අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
01. බුද්ධ භාවනා - මීරිගම (ii) (2018-02-20 am) | |
373. පන්නිපිටිය (2018-03-04) සතර මහාභූත වලින් සැදුම් ලත් පංචස්කන්ධය * සියලු දුකට ප්‍රත්‍යය වන පංච උපාදානස්කන්ධය සහ චත්තාරෝ ආහාර * සතරසෘද්ධිපාද වැඩීම දන්නා සතිසංපජානකාරී පුද්ගලයා * චන්දරාග විනයෙහි පිහිටා කටයුතු කිරීම * *ඌනෝලෝකෝඅතිට්ඨෝතණ්හාදාසයෝ වූ ආමිසයෙන් පිනායන - මාරයාගේ ඔතාරයට නිතර හසුවන අස්සුතවත්පෘතග්ජන පුද්ගලයා * අනත්ථ ධම්මා හෙවත් විපරිණාම ධම්මා * ඛීණං පුරාණං ගාථාවෙන් පෙන්වන අරහතුන් වහන්සේගේ ස්වභාවය * සංඥා නිරෝධය යනු කුමක්ද * වේදනාව, වේගය, ආවේගය , චිත්තාවේගය, විඥ්ඥාණ ශක්තිය, උපාදානය කරා ගමන් කරන අයුරු * පින්දෙන අවස්ථාවේ ඇඟිලි අංජලීකරණයෙන් තබා නොගන්නේ ඇයි * තණ්හා ,රති,රඟා සහ තුන් බිය * සුව,අසුව දහසක් ධර්මය * ඉච්ච පටිච්ච වන ආකාරය * සංවේදී සිතක ද්වතාවයක් තිබේද *යැදීම් දෙස්දෙවොල් තැබීමේ අයහපත * බුද්ධපූජාව තැබීමේ අරුත සහ බුධපූජාව අස්කිරීමේ නිවැරදි ක්‍රමය * මරණයකදී සහ උපතකදී චිත්තජ කාය සහ මනෝමය කාය ක්‍රියාත්මක වන්නේ කෙසේද * හේතු ඵල සහ ඵල හේතු පිළිබඳව * රාත්‍රි නින්දට පෙර ඇඳේ හාන්සිව සිටිමින් බුදුන් වැඳීම වරදක්ද* තමන් සෝතාපත්තියට පත්වී ඇතිදැයි නිසැකවම දැනගන්නේ කෙසේද *ධර්මය මතුවෙද්දී අධර්මය යටපත් වී යන බව පෙනෙන්නට ඇත්තේ ඇයි* මේ, මේ දේශනා අහන්න හෝ, එපා, යැයි තම හිතවතුන් හට පැවසීම සුදුසුද * දහම ගැන කතා කරද්දී ඊට විරුද්ධ වන අයවෙත හේතුඵල දහම අනුව කෙසේ කටයුතු කලයුතුද * තෙරුවන් වන්දනා ගාථාවන් ඇත්තේ මාගධී බසින්ද පාළිබසින්ද* මියගියඥාතීන්හට නිවස තුළදීම පින් දෙන අවස්ථා වල දොර ජනෙල් විවෘත කොට තැබිය යුතුද * ජයසිරිමහා බෝධීන් වහන්සේ අභියස කිරිආහාර පූජාකොට සත්‍යක්‍රියාවක් කිරීම සුදුසුද * ඕලාරික කාමරාග පටිඝ සහ සියුම් කාමරාග පටිඝ ගැන පහදා දෙන්න * නිවසේ වන්දනා කළ බුදුපිළිමය කැඩී ගිය විට එය ඉවත් කිරීම සුදුසුද * මංගල සූත්‍රයේ මාතාපිතූපට්ඨානං ගාථාව මඟුල්සක්වලින් මිදී නිදහස් වීමට උපයෝගී කරගන්නේ කෙසේද * ක්‍රියාසිත් සහ අව්‍යාකත සිත්වල විඥ්ඥාණය ක්‍රියාත්මක වන ආකාරය පහදා දෙන්න * සතර සතිපට්ඨාන සූත්‍රය සහ කාලාමා සූත්‍රය දේශනා කළේ එකම ස්ථානයේද * තුන්තරා බෝධිය සහ ප්‍රඥ්ඥානුසාරී, සද්ධානුසාරී , වීර්‍යානුසාරී බුදුවරුන් ගැන සහ ආයු කාලයන් ගැන * සමුදය බිහිවීම සහ කර්ම ශක්තියක් බිහිවීම යනු එකක් ද, දින හතක් තුල සමුදය අවසන් වන්නේ අපගේ ක්‍රියාකාරකම් අනුවද >>> | |
