අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

06. බුද්ධ භාවනා - මීරිගම (2019-07-23 am)

05. බුද්ධ භාවනා - මීරිගම (2019-07-22 pm)

04. බුද්ධ භාවනා - මීරිගම (2019-07-22 am)

03. බුද්ධ භාවනා - මීරිගම (2019-07-21 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2019-07-21 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2019-07-20 pm)

444. පන්නිපිටිය (2019-08-04)

අදට වඩා හොඳ තැනක උපතක් පැතීම බුදු දහමද * අඳුරු කෙලෙස් මළ මනෝමය කාය තුල තැන්පත් වීම නිසා ඇත්ත ඇති සැටියෙන් නොදැකීම * සංකාර උපෙක්ඛා ඥාණය මතු කර ගැනීමට කටයුතු කිරීම * සබ්බෙ සංකාරා අනිච්චාති- දුක්ඛාති - සබ්බෙ ධම්මා අනත්තාතී * තිලක්ඛණය තුල පෙන්වන මරණානුස්සතිය * උපාදානයෙන් කටයුතු කොට සමුදය බිහිවන බැම්මකට නොදැනීම බැඳීම * ආහාර වර්ග හතරටම හේතුවන සමුදය *ඇලීම නිසා සිදුවන රුජ්ජති - අනුරුජ්ජති - සාරුජ්ජති බව නිරුජ්ජති කිරීමෙන් * ගැටීම නිසා සිදුවන විරුජ්ජති, පටිවිරුජ්ජති බව නප්පටිවිරුජ්ජති කිරීමෙන් සමුදය නිරෝධ කිරීම * අභිනන්දති අභිවඩති අජ්ජෝසාය ඨිත්ඨති නැවැත්වීමෙන් - දිට්ඨෙව දිට්ඨමත්‍තං භවිස්සති කිරීමෙන් සමුදය නිරෝධ කිරීම * දන් දීමෙන් ,සිල් වතක් සමාදන් වීමෙන් සෝතාපන්න විය හැකිද * චතුඅරිය සච්ච අවබෝධය යනු කුමක්ද * සංමාදිට්ඨික සූත්‍රයේ සහ බුද්ධ දේශනාව පුරා පෙන්වාදෙන සමුදය නිරෝධය * සංඥා නිරෝධ කර නිවන් දැකිය හැකිද * සංඥාවේදයිත නිරෝධ සංමාපත්තිය * විරජං වීතමළං ධම්මචක්කුංඋදපාදී වීම* අරි අටඟ මඟ පූරණය කර ගැනීම * සමහරුන්ට ටෙලිපති ක්‍රමයෙන් යම් පණිවිඩ ලැබෙන්නේ කුමන හේතුවක් නිසාද * මිනිසාට මනස ලැබීමටත් අන් සියලු සතුන් හට ඉවක් ලැබීමටත් හේතුව කුමක්ද * හේතු - කර්මය හා සමුදය - අතර කුමන සම්බන්ධයක් වේද * වේගය - ආවේගය - චිත්තාවේගය - වේමත්තතාවය * පසාදෝ අධිමොක්ඛෝ අවස්ථාව මතුවන්නේ කෙසේද * අරහතුන් වහන්සේගේ සහ පෘතග්ජන පුද්ගලයා අතර වෙනස් කම * කුසල මූල හා අවිජ්ජාමුල පටිච්චසමුප්පාද විග්‍රහය වෙනස් කම් * අරහතුන් වහන්සේට සහ මඟඵල ලාභී අන් අයට සමවැදිය හැකි නානාකාරවූ සමාපත්ති * ඡඡක්ක සුත්‍රයේ අජ්ජත්තිකා ආයතනානි වේදිතබ්බානි - අත්ථාති යෝ වදෙය්ය යන්නෙහි අරුත කුමක්ද * අසුභය අනුපස්සනාවෙන් සමුදය නිරෝධ කරන්නේ කෙසේද * දහම් මඟ යාමට එකම විදියේ අය එකතු වන්නේ ඇයි * සිත - මනස - යොනිසොමනසිකාරය - පුනරුත්පත්තිය -පුනබ්බවෝ යන කරුණු * කුසලස්ස උපසංපදා වීමේදී සමුදය නිරොධ වියයුතු බව * තේසං හේතුං තථාගතො ආහ යන්නෙහි අදහස කුමක්ද * මොළය - මනසං, මනායතනං - මතක සටහන් සහ සංකල්පනා * පූජාවන් තැබීමෙන් , ඇදහිලි ,පඬුරු දැමීම් වලින් යම් ශාන්තියක් හෝ ශක්තියක් ලැබේද * කඨින පූජාව ගැන පහදා දෙන්න * උද්දම්භාගිය සහ ඕරම්භාගිය සංයෝජන මොනවාද * පටිසංඛායෝනිසෝමනසිකාරය * විශ්වයට පටන් ගත්දා සිට අපගෙනා බලවත්ම කර්ම මේ වන තෙක් ම ඉතිරිව තිබේද*අණ්ඩජ-ජලාබුජ සත්වයින් ඔක්කන්ති වනතෙක් ගන්ධබ්බ අවස්ථාව විස්තර කර දෙන්න * කෙනෙකු සයදොරින් ලබාගන්නා සංඥා කර්මබීජයක් වන්නේ ඒ දිගේ රෝදගැසීමෙන් පමණක්ද * වර්තමානයේ හොඳ සිහිය යනු සතිය ලෙස ගැනීම නිවැරැදි ද * ආදීනව අවස්ථාවේ විඥ්ඥාණ ශක්තිය සමුදය බිහිවීමට ක්‍රියා කරන්නේ කෙසේද * ඉදිරි කාලයේදී ආටානාටිය සූත්‍රය සජ්ජායනා කිරීම සුදුසු යයි මතයක් පවතී, ඒ ගැන පහදා දෙන්න * සංමාදිට්ඨියට පත්වූ පසු ගිහිගෙයි වාසය කළ හැකිද * අරිය මඟයාමට මියගියඥාතීන් ගෙන් බාධා වේනම් ඊට කුමක් කල යුතුද * පරම මෛත්‍රිය වඩන විට සිත කුමන ආකාරයට පැවැත්වීය යුතුද * පැරණි මතකයන් සිහිපත් වී නැවත එය හිතින් ඉවත්ව යන්නේ සමුදය නිරෝධ කිරීම නිසාද* මඟඵල නොලැබූ අයෙකුට සමාපත්තිය ට සමවැදිය හැකිද * ධර්මය යටපත් වන්නටත් බුද්ධාගම පවතින්නටත් හේතුව කුමක්ද * ඉදප්පච්චතාවය සහ පටිච්චසමුප්පාද ධර්මය ගැන

