අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
2018 අධි පොසොන් පොහොය (ප.ව) නිවැරැදිව මඟ අනුගමනය කොට මඟඵල ලබාගැනීමේ උපරිම කාලය ලෙස සත්තවස්සානි යනුවෙන් සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන්නේ 365ක වසර හතක් ද *විශ්වයේ පවතින සියලුම ශක්තීන් ආපෝ, තේජෝ,වායෝ, පඨවි සතර මහා භූතවලට අයත් ද - එසේ නැත්නම් එය වෙනම ශක්තියක් ද *පරතෝඝෝෂික ප්‍රත්‍යය සහ සෝතාවදානේ පංඥා සුතමයේ ඥාණය ගැන පහදා දෙන්න * උපදිසංපත්ති යනු කුමක්ද * තථ ස්වභාවය සහ අනියත ස්වභාවය * කළුකිරණ සහ එය ඉවත් කරගැනීමට හැකි පිලිවෙත කුමක්ද * පව් සමාව සහ කමාකර ගැනීම අතර වෙනසක් තිබේද * සියදිවි හානි කරගැනීම හෝ මනුෂ්‍ය ඝාතනයට බඳුන්වීමට හේතුව පෙර කර්මද *පුරාණ ගොවීන් වනසතුන්ගෙන් ගොවිබිම් ආරක්ෂාව පිණිස කළ බුද්ධමන්ත්‍ර අද බල රහිත ඇයි, එම සතුන් ගොවීන්ගේ ණයකරුවන්ද * වෙනත් අය කරන පින් අපට සාදර සිතින් අනුමෝදන් විය හැකිද * පරම මෛත්‍රිය පතුරුවන්නේ කෙසේද* සාංඝික දානය අවසන් වූ පසු අනෙක් අයට කෑමට දීම සුදුසුද * කරජ කාය, චිත්තජ කාය, මිය ගියත් මනෝමය කාය මිය නොයන්නේ ඇයි * සමුදය වීමට පෙර ආනපාන කොට අනුසය ඉවත් කිරීමට හැකි වුවත් , තැන්පත් වී ඇති පැරණි ආසය ඉවත් කර ගන්නේ කෙසේද * මාටින් වික්‍රමසිංහ මහතාගේ බවතරණය පොත මගින් බුද්ධ චරිතය ට හානියක් වී ඇද්ද * ගෝතම බුදුන් ශාක්‍ය වංශික ඥාතී පවුල් වලට විශේෂයක් දැක්වූවාද * හේතුඵල දහම හේතු සහ කම්ම අතර වෙනස පහදා දෙන්න * සසර ගමනේදී තිරිසං ජාතියකින් පසු නැවත මිනිසත් බවක් ලබන්නේ කෙසේද * මිහිඳු හිමියන් බුදු දහම ඉගෙනගත්තේ හෙළ ජන්බුදීපයයේදීද *දහම් පාසැල් පෙළපොතේ ඇතිදේම බුදුදහම ලෙස දරුවන් හට ඉගැන්වීම සුදුසුද * එය වැරදි නම් සංඝභේදයක් වේද * රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය සේවකයින් හට ණය වීමට හේතු සැකසෙන අවස්ථා වේද * "පස්ස "යන වචනයට තේරුම් කීපයක් තිබේද * ලෞකික මෛත්‍රිය සහ අරිය මෛත්‍රිය අතර වෙනස පහදා දෙන්න *එක සංකාරයක් නිවැරැදිව ආනපාන කලහොත් නැවත තවත් සංකාරයක් මතුවිය හැකිද * කර්මය විපාක දීම සහ උත්සාහ වන්තයා ජයගනී යන දෙක ගැලපේද *ද්වතානුස්සතිය ගැන පහදා දෙන්න * සිදුහත් ගෝතමයින් බුද්ධත්වය අවබෝධය කළ පසු දහම් දෙසීමට සුදුසු පුද්ගලයින් සිටීදැයි සොයා බලා බුදුන් හට ඇරයුම් කළේ මහා බ්‍රහ්මයාද * සියලුම සුව පහසුකම් සහිතව ජීවත් වුවත් භාවනා වැඩසටහනකට සහභාගී වීම වැලකෙන්නේ කම්මාවරණ නිසා ද* අනුසය- ආසය - සහ විඥ්ඥාණය ගැන පහදා දෙන්න * බුද්ධ පූජාවට ව්‍යංජන බොහෝ ගණනක් පූජා කිරීමේ සිරිත ගැන පහදා දෙන්න *අකුණක් ගැසීම වැනි දේ නිසා ක්ෂණිව ඇතිවන බිය ආනපාන කරන්නේ කෙසේද * පුද්ගලයින් තුල ද්වේශය ඇතිවන විට වැඩියයුත්තේ කුමන අනුස්සති භාවනා වක්ද* ලොව්තුරා බුදු වරයෙක් මඟඵල ලබන්නේ කුමන අවස්ථාවේද * එකම අවස්ථාවක චක්‍රාවාට දෙකක බුදුවරුන් දහම් දේශනා කළහැකිද * නව ජීවයක් ඔක්කන්ති