372. බණ්ඩාරගම (2018-003-03) බුදුන් පහළවීමටත් පෙර සිටම තිබූ චේතෝ විමුක්තිය සහ බුදුවරයෙක් විසින් පමණක් පෙන්වාදෙන ප්‍රඥ්ඥා විමුක්තිය * සාසවා පුණ්‍යභාගියාඋපදිවිපක්කා සහ අනාසවා අරියා ලෝකෝත්තර මග්ගංගා ලෙස වූ සම්මාදිට්ඨි ද්විදේනං වදාමි * එකම මාගධී වචන වලට යහපත් ලෙස ලෝකය පවත්වා ගෙනයාම පිණිස පනවාගත් සම්මත අර්ථයක් සහ සසර දුකින් මිදී නිදහස් වන ලොකෝත්තර අරුතක් * න්‍යායක් පමණක් නොව මාර්ගචරියාවක් වන අරි අටඟමඟ පූරණය සමඟ උදාවන සංමා ඥාණ සහ සංමා විමුක්තිය * තං සුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති * යොපටිච්චසමුප්පාදං පස්සති - සො ධම්මං පස්සති * පටිච්චසමුප්පාද ධර්මයේ තිපරිවට්ටය * දස අකුසලය සහිත අකරණීය ධර්ම වලින් මිදීම - කුසලස්ස උපසංපදා ලෙස කරණීය ධර්ම අනුගමනය කොට ණයෙන් මිදී නිදහස් වීම * සචිත්තපරියෝදපනං - විමුක්ති ඥාණදර්ශනය සහ උභතෝභාග විමුක්තිය අත්දැක ගැනීම * බුද්ධ දේශනාවේ සඳහන් වන තල තිස් එක තුල ඇති අසඥ්ඥ තල * බවඋදුරා දැමීමේ හැකියාව නියත ලෙසින්ම වසා දමන අනරිය ධ්‍යාන * සතෙක් මැරීම පවක්ද - නැතහොත් සංසාර ණය ගණුදෙනුවක්ද * බුද්ධානුස්සතිය වැඩීම පිළිබඳව පහදා දෙන්න *ඉදප්පච්චතාවය තුල සහ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය යන දෙකෙහි හේතුඵල - ඵලහේතු ක්‍රියාත්මක වීම සමානද * රාග,ද්වේශ ,මෝහ නිසා සසරට බැඳෙන ආකාරය ගැන පහදා දෙන්න * අතීතයේ සුනාමි හෝ ස්වභාවික ව්‍යසනයක් නිසාවිනාශවූ මගධ රටේ ජනතාවගෙන් ඉතිරි වූ කොටසක් පසුකාලීනව ආදිවාසීන් ලෙස හැඳින්වීමට පටන් ගත් ආකාරය සහ ඉන් කලකට පසු සාසන පරිහානිය ආරම්භවීම ගැන පහදා දෙන්න * මඟඵල ලැබීමට බලාපොරොත්තු වන අයෙක් බුද්ධ ධර්මයේ ගැඹුරුදහම ඇතුලත් අභිධර්මය ගැන කොතෙක් දුරට හැදෑරිය යුතුද * චිත්තවීථි - සංදේශනාව - ග්‍රන්ථදූරය සහ විපස්සනා ධූරය * සංවර සීලයේ පස්වෙනි සිල්පදය දස අකුසලයට ඇතුලත් නොවන්නේ ඇයි >>> | |
