අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

368. සූරියවැව (2018-01-28)

සක්කාය දිට්ඨිය* පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු * යංසමාදානංතංවතං සංවරට්ඨේන සීලං * ඉන්ද්‍රිය අසංවරය නිසා චක්ඛු සෝත ඝාණ ආදී ඉන්ද්‍රියයන්, ඉන්ද්‍රිය බවින් ඉවත්වී ආයතන බවට පත් වීම * සීලෙහි පඨිත්ථාය * ආයතන අසංවර වීම නිසා නිසා තීනි දුෂ්චරිතය ක්‍රියාත්මක වීම * සතර සංවර සීලය ගැන විග්‍රහයක් * සංවර, චේතනා, ප්‍රහාණ,වේරමණී ,අවිතික්කම යන බුදුපියාණන් වදාල පංච සීලය *හේතුඵල දහම - ස්වාක්ඛාත ධර්මය *සම්මා සමාධි, සම්මා ඥාණ, සම්මා විමුක්ති*ඡන්ද රාග ප්‍රහාණය කොට ඡන්ද රාග විනයෙහි පිහිටීම*විවේක නිශ්‍රිත විරාගනිශ්‍රිත,නිරොධ නිශ්‍රිත වොස්සග්ගපරිණාමී චිත්තං * සිත දහම තුලින් විනිවිද දැකීම - වේදිතබ්බෝ විඤ්ඤූහිති * පරිඥ්ඥාතං පරිඥ්ඥෙයිය *තීනි දුෂ්චරිතය යනු පහදා දෙන්න * අපල යනු කුමන ඵලයක් ද * සිව්පසයේ ප්‍රමුඛ ස්ථානයට චීවරය ගැනෙන්නේ ඇයි - සිවුරු අබලන් වූ විට වෙනත් කටයුතු වලට පාවිච්චි කරන්නේ ඇයි * බ්‍රාහ්මුණාවා යන්නෙහි අදහස කුමක්ද * මාරයා සහ මාර දූවරු යන සංකල්පය ගැන * බුද්ධ පූජාව සතුන්ට ආහාර පිණිස දැමීම සුදුසුද * පින කුසලයක් කරගන්නේ කෙසේද * ඵුට්ඨස්සලෝක ධම්මෙහි චිත්තංයස්ස න කම්පති * චිත්තවීථියක පියවර ගැන * මානසික රෝගියෙකු අසිහිය නිසා දෙමාපියන් මරණයට පත් කලොත් ඔහුට ආනන්තරීය කර්මයක් උරුම වේද - එවැන්නෙක් සියදිවි හානි කරගත්තොත් ඔහුට පින් ලබාගත නොහැකිද * සබ්බෙසංකාරා අනිච්චාති පහදා දෙන්න * සංඝ සමාජය විවේචනය කිරීම අරිය උපවාදයක් වේද* සෝතාපත්තියට පත්වීමට භාවනා කිරීම අත්‍යාවශ්‍ය ද * සංකත ධර්ම වලත් ද්වතාවයක් තිබේද * සංඵස්ස අවස්‍ථාවේම සමුප්පාද ක්‍රියාවලිය නැවැත් වූවොත් සංභව වීම නවතිනවාද * ගීත ගායනාව සහ සවන්දීමෙන් රාගයක් උපදිනවාද * තම චිත්තකිරණ ශක්තිය සත්‍යක්‍රියාවකට යොදාගත හැකිද * මාගධී ශබ්ද සංඥා පදපරම ලෙස පරිවර්තනය කිරීම නිසා සංඝභේදය සිදුවේද * බුදුරජාණන් ලෙස නොකියා බුදුන් ලෙස සඳහන් කිරීම පවක්ද * නොඇලී නොගැටී තිලක්ඛණය අනුපස්සනා කළොත් නිබ්බිදා වෙනවාද * අඩු ආයුෂයෙන් මියයන අයෙක් නැවත නැවතත් අඩු ආයුෂයෙන් මියයනවාද * එවන් දෙයින් මිදෙන්නේ කෙසේද * මිනිසකුට ආයුෂය අවශ්‍යවන්නේ කුමක් පිණිසද* කර්මය සහ කර්මපථය ගැන පහදා දෙන්න * සිරිපතුල් වන්දනාව ගැන * ගොවිතැනින් යැපෙන අපට කෘෂිරසායන යොදන්නට වීමෙන් පව් සිදුවෙනවාද * මියගිය ඥාතින් භූතපේතයින් වී උපදිනවාද - ඒ අය සිහිපත් කොට පහන් දල්වා පින්දීම සුදුසුද - ඔවුන් යම් දේ ඉල්ලා සිටිනු සිහිනෙන් දුටුවොත් කුමක් කළයුතුද>>>

367. මාතර (2018-01-27)

