අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

11. බුද්ධ භාවනා - මීරිගම (2023-03-16 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2023-03-16 am)

09. බුද්ධ භාවනා - මීරිගම (2023-03-15 pm)

නිකිණි පොහොය​ 2023

තං සුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති කළයුතු බුද්ධ දේශනාව * අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා සහ අරහතුන් වහන්සේ පංචස්කන්ධය දකින ආකාරය අතර වෙනස * උපාදානේ භයංදිස්වා * සබ්බෙ සංකාරා අනිච්චාති දුක්ඛාති ,,සබ්බෙ ධම්මා අනත්ථාති * සංකාර පිළිබඳ විග්‍රහයක් * සෑම සංකාරයක් සමඟම අනුසය + සමුදය බිහිවීම + සමඟම පටිසං දෙන කරුමයක් උරුම වන බව * නිවන වසන කළු සහ සුදු කම්ම ගැන * නිවන වසන නීවරණ * ඉච්ච පිළිබඳ විග්‍රහයක් *අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම නිසා රාග - ද්වෙශ - මෝහ - අඳුරෙන් මනස අන්ධ වන ආකාරය * ථිනමිද්ධය උපදින ආකාරය * සිල් සමාදන් වීමෙන් පමණක් කෙලෙස් අඳුරින් මිදිය හැකිද * නීවරණ ධර්ම වලින් මිදී නිවන් මඟ පූරණය කර ගැනීමට නම් බුදුපියාණන් අනුදැන වදාල අනුස්සති භාවනා දහයක් සහ ඒ අතරින් විශේෂිත වූ චතුරාරක්ඛා * අනුසය ඉවත් කිරීම පිණිස උපදින කෙලෙස් ගතිය නිවැරැදිවම හඳුනාගෙන ඊට ගැලපෙන අනුස්සතිය තෝරාගැනීම * සමථයට පත් වීමෙන් පසු මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය වැඩීමෙන් කෙලෙස් මුල් උදුරා දැමීමට හැකි ආකාරය * රාග ද්වේශ පවත්වමින් දිගටටම කටයුතු කිරීම වා පිත් සෙම් ආබාධ වලට පවා ඉඩ සැලසෙන බව * ඉන්දියාවේ බිහිවූ මහායාන ආදී සංකල්ප සහිත ආගම් මුසු වීමෙන් බුදු දහම යටපත් වීම * ආගම් වලට ගැලපෙන ආකාරයේ ප්‍රාණයාම සහ කසින භාවනා ආදිය බුද්ධ දේශනාව ලෙස සමාජ ගතවීම නිසා බුදුන් වදාල අනුගමනීය පටිපදාව යටපත් වීම * දුකින් මිදීමට නම් ධර්මය සහ ආගම අතර වෙනස වෙන්කොට හඳුනාගෙන බුද්ධ දේශනාවේ පෙන්වා වදාල අනුගමනීය පටිපදාව කුමක්දැයි දැන ඒ අනුව කටයුතු කොට ප්‍රඥ්ඥාව උපදවා දුකින් මිදී නිදහස් වියයුතු බව * ඒ සඳහා ආනපාන සතිසමාධි ඒකධම්මො භාවිතෝ බහුලීකතෝ ලෙසින් චතුරාරක්ඛා සහිතව නිවැරැදි වත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත් සතර ඉරියව්වේදීම වැඩිය යුතු බව* නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය ලෙස, සසර බැම්මෙන් මිදී නිබ්බාණ වීමට කර්මබීජ පොදිය මුලිනුපුටා දමා අවසන් කළයුතු බව >>>> ක්‍රියා සිත් යනු පහදා දෙන්න අනුකම්පාව තුල ද්වේශයක් ගැබ්වී ඇද්ද * කෙලෙස් පොදිය සහ මනෝමය කාය තියෙන්නේ සිරුරේ කොතැනද * මියගිය මවගේ යහපත