443. බණ්ඩාරගම (2019-08-03)

මිනිසෙකු ලෙස උපතක් ලබන්නේ කුමක් සඳහා ද * අත්ථි ,අනන,බෝග ,අනවජ්ජ යන සිව් අාකාර සුඛයන් ගැන * දස අකුසලයෙන් හා විවිධාකාර ලෙස තීනි දුෂ්චරිතයේ යෙදීමෙන් සංසාර ණය ගණුදෙනුවට පැටලෙන අයුරු * මඟඵල ලැබීමට අනිවාර්යයෙන්ම දැන ,මිදී නිදහස් වියයුතු සංසාරණය ගණුදෙනුව *සිරිත් විරිත් රැකීමෙන් පමණක් සංසාර ණය පියවිය නොහැකි බව * ණයවීම නිසා කර්මයක් උරුම කර ගැනීම * භෞතික උපකාර කිරීමෙන් පමණක් ණය ගෙවීමටවඩා ධම්මානුධම්ම පටිපදාවට යොමුකොට මඟ පෙන්වීමේ අගය * සංවර සීලයෙහි පිහිටා කටයුතු කිරීම * සමාව ගැනීම -අසුභානුස්සති ,මෙත්තානුස්සති, මරණානුස්සති,බුද්ධානුස්සති නිවැරැදිව වැඩීම නිසා විශ්වයට සුදු චිත්තකිරණ නිකුත් කොට යහපතක් කිරීම ආදී වූ ණයෙන් මිදී නිදහස් වන ආකාරයන් *** බිහිරි අයෙකුට කෘතිමව කණ ඇහෙන්නට සැලැස්සූවොත් දහම වටහාගත හැකිද *තම නිවසේ බිත්තියේ ඉන්නා හූනෙක් කෘමීන් දඩයම් කරනු දුටුවොත් එය වැලැක්වීමට කටයුතු කළ යුතුද * තමන් පවුලේ අයට ණය ගෙවූවද, ඒ අයගේ සංසාර ණය ගණුදෙනු තමාට බලපානවාද * යදිදංසබ්බසංකාර සමථෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණංතී යනු* තණ්හාව ඇති වුවද උපාදානය නොවී සිටියහැකිද * නන්දති,අභිනන්දති අභිවඩති අජ්ජෝසාය ඨිත්ථති වීම්ව් සහ එසේ නොවී අනුසය නැවැත්වීම ගැන * ඉච්ඡ පිළිබඳ විග්‍රහයක් * කැමැත්ත - ඡන්ද- නන්දි - ඉච්ඡ ගැන * දුක -දුක්ඛ - දුක්ඛඛය * ස්කන්ධ පංචකය යනු * යමෙක් මාගධී බසින් දේශනා කළ බුද්ධ දේශනාවේ අරුත් නොදැන සඩ්ජ්ජායනා කිරීමෙන් පමණක් බුදුමඟ පූරණය වේද * සතරමහා ධාතු - ඡ ධාතු සහ විඥ්ඥාණය උපකාරයෙන් සකසා ගන්නා සංඛත * රාග ද්වේශ මෝහ බාණ තුන උදුරා දැමීම සහ නිබ්බාණ * අභිඥ්ඥා ලාභීන් හට සුදු කිරණ ශක්තියක් නිකුත්කිරීමට ශක්තියක් තිබේද *අභිඥ්ඥා තිබුණද මඟඵල නොලැබූ අයෙක් නම් ඔහු කෙළෙස් සහිත ද * ජාති , සංජාති , ඔක්කන්ති * "සංඝ" යනු සෝතාපන්න බවට පත්වූ පුද්ගලයා ද * මජ්ජපමාදට්ඨානා යන්නෙහි පෙන්වන "මත්වීම" සහ "රහමෙර" යන්නෙහි අර්ථය කුමක්ද * දරුවන්ගේ සහ පවුලේ සියලු යුතුකම් ඉටුකර අවසන් කළත් ණය ඉවර නොවන්නේ ඇයි ?

