අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

2020 දුරුතු පෝය (පෙ.ව.)

හේතුංපටිච්චසංභූතං * පින්කමක් අකුසලයක් බවට පත් වන අවස්ථා * දෙව් සුව,බ්‍රහ්ම සුව,ධ්‍යාන සුව පැතීමෙන් නිවන වැසීයාම *උභොඅන්තරේ අනුපගම්මො මජ්ජිමා පටිපදා* කාය වචී ,මනෝ, සංකාර - පුඥ්ඥාභිසංකාර- අපුඤ්ඤාභිසංකාර -අනෙඤ්ඤාභිසංකාර * විසංකාර කළයුත්තේ කෙසේද * චිත්තමත්ත පසීදති වීම * සංකාර උපෙක්ඛා ඥාණය * චතු අරිය සච්චයේ ද්වාදසාකාරං වූ තිපරිවට්ටය * තීනිසංයෝජනානි පහීයන්ති * යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * එත්තේසං උප්පජ්ජමානා උප්පජ්ජති-පහීයමානාපහීයති - නිරුජ්ජමානා නිරුජ්ජති * සමුදය බිහිවීමට හේතු වන ඉන්ද්‍රිය අසංවර බව* දාන සීල භාවනා කිරීමෙන් සමුදය බිහිවීම නැවැත්විය හැකිද *දස්සනා පහාතබ්බා * අප්පතිවත්තියං *විරජං වීතමළං ධම්මචක්කුංඋදපාදී, අඥ්ඥතාවී ඉන්ද්‍රිය මතුවීම * ගති-ගති නිමිති -ගති පටිසංධි *ඉමෙ ධම්මා අනවජ්ජා ඉමෙ ධම්මා සාවජ්ජා * අත්තාහි අත්ථනො නාථොකොහිනාථො පරොසියා *නිවැරැදි අවස්ථාවට නිවැරැදිව චතුරාරක්ඛා වැඩීම - අට්ඨක්කරා තීනිපදා දැන ගැනීම * සබ්බූපදි පජහති * අකුසලයෙහි උට්ඨාපෙත්වා -කුසලයෙහි පඨිත්ථාය* සමුදය නිරෝධය ගැන දැන දැක ගැනීම *සෝතාපත්තියට පත්වීම ගැන * සාසනය පිරිසිදු කිරීම පිනිස දෙසූ අග්ගික්කන්දෝපම සූත්‍රය*අනුපදිසේස පරිනිබ්බාණ සහ සව්පදිසේස පරිනිබ්බාණය ගැන* පසලොස්චරණ ධර්ම යනු *පස්ස සහ පස්සදි යනු * පස්සදි ඇතිවන සහ දැනෙන අවස්ථාව පහදා දෙන්න * ණයගණුදෙනු ක්‍රියාවලියට බාධාවන්නේ කම්මාවරණයක් නිසාද * නායංධම්මො දුප්පඥ්ඥස්ස * බණ නැතිව භාවනා කල හැකිද *අර්ථ,ධර්ම,නිරුක්ති,පටිසංභිදා වෙනස් වී දහම යටපත් වූ ආකාරය * සත්ව පුද්ගල සංඥාවක් ඇති ලෙසින් ගැනීමෙන් සංකාර කෙරෙනවාද * නවසීවතික පබ්බය සහ ධාතු මනසිකාරය පහදා දෙන්න * දහම දැක දැක ධ්‍යාන උපාදානය කර ගැනීමෙන් නිවන් මඟ වසා ගැනීම * රාග ද්වේශ ඉවත්කිරීමේ ක්‍රියාවලිය පටන්ගැනීමට පෙර,ඒවා මතකයට ගෙන සිතේ ජනිතකර ගත යුතුද * පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා යනු * ජීවිතයේ සතුටුදායක අවස්ථා වලදී සතුටක් ලැබීමත්, යායංතණ්හා පොනොභවිකා තත්ත්‍රතත්ත්‍රාභිනන්දනී ලෙස අභිනන්දනය කිරීමත් සමානද * කුසල මූල පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ පසාදෝ අධිමොක්ඛෝ යනු * සබ්බෙමෙපියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො *ඇලීම ගැටීම උපෙක්ඛාව * කම්ම-ධර්ම- බීජ-චිත්ත -උතු නියාම ධම්ම ගැන * පිංකමක් කොට එය කුසලයක් බවට පත් කරගැනීමෙන් කර්මය වෙනස් කල හැකිද * ඉමිනාපුඤ්ඤකම්මේන ගාථවේ පෙන්වන නිවන්මඟ *රාග -ද්වේශ -මෝහ ඛය කිරීම යනු අසංඛත ධාතුව ද * දීඝංවා,රස්සංවා ලෙස පහල වන සංචේතනා * නොඋපදවා අතහැරීම හැක්කේ අනුසයද, ආසයද *භික්ඛු සහ සංඝ අතර වෙනස * දීඝංවා ලෙස මතුවන විතක්ක විචාර කඩා දමන්නේ කෙසේද * අනුන්ගේ වැරදි ක්‍රියාවන් ගැන තමන්ගේ සිත අපිරිසිදු කර ගැනීමෙන් තම නිවන වැසේද * පාංශුකූලේ දීම බුදු දහමේ පිළිවෙතක් ද * කසට වත හෙවත් කසාවත * පෙරහැර පැවැත්වීම බුදු දහමේ අංගයක් ද * ආනන්තරීය පාප කර්මයක් කළ අයෙක් එවෙලේම නිරයට යාද * කර්ම පිලිබඳ විග්‍රහයක් * සතර සංවර සීලය ගැන * මනෝමය කාය තුල තැන්පත් වන්නේ කෙබඳු කර්ම බීජ ද * ජානතො පස්සතො යනු * තංසුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති * නිකාය භේදය සහ නිලතල * අවිජ්ජාමුල සහ කුසලමූල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය

