අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

01. බුද්ධ භාවනා සූරියවැව (2017-08-26am)

2016 බිනර පෝය (ප.ව.)

සතර බඹවිහරණය ආනපාන සති සමාධි භාවනාව සමඟ නිවැරැදිව යොදාගන්නේ කෙසේද * සෝතාපන්න වූ පුද්ගලයාට ධර්මය අධර්මය ලෙසත් අධර්මය ධර්මය ලෙසත් හැඟී යන අවස්ථා වේද * නිබ්බාණ පූරණය වීමට පාරමිතා පිරිය යුතුද - මේ දහම අසන අප පාරමිතා පූරණය කොට නැද්ද * සංමාදිට්ඨියේ සංමාදිට්ඨිය දකින්නේ කෙසේද * සෝතාපන්න පුද්ගලයා නැවත සත් වරක් පමණක් උපදින බව සත්‍යයක් ද * ජාතසෝතාපන්න අයෙකුට අරහත් වන තෙක් ගිහියෙක් ලෙස සිටිය හැකිද * අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති යන්න පහදා දෙන්න * කර්මබීජ ඉවත් කරගන්නේ කෙසේද * පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ එන සලායතන යනු පහදා දෙන්න * මියගිය ඥාතියකුට කැපකොට පින් දීම නොවුනහොත් කරදර ඇති වේද * සිව්පිළිසිඹියාපත් ශක්තිය යනු කුමක්ද * උච්චාසයන මහාසයනා වේරමණී සහ විකාලභෝජනා වේරමණී යන්න පහදා දෙන්න * අරියමෛත්‍රී භාවනාවේදී එන "සියලු ලෝක සියලු සත්වයෝද " යන්නෙන් කුමක් අදහස් වේද * උද්දේස - නිද්දේස - පටිනිද්දේස යනු පහදා දෙන්න * අලෝකෝ උදපාදී සහ චිත්තක්ෂණයක් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද * ඛයං විරාගං අමතං පණීතං යනු * ලොවුතුරා බුදු කෙනෙක් සහ පච්චෙක බුදුවරයෙක් අතර වෙනස කුමක්ද * දිලින්ඳෙකුට ධර්මය අවබෝධ කළ නොහැකිද * එදිනෙදා කටයුතු වල යෙදෙමින් ආනපාන සති සමාධිය පවත්වාගෙන යා නොහැකිද * සෝතාපන්න වූ අයෙකුට ලැබෙන ප්‍රත්‍යවේක්ෂා ඥාණ මොනවාද * අන්‍යාගමික අයට පින් පව් වැටහෙනවා ද * සාරාසංක කල්පය යනු * අරිය මෛත්‍රිය පතුරුවා පින්දී පින් අනුමෝදන් කොට තමන්ගේම අසනීප සුවවේවායි පැතීම අස්මීමානය ද * නිවැරැදි මාගධී ත්‍රිපිටකය අද දැකිය නොහැකිද * දේව කොට්ඨාශ පිළිබඳව පහදා දෙන්න * දස සංයෝජන සැකසෙන අයුරු * චත්තාරිමානි ඨානානි වැදගත් වන්නේ ඇයි * පරියාප්ති සාසනය ගැන * අද සිටින නායක කාරකාදීන් බුද්ධ භූමිය පිළිබඳ සත්‍යය පිළි නොගන්නේ ඇයි * රූප විග්‍රහය ගැන විස්තරයක් * "උජුංකායංපනිදාය" හි ධර්මාර්ථය * මියගොස් දින 7 ක් ගත වුවත් වෙනත් තැනක උපතක් නොලැබූ අයෙකුගේ මනෝකායේ ඇති කර්ම බීජ විනාශ වේද * තුන් ආකාර වූ ආවරණ මොනවාද * "අයං වස්සාන කාලෝ" යන්නෙහි ධර්මාර්ථය * දිට්ඨි අනුසය ඉවත් කිරීමට උපකාර වන පබ්බ මොනවාද * දහම් මඟ ගියද, එය පූරණය කරගත නොහැකි වූවෙකුට ඒ පුරුද්ද මතු උපතකදී නිවන් දැකීමට හුරු වීමක් වේද * සද් වස්සානි සහ සත් හැවිරිදි වයස * අසඥ්ඥ තල සහ එම සත්වයින් ගැන * උපතින් හෝ පසුව හෝ ආබාධිත වූ අයෙකුට පැවිදි වීමට බාධාවක් වේද * නීලගිරිසෑය ගැන ඓතිහාසික තොරතුරු බිඳක් * ආටානාටිය සූත්‍රය අධික ශබ්ද නගා සජ්ජායනය කරන්නේ ඇයි * අරහතුන් සහ රහතුන් වහන්සේ ගැන

2017 බිනර පෝය (පෙ.ව.)