442. පානදුර (2019-07-28)

නිවන වසන නීවරණ ධර්ම නිසා ඇතුලාන්තය අපිරිසිදු වීම * අකුසල් සිත, - කෙලෙස් ගති අල්ලාගැනීම *ඇලීම සමඟ කාමච්ඡන්දය , ගැටීම සමඟ ව්‍යාපාදය මෝහයෙන් කටයුතු කිරීමේදී ථිනමිද්ධය ඇතිවීම, ඒ ගති තුනේ එකතුව නිසා උද්දච්ච කුක්කුච්ච ගතිය ,ඒ හතරෙ හිම එකතුව නිසා විචිකිච්චිතාව ඇති වීම,* කෙලෙස් එකතු කිරීමේ ආයතනික රටාවක් සකස් වීම * කර්මබීජ පොදියක් මනෝමය කාය තුල එක්‍ රැස් වී, ගති ලෙසින් ආසය තැන්පත් වීම * රාගය නිසා කාමාසය,භව ආසය, දිට්ඨාසය,අවිජ්ජාසය * ද්වේශය නිසා පටිඝ අනිසය තුලිනුත් මෙසේ ආසය හතරම සකස්වීම * මෝහය නිසා මෙලෙස ආසය තැන්පත් වීම * චතුංනංච උපාදාය රූපං * මස් ලේ,ඇට නහර සහිත මහා භූත එකතුවක් වන මියයන කරජ කාය * කාලංකරොති ලෙස ගති සහිත කෙලෙස් පොදිය මතුවට ගෙන යමින් නැවත උප්පතියක් සකස් කරදෙන මනෝමය කාය * මනෝමය කාය සමඟ අලුත් උපතට සම්බන්ධවන ගති * කරජ කායට නමක් තුබුණද මනෝමය කායට නමක් නැති බව * මේ ගති සහමුලින් ගලවා දැමීමේ මාර්ග පටිපදාව පෙන්වා වදාල බුද්ධ දේශනාව * වැරදි දේ එකතු කිරීමට කරන සංකාර අතහැර විසංකාර තුලින් තණ්හාව උදුරා දැමීමේ ක්‍රමවේදය * අනෙකජාති සංසාරං ගාථාවේ පෙන්වාදෙන සංදේශනාව * අනුස්සති භාවනාව ආනපාන සති සමාධිය සඟ භාවිතා කිරීම* යදිදංසබ්බසංකාර සමථෝ වන අයුරු සහ නිබ්බිදා වන ආකාරය * සතර කමටහන් නිවැරැදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත් භාවිතා කොට අසේස විරාග නිරෝධෝ ලෙස මනෝමය කාය කර්මබීජ වලින් තොර කර ගැනීම * ආගම සහ ධර්මය වෙන්කොට හඳුනා ගෙන ධර්මය අනුගමනය කිරීම * නිවැරැදි මෙත්තානුස්සතිය කුමක්ද * මෙත්තානුස්සති වැඩිමෙන් ප්‍රහාණය වන්නේ කුමක්ද * සතර කමටහන් මොනවාද * සාංඝික දානයක පරමාර්ථය සහ අටපිරිකර පූජාව ගැන පහදා දෙන්න * පිඟානේ කෑම සහ පාත්‍රයේ වැලඳීම * මලගිය ඥාතියකුට පින් දීමේ පරමාර්ථය කුමක්ද * දින හතක් තුල ආසය ගෙවී යානම්, අනුසය සකස් වී ආසය ලෙස තැන්පත් වී නැවත නැවතත් ගති හැටියට මතු වන්නේ කෙසේද * පිරිත් කීම සහ කියවීම ,සංස්කෘතික අංගයක්ද - රටාවකට කරන දෙයක් ද - බෞද්ධ සිරිතක් ද * විසි ආකාර වූ සක්කාය දිට්ඨිය යනු පහදා දෙන්න - මුල් සංයෝජන තුන අයින් වූ විට සෝවාන් බවට පත් වේද * සක්කාය සමුදය ගාමිණී පටිපදාව,සක්කාය නිරෝධ ගාමිණී පටිපදාව * මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා වැඩිය හැක්කේ මනුස්සත්තපටිලාභයක් ලැබූ අයෙකුට පමණද * ධර්මයට බාධා කොට අන් අයගේ නිවන වැසීමෙන් අත්වන පල විපාක