479. පන්නිපිටිය (2020-01-05)

එංගලන්තයේ ඇති ත්‍රිපිටකය - මාතුලා ජනපදයේ අළුලෙන ගැන සමාලෝචනයක්* ධර්මය සවන් දෙමින් මඟ යන්නෙකුට ධ්‍යානලැබී කම්මාවරණයක් සැකසීමට ඉඩ තිබේද * ඉන්ද්‍රිය ධර්ම බලගැන්වෙනවිට අරිය ධ්‍යාන ලැබේද * ඥාතීන්ට තමන් කල පින් දීමෙන් තමන්ට පින් මදි වේද - පුඥ්ඥ පාප පහීනස්ස * අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති පහදා දෙන්න * උප්පජ්ජති සහ උපප්පජ්ජති - කාලංකරෝති පහදා දෙන්න * සංතං අත්ථි, අසංතං නත්ථි, සංවත්තංතී ,දස්සනීයානං සංවේජනීයානං *සම්මුඛ චෛත්‍යය හෙලි පෙහෙලි වීම ගැන පහදා දෙන්න * දහම අහන්නට පෙර එකතු කරගත් සියලු පින් එකවර කුසල් බවට පත් කරගත හැකිද * පොල් ගැසීමේ, ශාප කිරීමේ ආදීනව * අජ්ජත්ත පංචස්කන්ධය සහ බහිද්ධ පංචස්කන්ධය * සැකසෙන අනුසය, ආසය බවට පත්වන ආකාරය * සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූරණය වන්නේ කෙසේද * ඥාණං උදපාදී වීම - අතීන්ද්‍රිය ඥාණයෙන් කටයුතු කරන්නේ කෙසේද * දේවොවස්සතු කාලෙන ගාථාවේ ධර්ම අරුත * ධර්ම උපවාදයක් වීම කමා කරගත් පසුව නැවත වරදක් වුවහොත් වරද දිගටම පවතීද * දරුවන් හට හොඳනරක හේතුඵල දහම කියා දියයුත්තේ කුමන වයසේදීද * අව්‍යාකත සිතක ප්‍රතිඵලය කුමක්ද * තුන්සිත පහදා කැපකොට පින්දීමෙන් ඥාතීන්ට උදව්වක් කරන්නේ කෙසේද * පාංශුකූලේ දීම බුදුන් වදාල පිලිවෙතක් ද * සමුදය නිරෝධ කිරීම ගැන පහදා දෙන්න * වේදනාව ඉවසිය නොහැකිව මරණයට පත්වීම පිනිස බෙහෙතක් ඉල්ලූ අයෙකුට එය ලබා දුනහොත් බෙහෙත දුන් වෛද්‍ය වරයාට ප්‍රාණඝාතයක් වේද * ආනපාන කරද්දී හිත හුස්ම ගැන සිත පිහිටුවීම මඟින් නිවන් මග ලැබේද * කාමරාග පටිඝ යනු කුමක්ද - එය ප්‍රහාණය කරන්නේ කෙසේද * ඕරම්භාගිය සහ උද්දම්භාගිය සංයෝජන * කුස තුල පිළිසිඳුනු කලලයක අඩුපාඩු දැන එය නැති කිරීමට බෙහෙතක් ගැනීමෙන් ඇතිවන ඵලය * සෝතාපත්ති පල ලාභියෙක් සෝතාපත්ති ඵල සමාපත්තිට සම වදින්නේ කෙසේද * මියගියඥාතීන් පේත -භූත ජාතිවල සිටීනම්,අප දෙන පින් ඒ අයට ලබා නිවන් දැකිය හැකිද * අන්තෝජටා බහිජටා යනු පහදා දෙන්න * මානය ගැන පහදා දෙන්න *නානුසේති යනු කුමක්ද *අනුසය බිහිවීමේ ආයතනික රටාව ගැන * න සේඛ අග්ග යන්න සහ මුඛ නිමිත්ත යන්න පහදා දෙන්න *කාම, ව්‍යාපාද, විහිංසා, විතක්ක විචාර පහදා දෙන්න

