අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
363. පන්නිපිටිය (2018-01-07) විචතා - පරිචිතා - මනසිකරෝතා* අන්තවාදී ලෙස ඇලීම සහ ගැටීම - ආස්සදයට බැඳීම * අතනිබ්බින්දති දුක්ඛේ එසමග්ගො විසුද්ධියා *ඵුට්ඨස්සලෝක ධම්මෙහි- චිත්තංයස්ස න කම්පති. පජානාති ,නප්පජානාති * තීනි සුචරිතයේ යෙදීම සහ තීනි දුෂ්චරිතය අතහැරීම * මතුපිටින් පේන දේට වඩා චේතනාහංභික්ඛවෙ කම්මං වදාමි යන්නෙහි වැදගත් කම * සබ්බපානභූත හිතාය අනුකම්පා දයාපන්නෝ ලෙස කටයුතු කිරීම * කායේ කායානුපස්සී යනු * තිණ්ණං සංගති ඵස්සෝ පහදා දෙන්න * බුද්ධඝෝෂ හිමිගේ කසින සහ අනරිය භාවනා *පටික්කූල මනසිකාරය සහ ඡ ධාතු විභාංගය *මානය සහ උපේක්ඛාව *පටිච්ච සමුප්පාද විග්‍රහය ක්‍රියාත්මක වීම සහ පටන් ගන්නා ආකාරය පහදන්න * මහියංගනයේදී යක්ෂ ගෝත්‍රිකයන්ට දේශනා කළ සිරිදෙසුම ගැන * *නෙක්ඛාම ලාභී - අකිච්චලාභී - අකිසරලාභී * සියල්ල විපරිණාමයට පත් වුණත් මනෝමය කාය පමණක් විපරිණාමයට පත් නො වන්නට හේතුව කුමක්ද * බවසහ ජාති උදාහරණයකින් පැහැදිලි කර දෙන්න *චතු අරියසච්චයේ තිපරිවට්ටය පහදා දෙන්න * අරහතුන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්ම වචනම අරහත් නොවූ කෙනෙකුගෙන් ශ්‍රවණය කොට එම දේශනාවත් අරහතුන් වහන්සේගේ දේශනාවත් සැසඳීමෙන් අපේ හිත කිලිටි වනවාද * සෑම අරහතුන් වහන්සේ කෙනෙක්ටම සිව්පිළිසිඹියා පත් ශක්තිය පිහිටනවාද * අට්ඨක්කරා තීනි පදා යන පාඨය ත්‍රිපිටකයේ සඳහන්ව ඇත්තේ කොතැනද* සෝතාපත්තියට පත් වූ කෙනෙකුට ඒ බව තමන්ටම තේරෙනවාද*නොදන්නාකමින් ධර්මය විකෘති කොට දේශනා කළා නම් ඉන් මිදී නිදහස් වෙන ක්‍රමය කුමක්ද* කෙලෙස් මතුවෙද්දීම උදුරා දැමීමට කටයුතු කරන්නේ කෙසේද *පෙන පිඬුවකට සිතුවිලි උපමා කිරීම ගැන පහදා දෙන්න* චිත්‍ර ශිල්පියෙක් අලංකාරව චිත්‍රයක් නිර්මාණය කිරීම රාග චේතනවක්ද * අත් හැරීම නාථයි, මිදීම නාථයි, නිවනම නාථයි පහදා දෙන්න * බලු කපුටු දානයක් දීමේ අර්ථ කුමක්ද *දසඅංග සමන්නාගතෝ යනු * පෙර අකුසල කර්මයන් නැති කර ගන්නේ කෙසේද* නිවන් දැකීම සඳහා වීර්ය පාරමිතාව පිරිය යුතුද * අනූ එක් කල්පයක ගති දින හතකින් ඉවර කර හැකිද>>> | |
