අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

2021/01/09 - පඨම ආනන්ද සුත්තං - සජීවී​ ධම්ම​ අනුසාසනාව​ සහ​ ධම්ම සාකච්ඡාව​

සතරකමටහන් සහිත දස අනුස්සති සහ අනුස්සති භාවනා වල ගැබ්වූ ආනපාන හෙවත් සේවිතබ්බා අසේවිතබ්බා * සිතක මුල්බැස ගත් කෙලෙස් උදුරා දැමීමට හුස්ම ඉහල පහළ හෙලීම කෙරෙහි සිත පැවැත්වීමෙන් නොහැකි බව අරිට්ඨ සූත්‍රය ඇසුරෙන් * අස්ස -පස්ස යනු සංස්කෘත බසෙහි එන ආශ්වාස ප්‍රාශ්වාස ලෙස දැක්වූ විකෘති පරිවර්තනය *යම් අරමුණක් නිසා සිත කිලිටිබවට පත්වීමට එද්දීම එය වලක්වා අනුසය බිහිවිය නොදී නානුසේති කිරීම * සතර සතිපට්ඨානෙ පූරණය ,සත්තබොජ්ජංග පූරණය කර ගැනීමට ,නිබ්බිදාය විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය වීම පිණිසම උපකාර වන ඒකධම්මො ආනපානසති සමාධි * සිත කිළිටි වීමට හේතුවන අභිසංකාර තුනක්* මතුපැවැත්මට කර්මබීජ ශේෂ වන ආකාරය * පඥ්ඥාවන්තස්සායං ධම්මො - ඥායංධම්මො දුප්පඥ්ඥස්ස ලෙස දේශනා කළේ ඇයි * ආනපානසති සමාධිය පිළිබඳව කුඩා රාහුල හිමියන්හට බුදුපියාණන් කළ දේශනාව ගැන* කායේ කායානුපස්සී විහරති යන්න කයෙහි කය අනුව බැලීම ලෙසත්, කාල යන්න වෙලාව ලෙසත් වැරැදි ලෙස පරිවර්තනය කිරීමෙන් නිවන වැසුනු අයුරු * සතරකමටහන් ආනපානසති සමාධි ලෙසින් නිවැරැදිවත්, ප්‍රායෝගිකවත් යුගනද්ධවත් ‍වැඩීම * බුද්ධ කාලයට පෙර හුස්ම ගැනීම පිට කිරීම ආනපානසති භාවනාව ලෙස හැඳින්වූවාද * ධ්‍යාන ලැබූ අයෙකු සෝතාපන්න ඵලයට පත්වූ පසු ධඥ්ඥා පටිපදාවෙන් නිවන් දැකිය හැකිද * සමථ පුබ්බංගම විපස්සනා සහ විපස්සනා පුබ්බංගම සමථ භාවනා * සතිය යන වචනය බුද්ධ කාලයට පෙර පැවතුනාද* අරූප රාගයක රූපයක් නැති නිසා පංචස්කන්ධයක් ලෙස කිව හැකිද *උපාදානයක් වේ නම් පංචස්කන්ධයක් තිබීම අනිවාර්යෙන්මද *අරූපී පංචස්කන්ධය උපාදානය කර ගැනීම