරගත හැකිද *ආනන්තරීය කර්ම පහ අතරින් සංඝභේදය ගැන පහදා දෙන්න *අස්සජි අරහතුන් වහන්සේ ඉදිරියේදී උපතිස්ස (සාරිපුත්ත) පරිබ්‍රාජකයා බණ අසා සෝතාපත්තියට පත්වීමේදී බුද්ධශක්තියට අනුගත වූයේ කෙසේද *පන්සියපණස් ජාතකයේ ඇතිපරිදි බෝසත් කාලයේ බුදුපියාණන් පන්සියපණස් වාරයකදීම පාරමිතා පිරීමේ කතාවන් සත්‍යද * අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති යන්න නිදසුනක් සමඟ පැහැදිලි කර දෙන්න * බුදුපියාණන් හට පූජාකළ ආහාරයක් බුද්ධපූජාවෙන් පසු වෙනත් සතෙකුට ආහාරය පිණිස දීම වරදක්ද *අතීත පාපී ශක්තීන් වර්තමානයේ පුණ්‍යකර්ම වලින් බෙලහීන කළහැකිද >>>

2018 ඇසල පෝය (පෙ.ව.)

බුද්ධ භාවනා - මීරිගම (2018-07-20)

බුද්ධ භාවනා - මීරිගම (2018-07-19)

බුද්ධ භාවනා - මීරිගම (2018-07-18)

බුද්ධ භාවනා - මීරිගම (2018-07-17)

391. බණ්ඩාරවෙල (2018-07-02)

ආයතන හයකට අරමුණු වන පියරූපං සාතරූපං කෙරෙහි දැක්ම නිවැරදි කරගැනීම * දහම් ඇස වැසුනේ ඇයි* පටි-ඉච්ච-සං- උප්පාද - දහම * ආහාර සමුදයෝ රූප සමුදයෝ *තණ්හා- ආස්සාද -ආදීනව * ඒතංමම ඒසො හමස්මිං ඒසොමෙ අත්ථාති ලෙස ගැනීම * උපාදානය කරගැනීමෙන් බැම්මක් සකසා ගැනීම * උපාදානය අතහැරීමේ අරිය පරියේෂණය *මතුවන කෙලෙස් ධර්ම ඉවත් කිරීම පිණිස ඊට ප්‍රතිපක්ෂ වූ නිකෙලෙස් ධර්ම ඇතුලට ගැනීම * සංසාර දිට්ඨියෙන් මිදී නිදහස් වීම * පාප සහ අකුසලය ගැන විග්‍රහයක් - අකුසලේහි උට්ඨාපේති,කුසලේහි පඨිත්ථාපේති වියයුතු බව * යුතුකම් සහ වගකීම් නිවනට බාධාවක් වේද *උපාදානපච්චයා බව යන්නෙහි උපාදානය කරගන්නේ පංචස්කන්ධයමද - අවිජ්ජාමුල පටිච්චසමුප්පාද විග්‍රහයේ සඳහන් සංකාර සහ විඥ්ඥාණ දෙකත් පංචස්කන්ධයේ ඇති සංකාර සහ විඥ්ඥාණ යන්නත් එකක්මද * සංසාර ණය ගණුදෙනුව නිවැරැදිව නිම කරන ආකාරය පහදා දෙන්න *චතු අරියසච්ච දහම සහ ආනාපානසති භාවනාව ගැන කෙටියෙන් කියාදෙන්න *ගහකාරකං ගවේසන්තො දුක්ඛාජාති පුනහ්ඃ පුනහ්ඃ යන්න පහදා දෙන්න * අවිජ්ජාවට හසු නොවී දානසීලභාවනා කරන්නෙ කෙසේද - අභිසංකාර ගැන * යෙධම්මාහේතුප්පබ්බවා ගාථාවෙන් පෙන්වාදෙන නිවන

390. පන්නිපිටිය (2018-07-08)

* මනුස්සත්ත පටිලාබෝ පරම දුල්ලබෝ * සෝතාපත්ති අංග හතර * වැරදි මානයෙන් මැන, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් වීම * යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය * අත්තසංමා පනීදිච, පුබ්බේතකත පුඤ්ඤතාවය * සත්තිස් බෝධි පාක්ෂික දහම, සතර සතිපට්ඨානය ගැන කෙටි විග්‍රහය * ඉන්ද්‍රිය ධම්ම බල ගැන්වීම * අානපාන සති සමාධි විග්‍රහය.