කම්ම - ධම්ම *අපල - සඵල * අනවජ්ජා - සාවජ්ජා *හේතු - හෝතු - හීති * ජානතො - පස්සතො* වේගය,ආවේගය ,චිත්තාවේගය ,වේමත්තතාවය, උපාදානය කරගැනීම * කැමැත්ත හෝ අකමැත්ත නිච්ච කරගැනීම - තණ්හා අනුසය සකසා ගැනීමෙන් සංසාර බැම්ම තද කර ගැනීම * අභිනන්දති - අභිවඩති - සහිතව යායං තණ්හා පොනොභවිකා ලෙස බවට පත්වීම * වා,පිත්,සෙම් අසමතුලිත වීමෙන් සමුට්ඨානාබාධ සකස් වීම - තරඟයට පිවිසීම - ආගංතුකේහි උපකිළිට්ඨෙන කිළිට්ඨං *වැඳුම් පිදුම් ,යැදුම් පැතුම් සහිතවූ ආගම් සංකල්ප මතුවීම * ත්‍රිජකාය ගැන * කරජ කාය මියයාම - කාලංකරෝති ලෙස මනෝමය කාය හා ගති පොදිය සමඟ නැවත කර්මබීජයක් පැල කර ගැනීම * යෝනිසෝමනසිකාරය - ආනපාන සති සමාධිය නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් වැඩීමෙන් අනුසය බිහිවීම නවත්වා නානුසේති කිරීම * විඥ්ඥාණ ආහාර නැවැත්වීම - කෙලෙස් මුල් මුලිනුදුරා දැමීමෙන් ,න චලති,න භයති ,න වේදති, න විස්සෝපති වීම - ඛීණං පුරාණංගාථාවෙන් පෙන්වාදෙන කෙලෙස් මුලින්ම උදුරා දැමූ අරහතුන් වහන්සේ ගැන * උපෙක්ඛාව සහ ලෝභය යන කරුණු තිපරිවට්ටයක් ලෙස පෙන්විය හැකිද * රහත් - අරහත් - අපවත්වීම - ධම්මවිනයේ ගාධන්ති - යෝධම්මෝ යෝ විනයො සො භාසිතබ්බෝ යන කරුණු පහදා දෙන්න * පවුලේ සාමාජිකයන් අතර බැඳීම නිසා ඇතිවන බැම්ම - අයිතිවාසිකම් බලාපොරොත්තු අතහැර -යුතුකම් වගකීම් ඉටුකිරීම යනු කුමක්ද *අව්ජ්ජාමූල පටිච්චසමුප්පාද විග්‍රහය සහ ඉන් මිදී නිදහස් වියහැකි කුසලමූල ක්‍රියාවලිය කුමක්ද * ලදරු සිදුහත් කුමරු උපන් සැණින් ඇවිද්ද බව සත්‍යයක් ද * අරිය සහ අනරිය ධ්‍යාන පිලිබඳ කෙටියෙන් * මාර ඔතාරයට හසුවීම යනු * සාදු සාදු යන්නෙහි ධර්මාර්ථය * ගිහි පැවිදි දෙපිරිසට කෙලෙස් මුල් උදුරා දැමීමට වෙනමම මාර්ගයක් බුදුන් දේශනා කළාද - ගිහි සීලය සහ පැවිදි සීලය පහදා දෙන්න * අරහතුන් වහන්සේ කෙනෙකුගේ පිරිනිවන් පෑමෙන් පසු ත්‍රිජකායට කුමක් වේද * සුරාසොඬෙකු වූ සර්කානිට නිබ්බාණ මඟ විවර වූයේ කෙසේද * ස්ත්‍රීන් ලෙසින් උපදින්නේ පරදාර සේවනය නිසාද * පැවිදි වූ භික්ෂුවක් සංඝ තත්වයට පත් වන්නේ කුමන අවස්ථාවේදී ද * බුදුපියාණන් ප්‍රාතිහාර්ය පෑම අනුදැන වදාළාද * ෂට් අසාධාරණ ඥාණ යනු

339. පන්නිපිටිය [2017-09-03]

