අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

06. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-13 am)

05. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-12 pm)

04. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-12 am)

03. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-11 pm)

02. බුද්ධ භාවනා -මීරිගම (i) (2018-02-11 am)

01. බුද්ධ භාවනා - මීරිගම (i) (2018-02-10 pm)

370. පෙරාදෙණිය (2018-02-18)

බුදු දහම විභජ්ජවාදයක් ලෙස හැඳින්වූයේ ඇයි * සත්වයෙක් පුද්ගලයෙක් ලෙස දකින නාමරූප * ආතාපිසංපජානෝ සතිමාවිනෙයිය ලෝකේ යනු * ආගන්තුකේහි උපකිළිට්ඨේන උපකිලිට්ඨං වන අයුරු * වා,පිත්,සෙම් කෝපයට හේතුවන කෙලෙස්ධර්ම * තමන් කරන ක්‍රියාවල ඵලය කුමක්දැයි දැන විමසා කටයුතු කිරීම *එත්තෙසං නිරුජ්ජමානා නිරුජ්ජති * විසම මෙත සහ සමමෙත * සතර ඉරියව්වේදීම නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් ආනපාන සති සමාධි ලෙසින් කළයුතු අරිය මෛත්‍රිය ඇතුළු චතුරාරක්ඛා * අනුසය උපදින්නට එද්දීම අනුප්පාද නිරෝධයෙන් නානුසේති කිරීමෙ * ප්‍රායෝගික භාවිතාවක්වූ අරිය මාර්ගය - ධම්මවිනයේ ගාධන්ති * සිතට එන කෙලෙස් අරමුණ අනුව එය ප්‍රහාණය පිණිස සුදුසු අනුස්සතිය තෝරා ගැනීම* කෙලෙස් අරමුණ ඉවත් කොට ඊට ප්‍රතිවිරුද්ධ නිකෙලෙස් අරමුණ භාවිතයට ගැනීම * සංකාර සිත සහ ක්‍රියා සිත - මතකය සහ විඥ්ඥාණය යන කරුණු පහදා දෙන්න *චන්දරාග විනයෙහි පිහිටා නිබ්බින්දති - විරජ්ජති ලෙස කටයුතු කිරීම * ද්වේශ සිතක් ඇතිවූ විට සිට දිගටම මෛත්‍රිය වැඩීම ප්‍රමාණවත් ද * අපව චලනය කරවන කාමාවචර රූපාවචර අරූපාවචර සහ වෙනත් චලන තත්වයන් පිළිබඳව පහදා දෙන්න * සංවර වියයුතු ආකාරය කුමක්ද * අනාගාමී මාර්ගයේදී සහ ඵලයේදී ඉවත් වන කෙළෙස් මොනවාද * සිතක නිකෙලෙස් ශක්තිය කෙරෙහි විශ්වාසයක් නැති සමහරු දෙවියන්ගෙන්ද ඉල්ලීම් කළත් දෙවියන් ඔවුනට ප්‍රතිචාර දක්වනවාද * අපදෙන පින් දේව සහ භූත කොටස් දෙකටම අනුමෝදන් වියහැකිවා සේ,දෙවියන් සහ භූත සත්වයින් දෙකොටසම එකසේ ධර්මය ඇසීමටත් හැකිද * බඹරගල රජමහා විහාරය සහ සිදුහත් උපත සිදුවූ ලුම්බිණී උයන >>>

නිදහස් දින පන්නිපිටිය (2018-02-04)