තණ්හා පඨිඝ අවිජ්ජා අනුසය බිහි වන ආකාරය * තමා කැමතිදේ තම වසඟයේම දිගටම පැවැත්විය නොහැකි බව- අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති * අසුචිනොපච්චවෙක්ඛති ලෙසින් දැකියයුතු බව* තිලක්ඛණය නිවැරදිව දැකීම *ආමිස - නිරාමිස - සුව සහ දුක - අදුක්ඛම - අසුඛ - සුඛ දුක* උපෙක්ඛා සිතින් කටයුතු කරන අරිය සාවකයා* පරිමුච්චති දුක්ඛස්මාති වදාමි * උපාදානයෙන් මිදී නිදහස් වී සමුදය නිරොධ ගාමිණී පටිපදාව පූරණය කර ගැනීම * විහරති,විහරස්මිති යනු දෙකක් ද * අකුසල් සිත සහ දස අකුසල් * සතර මහා භූත,ධාතු,සහ අවකාශ විඥ්ඥාණ * මනෝමය කාය - චිත්තජ කාය සහ කර්මජ කෝෂය * සසංකාරික සහ අසංකාරික අනාගාමී ගන්ධබ්බ අවස්ථා පහදා දෙන්න * බුද්ධ පූජාව තැබීමේ අරුත * සක්කාය දිට්ඨිය පහදා දෙන්න * ධර්මය යම් අවබෝධයක් තිබුණත් උපාදානයෙන් මිදෙන්නට අපහසු ඇයි * කම්මාවරණ වලින් නිදහස් වන ආකාරය* ඊලඟ ජාතියට චුති චිත්තයම හේතු වේනම් ජීවිත කාලය පුරා කළ පින් සහ කුසල් වලින් පලක් නොලැබේද * දෙවියන්ට පින්දීම සහ දෙවියන්ගෙන් යැදීම * වේමත්තතාවය ගැන පහදා දෙන්න * පරිවජ්ජනා පහාතබ්බා - අනාසනේ නිසින්නං අගෝචරේ චරන්නං * විරිය ඉන්ද්‍රිය මතුවීම යනු * දිට්ඨෙව දිට්ඨමත්‍තං භවිස්සති පහදා දෙන්න * බුද්ධානුස්සතිය පදවැල් ලෙස කියවීම පලක් වේද >>>

366. පෙරාදෙණිය (2018-01-21)

නිවන් මඟට පිවිසෙන්නකු හට සෝතාපත්ති අංග පූර්ණය වීමට පෙර, මිනිසකු ලෙස පූර්ණයවී තිබිය යුතු යුතු කරුණු මොනවාද *අත්ථ, ධම්ම, නිරුක්ති,පටිසම්භිදා, නානාත්වය තේරුම් ගැනීමේ අවශ්‍යතාවය *කෙලෙස් මුල් උදුරා දැමීමට සබ්බාසව සූත්‍රය පෙන්වා දෙන පියවර හතක්* අයොනිසො මනසිකාරයෙන් කටයුතු කරන නප්පජානාති පුද්ගලයා* කුසලං -කුසලමූලං-අකුසලං අකුසල මූලං පජානාති පුද්ගලයා * දුරක්ඛාත හෝ අවක්ඛාත නොව ස්වාක්ඛාතවූ බුදු දහම * ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන සද්දස්ස කුලපුත්තස්ස වූ සුතවත් අරිය සාවකයා - ධම්මො සංදිට්ඨිකො - සම්මදක්ඛාතා - සම්මා දිට්ඨි * යෝධම්මො යොවිනයෝ සෝ භාසිතබ්බෝ *.ආගන්තුකේහි උප කිළිට්ඨේන උපකිලිට්ඨං.* සම්මා දිට්ඨියට පත්වීම නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය ඉවත් වී දස්සනේන සම්පන්න වීම* උපෙක්ඛාවෙ පියවරවල් පහ පිළිබඳව සහ සංඛාර උපේක්ඛා ඥානය පහදා දෙන්න * කෙලෙස් ගති ඕනෑම අවස්ථාක මතුවිය හැකිද * සෝතාපත්ති අංගහතර සහ චතුරාරක්ඛා අතර අතර සම්බන්ධයක් තිබේද * පුබ්බේතකත පුඤ්ඤතා ශක්තිය යනු පහදා දෙන්න* චත්තාරි මානි ඨානානි දැකගැනීමට දැඩි ආසාවකින් සහ කැමැත්තකින් යාම නිවන් මඟට බාධාවක් වෙනවද *මියගිය තැනැත්තෙක් වෙනුවෙන් වාර්ෂිකව දානය දීමේදී ඒ මියගිය දිනයම යොදාගත යුතුද * ප්‍රඥානුසාරී- වීර්‍යානුසාරී - සද්ධානුසාරී බුද්ධ ශාසන ගැන* කිරිදාන සහ කිරිබත් පූජාවන් * මහායානය සහ තුන්තරාබෝධිය ගැන සුළු විග්‍රහයක් * ද්ව සංඥාව යනු කුමක්ද * මට ලෝභ,ද්වේශ ,මෝහ සිතක් මතුවන විට මම, මට, ලෙස ගැනීම වැරදිද * අරහතුන් වහන්සේ සංකාර සිත පවත්වනවාද >>>

12. බුද්ධ භාවනා (2018-01-19 am)

11. බුද්ධ භාවනා (2018-01-18 pm)

10. බුද්ධ භාවනා (2018-01-18 am)

09. බුද්ධ භාවනා (2018-01-17 pm)

08. බුද්ධ භාවනා (2018-01-17 am)

07. බුද්ධ භාවනා (2018-01-16 pm)

06. බුද්ධ භාවනා (2018-01-16 am)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131 132 133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256