අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

05. බුද්ධ භාවනා - මීරිගම (2019-05-11 pm)

04. බුද්ධ භාවනා - මීරිගම (2019-05-11 am)

03. බුද්ධ භාවනා - මීරිගම (2019-05-10 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2019-05-10 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2019-05-09 pm)

428. කෘෂිකර්ම අමාතාංශය (2019-05-16)

තීනි දුෂ්චරිතය සහ තීනි සුචරිතය * කාය - වචී - මනෝ කම්ම සහ මනසාචේ පදුට්ඨේන - පසන්නේන * කරණීය - අකරණීය දැන ගැනීම * දස අකුසලයෙන් වැලකී දසකුසලයෙහි යෙදීම * පටිවිරතෝහෝති සීලය ගැන දැනගත යුතු ඇයි * චර බව අතහැර චරණ ධර්ම වල යෙදිය යුත්තේ ඇයි * පිරිසිඳ දැකීම පරිඥ්ඤාතං පරිඥ්ඥෙයිය පරිඥ්ඥාතන්ති * සංවර සීලය, චේතනා සීලය,ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය ලෙස බුදු පියාණන් පෙන්වා දුන් පංචසීලය * සතර සංවර සීලය * නිවනට උපකාර වන භාවනාව කුමක්ද * සමථ- විපස්සනා * අනුපස්සනා * ප්‍රාණයාම - කසින - ආනපාන සති භාවනා ආදී වූ භාවනා පිළිබඳ විග්‍රහයක් * සෝතාපත්තියට පත් වීමට භාවනාව අනිවාර්යයෙන්ම කළ යුතුමද

2019 වෙසක් පෝය (ප.ව.)

රූප විග්‍රහයක් * කුසලය අනුමෝදන් කලහැකිද * කුඩා දරුවන් ගිය ජාතියේ විස්තර කියන අවස්ථා ගැන * මෝහය සහ මානය ගැන * උදයංගම , අත්තංගම , ආස්සද , ආදීනව , නිස්සරණ - විපරිණාම ධම්ම * ධර්මය දේශනා කරන්නට මහා බ්‍රහ්මයා බුදුන් හට ආරාධනා කලාද * ධර්මඥාණය ලබාගැනීමේ ශක්තීන් අනුව පුද්ගලයින් සිව් දෙනෙක් * සම්මාදිට්ඨි සූත්‍රයේ කරුණු දාසයෙන් එකක් පිලිපැදීම සංමාදිට්ඨියට පත්වීමට ප්‍රමාණවත් වේද * අවමංගල්‍යයකදී පාංශුකූලේ දීම බුදු පියාණන් අනුදැන වදාල හෝ ලොව සියලු බෞද්ධයන් ගේ සිරිතක් ද * භාණ්ඩ මිලට ගැනීමේදී සංසංදනය කිරීම කෙලෙස් උපදින්නට හේතුවක් වේද * නිවස සරසන මල් වැවීම කෙලෙස් සහිත දෙයක්ද * සිල්වතක් රැකීම සහ සිල්වත උපාදානය කරගැනීම * රැකියාවක උසස් වීම් ලැබීමේදී ණය ගණුදෙනු වැඩි වේද * යෝනිසෝමනසිකාරය - හේතුඵල දහම සහ ණය විණය * ආදීනව අවස්ථා * යම් අයෙකුට හදිසියේ මානසික ආබාධයක් වන්නේ කුමන හේතුවක් නිසාද * භූත ප්‍රේත දෝෂ සඳහා ශාන්තිකර්ම කිරීම සුදුසුද * අරහතුන් වහන්සේ කෙනෙකුගේ ආදාහනය කිරීමට යම් විශේෂ ක්‍රමයක් වේද * භෝජනයේහි මතඤ්ංකුතා සහ ආහාරෙහි මතඥ්ඥුතා යනු දෙකක්ද * බුදු දහමේ පෙයියවජ්ජා සහ සමානාත්මතාව යන වදන් වල ධර්මාර්ථය * ඕනෑම කෙනෙකුගේ විවාහය හෝ වෙන්වීම් සිදුවන්නේ සසර පතාගෙන ආ විදියට ද * සංකාර සහ සංඛත * තෙමඟුල සහ වෙසක්පෝය * අරිය මඟෙහි යන අයගෙන් සමාජයට දියයුතු යුතු පණිවිඩය කුමක්ද * රාත්‍රියට වඩාත් බියක් දැනෙන්නේ ඇයි * දස්සනීයානං සංවේජනීයානං යනු * අරිය උපවාදයකින් මිදෙන්නේ කෙසේද * අනුසය ආසය සැකසෙන අයුරු සහ ඒවා ගලවා දමන ආකාරය * සිල්මාතාවන් හෝ කාන්තාවන් හට මඟඵල ලැබිය නොහැකිද * චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥ්ඥාණං යනු * රූප කලාප සංඛාවක් තිබේද * අරහතුන් වහන්සේටත් වැයකරන්නට කර්ම ඉතුරු වේද * භූත පේත සත්ව කොට්ඨාසයන්ට මිනිසකුගේ සිරුරට ඇතුල් වන්නට තරම් ශක්තියක් තිබේද * ජාතිවාදී කෝලාහාල වලට සහභාගි වන්නේ සසර පුරා ගේන හේතු නිසාද

2019 වෙසක් පෝය (පෙ.ව.)