478. වේයන්ගොඩ (2019-12-30)

ආගම ඇදහීම - දහම අනුගමනය කිරීම එකක්ද * පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු * යංසමාදානංතංවතං සංවරට්ඨේන සීලං * සතර සංවර සීලය * ධර්ම වචන වෙනත් අරුත් යොදමින් වෙනත් අරමුණු හෝ ව්‍යාපාර වලට යෙදීම * අප්පමාදෙන සංපාදේතබ්බං යටපත්වී මහායාන ආගම සමඟ බෝසත් සංකල්පයක් මතු වීම* අභයගිරිය සහ මහා විහාරය අතර විරසකය - දහම යටපත් වීම - ආගමක් මතුවීම - අටුවා පොත්පත් ගිනිබත් වීම සාසන ඉතිහාසය * තුන්තරා බෝධිය ගැන විශ්වාසය අතහැර නිවන මතුවටකල් දැමීම * වැඳුම් පිදුම් යැදුම් පැතුම් වලින් නිවන පැතීම * බව උදුරා දමන පියවර 37 ක් * අනුසය සකසා ගැනීම - ආසය තැන්පත් කරගැනීම * මග්ගෙමග්ග ඥානය * අවෙච්චපසාදේන සමන්නාගතො වීම * ත්‍රිලක්ඛණය වැරදි ලෙස පරිවර්තනය කිරීමෙන් නිවන් මඟ වැසීම * චතුරාරක්ඛා නිවැරැදිවත් ප්‍රායෝගික වත් වැඩීම - සතර බඹවිහරණය * ඥායස්ස අධිගමාය නිබ්බාණස්ස සච්චිකිරියාය මඟ පූරණය වීම * ධ්‍යාන ,අභිඥ්ඥා සහිතවූ ආගම ඉක්මවා මඟඵල පෙන්වන බුද්ධ දේශනාව* සංවට්ට,පරිවට්ටය විවට්ටය - තිපරිවට්ටංද්වාදසාකාරං * ත්‍රිහේතුඛ පටිසංධිය යනු * අවිජ්ජාමුල - අවිජ්ජාමුල නිරෝධය - කුසලමූල * අට්ඨාරස ධාතු * විශ්වයේ කළු ශක්තිය සහ සුදු ශක්තිය තැන්පත් වන තැනක් වේද *බුදුවරයෙකු ගේ දැක්ම කුමන ආකාරයකින් වේද * අලෝභ,අද්වේශ ,අමෝහ යනු අපැවැත්මද * විඥ්ඥාණය කෙබඳුද *උප්පාද ඨිති භංග තිපරිවට්ටය ක්ද * කාය කම්ම - වචී කම්ම - මනෝ කම්ම * සබ්බසංකාරේසු අනිච්ච සංඥා * සබ්බෙසංකාරා අනිච්චාති දුක්ඛාති ගාථාවෙන් පෙන්වන නිවන් මඟ* යදිදංසබ්බසංකාර සමථෝ - සවිතක්ක සවිචාර * පින් ගැනීමට නොහැකි ඥාතීන් හටත් පින් දියයුත්තේ ඇයි *දෙවියන් ගෙන් පැතීමෙන් යැදීමෙන් නිවන ලැබිය හැකිද * සවුත්තරං සහ අනුත්තර * අනුමෝදන් කරන පින ලබාගත නොහැක්කේ කුමන අයටද - කුමන අවස්ථාවේද * උදයව්‍යා ඥාණය ගැන පහදා දෙන්න * හිංගි හිංසාවට පත්වීම නිසා යමෙකුගේ හිත අපිරිසිදු විය හැකිද * ගන්ධබ්බ අවස්ථාවට පත්වන්නේ මියගියපසු නැවත කෙබඳු උපතක් හිමි අයද * සුඥ්ඥාගාරගතෝවා වීම යනු * පුද්ගලයෙක් මියයාමට ආසන්නයේ එහෙත් මියයාමට පෙර, ඔහු සකස් කරගත් විඥ්ඥාණ බීජයක් පැලවන අවස්ථා වේද * ධ්‍යාන ලැබීම යනු සමුදය නිරෝධය කිරීමද * සසර බිය දකින්නා ණයෙන් මිදීමට කටයුතු කරයිද *නන්දති අභිනන්දති අභිවඩති අජ්ජෝසාය ඨිත්ඨති කිරීමේ වැරැද්ද * ධාතු මනසිකාරය සහ නවසීවතික මනසිකාර පබ්බය * කෙනෙකුගේ කතාව අසා සිටීමේදී ඒ අනුව අසන්නාගේ මොළයේ සහ සිරුරේ රසායනික සංයෝග වෙනස් වේද?