362. බණඩාරගම (2018-01-06) නිබ්බාණ ගාමී මාර්ග චරියාව * මග්ගේ මග්ග ඤාණය * ආසවානංඛයංවදාමි ජානතො පස්සතො*දස්සනේන සම්පන්න වීම * නානුසේති තත්ත්වයට හිත පත්කර ගැනීම * පංච පරියායකින් යුත් ත්‍රිවිධ ශාසනය * වෛතුල්‍ය වාදය, තන්ත්‍රයානය, මහා සාංඝික නිකාය වැනි අදහස් නිසා නිවැරදි බුද්ධ බුද්ධ භාෂිතය වෙනස් වී නිර්මල බුද්ධ ධර්මය ආගමක් බවට පත් වීම * කට පාඩමින් වනපොත් කරගෙන පවත්වා ගෙනආ පෙළ දහම * බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු හාරසිය පනස් හයකට පසු හෙළබිමේ මාතුල අලුලෙනේදී සිංහල භික්ෂූන් විසින් සිංහල අකුරින් බුද්ධ භාෂිතයේ මාගධී ශබ්ද සංඥා ලියා තැබීම * බුද්ධ භාෂිතයට සමාන පද වැල් වලින් සංස්කෘත බසින් ඉන්දියාවේදී ලියා තබන ලද වෛතුල්‍ය ත්‍රිපිටකය * ගෝඨාභය රජ සමයේදී විහාර අතර තරඟයක් ඇතිවීම සහ පක්ෂග්‍රාහී ලෙස රාජ අනුග්‍රහය ලැබීමෙන් එක් නිකායක භික්ෂූන් නෙරැපීම * බුධඝෝෂ හිමිගේ ආගමනය * හෙළ අටුවා විනාශ වීම * පසුකාලීනව නැවත දහම යටපත් වීම * බටහිර ජාතීන්ගේ පැමිණීම *හෙළ ත්‍රිපිටක පොත් සහ වෙනත් පුස්කොල පොත් රැසක් බටහිර රටවලට යාම * පසු කාලීනව වැරදි ලෙස ත්‍රිපිටකය පරිවර්තන කිරීමේදී සිදුවූ යම් යම් වැරදි නිසා වැඳුම් පිදුම් සහිත ආගමක් මතු වීම * සද්ධාව යටපත්වී භක්තිය මතුවීම - තමා තුල ඇති ශක්තිය ගැන විශ්වාසය නැතිවී ගොස් බාහිර බලවේග වලින් නිවන් පැතීම * සද්ධාව අකරවතී හා අමූලිකා ලෙස බෙදීම * පංචස්කන්ධය උපාදානය කරගැනීම නිසා ණය වීම * ඡන්දය සහ ඡන්ද රාගය එකක් ද * සමුදය නිරෝධ කල යුත්තේ බිහිවුනාට පසුවද * සාමාන්‍ය අයෙකුට අතීත ජාති ගැන අමතක ඇයි * ජීවිතේ සියලුම දේ දුකක් ද * පිරිත් සඩ්ජායනා කිරීම නිවනට උපකාර වේද * බුද්ධ පූජා තැබීම නිවන් මඟට උපකාර කරගන්නේ කෙසේද * සද්ධෝහෝති වීමෙන් පසු ආනපාන සති සමාධිය නිවැරැදිව වඩමින් සද්ධා ඉන්ද්‍රිය ඇතුළු ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මතුකරගන්නා ආකාරය පහදා දෙන්න * අරිය ධ්‍යානයකත්,අනරිය ධ්‍යානයකත් අතර වෙනස කුමක්ද * සුඛ,දුක්ඛ වේදනා දැනෙන්නේ සිරුරටද,මනසටද * ඝනසාරප්ප දිත්තේන ගාථාව සහ පහන් දැල්වීම,පූජාකිරීම ගැන* ධම්මො සංදිට්ඨිකො අකාලිකෝ යන්නෙහි ධර්මාර්ථය >>> | |