නිවන් සුව සහ ඉහාත්ම සුඛ විහරණය* ප්‍රායෝගිවත්,යුගනද්ධවත්,ආනපාන සති ලෙසින් වැඩිය යුතු, චතුරාරක්ඛා ඇතුළු සති භාවනා දහයක් සහ අනුපස්සනා හතරක් * කෙළෙස් නොඋපදවාම නානුසේති කිරීම * චතුරාරක්ඛා වැඩිය යුත්තේ කුමන අවස්ථා වේද * මනසට එන අරමුණු අතරින් කරණීය සහ අකරණීය ධර්ම තෝරා භාවිතා කිරීම සහ ඉවත් කිරීම * බුද්ධ කාරක ධර්ම * බුද්ධඝෝෂ හිමි විසින් විශුද්ධි මාර්ගය ලියා සමසතලිස් භාවනාවක් ආදේශ කොට බුද්ධ දේශනාවේ පෙන්වා වදාල නිවන් මඟ වැසූ අයුරු * කෙළෙස් මුල් අසේස විරාග නිරෝධෝ ලෙසින් මුලින්ම උදුරාදමා නිබ්බිදා වීම *සබ්බ චිත්ත සාධාරණ වූ රූප වේදනා සංඥා ස්කන්ධ තුන සංඛාර කොට උපාදානය කරගැනීමෙන් පංචඋපාදානස්කන්ධයක් නිසා සසරට බැඳීම * වස්තු කාම සහ ක්ලේශ කාම යනු * කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය භාවනාවක්ද *නිවන ප්‍රාර්ථනා කර ලබාගත හැකි දෙයක්ද* අයං වස්සාන කාලෝ සහ දේවෝ වස්සතු කාලේන යන පදවල ධර්මාර්ථය *පන්දහසක් කල් බුද්ධ ශාසනය පවතිනවා යන්න * කප් රුක් පූජාව, තිර පූජා සහ බෝධි රුක් වලට සිවුරු පූජා කිරීම බුදුන් අනුදැන වදාළාද *අචින්ත්‍ය විෂයයන් යනු පහදා දෙන්න * අහෝසිං අතීත මන්දානං* අදුක්ඛම අසුඛ වේදනාව සහ උපේක්ඛාව *තිහේතුක පටිසන්ධිය ලැබූවෙකු යනු මගපල ලාභියෙක්ද *රහතුන් වහන්සේ සහ අරහතුන් වහන්සේ * සෝතාපත්තියට පත්වන මඟ කුමක්ද *දැක්ම පිරිසිදු කර ගැනීම යනු කුමක්ද * වැරදි මඟ යන කෙනෙකුට දහම කියා දෙන්නට යාමෙන් ඔහු ද්වේශයට පත් වුවොත් ඇතිවන ඵලය කෙසේ වේද * මිනිසත් බව සියලු තල වලට වඩා උසස් නම් අභිධර්මය දේශනා කිරීමට තව්තිසා වාසී දෙවියන් තෝරාගත්තේ ඇයි* මොළය මියගිය අයෙකු මියගිය පසු ඔහුගේ අවසරයක් නැතුව සිරුරේ අවයව දන්දී ඔහුට පින් පැමිණවීම සුදුසුද * සෝතාපන්න වූ අය නැවත ආත්ම හතක් පමණක් උපදිනවද - සත්තක්කත්ථු පරමං යනු * මනෝකාය සහ මනෝමයකාය ගැන පහදා දෙන්න * දරුවන් හදා වඩා උසස් පාසැලකට යවා ඉහළ තැනකට පත් කිරීම වස්තුකාම,ක්ලේශ කාම වලට හුරු කිරීමක් ද *විපස්සනා භාවනාව වැඩීම යනු ධාතු මනසිකාරය වැඩීමද * බුද්ධානුස්සතිය වැඩීම පහදා දෙන්න *අනවින කොඩිවින කිරීමෙන් දෙපිරිසටම පීඩාවක් වේද *භාවනාවක් කරද්දි සම්මා වායාම සිදුවෙනවාද *නිවැරදිව බෝධි පූජාවක් පවත්වන්නේ කෙසේද * මයාසම්ම දක්ඛාතා යනු * භූත ප්‍රේත අයගෙන් යම් බලපෑම් ඇති වෙනවාද * පින් අනුමෝදන් කිරීමේදී කියන උපනිශ්‍රය සහ උපනිස්සිත යනු කුමක්ද *සෝවාන් ඵලයට පත් වූ පසු සකෘදාගාමී මාර්ගය වඩන්නේ කෙසේද * ගෙවල් තුළදී පින් දීම නුසුදුසු යැයි කියන්නේ ඇයි* සබ්බපාපස්ස අකරණං ගාථාව පහදා දෙන්න *මියගිය ඥාතීන් සමහර අයගේ සිරුරු වලට ඇතුළු වී රෝග හදන්නේ ඇයි *පරම මෙත් වැඩීම යනු කුමක්ද * ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා යනු කොපමනක්ද >>>

2018 නවම් පෝය (ප.ව) (01/31)