වීමේදී නව විඥ්ඥාණයක් බිහිකර ගන්නා ආකාරය පහදා දෙන්න * කෙනෙක් මියගිය විට පාංශුකූලේ අනිවාර්යයෙන්ම දියයුතුමද * බුද්ධත්වය සඳහා උපකාර වු පාරමිතා සංකල්පය පැහැදිලි කර දෙන්න * මේ චක්‍රවාටයේ දහම් දෙසද්දී අන් චක්‍රාවාට වල අයටත් දැනෙනවාද * ත්‍රිවිධ සාසනය ගැන පහදා දෙන්න * විඥ්ඥාණය ජාතියකින් ජාතියකට නොගියත් උපත සමඟ යම් දක්ෂතා එන්නේ කෙසේද * හිරිවඩුන්නේ ජයසිරි මහාබෝධියට ගොස් බුද්ධ ශක්තිය ට අනුගත වන ආකාරය පහදා දෙන්න * මියගිය අයට පින් දීමට අප කලයුතු උසස්ම පින්කම කුමක්ද *මරණය සිදුවනවිට අරමුණු කරගතුයුතු සුදුසුම නිමිත්ත කුමක්ද >>> | |
2018 අධි පොසොන් පොහොය (පෙ.ව) සබ්බෙධම්මා විපරිණාම ධම්මා * මෝහයේ ගැඹුරුම අවස්ථාව වන අස්මිමානය * අත්ථ බව, තම්මතාවය, මඥ්ඥතාව * මුලාව නිසා මාර ඔතාරයට හසුවීම *අකුසලය සහ අකුසල මුල් * චතුඅරිය සච්චය දැන දැක ගැනීම * චන්දරාගය - ආයතන වලින් ආස්සාදය කරමින් කෙලෙස් එකතු කිරීම * සංවර වීම - චන්දරාග විනයෙහි පිහිටා කටයුතු කිරීම * ආයතන ඉන්ද්රිය බවට පත්කරගන්නේ කෙසේද * අසුචිනො පච්චවෙක්ඛති * මඟඵල ලැබූ අයෙකුට පෙරකල කර්ම පලදෙනවාද * ඇසට පෙනෙන රූපයට තණ්හා වන බව වැටහුනත් අනෙකුත් ආයතන වලට තණ්හා වන බව නොවැටහේ, ඒ ඇයි * ජන්බුදීපාඉධාගතා" ලංකාපුරට බුදුපියාණන්ගේ ගමන පිළිබඳ ඓතිහාසික තොරතුරු ගැන විස්තර කර දෙන්න * දඹදිව හෙළබිමේ බවට ඓතිහාසික පොත්පත් සහ කඩඉම් පුස්කොළ වල සඳහන් දෑ ගැන බිඳක්* රාගය ද්වේශය මෝහය යනු හේතුවක් ද,ඵලයක් ද * බුද්ධශක්තියට අනුගත වියයුත්තේ කෙසේද - කවුරුන්ද * කම්මට්ඨාන යනු පහදා දෙන්න * කෙළෙස් ඉවත් කිරීමට සමථ විපස්සනා දෙක කරන්නේ කෙසේද * අනිච්චාවත සංඛාරා ගාථාවේ ධර්මාර්ථය පහදා දෙන්න * මළ ගෙදරකදී වැඩීමට සුදුසු භාවනාව කුමක්ද * මතුකළ සිරිසද්ධර්මය නැවත ලියා තැබීමේදී අර්ථ ධර්ම වෙනස් වෙන්නට ඉඩ තිබේද * ද්වතාවය - ද්විදේනංවදාමි සහ ද්වධර්මය එකක් මද * මජ්ජිමා පටිපදා - අමතපදං - අස්ස පස්ස පද වල ධර්මාර්ථ * ඉමෙධම්මා කුසලා- ඉමෙධම්මා අකුසලා- ඉමෙධම්මා අනවජ්ජා -ඉමෙධම්මා සාවජ්ජා - ගායනා - යාතිකා අතරින් දහම තෝරාගැනීම සහ භාසිතබ්බෝ *" සං"යනු රාග ද්වේශ මෝහ තුනේ එකතුවක් ද * යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * මරණානුස්සතිය වැඩීමේදී ඉවත් වන්නේ කුමන කෙලෙස් ද * බව,ජාති , විඥ්ඥාණය ගැන කෙටියෙන් * ථිනමිද්ධයෙන් මිදෙන ආකාරය කෙසේද >> | |
12. බුද්ධ භාවනා - මීරිගම (2018-05-18 am) | |
11. බුද්ධ භාවනා - මීරිගම (2018-05-17 pm) | |
10. බුද්ධ භාවනා - මීරිගම (2018-05-17 am) | |
09. බුද්ධ භාවනා - මීරිගම (2018-05-16 pm) | |
08. බුද්ධ භාවනා - මීරිගම (2018-05-16 am) | |
07. බුද්ධ භාවනා - මීරිගම (2018-05-15 pm) | |
06. බුද්ධ භාවනා - මීරිගම (2018-05-15 am) | |
05. බුද්ධ භාවනා - මීරිගම (2018-05-14 pm) |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260
261 262 263