2018 දුරුතු පොහොය (ප.ව.) පින සහ කුසලය අතර වෙනස කුමක්ද * අනිච්ච දුක්ඛ අනත්ථ වැඩීමෙන් අසඥ්ඥ තාවය වැඩිවේද * බව පච්චයා ජාති වන අයුරු පහදා දෙන්න * ආමිස සුවය සහ නිරාමිස සුවය පහදා දෙන්න * භූරිපඤ්ඤ තථාගත යනු පහදා දෙන්න * සමුදය ධම්මාවා වය ධම්මාවා යනු * උඩ මහලේ මිනිසුන් සිටියදී පහත මාලයේ සිට බුදුන් වැඳීම නොසුදුසු ද* බෞද්ධයන් නොවන සියලු ආගමිකයන් මිථ්‍යා දෘෂ්ටිකයන් ද*මනස හා චිත්තය අතර වෙනස පහදා දෙන්න * අධික මානසික පීඩනය සමනය සඳහා ධර්මය උපකාර කර ගන්නේ කෙසේද *පරතොඝොෂික ප්‍රත්‍යය ලබාගත යුත්තේ කුමක් සඳහාද *මියගියඅය වෙනුවෙන් දානය දීමේදි පෙරේත ගොටුවක් තැබීම අත්‍යාවශ්‍යද *සියදිවි හානි කරගත් අය නැවත මිනිසකු ලෙස උපදිනවාද *අත් හැරීම නාථයි යන්නෙහි නාථ යනු කුමක්ද * අරියකාන්ත සීලය කුමක්ද *සෝතාපත්තියට පත්වූ පුද්ගලයා කෙබඳුද- ඔහුට එය දැනෙනවාද *සියලුම බුදුවරුන්ගේ මනෝමය කායයන් එකම තැනකට ඒකරාශි වීමට හේතුව කුමක්ද * ගන්ධය අබ්බ කරගෙන සිටීම යනු කෙබඳුද *තායිලන්තය වැනි රටවල අරහතුන් වහන්සේලා සිටියනොහැකිද * දෙව් සහ බ්‍රහ්ම ලෝක මිනිස් ලොව ආකාරයටම පිහිටා තිබේද * කාමතණ්හා භව තණ්හා විභව තණ්හා විස්තර කර දෙන්න * ධර්මය දැනගත් නමුත් දරුමුණුපුරන් බලාගන්නට සිදුවන්නේ ණයගණුදෙනුව නිසාද * මනුස්සත්ත පටිලාභෝ පරමදුල්ල්භෝ නම් මිනිස් ජනගහණය මෙතරම් වැඩි වන්නේ ඇයි* පින්කම්, බණ ඇසීම් වලට සුදු ඇඳුමින් සැරසෙන්නේ ඇයි* කසින පිරියම් සහ කසින ගැන පහදා දෙන්න*කාමාවචර රූපාවචර අරූපාවචර බවට පත් වන්නේ වර්තමාන මොහොතේ ද * නිවැරැදිව ආනාපානසති සමාධිය වැඩීමට,පටික්කූල මනසිකාර පබ්බය සහ ධාතු මනසිකාර පබ්බය අත්‍යාවශ්‍ය වේද * නිවසක් සෑදීමේදී භෛරව පූජාවන් තැබීම ධර්ම මාර්ගයේ යන අය කළ යුතුද *කෙලෙස් ඉවත් කිරීමේදී ඒවා පංචස්කන්ධය ලෙස හෝ ධාතු ලෙස වෙන්කොට බැලිය යුතුද * මාර්ගයක ඉන්නා අයෙක් ඵලයට පත් නොවී මිය යන අවස්ථා වේද *පරම මෛත්‍රිය පමණක් සඳහන් වන සූත්‍ර තිබේද * යානිකථාය,වත්තු කථාය,පරිචිතාය යන වචන වල තේරුම් කුමක්ද * මනෝසංකාර මනෝසංචේතනා අතර වෙනසක් වේද * මහා කල්ප 91 ක් සසර ගතකිරීමට වීම යනු *බුද්ධ භාෂිතය ත්‍රිපිටකය ලෙස සකස් වූ ආකාරය පහදා දෙන්න * නිර්මාංශ අයෙකු පවුලේ අයට මාංශ පිසදීම නිවැරදි ද * රටක පැවැත්ම පිණිස ඡන්දය පාවිච්චි කිරීම ධර්මයට ගැලපේද >> | |