389. බණ්ඩාරගම (2018-07-07)

පැවැත්මට අවිජ්ජාමුල පටිච්චසමුප්පාද විග්‍රහය සහ අපැවැත්මට කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය * මග්ගෙමග්ග ඥාණදර්ශනය * විඝාත පරිදාහ ලෙසින් කෙලෙස් මුල් ගැලවිය හැකි බව * සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූරණය සඳහා ආනපාන සති සමාධිය සමඟ චතුරාරක්ඛා නිවැරැදිවත්, ප්‍රායෝගිවත්, යුගනද්ධවත්, වැඩීම * ද්වින්නංපලානං අධිගතාහෝති - ආනපාන සති සමාධි භික්ඛවෙ ඒකධම්මො භාවිතො බහුලීකතෝ * බුද්ධ කාලයට පෙර සිට බොහෝ ආගම්වල තිබූ ආනපාන ප්‍රාණයාම සහ ලෞකික භෞතික නිමිති සහිත කසින භාවනා* බුදු පියාණන් දේශනා කළ අධ්‍යාත්මය පිරිසිදු කරන අනුස්සතිභාවනා දහයක් * බණ අසා පිරි - අපිරි දෙකම සිඳ- පිරිසිඳ දැකීම * දිට්ඨිංඋජුංකරෝති චිත්තමත්ත පසීදති * සතර සතිපට්ඨානය වැඩෙන ආකාරය * උප්පජ්ජති - උපප්පජ්ජති ගැන * ද්වතාව ධර්මය සහ පටිච්චසමුප්පාද විග්‍රහයක් නොමැතිව බුද්ධ දේශනාවක් තිබේද * අර්ථ,ධර්ම නිරුක්ති පටිසංභිදා සහිතව ධර්මාර්ථය මතුකළ යුතු බව* දේව තලවල සිටින සංමාදිට්ඨික දෙවිවරුට ඕනෑම විටෙක මනුස්සාවෙසුං විය හැකිද* ගිහි පැවිදි දෙකොට්ඨාසයටම උපසංපජ්ජ විහරති විය හැකිද - එතැනම "උපප්පජ්ජති" වීම තිබේද * වෙනත් අයෙකුට තවත් අයෙක් උපසංපජ්ජ විහරති කළහැකිද * සූත්‍ර දේශනා නාම කරණය කළේ බුදු පියාණන් විසින්ද * ධර්මය ගුරුකොට සලකන්නැයි බුදු පියාණන් දේශනා කළේ ඇයි * ස්වභාව ධර්මය මතුකොට පෙන්වීම බුදු දහමද* අරහතුන් වහන්සේලා ගේ ධාතු වන්දනාව ගැන * "අට්ඨක්කරා තීනිපදා සංබුද්ධේන පකාසිතා" ගැන * අදෘශ්‍යමාන බලවේග යනු මොනවාද * ආයුහනං -අනායුහනං- පවත්තං- අපවත්තං- උපපත්ති අනුපපත්ති, භූතං - අභූතං ආදී කරුණු ගැන* සුතමයේ ඥාණය සහ පරතොඝොෂික ප්‍රත්‍යය අවශ්‍ය වන්නේ කුමක් සඳහා ද *විචතා පරිචිතා මනසිකරෝථා කිරීමට හැක්කේ කාටද * සෝතාපත්ති මාර්ගය සහ ඵලය අතර වෙනස ගැන* පතිරූප දේශය සහ පරදේශ ගැන පහදා දෙන්න * ඉදප්පච්චතාවය තුල හේතුඵල දහම තිබේද * අරිය උපවාදය සහ සංඝභේදය ගැන පහදා දෙන්න* අරිය උපවාදයක් අනභිමුඛව වුවත් කමා කරගත හැකිද * අත්ථතාපන- පරත්ථතාපන පාප * සෝතාපත්තියට පත්වූ අයෙක් නැවත උපදින්නේ සත්වරක් පමණද * ජනවසභ සූත්‍රයේ යක්ඛගෝත්‍රික තරුණයා සහ බිම්බිසාර රජු ගැන >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125 126 127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256  257  258  259  260 
 261  262  263