371. කරන්දෙනිය (2018-02-27) ප්‍රිය මනාප ලෙස දැඩි ඇලීමෙන්ද, අපිරි බවින් දැඩිව ගැටීමෙන්ද සහ මෝහයෙන් මැනීමෙන්ද තණ්හා,පටිඝ,අවිජ්ජා අනුසය බිහිවීම * ව්‍යාපාදය ඉවත් කීරීමට මෙත්තානුස්සතිය - තණ්හාව ඉවත් කිරීමට අසුභානුස්සතිය * වා,පිත්, සෙම් ,රෝග හා බැඳුනු රාග, ද්වේශ , මෝහ, ගති * නිවන් දැකිය යුත්තේ මරණයෙන් පසුවද * යායං තණ්හාපොනොභවිකා තත්ත්‍රතත්ත්‍රා භිනන්දනී ලෙස මතුවන කෙලෙස් * කෙලෙස් මුලින්ම උදුරා දැමීම - රාගක්ඛයො ද්වේශක්ඛයො මෝහක්ඛයො * අනුසය උපදින්නට එද්දීම හඳුනාගෙන ඉවත් කිරීම - නානුසේති * කෙලෙස් සිතින් තීනි දුෂ්චරිතයේ යෙදේනම් එයින් විශ්වයට සිදුවන හානිය * කළ දේ නැවත තමා වෙතම අපල ලෙසින් පටිසංදීම * නහීවේරේනවේරානි * ඵුට්ඨස්සලෝක ධම්මෙහි - චිත්තංයස්ස න කම්පති වීමට කළයුත්ත * කෙලෙස් බැම්මෙහි නිර්මාණකරු කවුරුද* චතුරාරක්ඛා ආනපාන සති සමාධිය ලෙසින් නිවැරදිවත්,ප්‍රායෝගිකවත් යුගනද්ධවත් සමථවිපස්සනා ලෙස අනුගමනය කොට කෙලෙස් බැම්මෙන් මිදෙන ක්‍රමය * වැඳුම් පිදුම් යැදුම් පැතුම් වලින් නිවන් මඟ සොයන මහායාන දහම * පරතොඝොෂික ප්‍රත්‍යය ලැබීමට කළ්‍යාණ මිත්‍රයෙකුගෙන් දහම ඇසීම ප්‍රමාණවත් නැද්ද * සුතමයේ ඥාණය ගැන * චතුරාරක්ඛා නියම පිලිවෙලටම වැඩීමෙන් තොරවම අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති වීමට නොහැකිද * පන්සලට පිදූ අටපිරිකර නැවත මුදලට ගෙන පූජාකිරීම පවක්ද - පිරිකර සහ පඬුරු යනු * බුදුන් දැක නිවන් දැකීම සහ බුද්ධ දේශය දැකගැනීම * මජ්ජිමා පටිපදාව යනු කුමක්ද * මග්ගෙමග්ග ඥාණය - බුද්ධ ඥාණ සහ කායෙන ,වාචාය,මනසා සංවරෝ සාධූ * පුනරුත්පත්තිය - පොනොභවිකා සහ අයමන්තිමාජාති නත්ථිදානි පුනබ්බවෝතී ගැන * විචිකිච්චිතාව, අටතැන්පිළිබඳ සැකය සහ ඉච්ඡ පිළිබඳ විග්‍රහයක් >>>> | |
2018 මැදින් පෝය (ප.ව.) 2018 මැදින් පෝය පස්වරුව (සාකච්ඡාව ) ආසේවිතාය භාවිතාය බහුලීකථාය යානිකථාය, වත්තුකථාය ,පරිචිතාය සුසමාරද්ධාය යන කරුණු * සෝවාන් ඵලයට පත්වීමට පූරණය කරගතයුතු කරුණු * සංකාර සකස් වන්නේ සංඵස්ස වීමෙන්ද * ඡධාතු විභංගසූත්‍රයේ සඳහන් වන අධිට්ඨාන ගැන * චත්තාරිමානි ඨානානි දස්සනීයානං සංවේජනීයානං වීමට අනුගමනය කළයුතු මඟ * ඕරා ශක්තිය දැකිය හැක්කේ කාහටද * ධාතු - භූත - ගති අතර වෙනස පහදා දෙන්න * සිත - සිරුර වෙන්කොට දැකීම සහ ජවන්සිත් ගැන විග්‍රහයක් * පජහති පහානාති,පස්සති පහදා දෙන්න * ද්වේශ සිතක් මතුවූ විට සමථ විපස්සනාව වඩන ආකාරය කෙසේද * *ආනන්ද බෝධිය රෝපණය කිරීම ගැන * මගඵල ලාභියෙක් මගඵල නැති