ශ්‍රාවක භාෂිතය බුද්ධභාෂිතයක් බවට බුදුපියාණන් අනුමත කළ සංමාදිට්ඨි සූත්‍රය ගැන හැඳින්වීමක්~~~~ * සසරට බැඳෙන සමුදය * සමුදය බිහිවන ආකාරය * ධම්මෙ අවෙච්චපසාදේන සමන්නාගතො * උජුගතං දිට්ඨි - සංමා දිට්ඨි හෝතී වීම * ආගතෝ ඉමං සද්ධම්මන්ති * *අකුසලංච - අකුසල මූලංච - කුසලංච -කුසල මූලංච පජානාති* ආහාරංච පජානාති, ආහාර සමුදයංච, ආහාර නිරෝධංච, ආහාර නිරෝධ ගාමීණීපටිපදංච පජානාති * රූපං පජානාති, රූප සමුදයංච, රූප නිරෝධංච,රූප නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * දුක්ඛංව පජානාති ,දුක්ඛ සමුදයංච,දුක්ඛ නිරෝධංච,දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදංච පජානාති *ජරාමරණංව පජානාති ,ජරාමරණ සමුදයංච ,ජරා මරණ නිරෝධංච , ජරා මරණ නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * * ජාති පජානාති - ජාති සමුදයංච - ජාති නිරෝධංච - ජාති නිරෝධ ගාමිණී පටිපදංච පජානාති *බව පජානාති - බව සමුදයංච - බව නිරෝධංච, බව නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * උපාදානං පජානාති - උපාදාන සමුදයංච, උපාදාන නිරෝධංච , උපාදාන නිරොධ ගාමිනී පටිපදංච පජානාති * තණ්හං පජානාති ,තණ්හා සමුදයංච, තණ්හා නිරෝධංච - තණ්හා නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * වේදනං පජානාති - වේදනා සමුදයංච - වේදනා නිරෝධංච - වේදනා නිරෝධ ගාමිණී පටිපදංච පජානාති *ඵස්ස පජානාති ,ඵස්ස සමුදයංච, ඵස්ස නිරෝධංච, ඵස්ස නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * සලායතනං පජානාති ,සලායතන සමුදයංච , සලායතන නිරෝධංච,සලායතන නිරෝධ ගාමිණී පටිපදංච පජානාති *නාමරූපං පජානාති - නාම රූප සමුදයංච - නාම රූප නිරොධංච ,නාම රූප නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * විඥ්ඥාණ පජානාති, විඥ්ඥාන සමුදයංච, විඥ්ඥාණ නිරෝධංච , විඥ්ඥාණ නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * සංකාර පජානාති ,සංකාර සමුදයංච - සංකාර නිරෝධංච , සංකාර නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * අවිජ්ජා පජානාති, අවිජ්ජා සමුදයංච - අවිජ්ජා නිරෝධංච,අවිජ්ජා නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * ආසවංච පජානාති ,ආසව සමුදයංච * ආසව නිරෝධංච * ආසව නිරෝධ ගාමිණීපටිපදංච පජානාති, සංසාර දිට්ඨියෙන් මිදී, සංමාදිට්ඨියට පත්වීමට උපකාර වූ හේතු විස්තර කරමින්, නිවන්මඟ විවර කරගැනීම සඳහා බලවත් සේ උපකාරක වන අති උතුම් දේශනාවක් වූ සංමා දිට්ඨි සූත්‍රය * ප්‍රශ්න විචාරය සහ ධර්ම සාකච්ඡාව >>>

427. කොට්ටාව (2019-04-21)