477. මල්වාන (2019-12-29)

සංසාර බැම්මට මූලික වූ අවිජ්ජා - මෝහය * දස සංයෝජන සකස් වීම.අනුසය හතක්, ගති තුනක්, ආසය හතරක් සකස් වෙන අයුරු * කර්ම බීජ පොදියක් එකතු කර ගැනීම - බව අනුව ආයුෂ සකස් වීම * ගති,ගති ගුණ,ගති රුව,ගති නිමිත්ත ,ගති පටිසංධිය සකස් වීම * මනෝමය කාය තුල තැන්පත් කර ගත් කර්මබීජ ගති පොදිය එලෙසම අළුත් උපතට උරුම වීම * චක්කුං -ඥාණං -පඥ්ඥා -අලෝකෝ- උදපාදී වීම- මෝහය මුලිනුදුරා දැමීම *දැක්ම සෘජු වීම - ධම්මොසංදිට්ඨිකෝ- ආසවා දස්සනා පහාතබ්බා කිරීම * මෝහය නිසා කරන පුද පූජා,යැදීම් පැතීම් * මෝහයට හේතුවන තමා තුලම ඇති බාල සමාගම *රාග ද්වේශ මෝහ ඉවත් කිරීමට අසුභානුස්සති ,මෙත්තානුස්සති, මරණානුස්සති,බුද්ධානුස්සති, ආනපාන සති සමාධිය ලෙසින් වැඩීම * නිබ්බිදා විරාගා නිරෝධා -පටිනිස්සග්ගා තත්වයට පත්වීම * කසින පිරියම් කිරීමෙන් සමථයට පත් වීම * සතර කමටහන් කෙලෙස් මුල් උදුරා දමා නිබ්බිදා වීම * නමෝතස්සභගවතෝ පාඨයේ ධර්මාර්ථය * ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පමණක් නිබ්බාණ මඟට ප්‍රමාණවත් වේද * විද්‍යා විමුක්තියට පත් වීම-යථා භූත ඥාණය ලැබීම * උපප්පත්ති පටිලාභී සංයෝජන - උපප්පත්ති සහ උප්පත්ති * සත්වයින්ගේ උපත් වරින්වර චක්‍රාවාට අතර මාරුවනවාද * පජානාති වීම සහ යෝධම්මෝ යෝවිනයො සො භාසිතබ්බෝ යනු කුමක්ද * මනසින් සිදුවන අකුසල් වලින් ඉවත් වන්නේ කෙසේද * නාධිවාසේති ,අභිජ්ජා , විෂම ලෝභය, ව්‍යාපාදය, යන පදවල අරුත් ගැන * අනුපස්සනා කිරීම යනු* චිත්තජ කාය අක්‍රිය වන්නේ කුමන අවස්ථාවේ ද * අනත්ථ සහ විපරිණාම ධම්මං යනු එකම අරුතක් ද * අත්ථාති යො වදෙය්ය බව දැනගත යුත්තේ ඇයි * මෝහය වර්ධනයට දේශනා කිරීමේ වරද * ගිහිවතේම රැඳෙමින් නිවැරැදිව මඟ වඩන කෙනෙක් සියලුම මඟඵල ලබා අරහත් බවට පත්ව අන් අය නොදැන ජීවිතය අවසන් කළ හැකිද * සෑම අරහතුන් වහන්සේ කෙනෙක්ම ආයුසංස්කාරය කරනවාද?