වෙනුවෙන් මා කුමක් කළයුතුද * ඇඳුමක් තෝරා ගැනීම සහ කෑමක් තෝරා ගැනීම උදාහරණ ලෙස ගෙන කාමච්ඡන්දය බිහිවන අවස්ථාව ගැන පහදා දෙන්න * ප්‍රේම සංබන්ධතාවයකට බැඳීම සහ විවාහ සංබන්ධ තාවකට බැඳීම ආදී අවස්ථා වල අවසානය වුවද නිවනට දැඩි බාධාවන් නොවේද * සිතට එන සිතුවිලි ඉබේම ඉවත්ව යන බැවින් ඒවා ඉවත් කිරීමට තිලක්ඛණය වැඩීම අනවශ්‍යයි නේද * ත්‍රිපිටකය පවත්වාගෙන ආ භාණකවරුන් අරහත් මඟඵල ලාභීන්ද * නිවන් මඟ විවෘත කරගැනීමට බුද්ධ ශක්තිය අත්‍යාවශ්‍ය බව වූවත් වර්තමානයේ බෞද්ධ පිරිස් අතර ජයසිරිමාබෝධිය, රුවන්මැලි සෑරදුන් ,දළදා වන්දනාව ආදිය ජනප්‍රිය ලෙසින් පැතිර ඇත්තේ ඇයි * සංකාර සහ උපාදානය යන වචන වල අරුත් පහදා දෙන්න *පටිච්චසමුප්පාද ධර්මයේ තිපරිවට්ටය පහදා දෙන්න * සදෙව් ලොව යනු භෞතික පිහිටීමක් ඇති තලයක්ද * රිටිගල පෙත් මඟෙහි හතරැස් කොටු ,රවුම්, ආදී විශේෂ ස්ථාන ඇත්තේ ඇයි * වයධම්මා සංකාරා සහ අප්පමාදේන සංපාදේථ යන පද තුලින් සියලු ප්‍රශ්න විසඳේද * බුද්ධ ශක්තියට අනුගත වන්නේ කෙසේද *වස්වැසීමට භාවිතා කරන ගාථාවක් ගැන පැනයක් * කෙලෙස් උපදින සහ කෙලෙස් රෝද කරන චිත්තය යනු එකම චෛතසිකයක් ද * පින සහ කුසල් එකිනෙක වෙනස් දෙකක් ලෙසම පව් සහ අකුසල් යනු දෙකක්ද * කර්ම චක්‍රයත්,ධර්ම චක්‍රයත් දෙකම ක්‍රියාත්මක වන්නේ පංච නියාම ධර්ම වලින් ද * අවිජ්ජා මූල සහ අවිජ්ජා නිරෝධ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියන් දෙකම චිත්ත නියාමයෙන් විග්‍රහ වේද * පදුට්ඨ මනසංකප්ප ගැන පහදා දෙන්න * සමුච්ඡෙද - සමුග්ඝාත- පටිපස්සති යන ප්‍රහාණ තුනම සිදුවන්නේ එකටමද * මෙත්තානුස්සති - අසුභානුස්සති - මරණානුස්සති වැඩීමෙන් පසු බුද්ධානුස්සතිය ඉබේ වැඩෙනවාද * අරිය සාවකයෙකු මිදීනිදහස් වියයුතු මාන 7 ගැන පහදා දෙන්න * අනාගාමී පුද්ගලයෙක් අරහත් ඵලයට පත්වෙද්දී පවා විඥ්ඥාණයේ වංචක ධර්ම වලට හසුවීමට ඉඩ ඇති බව සඳහන් වන්නේ උද්දම්භාගිය සංයෝජන තිබෙන නිසාද * කායේ කායානුපස්සනාව ගැන පහදා දෙන්න * කෙනෙක් මඟඵල ලබන මොහොතේ නීවරණ ධර්ම සම්පූර්ණයෙන්ම ඉවත් වුවත් - එදිනෙදා කටයුතු කරද්දී නැවත නැවතත් නීවරණ ධර්ම මතු වෙනවාද * සමුදය නිරෝධය ගැන විග්‍රහ කර දෙන්න * සුතවත් අරිය සාවකයාට අරිය ධ්‍යාන ලැබෙන්නේ සහ ඒ බව දැනෙන්නේ කෙසේද * ලෝක,චිත්ත,කර්ම යන විෂයන් ගැන නොසොයන්නැයි බුදුපියාණන් වදාළේ ඇයිදැයි පහදා දෙන්න * වෙනත් පුද්ගලයෙකු කෙරෙහි තිබූ ප්‍රිය බව අප්‍රිය බවට පත්වී ඇත,ඉන් මිදීමට කුමක් කළ යුතුද * "ගන්ධබ්බ අවස්ථාව සහ "අන්තර්භව " අවස්ථාව සඳහන් වන්නේ කුමන සූත්‍ර වලද * සද්ධා බල 4 පැහැදිලි කර දෙන්න >>>>