යන්නෙන් අදහස් වන්නේ අභ්‍යන්තර පංචස්කන්ධයක් ගැනද * සබ්බපාස්ස ගාථාවේ සචිත්ත පරියෝ දපනං යන්න තව පැහැදිලි කර දෙන්න * සබ්බකාය අස්ස- පස්ස සඳහාත්, සියලුම සංකාය ඇත්තේ පස්ස(ප්‍රහාණය ) කිරීමට පමණක් ද * අනුසය බිහිකිරීම නොකඩවා දින හතක් නොකලොත් ශේෂව තිබූ ආසය දින හතකින් වැය වී යනවා යනු විපාක දීමට තියන කර්ම වැයවී යාමද * යම් අයෙක් කෙරෙහි වෛරයක් ඇති වන විට මෙත්තානුස්සතිය වැඩිය යුත්තේ එම පුද්ගලයා කෙරෙහි ද සියලු සත්වයින් කෙරෙහි ද * බුදුදහමේ යැදුම් පැතුම් නැතිනම්, නිදුක් වේවා-නීරෝගී වේවා- සුවපත් වේවා- කියන්නේ ඇයි* හේතුඵල විග්‍රහය සහ කර්ම විග්‍රහය එකක්ද* සියලු පින් අනුමෝදන් කර අවසන් කලොත් තමාගේ සුගතිගාමී මඟට පින්මදි වේද * බුද්ධ- ධම්ම -සංඝ යනු රාගද්වේශ මෝහ උදුරා දැමීමත්, ඒ සඳහා මාර්ග‍යත්, සං ගසා බිඳ දැමීමත් ලෙස ගත හැකිද * මායා දේවිය, ප්‍රජාපතී දේවිය සහ සුමන මහරජු අතර ඥාතිසබඳකම කුමක්ද *ආත්මාභිමානය යනු අස්මීමානයේම කොටසක්ද * චරණ සූත්‍රයේ ඇති ජාගරස්ස උප්පජ්ජති යනු දීඝංවා ලෙස එන දෙයක්ද* සංඥා වේදයිත නිරොධ සමාපත්තියෙන් නැගීසිටින විට චිත්ත සංකාර යන වචනය පාවිච්චි වන්නේ ඇයි* සතර කමටහන් වැඩීමේදී යම් තැනකදී මතුවී එන ද්වේශය එවෙලේම ප්‍රහාණය කළ නොහැකි වුවොත් පසුව කපා දැමිය හැකිද *ඒකධම්මො ලෙස බුද්ධානුස්සතිය ධම්මානුස්සති, සංඝානුස්සති ලෙසත් බුද්ධ දේශනාවේ සඳහන් වේද * අනාතාපි ,අනුත්තාපි,සතතං සමීතං, කුසීතෝ,හීනවිරියෝති යන පද වල ධර්මාර්ථය * සතර කමටහන් වැඩීමේදී භෞතික ශරීරය සතරමහාභූත වලට විසිරෙන ආකාරය පහදා දෙන්න * විතක්ක විචාර පැවැත්වීම යනු සංචේතනා පැවැත්වීම සහ රෝද ගැසීම ද * ඕරම්භාගිය සංයෝජන සහ උද්දභාගිය සංයෝජන පිළිබඳ පහදා දෙන්න * එදිනෙදා කටයුතු වලදී පැරණි මතකයන් භාවිතා කරන්නට වීම අකුසලයක් වේද >>>>>>