අයෙකුට වැන්දොත් එය අරිය උපවාදයක් වෙනවාද * සෝතාපන්න වූ අයෙක් මස් මාංශ අනුභව කරන්නෙ නැද්ද * ආයු කල්පයක් ජීවත් වීමට අධිට්ඨාන කළහැකිද * උත්තර - සඋත්තර - අනුත්තර *පෙර රජදරුවන් සතරස්ථාන , අටමස්ථාන වැඳගත්තාද * නිවසේ කටයුතු කරන අතරතුරේ සතරසතිපට්ඨානයේ යෙදිය හැකිද * සබ්බෙධම්මා යන්න පැහැදිලි කර දෙන්න * පසේබුදු වරු බුදුවන අබුද්ධෝත්පාද කාලය ගැන * විඥ්ඥාණික තත්වය සහ ගන්ධබ්බ අවස්ථාව පිළිබඳව * උච්චාසයන මහාසයනා ශික්ෂාපදය සමාදන්වී උස් පුටුවක වාඩිවී සිටීම වරදක්ද * ගිහියෙක් බණ කියන විට සමන්තාචක්කවාලේසු ගාථාව කියන්නට හැකිද * සුවාසූ දහසක් ධර්මය යන්නෙහි අරුත * පට්ඨාන දේශනාවේ ආකාර විසිහතරක් පෙන්වන්නේ ඇයි * දිට්ඨෙව දිට්ඨමත්‍තං භවිස්සති ගාථාව සහ චතුසුවහරේසු ගැන * ගන්ධය අබ්බකරන සසංකාරික හෝ අසංකාරික අනාගාමී කොටස් අතර ඇති වෙනස කුමක්ද * ගන්ධබ්බ වන්නේ යම් උපාදානයක් නිසාද * අරතිය සහ මච්ඡරිය අතර වෙනස කුමක්ද * ධර්ම මාර්ගයේ යන කෙනෙකු විවාහ වූවොත් නිවන වැසෙනවාද * පටිච්ච වූ රූපයක් නිච්ච වුවහොත් නැවත නැවතත් පටිච්ච වේද * සෝතාපත්තියට පත්වූ පුද්ගලයාගේ ඉතිරිමඟඵල පූරණය වන්නේ නිරායාසයෙන්මද - උත්සාහයෙන්ද * සවිතක්ක සවිචාර එන්නේ හොඳ පැත්තටද * ඉච්ච සහ ඉච්ඡ අතර වෙනසක් තිබේද * මිහිරි ගීතයක් ඇසීම, මිහිරියැයි ගෙන එය රසවිඳීම පටිච්ච වීමක්ද - එසේ නොගතහොත් සංඥාව නිරෝධ කිරීමක්ද * සසරපුරා එකතුකරගත් සියලු පින් අනුමෝදන් කළපසු විපාක දීමට ඉතිරිවන්නේ පව් පමණක්ද * සත්තිස්බෝධිපාක්ෂික ධර්ම වල අංගයක් වශයෙන් අනිච්ච දුක්ඛ අනත්ථ ඇතුලත් නොවන්නේ ඇයි * නහීවේරේනවේරානි ගාථාවේ ධර්මාර්ථය පහදා දෙන්න *මියගිය අයෙක් දීර්ඝකාලීනව මිනිස් ආත්මයක හෝ තිරිසං ආත්මයක සිටීනම් ඔහුට අපි දෙනපින් වැදගත් වේද >>> | |
2018 මැදින් පෝය (පෙ.ව.) අන්තවාදී ලෙස ඇලීමෙන් සහ ගැටීමෙන් ඇස, කන, නාසය, දිව, කය මන, අසංවරත්වයට පත්වී ඉන්ද්‍රිය බවින් ඉවත් වී ආයතන බවට පත් වීම *ඉන්ද්‍රියේසු අගුත්වද්වාරෝ වීමෙන් ආගන්තුක කිලිටි ඇතුළට ගැනීම * සංඛාර නවත්වා ක්‍රියා සිත් පැවැත්වීමෙන් සංවරත්වයට පත්වීම* අකුසලය පවඩ්ඪති කරන, උපාදානයෙන් තොරව පංචස්කන්ධය පරිහරණය කිරීමට නොදන්නා අස්සුතවත්පෘතග්ජන පුද්ගලයා * චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරෙන්ති සඳහා භාවිතෝ බහුලීකතෝ කළයුතු