ධම්ම දේශණාව​ (2023-08-27) ~ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~ සම්බුද්ධ ජයන්ති මන්දිරය​

සසර දුකින් එතෙර වීමේ මඟට පිවිසීමට මුලින්ම පූරණය කර ගතයුතු සෝතාවදානේපඥ්ඥා සුතමයේ ඥාණය ලබාගැනීම * බුද්ධ කාලයට පෙර සිට තිබූ ආගම් සංකල්ප - විවිධ ශාස්තෲවරු - ධ්‍යාන - අභිඥ්ඥා සහ චේතෝවිමුක්තිය * ලොව්තුරා බුදුවරයෙක් පහළ වන්නේ තවත් ආගමක් දේශනා කිරීමටද * දුක් පැවැත්ම සහ ඊට හේතු වන සමුදය - සමුදය උපදින්නේ කෙසේද - සමුදය නිරෝධ කළ හැක්කේ කෙසේද * ඇස කණ ආදී සය ආයතන පිනවීමට තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති වන අයුරු * තණ්හා - උපාදාන - නිවේසමානා නිවේසති කරගැනීම - සංභවංති * වේගය - ආවේගය - චිත්තාවේගය වේමත්තතාවය නිසා -සංචේතනා - සංඵස්ස - සංකාර - සමුදය බිහිවීම දක්වා ක්‍රියාවලිය * *ඌණෝලෝකෝඅතිට්ඨෝ තණ්හාදාසයෝ වීම නිසා තණ්හා - පටිඝ - අවිජ්ජා - ලෙසින් අනුසය තුනක් බිහිවී, ආසය ලෙසින් නාමකාය තුල තැන්පත් වීම * අකුසල් මුල් හෙවත් කර්මබීජ ලෙසින් ආසය මුල් බැස ගැනීම * නාමකාය තුළ ආසය තැන්පත් වී තිබෙන තාක් කල්‍ යායංතණ්හා පොනොභවිකා ලෙසින් නොනවත්වාම දුක් පැවැත්මට බැඳීම * බුදු කෙනෙක් ලොව පහළවී දේශනා කරන රාගක්ඛයො, ද්වේශක්ඛයො , මෝහක්ඛයො නිබ්බාණං * අසේස විරාග නිරෝධෝ ලෙසින් සමුදය නිරෝධ කරන්නේ කෙසේද * ප්‍රථම බුද්ධ දේශනාවේ සඳහන් කළ "යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං " දේශනාව අසා වටහාගත් කොණ්ඤ්ඤ තවුසා විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදී වීම * ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පමණක් නිවන් පූරණය සඳහා ප්‍රමාණවත් නොවන බව * සමුදය නිරෝධය සඳහා නිවැරදිම අනුගමනීය පටිපදාව ලෙසින් බුදුපියාණන් අනුදැන වදාළ ආනපාන සතිසමාධි භාවනාව ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ලෙසින් නිවැරැදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත්, වැඩිය යුතු බව * ඒ අනුව ධම්මවිහාරී සූත්‍රයේ පෙන්වූ ආරභත නෙක්ඛමත යුඤ්ඣත බුද්ධ සාසනය පූරණය වන අයුරු * ඉමෙ ධම්මා කුසලා දැන භාවිතාව - ඉමෙ ධම්මා අකුසලා දැන අතහැර මිදී නිදහස් වීම * පච්චුපන්නංච යො ධම්මො තත්ථ තත්ථ විපස්සති ලෙසින්,සමුදය බිහිවෙන්නට ඉඩ නොදී එතැනදීම අනුසය නානුසේති කළහැකි බව * බුදුන් වදාළ සති භාවනා දහය අතරින් කෙලෙස් මුල් වල ස්වභාවය අනුව ඒවා ගලවා දැමීමට ආනපාන සති සමාධි භාවනාව සහිතව වැඩීම සඳහාම