එකධම්ම, පඨම ඵල,​ බොජ්ඣඞ්ග, දුතිය ආනන්ද සහ පඨම භික්ඛු සුත්තං - සජීවී​ ධම්ම​ අනුසාසනාව​ - 2021/01/03

2021/01/02 - සජීවී අන්තර්ජාල​ ධම්ම​ අනුසාසනාව සහ​ ධම්ම සාකච්ඡාව​

චරන්ත සූත්‍රය සහ කෙලේස පරිබ්බාණ සූත්‍රය නැවත විමසුම ¥ චර - චරණං - චරන්ත * සමුදය නිරෝධය * ආයතන හයට එන අරමුණුකෙරෙහි චරබව පවඩ්ඪති - අනුසය ශේෂ වීම- සමුදය * ගච්චාමි සරණං බුද්ධං - ගච්චාමි සරණං ධම්මං - ගච්චාමි සරණං සංඝං * පසළොස් චරණධර්ම දැක ගතයුතු ඇයි* චරතො, ඨිතස්ස ,නිසින්නස්ස ,සයනස්ස සතර ඉරියව්වේදීම- උප්පජ්ජති කාම විතක්කං, ව්‍යාපාද විතක්කං,විහිංසා විතක්කං - කාමාවචර, රූපාවචර,අරූපාවචර * චරන්ත සූත්‍රය අනුව නාධිවාසේති, පජහති......,ආදීකොට ඇති පියවර පහකින් චරණං කිරීම * කෙලේස පරිබ්බාණ සූත්‍රය අනුව විතක්ක විචාර මතුවීමේදී චරන්ත කිරීමට, අසුභානුපස්සීකායේ විහරති......, ආදීකොට ඇති පියවර පහකින් * අජ්ජත්තික සහ බහිද්ධ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය * තිලක්ඛණය නිවැරැදිව වටහාගත යුත්තේ ඇයි*මේ සූත්‍රදේශනා වල ඇති ද්වතාවය පහදා දෙන්න* පටික්කූල මනසිකාරය කළයුතු අවස්ථාව, සහ කළයුතු ආකාරය ගැන*සමුදය නිරෝධං යන්න චරණං යන්නට සමානද * යදනිච්චංතංදුක්ඛං යන්නෙහි ධර්මාර්ථය කුමක්ද * පෘථිවියට හානි දායක ලෙස තෙල් ආදී භූමි සම්පත් ගොඩ දැමීම වැනි දේ නිසා පෘථිවි අභ්‍යන්තරය තුළ කුහර සෑදීමෙන් වන හානි සහ , කල්ප විනාශය ගැන පහදා දෙන්න* චුලපන්ථක හිමියන්හට රජෝහරණං යන අභ්‍යාසය දුන්නේ චරබව නැවැත්වීම පිණිසද * වංචක ධර්ම යනු තම සිතේ ඇතිවන කෙලෙස් හඳුනාගත නොහැකි වීමද * සතරකමටහන් කරන විට ශරීරයේ යම් විපරියාසයන් සිදුවනු දැනෙන්නේ ඇයි * පංචස්කන්ධයයට අරමුණු වන දේවල් වටා රෝද ගසන විට සමුදය බිහිවී අවසන්ද * ඇසින් දකින රූපයට පටිච්ච වීමෙන් සමුදය බිහිවන විට චතුරාරක්ඛා වැඩිය යුත්තේ සංචේතනා පවත්වන අවස්ථාවේදීද * දීඝංවා ලෙස සමුදය බිහිවීමට එන අවස්ථාවේදී ඊට පෙර සමුදය බිහිවීම හඳුනාගන්නේ කෙසේද * චිත්ත සංතානයේ බිහිවන සමුදය වැයවී යාමේදි සිදුවන්නේ විපාක පිණිස සකස්වූ කර්ම බීජ අහෝසි වී යාමක්ද*උපාදානය සහ පරිහරණය ගැන පහදා දෙන්න - යම් උපකරණයක් මිලදීගත් කෙනෙකු මෙහි හිමිකරුවා මමයි කියා සිතීම උපාදානයක් ද *ඉච්ච,අභිච්ච, පටිච්ච,නිච්ච යන පෙළවදන් ත්‍රිපිටකයේ යම් තැනක සඳහන්ව තිබේද * වයට්ඨෙන,ඛයට්ඨේන, සහ අනත්ථා යන්න ආකාර හයකින් විග්‍රහ වීම ගැන * දැක්මකින් තොරව දැනුමෙන් දහම් දේශනා කිරීමේදී සිදුවන වරද පහදා දෙන්න>>>>

චරන්ත සුත්තං - සජීවී අන්තර්ජාල​ ධම්ම​ අනුසාසනාව සහ​ ධම්ම සාකච්ඡාව​ - 2020 උඳුවප් පෝය

කිලෙසපරිනිබ්බාන සුත්තං(II) - සජීවී අන්තර්ජාල​ ධම්ම​ අනුසාසනාව සහ​ ධම්ම සාකච්ඡාව​ - 27/12/2020