සෝතාපත්තියට පත්වීමට ඒකායන මඟ කුමක්ද * යෙදෙන වෘත්තිය ණය වීමට හෝ ණය ගෙවීමට උපකාර වේද *සිවුපිලිසිඹියා පත්ලත් ශක්තිය පහදා දෙන්න *ගෝතම බුදුන් පිළිබඳ සෑම වැදගත් දේම පුන් පොහෝ දිනයකදී සිදුවීමට හේතුවක් තිබේද * චිත්ත නියාමය පහදා දෙන්න * සෝවාන් ඵලයට පත් වූ පසු සකෘදාගාමි අනාගාමී නොවීම රහත් බවට පත්වන අවස්ථා වේද * අරහතුන් වහන්සේ රස ආහාර වළඳින විට විඥ්ඥාණය ක්‍රියාත්මක වෙනවාද* කරණීය මෙත්ත සූත්‍රයේ දිග කොට සතුන් ගැන සඳහන් වීම ගැන ධර්මානුකූලව පහදා දෙන්න * විඤ්ඤාණ ආහාර නොමැතිව විඥ්ඥාණය මියයන බව හඳුනා ගන්නේ කෙසේද * මාගධී භාෂාව සහ ශබ්ද සංඥා යනු කුමක්ද * කිසිම පවක් හෝ පිනක් නොකරන පුද්ගලයෙකුට ඊලග චුතිය කෙසේ වේද *සියදිවි හානි කරගත් අයෙකුට නැවත මිනිස් උපතක් ලැබුණොත් ඔහුට දෙන පින් ගැනීමට හැකිද *සෝවාන් සකෘදාගාමි මගඵල ලාභියෙක් අසඤ්ඤ තලය ඉපදිය හැකි ද *මෙරට භික්ෂුණී ශාසනය අභාවයට ගියේ ඇයි *පසේ බුදුපියාණන් වහන්සේලා ධර්මය දේශනා නොකරන්නේ ඇයි * ලෝකයේ සියලු දේ හේතුඵල දහම අනුව වේනම් මිනිසුන් සත්වයින්ට අමතරව ගස් වැල් ගංගා ගල්, වැලි, මැණික්, ආදී දේවල් වටිනා නොවටිනා ලෙස බෙදී ඇත්තේ ඇයි * නමෝ තස්ස පාඨයේ ධර්මාර්ථය *අවිද්‍යාමූල සහ කුසල මූල පටිච්ච සමුප්පාද යන විග්‍රහ දෙකෙහිම ආයතන ගැනත්, අවිජ්ජාමුල විග්‍රහය පටන් ගන්නා ආකාරයත් පහදා දෙන්න * ගිහියන් අතර අරිය උත්තමයින් සිටිය හැකිද * මෝහ සිතක් හඳුනාගත් විට මරණානුස්සතිය වඩන ආකාරය පහදා දෙන්න * අලුත උපන් අයගේ සිත ප්‍රභාස්වර බව කියන්නේ ඇයි* කායගතා සති සූත්‍රයේ සහ සතරසතිපට්ඨාන සූත්‍රයේ ක්‍රම දෙකකට නිවන් මග පෙන්වා දෙන්නේ ඇයි * සංනිසීදති සහ නිසීදති පල්ලංකං ආභූජිත්වා යන දෙතැන්හිම නිසීදති යනු එකම අරුතද * ඉච්ච,පටිච්ච,ලාභිච්ච,මරිච්ච ආදී විග්‍රහය ඇත්තේ ත්‍රිපිටකයේ කොතැනද * සංසේදජ ක්‍රමයට උපදින ලක්ෂ සංඛ්‍යාත පණුවන් කුමන සත්ව කොට්ඨාසයක්ද * අඩු වයසින් මියයන අයෙක් සසරේ ජාති කීපයක්ම එසේ අඩු වයසින් මියයනවාද * මතු බුදුන් දැක නිවන් දකීවායි ප්‍රාර්ථනා කිරීම වැරදිද * බුද්ධ පූජාව තබා පූජාවේවායි අධිෂ්ඨාන කිරීම ප්‍රමාණවත් ද * බුද්ධ වර්ෂ පන්දහසකට පසු ධාතු පරිනිබ්බාණය වේද * සබ්බ චිත්ත සාධාරණ යන්න පහදා දෙන්න * වෙනත් චක්‍රාවාට වලත් බුදුවරුන් පහළ වෙනවද *හේතු ඵලය බැලිය යුත්තේ කුමන අවස්ථා වේදී ද*ආහාර හතරම ඇතිවන්නේ එකවරමද * සුසමාරද්ධාය යනු කුමක්ද *සීල අනුත්තර - චාග අනුත්තර පහදා දෙන්න *යමෙක් මිය ගිය විට ඥාතීන් හඬා වැලපීම නොනුසුදුසු ඇයි *දූරංගමං ඒකචරං ගැන පහදා දෙන්න * පස්සති සහ පස්ස යනු අරුත් දෙකක් ද *චාතුර්මහාරාජිකයේ සහ තුසිතයේ සිටින්නේ මඟඵල ලාභීන් නම් බෝසතුන් වහන්සේ තුසිතයේ සිට පැමිණියේ කෙසේද * පංචවසිතා මොනවාද * මියගිය ඥාතියා වෙනුවෙන් දානය දුන්පසු ඒ නිවසේ අයට කරදර එන්නේ ඇයි * ධර්මය දේශනා කිරීමට සුදුස්සෙක් වන්නේ කවුද * සතරමහා භූත සතර මහා ධාතු වන්නේ අවකාශ විඥ්ඥාණ නිසාද * මෝහය නිදසුනක් මගින් පැහැදිලි කර දෙන්න * ජීවිත ඉන්ද්‍රිය යනු කුමක්ද * බුදුවරයෙක් පහළවන විට මඟඵල ලාභි දෙවියන් සිටිය හැකිද >>>>