441. මාලඹේ (2019-07-27)

මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා සහිතවූ පුද්ගලයා තුල ඇති සහනය සහ සුදු කිරණ ශක්තිය විශ්වයටද යහපත් වීම * කෙලෙස් සිතුවිලි නිසා කළු කිරණ ශක්තියක් සකසා ගැනීම නිසා එහි බලපෑමෙන් විශ්වයට වන අයහපත් බලපෑම * පරිඥ්ඤාතං පරිඥ්ඥෙයිය පරිඥ්ඥාතන්ති - පිරි,අපිරි සිඳ දැකීම * ණය නිර්මාණය කරගන්නා කවුරුද* අත්ථි සුඛ,අනන සුඛ, භෝග සුඛ, අනවජ්ජ සුඛ * සතර කමටහන් භාවිතය * ආගමක් හෝ විද්‍යාවක් හෝ දර්ශනයක් නොවූ හේතු පල දහම * යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති යො ධම්මං පස්සති සො මං පස්සති * අලමරිය ඥාණ දර්ශනය ඇති වන්නට සපුරාගතයුතු දේ *පටිසංඛා යෝනිසෝමනසිකාරය සහ ප්‍රත්‍යවේක්ෂා ඥාණ * ධර්මයට විනයට ගලපා බැලීම* උභය අර්ථසාධනය පූරණය වන්නේ කෙසේද * සබ්බපාපස්ස ගාථාවෙන් පෙන්වාදෙන නිබ්බාණ * සුතවත් අරිය සාවකයෙක් වන්නේ කෙසේද * ආගම සහ දහම හඳුනා ගත යුතු වීම * මියගිය අයෙක් පුනරුත්පත්තියක් ලබද්දි පිටරටක ඉපදිය හැකිද * එසේනම් ඊට හේතුව - දහම නැති වෙනත් රටක ඉපදීම නිවන් අවබෝධයට බාධාවක් ද * දෙව්මිනිස් සැප කෙලවර මතු උපදින බුදුන් දැක නිවන්දැකීමට පැතීම හරිද * සමාජ සේවය නිවනට බාධාවක් වේද * නිවන කල් දැමීම ඛණ සංපත්තිය අහිමි වීමට හේතුවක් වන හැටි * සෝවාන් විම තුල චතුඅරිය සච්ච අවබෝධ වේද * ප්‍රාණයාම ආනපාන භාවනාව සහ චතුරාරක්ඛා සහිත බුද්ධ ආනපාන සති භාවනාව * සමුදය නිරෝධ කිරීම * සමුදය බිහිවන්නට එන අවස්ථාව හඳුනා ගැනීම - ධම්මො සංදිට්ඨිකො * සාමාන්‍ය ගිහි ජීවිතය ගත කරමින්ම ඇලීමෙන් ගැටීමෙන් මිදෙන්නේ කෙසේද * නිබ්බිදා නුපස්සි,විරාගානුපස්සී, නිරෝධානුපස්සී ,පටිනිස්සග්ගානුපස්සී යනු * රූපයක් දුටු විට විඥ්ඥාණයක් හටගනීද * නිරෝධ කල යුත්තේ සංඥාවද,සංකාර ද * සෝමනස්ස- දෝමනස්ස - අදුක්ඛම අසුඛ, වේදනාව ,වේගය ,චිත්තාවේගයට මත් වීම * ඉච්ඡ, ඡන්ද , නන්දි සියල්ලම කැමැත්ත ද * පක්ෂය කට ඡන්දය දීම පුද්ගලානුබද්ධ කැමැත්තක් ද * පටිච්ච වීමේ ඵලය කුමක්ද * සක්කාය සමුදය ගාමිණී පටිපදාව - සක්කාය නිරෝධ ගාමිණී පටිපදාව * සමුදය උපදින්නට හා සංකාරයක් සිදු වන්නට හේතුව කුමක්ද?

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91 92 93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256