2018 දුරුතු පොහොය (පෙ.ව.) යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මංපස්සති *මරණය සමඟ විනාශ වන කරජ කාය සහ නොනවත්වා පවත්වාගෙන යන මනෝමය කාය * බෞද්ධ යන්නෙහි අරුත * පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ සාසනය * සංදිට්ඨිකො අකාලිකෝ වූ දුරක්ඛාත හෝ අවක්ඛාත නොවූ ස්වාක්ඛාතවූ ධර්මය * ධර්මය විකෘති කිරීම නිසා මඟඵල වැසී යාම *සංඝො භේදෝ භින්නො * බුදු පියාණන් ජීවමාන සමයේදීත්, පරිනිබ්බාණයෙන් පසුවත් ධර්මය වෙනස් කිරීමට උත්සාහ දැරූ අවස්ථා * ආගම් සංකල්ප දහමට ඇතුල් කිරීම * අභව්‍ය තොරතුරු සහිතව බෞද්ධ සාහිත්‍යයක් ගොඩ නැගීම * චරබව නවතා චරණ වියයුතු මාර්ග චරියාව යටපත් වීම * ධර්මය සහ අධර්මය වටහාගත යුත්තේ ඇයි * වෛතුල්‍යවාදී අදහස් ආදිය බලවත්වී ආගමක් බිහිවී දහම යටපත් වීම* උභය අර්ථසාධනය පිණිස නිවැරදි දහම මතු කළයුතු බව* ගෝතම බුදු සමයේ රජවරුන් ගැන විග්‍රහයක් කරදෙන්න* සෝතාපන්න පුද්ගලයාහට ඉතිරිව ඇති සංයෝජන වලින් මිදී නිවන් මඟ කෙසේ පූරණය කරයිද * ධම්මචක්කපවත්තන සූත්‍රයේ පෙන්වා දුන් ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං ගැන පහදා දෙන්න * කිළි ලෙස හඳුන්වන දේවල් වල සත්‍ය අසත්‍යතාවය ගැන පහදා දෙන්න - සත්ව මස් මාංශ තුළත් කිළි තිබේද * එකත්පස්ව සිට දහම ඇසීම යන්නෙහි ලෞකික ලෝකෝත්තර අරුත් පහදා දෙන්න * ජීවිතේන්ද්‍රිය සහ රාග,ද්වේශ ,මෝහ අතර සංබන්ධතාව පහදා දෙන්න - ආයතන ක්‍රියාත්මක වීම අනුව සියලු ඉන්ද්‍රිය යටපත් වීම * ඇසින් දුටු රූපයක් කෙරෙහි අදුක්ඛම අසුඛවේදනාවක් ලබන අයුරු පහදා දෙන්න * කුසල මූල සංකාරයක් සසර ගමනට හේතුවන සංකාරයක් නොවන්නේ කෙසේද * වයස් ගත වීමේදී කල්පනා ශක්තිය වෙනස් වන්නේ ඇයි - එවන් අයගේ මතු උපත කෙසේ වේද * කායේ කායානුපස්සනා වැඩීමට පෙර දැනගතයුතු දේ පහදා දෙන්න * ජාතිපි දුක්ඛා,ජරාපි දුක්ඛා යන තැන් වල "පි " අකුර පහදා දෙන්න *වර්තමානයේ සියලුම ප්‍රශ්න වලට හේතුව සොබාදහමට සහ හේතුඵල දහමට පිටුපෑම ද * බුදුපියාණන් මාංශ අනුභවය අනුදැන වදාළාද * පාත්‍රයේ වැළඳීම සහ පිඟානේ කෑම * අත්ථානං උපමංකත්වා න හනෙයියෙ න ඝාතයේ අරුත කුමක්ද * වේදනාසු වේදනානුපස්සනා සහ ධම්මෙසු ධම්මානුපස්සනාව යන දෙකෙහි සු ලෙස යෙදෙන්නේ ඇයි * අනිච්චාවත සංඛාරා ගාථාවේ ධර්මාර්ථය කුමක්ද * දේශපාලකයින් කරන දේවල් නිසා මහජනයාට අයහපත් ඵලයක් වීම හේතුඵල දහමට කෙසේ සම්බන්ධ වේද >>> | |