ඒකධම්මෝ කුමක්ද * බවඋදුරා දැමීමට උපකාර වන අනුස්සති භාවනා දහයක් *පරිමුච්චති දුක්ඛස්මාති වදාමි *පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු * හිත කෙලෙස් බරින් පිරුනොත් අමනුස්ස බලවේග ඔහු කෙරේ බලපෑම් කල හැකිද * අපිරිසිදු කරන සොබාදහම පිරිසිදු වන ස්වභාවික ක්‍රියාවලිය කුමක්ද * පටිසංදීම ගැන * සංනිවේදන මාර්ග නිසා පරිසරය සොබාදහම අපිරිසිදු කෙරෙන ආකාරය * බුදුපියාණන් විසාලාමහනුවරදී දුරුකළ තුන්බිය තිබුණේ ගොඩනැගිලි වලද, මිනිස් සිත් තුළද * සතර අනුස්සති ආනපාන සති සමාධි ලෙසින් නිවැරැදිත් ප්‍රායෝගික වත් යුගනද්ධවත් වඩන්නේ කෙසේද *සෝතාපත්ති ඵල සමාපත්තිය යනු කුමක්ද * කර්ම විපාකයක් නිසා කෙනෙක් යම් භයානක රෝගයකට ගොදුරුවී සිටී නම් ඔහුට ආනපාන සති භාවනාවෙන් යම් සහනයක් ලබාගත හැකිද* සංකාර කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වූවොත් දිනහතකදී නිබ්බිදා වීමට හැකිද * සමහර උපාසකවරුන් සෝතාපත්තියට පත්නොවී කෙළින්ම අනාගාමී හෝ අරිහත්බවටම පත්වූයේ කෙසේද* පරප්‍රත්‍ය රහිතවම බුදුපියාණන් සහ පසේ බුදුවරුන් අරහත්වයට පත්වන්නේ ඇයි * සියලු අරිහතුන් වහන්සේලා සතර ඉර්ධිපාද වඩනවාද* සංසාර ගමන යනු කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්කවිචාර, විහිංසා විතක්ක විචාර පවත්වාගෙන යාමද * වේදනා , සඤ්ඤා, චේතනා, ඵස්ස මනසිකාර ගැන පහදා දෙන්න * බුද්ධානුස්සතිය පූරණය වීමේදී නිබ්බිදා වන්නේ කෙසේද *මෝහය පහසුවෙන් හඳුනා ගන්නේ කෙසේද * ධම්මානුධම්ම පටිපදාව කෙටියෙන් පහදා දෙන්න * විඤ්ඤාණය යමක් හඳුනා ගත්විට නැවැත්විය යුත්තේ සංඛාර කිරීමද* ඵලයට පත්වෙන සියලුම අරහතුන් වහන්සේලාට අර්ථ ධර්ම නිරුත්ති පටිසම්භිදා සහිතව ධර්මය දේශනා කළ හැකිද * ස්වභාවික විපත් කම්මය හෝ කම්මඵලය සමඟ සංබන්ධයි ද * ආයතන සංවර වූ පසු ඉන්ද්‍රිය ලෙස හඳුන්වයි නම් ඉන්ද්‍රිය සංවරය ලෙස වෙනම සංවර වියයුතුද >>> | |
12. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-16 am) | |
11. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-15 pm) | |
10. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-15 am) | |
09. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-14 pm) |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260
261 262 263