අනුදැන වදාළ චතුරාරක්ඛා * •රාගය - අසුභානුස්සතියෙන් •ද්වේශය-මෙත්තානුස්සතියෙන් • සමථයෙන් පසු විපස්සනා පිණිස •මරණානුස්සතිය සහ •බුද්ධානුස්සතිය වැඩීම * පච්චුපන්නංච ලෙසින් මතුවන අකුසල මුල් සහමුලින්ම උදුරා අස්මීමානයෙන් - මඥ්ඥතාවයෙන් මිදී නිදහස් වීම * ආමිසය නිරාමිසයක් බවට පත් කරගැනීම * නිච්ච, සුඛ, අත්ථ , විඝාත පරිදාහ කොට නිකාමලාභී වීම * නිවන ආවරණය කරන නීවරණ ධර්ම වලින් මිදී නිදහස් වීම * තද නින්දේදී හැර අවදිව සිටින සෑම අවස්ථාවකදීම ඕනෑම කටයුත්තක යෙදෙමින් සිටියදීත් සතර කමටහන් වැඩිය හැකි බව * අසුභානුස්සතිය වැඩීම පිණිස පබ්බ කීපයක් * බුද්ධ කාලයටත් පෙර තිබූ කසින සහ ප්‍රාණයාම ආදී භාවනා ක්‍රම * ඒවා නිවන වැසීයාමට හේතු වූ බව * "රාහුලෝවාද සූත්‍රයේ" සහ "සබ්බපාපස්ස" ගාථාව තුල ආනපානසති භාවනාව විග්‍රහ වන ආකාරය • ප්‍රශ්න>>>දිට්ඨාශව පිළිබඳ තව දුරටත් පැහැදිලි කර දෙන්න * මඟඵල ලැබීම පිණිස බුද්ධ ශක්තිය කුමන ආකාරයට බලපානවාද * ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇසුරින් පැනයක් * මඥ්ඥතාවය-අඤ්ඤතාවය සහ අඥ්ඥතාවී ඉන්ද්‍රිය ගැන පහදා දෙන්න * පංචනීවරණ ගැන පහදා දෙන්න * ලංකාවේ වරින් වර තමන් රහත්‍ යයි කියන අය මතුවේ - එසේ රහත් බව කීම සුදුසු ද * අප මියගියාට පසු කුමක් සිදුවේද * කුසලස්ස උපසංපදා යනු කුමක්ද * යම් දෙයක් කෙරෙහි ආවේගශීලී වන්නේ දැඩිව අල්ලාගැනීම නිසාද * පංචස්කන්ධයේ "වේදනා" කියන්නේ වේගය හෝ වේමත්තතාවයටද * අද බෞද්ධයින් විසින් පන්සල්,රෝහල් පරිත්‍යාග , දාන,සීල භාවනා සංවිධානය කිරීම, ආදී සම්මත පිංකම් බොහෝ කරන අයෙක් අතින් අරිය උත්තමයෙකුට හිංගි හිංසා කෙරේ නම් එම අයගේ පුණ්‍ය ශක්තිය හීන වේද * සද්ධර්මයට හෝ අරිය උත්තමයෙකුට උපවාදයක් කරගත් කෙනෙකුට ඉන් මිදීමට ක්‍රමයක් තිබේද * සෝතාපත්ති ඵලයට පත් අයෙක් මියගොස් පසුව ලබන්නේ මනුෂ්‍ය ජීවිතයක්මද * පටිච්චසමුප්පාදය වැනි ධර්මතා පදනම්වී ඇත්තේ හේතුඵල මතද - කර්මය ඊට කෙසේ සම්බන්ධ වේද * හේතුඵල ධර්මය තුල ඊට පටහැනි දේ ද ඇතුලත්ව ඇද්ද >>>

08. බුද්ධ භාවනා - මීරිගම (2023-06-15 am)

07. බුද්ධ භාවනා - මීරිගම (2023-03-14 pm)

06. බුද්ධ භාවනා - මීරිගම (2023-03-14 am)

12. බුද්ධ භාවනා - මීරිගම (2023-08-11 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2023-08-10 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15 16 17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256