476. බණ්ඩාරගම (2019-12-28)

ප්‍රධානම කෙලෙස් මුල් තුනක් * ඇලීම -ඡන්දරාගය ,ගැටීම - පටිඝය - පිරි අපිරි අතර මැනීම අවිජ්ජා - අනුසය සකස්වීම * චිත්ත සංතානය තුල ආසය ලෙසින් තැන්පත් වීම - ගතියක් සකස් වීම * පංචස්කන්ධය පරිහරණය කිරීම සහ පංචස්කන්ධය උපාදානය කරගැනීම අතර වෙනස * අනුසය නොඋපදවා අනුප්පාද නිරෝධයෙන් නානුසේති කිරීම* ගති පුරුදු ඉවත් කිරීමේ ක්‍රමය * ආනපාන සති සමාධිය ලෙසින් චතුරාරක්ඛා වැඩිය යුත්තේ ඇයි * උපාදානයෙන් ලබන ආමිසය සුවය සහ උපාදානය අතහැරීමෙන් ලබන නිරාමිස සුවය * සතර සතිපට්ඨානය පූරණය වීමට භාවිතා කරන කමටහන් සහ ඒකධම්මො කුමක්ද * ක්‍රියාසිත් සහ සංකාර සිත යනු * බුද්ධශක්තියට අනුගත වීම - චත්තාරිමානි ඨානානි පිළිබඳ කෙටියෙන් * දෙවියන්,තිරිසං සතුන්,භූත පේත කොටස් අතරත් උපාදානය කරගැනීම තිබේද * ඕනෑම බුදුවරයෙක් පිරිනිවන් පෑමෙන් පසුවත් මිනිසුන්ට නිවන් දැකිය හැකිද * සංඛතයක් පැවැත්වීමට චිත්ත වීථි, චෛතසික, අත්‍යාඅවශ්‍යද * ආයතන වලට එන අරමුණු පටිච්ච වන ආකාරය කෙසේද * පුද්ගලයා ගෙන් පුද්ගලයා ට සතරකමටහන් වැඩිම වෙනස් වේද* සම්‍යයක් දිශ්ඨිය හා සංමා දිට්ඨිය එකක්ද * ලෞකික අරුත් සහිත පරිවර්තන නිසා බුද්ධ භාෂිතයට සිදුවූ හානිය * සසර පැවැත්මට උපකාර වන සංස්කෘත වදන් වලින් මාගධී පද වල දහම් අරුත් වැසීම *ද්වතානුස්සතිය පහදා දෙන්න * මැදුම් පිලිවෙත සහ මජ්ජිමා පටිපදාව * ශුද්ධාවාස වලට යන අනාගාමී අයගේ උද්ධම්භාගිය සංයෝජන ඉබේම ඉවර වේද * සුද්ධාවාස වලට යන අනාගාමී කොටස කවුරුද * චත්තාරිමානි ඨානානි සහ අනෙකුත් සිද්ධස්ථාන වලට සංචාරකයින් හෝ වෙනත් බාහිර බලවේග වල බලපෑම් වලින් හානියක් වේද

475. මීරිගම (2019-12-26)

තල තිස් එකතුල සෑම සත්වයෙක් තුලම විඥ්ඥාණය උපකාරයෙන් පවත්වාගෙන යන ගති * විපරිණාම ධම්මං බවට පත්වන බව නොදැන අන්තවාදී ලෙස ඇලීම - ගැටීම * පරිහරණය කිරීම ඉක්මවා තමන්ටම දැඩිව අල්ලාගැනීම * අන්‍තවාදී සුවය,සතුට,ලාභය තුල දුකට,අලාභයට පත් වන අයෙක් ඇති බව නොදැනීම * තේසංහේතුං මොනවාද * බුද්ධ දේශනාව හේතුඵල දහමක් වන්නේ ඇයි * බෞද්ධයෙක් වීමට සුදුසු කම් මොනවාද * හේතුංපටිසංභූතං හේතුභංගා නිරුජ්ජති *සචිත්තපරියෝදපනං කර ගැනීමෙන් නිවන් මඟ විවර කර ගැනීම *අසඥ්ඥ තලයක ඉන්නා බ්‍රහ්මයින්ට අනුමෝදන් කරන පින් ගන්නට හැකිද * මහියංගණයේ දෙසූ සිරි දෙසුම සහ අලව් යකුට දහම් දෙසුවේ මාගධී බසින්ද?

12. බුද්ධ භාවනා - මීරිගම (2019-12-20 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2019-12-19 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2019-12-19am)

09. බුද්ධ භාවනා - මීරිගම (2019-12-18 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79 80
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256