අශෘතවත් පෘතග්ජන පුද්ගලයා තුල පසුතැවිල්ලෙක් , දැවීමක්,වේදනා වක් ඇතිවන්නේ ඇයි * විපරිණාම ධම්මං නොදැකීම නිසා අල්ලාගත් සැපත දුකක් වීම *සියලු දුකට හේතුවන තණ්හාව මුලින්ම උදුරා දැමිය යුතු බව දැකීම * ඡන්දරාග ප්‍රහාණය * වේගය,වේදනාව,ආවේගය, චිත්තාවේගය ,වේමත්තතාවය * වේමත්තතාවය ඉවත් කරන්නේ කෙසේද * සබ්බංරූපං - නමේසො අත්ථාති ලෙස දැකීම *උපාදානය කර නොගැනීම * ආයතන ක්‍රියාත්මක වීම නවත්වා, සං- වාරණය කර ගැනීම - සංවර වීම - ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගතයුතු බව * ආයතන රටාව වෙනස් කළයුත්තේ ඇයි * මනායතනය මනීන්ද්‍රියක් බවට පත්වීමෙන් ආයතන රටාවෙන් ඉවත් වීම *උපෙක්ඛාව ක්‍රියාත්මක වීම * සද්ධා, විරිය ,සති සමාධි,පඥ්ඥා * සතර සෘදිපාද, සතර සම්මප්පදාන, සතර සතිපට්ඨාන,අරිය ධ්‍යාන, පංඥා බල * අභිඥ්ඥා සහ මඟපල * විරජං වීතමළං ධම්මචක්කුංඋදපාදී වීම * සිල්වතක් සමාදන් වීම සහ සතර සංවර සීලය * ආයතන රටාව වෙනස් කොට ඉන්ද්‍රිය ධර්ම සහ බලධර්ම පණගැන්වෙන්නේ කෙසේද * කසින සහ ප්‍රාණයාම ආනපාන භාවනාව මතුවී ආනපාන සති සමාධිය යටපත් වී යාම * පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු ලෙස බුදු පියාණන් පෙන්වා දුන් ආනපාන සති සමාධිය නිවැරැදිවත්,ප්‍රායෝගිකවත් ,යුගනද්ධ වත් වැඩීමෙන් කෙලෙස් මුල් උදුරා නිබ්බිදා වන ආකාරය * අඩසියවසකටත් වඩා පෙර මියගිය ඥාතියකු නැවත වෙනත් ජාතියක ඉපදී ඇතොත් ඔහුට පින් දීමෙන් පලක් වේද* කැපකොට පින්දියයුත්තේ ඇයි * පින කුසලයක් බවට පත්කරගන්නේ කෙසේද * යැදුම් පැතුම් , කවිබණ, බුදුගුණ ගායනා මතුවී මාර්ග චරියාව යටපත් වීමට හේතුව කුමක්ද * අන් අයෙකුගේ මඟඵල දැනගත හැකිද * දේශනා ප්‍රාතිහාර්ය යනු * බුදු පියාණන් පොත්පත් වලින් දේශනා ප්‍රචාරය නොකලේ ඇයි * මැද මාවත සහ මජ්ජිමා පටිපදාව * .ත්‍රිපිටකය ලෝක උරුමයක් කලාද * මියගිය අයෙක් උපදින්නට කොපමණ කලක් ගත වේද

426. නාරම්මල (2019-04-16)

තමන් බලාපොරොත්තු වන දේ ඒ ආකාරයටම ඉටු නොවීම - සබ්බෙධම්මා විපරිණාම ධම්මා වීම - දෙවෙනි වේශයකට පත්වීම * අපේක්ෂා සිත නිසා තදූපයං පටිච්චවීම * උපෙක්ඛාවෙන් කටයුතු කර උපාදානයෙන් මිදීම * සියලු බුදුවරුන් දේශනා කරන පටිච්චසමුප්පාද ධර්මය * කාලයකට - වර්ගයකට - ජාතියකට - කාලයකට - තැනකට සීමා කලනොහැකි බුදු දහම * ධ්‍යාන , අභිඥ්ඥා , වැඳුම් ,පිදුම්, යැදුම්, පැතුම් සහිත ආගම් - නිබ්බාණයම අරමුණු කොටගත් බුදු දහම * තීනි දුෂ්චරිතය ප්‍රහාණය කොට තීනි සුචරිතය බලගන්වා කෙලෙස් මුල් උදුරා දැමීම * ඥායස්ස අධිගමාය වීම - මඟඵල පූරණය * විප්පණ්ඩිතං යනු * අස්මීමානය ඉවත් වීම සහ මෝහය ඉවත් වන අවස්ථාව * සෝතාපන්න වූවත් අරහත් වීමට පමාවන අවස්ථා * පුබ්බේතකතපුඤ්ඤතා යනු පෙර ජාතියේ පටන් එන පින පමණද * නිබ්බිදා බහුලෝ විහරෙය්ය ලෙස මඟ අනුගමනය නොකොට බණ ඇසීමෙන් පමණක් නිවන් මඟ පූරණය වේද * තම ක්‍රියා නිසා තම සිත හා අනුන්ගේ සිත අපිරිසිදු වේනම් ඉන් මිදෙන මඟ * කැපකොට පින් නොදීමෙන් සිදුවන අයහපත * සෝතාපන්න වූ විට සිදුවන්නේ කුමන වෙනසක් ද - දස්සනේන සංපන්න වීම * දහම් මඟ අනුගමනය කළත් නිවන්මඟ අවුරන බාධක මතුවන්නේ ඇයි * වරදක් , පාපයක් අකුසලයක් හෝ කුසලය වන්නේ සංමතය රැකීමෙන්ද - සංවරත්වය රැකීමෙන්ද * ගිහි සහ පැවිදි දෙකොටසගේ සංමත රැකීම සංවරය එකක් ද * සැණකෙළි ගිනිකෙළි සහ පිංකම් * ඉන්ද්‍රිය සංවරය දිගටම පවත්වාගෙන යන්නේ කෙසේද * සාමුක්කංසික දේශනාවක් කළහැක්කේ කාටද * ධ්‍යාන නිච්ච කරගැනීම - තබ්බහුලවිහාරී වීම නිවන වසන අයුරු

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104 105 106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256  257  258  259  260 
 261  262  263