අඥාණ තත්වය සහ සුතමයේ ඥාණය ලැබීම * දුක්ඛං අරිය සච්චං - අදුක්ඛං රිය අසච්චං * "පි" අකුරු අටක් සහිතව පෙන්වූ දුක්ඛ සත්‍ය * "පි" අකුර අත්හැර පරිවර්තනය කිරීමෙන් ධර්මාර්ථය යටපත් වීම * චතුඅරියසච්ච තිපරිවට්ටං ද්වාදසාකාරං ලෙස පෙන්වූයේමොනවාද * තමන්ගේ කෝදුව වෙනස් කර හේතුඵල දහමට ගලපා බලා ණය විනයට සසඳා බලා මිදී නිදහස් වන මඟ දැන ගැනීම - දුක්ඛෙ ඥාණං * අතීත පුරුදු සහ අතීත මද්දානං නිසා රාග-පටිඝ - අවිජ්ජා අනුසය බිහිවීම * යෝනිසෝමනසිකාරයෙන් කලයුතු දේ නොදැනීම - අයෝනිසෝමනසිකාරය නිසා නොකල යුතු දේ නොදැනීම * ඵුට්ඨස්සලෝකධම්මෙහි ලෝකධම්මෙහි - චිත්තං යස්ස න කම්පති * දාගැබ් වලට අටපිරිකර පිදීමෙන් මඟඵල ලැබේද * සමනන්තර සහ අනන්තර ප්‍රත්‍යය ගැන * කාම - ව්‍යාපාද- විහිංසා විතක්ක විචාර මතුවීම *නෙක්ඛම්ම - මෙත්තා - අවිහිංසා සවිතක්ක සවිචාර අනුව මිදී නිදහස් වීම* සමාධිය සහ සංමාපත්ති ගැන *අභ්‍යන්තර සහ බාහිරව පංචෞපාදානක්ඛන්ධය ගැන* රාග-ද්වේශ- මෝහ මුල් උදුරා දමන්නේ කෙසේද * ප්‍රාණයාම භාවනා තුලින් කෙලෙස් මුල් උදුරා දැමිය හැකිද * මියගිය ඥාතියාට පින්දිය යුත්තේ නම කියමින් ද * පැවැත්මට ආගම සහ නිවනට කුසලය *අප්පිච්චස්සායං ධම්මො නායංධම්මො මහෙච්චස්ස *කංකාවිතරණ විචිකිච්චිතා * මනෝමයකායෙහි පැවැත්වූ සියලු කෙලෙස් ඉවත්වන අවස්ථා තුනක් * මරණය ගැන මෙනෙහි කිරීම සහ මරණානුස්සතිය අතර වෙනස* සූර්‍යා වැනි ග්‍රහලෝක වල ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම * විඥ්ඥාණය - අසඥ්ඥ වීම සහ විසඥ්ඥ වීම

338. බන්ඩාරගම [2017-09-02]

තදූපයං පටිච්ච වීම * හිත අනාරක්ෂිත බවට පත් වීම - කර්මබීජ සකස් වීම- අනුසය බිහි වීම * ඉන්ද්‍රිය යටපත් වී ආයතන මතුවීම * චාග සංපදා ,සීල සංපදා,ආරක්ෂණ සංපදා පිහිටුවා ගැනීම - සද්ධා, විරිය, සති, සමාධි, පඥ්ඥා ඉන්ද්‍රිය සමඟ බලධර්ම මතුවීම * පිරිසිදු දේ ඇතුලට ගැනීම සහ අපිරිසුදු දේ ඉවත් කිරීම - ආනපානසති සමාධිය * හිතට එන සියලු දේ ඉවත් කිරීමෙන් හිත හිස් වීම - අසඥ්ඥ බවට පත් වීම * නිකාමලාභී තත්ත්වයට පත් වීම * සචිත්තපරියොදපනං කරගැනීම * හිතට වහල් වීම - විඥ්ඥාණයේ පාලනයට නතු වීම * වස්තුකාම, ක්ලේශ කාම උපාදානය කර ගැනීම * තීනි සුචරිතයේ යෙදීමෙන් සහ තීනි දුෂ්චරිතයෙන් ඉවත් වීමෙන් හිත ආරක්ෂා කරගැනීම * විඥ්ඥාණය ට ආහාර සැපයීම නැවැත්වීම - ආහාර නිරෝධෝ * පපඥ්ච ධර්ම ඉවත් කිරීම - උපෙක්ඛා සිතක් පැවැත්වීම - නිබ්බිදා වීම * තද නින්ද සහ කෝමා තත්වය අතර ඇති වෙනස්කම් වේද * කාමරාග පටිඝ සම්පූර්ණයෙන් ඉවත්කළ අනාගාමී පුද්ගලයෙක් අරිහත් ඵලයට පත්වීමට පමාවන අවස්ථා වන්නේකෙසේද * සවුත්තරං තත්වය * පංචසීලය කැඩෙනවිට සංඝභේදයක් සිදුවේද * සංඝභේදය සිදුවන්නේ කෙසේද * සත්බුදුවරු සහ අටවිසි බුදුවරු සහ තුන්තරා බෝධිය ගැන * ධ්‍යාන සුවය සහ සමාධි සුවය ඵල සමාපත්ති සුවය ගැන * කම්පති චලති භයති වීම සහ ඉන් මිදීමට හැකියාව ලබාගන්නේ කෙසේද *බුද්ධපූජා පවත්වා යමක් ඉල්ලා යැදීම පැතීම සුදුසුද * සංඥා ප්‍රායෝගිකව අස්ස පස්ස කිරීම තුලින් පුද්ගල සංඥාව දුරු කිරීම * අඩනින්දේ සිටියදී පුද්ගලයෙකුගේ සිරුරට භූතයෙකුට ඇතුලු වියහැකිද?

භාවනා සමාලෝචනය (2017-08-18)

12. බුද්ධ භාවනා (2017-08-18am)

11. බුද්ධ භාවනා (2017-08-17pm)

10. බුද්ධ භාවනා (2017-08-17am)

09. බුද්ධ භාවනා (2017-08-16pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143 144 145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256