අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

02. බුද්ධ භාවනා - මීරිගම (2020-08-23 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2020-08-22)

2020 බිනර පෝය

අනුසය සකස් වීම සහ ගති හැටියට තැන්පත් වන ආසය * වේදනාව, වේගය, ආවේගය, චිත්තාවේගය, වේමත්තතාවය , නිසා සමුදය බිහිවීම * අනුප්පාදනිරෝධයෙන් අනුසය නානුසේති කිරීම හෙවත් සමුදය නිරෝධය * අරිය ධම්මේ - කෝවිදෝ, අකෝවිදෝ , විනීතෝ , අවිනීතෝ, දස්සාවී, අදස්සාවී * නිවන වසන අභිසංකාර * සද්දෝහෝති - සද්වස්සානි * තණ්හා - පටිඝ - අවිජ්ජා, අනුසය සැකසෙන අයුරු * කෙලෙස් එකතුකරන සතර ආහාර * සතියක් ඇතුලත නිබ්බාණ මඟ පූරණය කිරීමේ නිවැරදි මඟ පෙන්වාදෙන මහාසතරසතිපට්ඨාන සූත්‍රය * අවිතක්ක අවිචාර - විතක්කවිචාර - සවිතක්ක සවිචාර * සතරකමටහන් පූරණය වීමට බාධාවන්නේ කම්මාවරණද * රූපං ජිරති නාමගොත්තං නජීරති පහදා දෙන්න * සද්ධර්ම මඟ යනබව පෙන්වමින් දෙවොල් සහ කපුකම් කිරීමෙන් අකුසලයක් වේද * හිරිවඩුන්නට යන සැමටම බුද්ධ ශක්තියට අනුගතවිය හැකිද * චිත්තජ කායේ ක්‍රියාවලිය කුමක්ද * චක්කුං, ඥාණං පඥ්ඥා , විජ්ජා, අලෝකෝ උදපාදී පහදා දෙන්න * බුදු දහමේ චක්කුං යනු ඇසද * බිම්බර ගතිය සහ තේසංගති අඩු වැඩි වීම සොබාදහමට දැනෙනවාද * සමුදය නිරෝධ කරගෙන යද්දී ඒ බව සිරුරට දැනෙනවාද * අරහතුන් වහන්සේ පෙරවිසූ කඳපිලිවෙල දකින්නේ මනෝමය කාය තුලින්ද * කායේකායානු පස්සනාව, සහ සතර සතිපට්ඨානයත් වඩන අයෙක් තුල අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති ඉබේම වැඩෙනවාද * එය පජානාති ලෙස දැකිය හැකිද * නිවැරැදිවත් යුගනද්ධවත් සතර කමටහන් වඩන ආකාරය පහදා දෙන්න * විජ්ජාචරණසංපන්න යනු පහදා දෙන්න * සබ්බූපදි පජහති වූ පසු ඉවත් කිරීමට කෙලෙස් තිබේද * අරඤ්ඤගතෝවා රුක්ඛමූල ගතෝවා ආදියෙන් පසු ඉතිපටිසංචික්ඛති යන්න කුමක්ද * හිතට එන කම්පනය චලනය අතහරින්නට කුමක් කළ යුතුද * ආයුෂය සැකසෙන්නේ කෙසේද * සැරියුත් මාතාවට නිවන පමාවූයේ ඇයි * අනුපාදිසේස සහ සව්පදිසේස නිබ්බාණය ගැන * සතරමහා ධාතු සහ අවකාශ විඥ්ඥාණ දෙක නිවන අවබෝධයට උපකාර කරගන්නේ කෙසේද * පසුගියදා හිරිවඩුන්නේ සිරිමහබෝධිය අභියසදී බුද්ධශක්තියට කළ නිග්‍රහයත් ඒ ආසන්නයේදීම මහනුවර ප්‍රදේශයේ භූමිකම්පාවක් වැනි දෙදරීමක්වීමක් සිදුවීමත් අතර සම්බන්ධයක් වේද * විසිආකාරවූ සක්කාය දිට්ඨිය පහදා දෙන්න * සංසාර ණයගණුදෙනුව අවසන් වීමට පෙර සෝතාපත්තියට පත්විය හැකිද * අසදිසි දානයක් පවා දුන් කොසොල් රජුට සහ මල්ලිකා බිසවට මියගිය පසු අපාගත වීමට සිදුවූයේ ඇයි * හේතුංපටිච්චසංභූතං සහ හේතුභංගා නිරුජ්ජති යන පද දෙකෙහි අවිජ්ජාමූල සහ කුසලමූල පටිච්චසමුප්පාද දෙකම තිබෙනවා නේද * මතක සටහන් මනසේ රැඳෙන්නේ උපාදානය කරගැනීම නිසා ද * හිරිවඩුන්නේ සහ බුදුගල තිබූ සිරිපතුල් වර්තමානයේ තැන්පත් කොට ඇත්තේ කොහිද * අරහත් ඵලයට පත්වනතෙක් සුළුවෙන් හෝ දිට්ඨියක ඉන්නවා නේද * සතර සතිපට්ඨානය නිවැරැදිව අනුගමනය කරන්නෙකුට නිවන් දැකීමට අතීත පුණ්‍ය කම්ම සහ පාප කම්ම හරස් නොවේද * ගිහිව සිටින අනාගාමී පුද්ගලයෙකු තුළ තවමත් පවතින සංයෝජන මොනවාද * හොඳින් සතරසතිපට්ඨානය අනුගමනය කරන අයෙකුට යමක් වීමට පෙර ඒ ගැන නිමිත්තක් දැනේද * භාවනා වැඩසටහනට සහභාගී වී නිවන් දැකීමට කසාවත දැරිය යුතුද * ඉනාබේත් කැවීම සහ ණයගණුදෙණුව අතර සම්බන්ධයක් වේද * දුකෙහි නිර්මාණ කරු තමාම නම් එයට තමාම ලොල් වන්නේ ඇයි * ගාත් පිටින් මස්මාංශ සකසා බුදුපිලිම ඉදිරිපිටම සිට දානය ලෙස ගැනීම බුදුමඟ යන්නන් හට සුදුසුද * මොලය මියගොස් මැෂිමක තැබූ පියාගේ මැෂිම ගැලවීමට අවසර දීමෙන් පුතුට ආනන්තරීය පාපයක් වේද * ධර්ම කරුණු පිළිබද විචාරමින් විමසීම සැක ඉපදවීමක් හෝ විචිකිච්ඡාවක්ද * ඉමස්මිංසති ඉදංහෝති යන කරුණ හේතුඵල දහමට ගලපා ණය විනයට සසඳා බැලීමමද >>

12. බුද්ධ භාවනා - මීරිගම (2020-08-15 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2020-08-14 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2020-08-14 am)

09. බුද්ධ භාවනා - මීරිගම (2020-08-13 pm)

08. බුද්ධ භාවනා - මීරිගම (2020-08-13 am)

07. බුද්ධ භාවනා - මීරිගම (2020-08-12 pm)

06. බුද්ධ භාවනා - මීරිගම (2020-08-12 am)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71 72 73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256