2018 නවම් පෝය (පෙ.ව) (01/31)

සංසාර ණය * අත්ථි සුඛ,අනන සුඛ, අනවජ්ජ සුඛ, භෝග සුඛ * රාග ද්වේෂ මෝහ සාරලෙස ගන්නා සංසාර දිට්ඨිය* *චිත්ත වීථි, සංචේතනා , සංඵස්ස, සමුදය * තේසං හේතුං උදුරා දමා නිදහස් වන ආකාරය*අවිජ්ජාමූල - අවිජ්ජා නිරෝධ - කුසල මූල - ලෙස වූ තිපරිවට්ටයක් සහිතව දේශනා කළ පටිච්ච සමුප්පාද විග්‍රහය *සමුදය සම්භවං සමුදයෝ හෝති * ධම්මෝ සංදිට්ඨිකෝ වීම* චතුරාරක්ඛා ප්‍රායෝගිකවත් යුගනද්ධවත් ආනපාන සති ලෙසින් වැඩීම * තිලක්ඛණය ආනපාන සති ලෙසින් වැඩීමෙන් නිබ්බිදා තත්ත්වයට පත්වීම*අනතිවත්ථනට්ඨෙන භාවනා * ඒක ධම්මෝ භාවිතා බහුලීකතෝ යනු කුමක්ද* ප්‍රාණයාම භාවනාව නිසා බුද්ධ ආනාපානසති සමාධි භාවනාව යටපත් වීම * අවිද්‍යා අනුසය යනු පහදා දෙන්න*තුන්දොරින් සංඛාර උපදින ආකාරය ගැන * බුදු පිළිමයක් ඉදිරිපිට ආහාර පූජා කිරීම සුදුසුද* අනාගාමී පුද්ගලයා තුළ ඇති සංයෝජන මොනවාද * සෝතාපත්තියට පත් වූ පුද්ගලයෙක් ඉපදිය හැක්කේ කුමන තලවල ද * ගන්ධබ්බ ලෙසින් ගත කරන්නට පුද්ගලයෙකුට සිදු වන්නේ ඔහුගේ කර්ම බීජ අනුවද * නින්දේදී මරණයට පත්වන පුද්ගලයාට ඒ බව දැනෙනවද * තමාතුල මතුවන සුදු චිත්ත කිරණ උපාදානය කර ගැනීම සුදුසුද * විඥ්ඥාණයේ මායාවන් ගැන *දිට්ඨෙව දිට්ඨ මත්තං භවිස්සති ගාථාවේ ඇති නිවන් මඟ * සංදාවිස්සං අනිබ්බිසං *සෝතාපත්ති අංග හතර පූරණය කොටගෙන දස්සනීයානං සංවේජනීයානංවූ පසු මඟපලයක් ලැබේද * අද බුද්ධාගමේ ජනප්‍රිය දෙයක් වන පාංසුකූලදීම බුදු දහමට ගැලපේද - අනිච්චාවත සංඛාරා ගාථාවේ ඇති මරණානුස්සතිය *ආමිස සුව සහ නිරාමිස සුව ගැන *අස්ස පස්ස - ආනපාන ගැන පහදා දෙන්න * සකෘදාගාමී මාර්ග ඵලය පිළිබඳ පහදා දෙන්න *සිත ක්‍රමානුකූලව අපිරිසිදු වන සහ පිරිසිදු වන ආකාරය* පදපරම පුද්ගලයෙක් වුණත් මහා සතර සතිපට්ඨාන සූත්‍රය නිවැරදිව අනුගමනය කළොත් අවුරුදු හතක් තුල මඟපල ලැබිය හැකිද * ජවන් සිතක ශක්තියක් උපදින හැටි පහදා දෙන්න* මියගිය ඥාතියෙකු සිහිපත් කරමින් දුක් නොවී කළයුත්තේ කුමක්ද * සෝතාපන්න පුද්ගලයාට අදාලවූ "කෙත්හත" මොනවාද *සබ්බූපදි පජහති පහදා දෙන්න* නිබ්බිදානුපස්සී විහරති ගැන*කාය 36 පිළිබඳ ව පහදා දෙන්න* නහි සීල වතං හෝතී - අට්ඨක්කරා තීනපදා ගැන විග්‍රහයක්* සතර මඟ සතර ඵල අත්දැකීම් විඳ ගන්නට හැකි මිනිසත් බව *නිවැරදිව බුද්ධ පූජාව ඉවත් කරන්නේ කෙසේද * නිවැරදි ධර්මය බෙදා දීමට විරුද්ධ වන අයට නීවරණ ධර්ම ක්‍රියාත්මක වීම නිසා නිවන වසා ගන්නට සිදුවේ ද >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130 131 132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256