361. වේයන්ගොඩ (2017-12-31) දුක්ඛේ ඥාණං,දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධෙ ඥාණං ,දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං, පෙන්වන චතු අරිය සච්ච * අනරිය පරියේෂණය සහ අරිය පරියේෂණය * පටිච්ච වීම නිසා සංබන්ධතාවයක් බිහිකර ගැනීම * සමුදය වීම සමඟම අනුසය බිහිවීම * අවක්ඛාත හෝ දුරක්ඛාත නොවන ස්වක්ඛාත වූ බුදු දහම* "ධම්මො සංදිට්ඨිකො අකාලිකො එහිපස්සිකො" දහම වන්දනා කරන ගාථාවේ පෙන්වන නිබ්බණ මඟ* කෙලෙස්ධර්ම මතු වන්නට එද්දීම හඳුනා ගැනීමට සහ ඉවත් කිරීමට බුදුපියාණන් පෙන්වා දුන් මඟ* අනුස්සති - අනුපස්සනා වටහා ගැනීමේ වටිනාකම * අනුප්පාද නිරෝධයෙන් අනුසය නොඋපදවා නානුසේති කිරීම - සමුදය නිරෝධය * පවත්තිතං - අප්පතිවත්තියං කිරීම* මග්ගෙමග්ග ඥාණදර්ශනය ලැබීම * සෝතාපත්ති ඵලයට පත්වීම - සතර අපායෙන් සදහටම මිදී නිදහස් වීම * නිබ්බාණ සුවය ඇත්තේ බාහිර ලෝකයේද * සමුදය නොමැතිව වයධම්මාවා ලෙස වැය වීමට දෙයක් තිබේද * බුදුපියාණන් සෘදි ප්‍රාතිහාර්ය අනුමත කළාද - අරහතුන් වහන්සේලා අහසින් වැඩියාද- එසේ අහසින් ගියේ කෙබඳු අයද*මෙත්තානුස්සතිය සහ මරණානුස්සතිය ප්‍රායෝගිකව වඩන ආකාරය *අජ්ජතාවා බහිද්ධාවා කායේකායානුපස්සී විහරති * උදයංගම - අත්තංගම - අස්සාද- ආදීනව - නිස්සරණ * වැරදි අරමුණක් මතුවන විටම අනුසය සැකසෙනවාද * යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම යනු කුමක්ද * කායෙන,වාචාය, මනසා සංවරො සාධු * පටිඝ අනුසය ඉවත් කර ගත හැකි ආකාරයක් වේද *ආභස්සර බ්‍රහ්ම තලය සහ සුද්ධාවාස තල කෙබඳුද * පින සහ කුසලය අතර වෙනස කුමක්ද - පුඥ්ඥාභිසංකාර,අපුඤ්ඤාභිසංකාර, අනෙඤාභිසංකාර යනු පහදා දෙන්න >>> | |
11. බුද්ධ භාවනා - බිබිල (2017-12-23am) | |
10. බුද්ධ භාවනා - බිබිල (2017-12-22pm) | |
09. බුද්ධ භාවනා - බිබිල (2017-12-22am) | |
08. බුද්ධ භාවනා - බිබිල (2017-12-21pm) | |
07. බුද්ධ භාවනා - බිබිල (2017-12-21am) |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260
261 262 263