කිලෙසපරිනිබ්බාන සුත්තං - සජීවී අන්තර්ජාල​ ධම්ම​ අනුසාසනාව සහ​ ධම්ම සාකච්ඡාව​ - 26/12/2020

පුද්ගලයෙක් සෝතාපත්තියට පත්වීමේදී සිදුවන වෙනස සහ එහිදී ඉවත් වන සංයෝජන ගැන*ධ්‍යාන සහ අභිඥ්ඥා සෝතාපත්තියට උපකාරයක්ද*ලොව්තුරා බුදුවරයෙක් ලොව පහළ වී දේශනා කරන "බණ" යනු කුමක්ද *කෙලේස පරිනිබ්බාණය කළහැකි පුද්ගලයා කවුද * අනාගාමී පුද්ගලයෙක් නැවත කාමලෝකවල උපදිනවාද* අනාගාමී උත්තමයෙක් සසර ගමන කෙළවර කරන ආකාර කීපයක් * සසංකාරික සහ අසංකාරික ගන්ධබ්බ තත්වය සහ සුද්ධාවාස * චත්තාරෝ පුග්ගලා සංතෝ සංවිජ්ජමානා *අජ්ජත්තං සුප්පට්ඨිතාහෝති* පංච සේඛ බල * මුදුතා සහ අධිමත්තතානි * තමා විසින්ම අධිෂ්ඨාන ශීලීව ඉවත් කළයුතු ඕරම්භාගිය සංයෝජන සහ අනාගාමී උත්තමයකු තුලින් ක්‍රමානුකූලව ඉවත්වීයන උද්දම්භාගිය සංයෝජන *අභිංඥාතං,අභිංඥෙයිය, අභිංඥාතංති යන පද අරුත් * මරණානුස්සති - මරණසති - මරණ සංඥා අතර වෙනස කුමක්ද *සමුච්ඡේදප්‍රහාණයෙන් කෙලෙස් උදුරා දමන්නේ අනාගාමී උත්තමයාද * සෝතාපන්න සහ සකෘදාගාමී පුද්ගලයන් කෙලෙස් උදුරාදමන්නේ කුමන ප්‍රහාණයෙන්ද * මුදුතා සහ අධිමත්තානි ලෙසින් කෙලෙස් උදුරා දමන්නේ කවුද * අනාගාමී උතුමකු සබ්බලෝකේ අනිච්ච සංඥා සහ අනභිරත සංඥා දැක මේ ජීවිතයේදී ම අරහත් ඵලයට පත්වේද * ජාතසෝතාපන්න අයෙක් සද්පුරිස ධර්මය නොඅසාම නැවත නැවතත් ඉපදිය හැකිද * ඥාණදස්සනපටිලාභාය යන තත්වයේදී මුලාවෙන් රැවටී නිවන වසාගන්නා අය සිටීද * අසංකාරික සහ සසංකාරික පරිනිබ්බායීහෝති යන්න පහදා දෙන්න * කිලේසපරිනිබ්බාණ සුත්‍රයේ සඳහන් හිරිබලං සහ ඔත්තප්ප බලං යනු මොනවාද * ධම්ම තණ්හාවෙන් දහම උපාදානය කරගත් කෙනෙක් සද්ධර්මයට සමානවන දහමක් දේශනා කලත් අභිරත සංඥා සහ ධ්‍යානවලට උපාදානය වී නිවන වසාගන්නට හැකිද * චූලවේදල්ල සූත්‍රයේ අරිඅටඟමඟ සංඛතයක් ලෙස පෙන්වන හේතුව සහ එය අවසන් කරන ආකාරය පහදා දෙන්න * සල්ලේඛ සූත්‍රයේ ඇති ආසව ප්‍රහාණපහ ගැන පහදා දෙන්න * සෝතාපත්තියට පත්වූ අයෙක් මියයද්දී සත්තුක්කත්ථු පරමං හෝ කෝලංකෝල ලෙස සඳහන් කළත් සමහර අය මියයද්දී ඒකබීජ තත්වයක් සිදුවියහැකිද * අරහතුන් වහන්සේ යනු රාග ද්වේශ මෝහ සිතුවිලි මාත්‍රයක් වත් මතු නොවන කෙනෙක්ද,අනුප්පාද නිරෝධයෙන්ම නූපදවා නිරෝධ කරන කෙනෙක්ද *යමෙක් නිරායාසයෙන්ම ණයවිනයට බහා ගලපා බැලීමේ හැකියාව ඇතත් අරහත් ඵලයට පත්වනතුරු ඕරම්භාගිය සහ උද්දභාගිය සංයෝජන ප්‍රහාණය කිරීමට අපහසු වන්නේ සසර පුරුද්දක් නිසා ද, නැතහොත් සේවිතබ්බා අසේවිතබ්බා කිරීමේ අඩුවක් නිසාද * අරහතුන් වහන්සේ කෙනෙකු තුල පවතින ඛීණාජාති වුසිතංබ්‍රහ්ම චරියං, අනපායෝ, අනුපායෝ,ආදී ගුණ සහ ඉතිපිසෝ ගාථාවේ ඇති ගුණ අතර යම් සමානකම් වේද * සත්වයෙක් අනන්ත සංසාරයේපටන් අරිහත්වය දක්වා නොනවත්වා විපරිණාමයට පත්වනවාද - යම් සත්වයෙක් මියගොස් නැවත මව් කුසකට ඇතුල් වීම දක්වා ගන්ධබ්බ කාලය තුලත් විපරිණාමයට පත්වේද * යම් කලලයක් සමඟ විඥ්ඥාණයක් මව් කුසකට ඇතුළුවී එම විඥ්ඥාණය පමණක් ඉවත්වී ඒ වෙනුවට අළුත් විඥ්ඥාණයක් කලලය සමඟ සම්බන්ධ විය හැකිද*කෙනෙක් තුල සංකාරසිත්, අව්‍යාකත සිත්,ක්‍රියාසිත්, පහළවන්නට යම් හේතුවක් වේද *ප්‍රඥ්ඥාව යනු පහදා දෙන්න >>>>

අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව​ - 25/12/2020

සංයෝජන සහ සංයෝජනීය ධර්ම * නන්දිරාග සහගත වූ ඡන්දරාගය * ඉච්ච නිශ්චිත කරගැනීම හෙවත් නිච්ච * ඉච්ච,අභිච්ව, පටිච්ච ,නිච්ච * පිරි - අපිරි - පිරිසිඳ * පරිඥ්ඥාතංපරිඥ්ඥෙයිය පරිඥ්ඥාතංති - දුක්ඛං අරිය සච්චං * සමුදය නිරෝධ කිරීමට දැන ඡන්දරාගයෙන් මිදීම * දිට්ඨිංඋජුංකරෝති චිත්තමත්තපසීදති වූ, සංයෝජන හතක් උදුරා දැමීමට ඉතිරිව ඇති සෝතාපන්න පුද්ගලයා * උපපත්ති සංයෝජන සහ බව සංයෝජන * සමුදයනිරෝධය නොදැන අරිය ධ්‍යාන හෝ අභිඥ්ඥා ලැබීම සංයෝජන බිඳීමක් නොවන බව * නිවැරැදිව තේරුම් ගතයුතු අත්ථ ,අනත්ථ *අස්මීමානය *සංතංඅත්ථි,අසංතං නත්ථි *අෂ්ඨඅභිඥාලාභී කොණ්ඩඤ්ඤ බමුණා ඇතුළු පංචවග්ගිය තවුසන්හට බුදු පියාණන් හඳුනාගත නොහැකි වූයේ සංයෝජන ඉවත් කර නොතිබූ නිසාද * පිලිවෙලට රූපී ධ්‍යාන ලැබූ, අරූපී ධ්‍යාන ලැබූ සහ භාවනා නොකල යම් පෘතග්ජන පුද්ගලයන් තුන්දෙනෙක් බණ අසා අනාගාමී ඵලයට පත්වී සිටී නම් අරහත් බවට පත් වීමට ඉතිරි සංයෝජන පහම කඩා දැමිය යුතුද * පංච ප්‍රහාණයේ දක්වන සමුච්ඡේද, පටිපස්සති, නිස්සරණ ප්‍රහාණයන් ගැන පහදා දෙන්න * ධ්‍යාන උපාදානය කරගත් අයතුල සක්කාය දිට්ඨි, විචිකිච්චිතා, සීලබ්බත පරාමාස තුනම තිබෙනවාද * චන්දරාගය යනු ගතියක්ද * ගිහියෙක් ලෙස අනාගාමී ඵලයට පත්වූ අයෙකුට මහණදම් පිරීමට අවස්ථාව සැලසෙන්නේ ධර්මතාවයෙන්මද * සෝතාපන්න ඵලය පළමු අරිය ධ්‍යානය ලෙසත්, සකෘදාගාමී ඵලය දෙවන අරිය ධ්‍යානය ලෙසත්,අනාගාමී ඵලය තුන්වන අරිය ධ්‍යානය ලෙසත්,අරහත් ඵලය සතරවන වන අරිය ධ්‍යානය ලෙසත් විග්‍රහ කිරිම නිවැරදිද * සබ්බෙධම්මා විපරිණාම ධම්මා මෙනෙහි කිරීමෙන් සමුදය ප්‍රහාණය වන බවක් දැනේ නම් තවදුරටත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අනුපස්සනා කර නිච්ච, සුඛ,අත්ථ පජහති කළ යුතුද * ආසව වැයවීම යන්නෙන් අදහස් කරන්නේ අනුසය බිහිවීම නිසා චිත්තසංතානයේ ඇතිවන කිළිටි ගතිය ඉවත් වී යාමද * උප්පාදෝපි, වයෝපි, පඥ්ඥායති * අරිය පුද්ගලයෙකු තුළ ඇති නිරාමිස සැප, නිරාමිස දුක, නිරාමිස අදුක්ඛමඅසුඛ යනු උපේක්ඛාව ද *සෝවාන් ඵලයට පත් වීම පිණිස බණ ඇසීමට අමතරව ආනපාන සතිය සහ සතර කමටහන් වැඩීම කළ යුතුද * තං සුනාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති * අරිය ධ්‍යාන වඩා බ්‍රහ්මත්වයට පත් වූ කෙනෙකුට එහිදී ධ්‍යාන වඩා අරිහත් බවට පත්විය හැකිද * සසංකාරික - අසංකාරික ගන්ධබ්බ උත්තමයන් අතර වෙනස පහදා දෙන්න* ආත්මාරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම ධර්මයට ගලපන්නේ කෙසේද *රට ජාතිය වෙනුවෙන් යුද බිමෙහි සිටි මා හට පැවිදි වීමට අවශ්‍ය වුවත් පියාගෙන් අවසර නොලැබෙන බැවින්, අවසර නොලැබ පැවිදි වීමට මඟක් තිබේද * පැරණි මතකයන් සිතට මතුවීමෙන් උපාදානයක් වේද * කායේකායානු පස්සනාව සහ ධම්මේසු ධම්මානුපස්සනාව පහදා දෙන්න*විපල්ලාස පිළිබඳව පිළිබඳ ව පහදා දෙන්න >>>

අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 20/12/2020

ත්‍රිවිධ සාසනය සහ පංච පරියාය * ආසවානංඛයාහෝති අජානතො නොඅපස්සතො * ආසවාදස්සනා පහාතබ්බා සිට භාවනේය පහාතබ්බා දක්වා පියවර හතකින් ආසව ඉවත් කරන පියවර 7ක් *මුල් සංයෝජන තුන ඉවත් වීමෙන් දස්සනා පහාතබ්බා වීම* පංචස්කන්ධය සහ පංචස්කන්ධ උපාදානය අතර වෙනස *ආසවාපහාතබ්බා නොදැන වුවද ධ්‍යානවලට පත්වී ලබිය හැකි දිට්ඨධම්ම සුඛවිහරණය සහ ඥාණදස්සනපටිලාභය * චක්ඛුලෝකේ පියරූපං සාතරූපං එත්ත නිවේසමානා නිවේසති* කෙලෙස් බැමිතුන කැපීම-සමුදය නිරෝධය * ඉන්ද්‍රියභාවනා සූත්‍රය සහ සමාධි භාවනා සූත්‍රය සමඟ සබ්බාසව සූත්‍රය ගැලපෙන ආකාරය ගැන *බණ භාවනා සහ බණ නොමැතිව කරන භාවනා * අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං පජානාති - නිච්ච සුඛ අත්ථ පජහහති * පුඤ්ඤ,පාප, අනෙඥ්ඥාභි සංකාර උපාදානය අතහැර සබ්බූපදි පජහහති වීමෙන් සසර බැම්ම නිමාකිරීම* මද, අමතපද, අප්පමද * රාග ද්වේශ මෝහ වලින් මිදී නිදහස් වීමට වසීතා වලින් උපකාරයක් ලැබේද * සංඥා නොමැතිව සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදියහැකිද * දින හතක් තුල අනුසය නොඋපදවා සිටියහොත් සමුදය අවසන් වේද * රතන සූත්‍රයේ සැබෑ ධර්මාර්ථය පිරුවානා පොත්වහන්සේ පොතේ පරිවර්තනයේ තිබේද *ලෝභක්ඛය සහ රාගක්ඛය යනු එකක්මද *කායංච පටිච්ච පොට්ඨබ්බ යන තැන කායකාය ලෙස පෙන්වන්නේ ශරීරයේ ක්‍රියාකාර කමද * අරිහත් මාර්ගයේ සිටින අයටත් මාරපාක්ෂික බලවේග මතු වේද * අරිය මෛත්‍රිය පැතිරවීමට එළිමහන් ස්ථානයක් වඩා සුදුසුද * සියදිවි හානි කරගත් අයෙකුට නැවත මිනිසත් බවක් නොලැබේද*ධර්ම මාර්ගයේ සිටින කෙනෙක් අනුමාන ඥාණයෙන් දේශනා කිරිම සුදුසුද * යම් කෙනෙක් නොකඩවා දින කීපයක් අනුසය නොඋපදවා සිටීමෙන් අනුසය අඩුවේද * පින්දීම සහ පින අනුමෝදන් කිරිම යනු එකක්ද * ගොවිබිම් සැකසීම සඳහා ගස් කැපීම පොළොව කෙටීම ආදිය නිසා කුඩා සතුන්ට,සොබාදහමට හිරිහැර වීමෙන් නිවන් මඟට වන බාධා අඩු කරගන්නේ කෙසේද *සද්දස්ස කුලපුත්තස්සයෙකු බුද්ධ ශක්තියට අනුගත වීමෙන් වන්නේ ඔහුගේ දහම් ඇස විවර වීමද * සමාධි භාවනා සූත්‍රයේ ඇති වේදනා ව්ධිතාඋපපට්ඨන්ති යනු පහදා දෙන්න *ඕඝතරණය අවසානයේ මතුවන බාධාවන්ගෙන් මිදීමට උපකාර වන්නේ මොනවාද * අරිය මඟයන පුද්ගලයෙකුගේ ඕරම්භාගිය සහ උද්දභාගිය සංයෝජන ඉවත් වන ආකාරය ගැන පහදා දෙන්න * මියගිය ඥාතියකු වෙනුවෙන් පිංකමක් කරද්දී ඔහු උපන් තැන සෙවීම සුදුසුද >>>>

අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 19/12/2020

දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති *අනිත්‍ය,දුක්ක,අනාත්ම යනු අට්ඨක්කරා තීනිපදා නොවන බව* ලෝභ,ද්වේශ, මෝහ අතහැරීම සහ මුලින් උදුරා දැමීම * රාගක්ඛයො ද්වේශක්ඛයො මෝහක්ඛයො අසංකතං* අප්පමාදො අමත පදං- පමාදෝමච්චුනෝ පදං - මද - පමද - අප්පමද- අරුත් ගැන * සංමාසමාධිං භාවේති ,විවේක නිශ්‍රිත විරාග නිශ්‍රිත නිරෝධ නිශ්‍රිත වොස්සග්ගපරිණාමී ලෙසින් සංමා අංග සහ සත්ත බොජ්ජංග පූරණය වන අයුරු * සක්කාය-සක්කාය සමුදය -සක්කාය නිරෝධ -සක්කාය නිරොධ ගාමිණී පටිපදාව * සක්කාය දිට්ඨිය * අරඥ්ඥගතෝවා රුක්ඛමූල ගතෝවා ආදී පිලිවෙල පිළිබඳව ධර්මාර්ථය පහදා දෙන්න * ධ්‍යායත භික්ඛවේ මා පමාදට්ඨ-ආසවානංඛයා සංවත්තංති * විපරිණාම - අවිපරිණාම ධම්ම* හෙළඅටුවා සහිත බුදුදහමේ අට්ඨකතා විනාශවීම නිසා දහම් අරුත් වැසීයාම * පටිවිරතෝහෝති සීලය ගැන පහදා දෙන්න *දුක්ඛසමුදය සත්‍ය පිළිබඳ යථාභූත ඥාණය පහළවන ආකාරය කුමක්ද * මනෝමය කායට සහ පංචේන්ද්‍රියට අරමුණු වන සංකාර එසැණින් නිරෝධ කළහැකි නම් සතර කමටහන් වැඩීම අවශ්‍යද * එසේ නිරෝධ වීම යනු කෙලෙස් අඩුවී බොජ්ජංග වැඩීයාමද* සෝතාපත්තියට පත්නොවූ අයෙක් යුගනද්ධවත් නිවැරැදිවත් ආනපාන සති සමාධිය වඩයි නම් කෙබඳු ප්‍රතිඵලයක් ලැබේද* වේමත්තතාවය යනු විජානාති යන්නමද *දිට්ඨධම්මසුඛවිහාරාය සහ ඥාණදස්සන පටිලාභ ලැබූ පස්වග තවුසන්හට සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්ව ඇති බව හඳුනා ගත නොහැකි වූයේ ඇයි * නාමරූප පරිච්ඡේද ඥාණය ගැන පහදා දෙන්න *මිනිසුන්ගේ සිරුරට දෙවියන් ආරූඪ වෙනවාද * ආසවක්ඛයේ ඥාණය සහ ආසය - අනුසය ඛය කිරීම ගැන පහදා දෙන්න * මම යයි කෙනෙක් සිටීද යන පැනයට බුදුපියාණන් දුන් පිළිතුර කුමක්ද * මාතෲදිව්‍යරාජයාට බුදුපියාණන් දෙසූ දහම් අසා සෝවාන් ඵලයට පමණක් පත්වී අරිහත් නොවූයේ ඇයි* තාලවත්ථු උපමාව සහ බව උදුරා දැමීම යනු පහදා දෙන්න * සිත තුල උග්‍ර අවිහිංසාවක් ඇතිවීම - අහංකාරය, මමංකාරය ගැන කෙටියෙන් *මිච්චාදිට්ඨි -විපරීතදස්සනං සහ විපල්ලාස- වොස්සග්ගපරිණාමී * දුක ඇතිවන්නේ අනිත්‍ය නිසාද - අනිච්ච නිසාද >>>

~ සමාධිභාවනා සුත්තං (I​I) ~ අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 13/12/2020

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66 67 68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256