අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

05. බුද්ධ භාවනා (2018-01-15 pm)

04. බුද්ධ භාවනා (2018-01-15 am)

03. බුද්ධ භාවනා (2018-01-14 pm)

02. බුද්ධ භාවනා (2018-01-14 am)

01. බුද්ධ භාවනා (2018-01-13 pm)

365. මල්වාන (2018-01-12)

බුද්ධ පරිනිබ්බාණයෙන් පසු විවිධාකාර කණ්ඩායම් සහ ආගමික ලබ්ධීන් නිසා පරියාප්ති සාසනයට එල්ලවූ බලපෑම්* දහම ආගමක් බවට ක්‍රමානුකූලව වෙනස් වී මහායාන දහමක් සහ විවිධ නිකායන් මතුවීම * පසුකාලීනව බුද්ධඝෝෂ හිමි වැනි අය පැමිණ විශුද්ධි මාර්ගය වැනි පොත් ලියා බුද්ධ වචනයට ඔවුන්ගේ අදහස් ඇතුලත් කොට වෙනස් කිරීමෙන් ධර්මය දැඩිසේ යටපත් වීම * ඒ අනුව ත්‍රිවිධ සාසනයම යටපත් වී මඟඵල ලාභීන් අඩුවීයාම* වැඳුම් පිඳුම් යැදුම් පැතුම් වලින් සමන්විත ආගම මතු වීම * ක්‍රමයෙන් ආගමක් ලෙස විනාශ වෙමින් ගිය දහම වසර එක්දහස් අටසියයකට පමණ පසු නැවත මතු වීම * නිර්මල දහම වෙන් කොට හඳුනා ගත යුතු බව* ඉමෙධම්මා කුසලා- අකුසලා- අනවජ්ජා - සාවජ්ජා - විඥ්ඥූපසත්තා- විඥ්ඥූගර හිතා දැනගැනීම *එසමග්ගො විසුද්ධියා සඳහා මඟ*ධර්මය මතුවීමට සුදුසු කාලය කුමක්ද *"චිරාත් කාලයක් පවතීවා " යන්න බුද්ධ දේශණාවට ගැලපේද * යුගනද්ධ භාවනාව යනු* සංචේතනා මතු වන්නේ කුමන ආයතනයටද * සම්භවං වීමට ක්‍රම හතරක් * සංසාර සාරෝග විනීත නීසං ගාථාව පහදා දෙන්න *චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය පිළිබඳ *ආතාපි සම්පජානෝ සතිමා *පච්චුපට්ඨිතා හෝති ඤාණ මත්තාය පටි සතිමත්තාය * සෝතාපත්ති අංග හතර මොනවාද *වචනය නිසා ණය ගනුදෙනුවක් සිදුවීමට හැකිද >>>

364. මාකොල (2018-01-11)

ධර්මය ඇසිය යුත්තේ ඇයි* සුතං,සුස්සුතං, බහුස්සුතං,සුතධර * සියලු සත්වයින් පැටලී ඇති සංසාර ණය ගනුදෙනුව - ණය ගනුදෙනුව නිම කළ අරහතුන්වහන්සේ * සව්දිපදිසේස පරිනිබ්බාණය වනතෙක් වැය කිරීමට ඉතිරි වන ණයගෙවීම * අත්ථි - අණන - අනවජ්ජ - භෝග - සුඛයන් ගැන * ඉමේ ධම්මා කුසලා - අකුසලා - සාවජ්ජා- අනවජ්ජා- විඥ්ඥූගරහිතා -විඥ්ඥූපසත්තා *සබ්බෙධම්මා අනත්තාතී බව නොදැන ආස්වාදනය කිරීම *හිත් අපිරිසිදු වන ක්‍රම දහයක් වන දස අකුසලය * සංසාර ණයගණුදෙනුවෙන් මිදීම පිණිස තිදොරින් වූ වැරදි කමා කරගැනීමේ යහපත * සංසාරගත පැරණි ඥාතීන්ට ණය ගෙවන්නේ කෙසේද * ධර්ම මාර්ගයේ යන කෙනෙක් තමන් ප්‍රත්‍යක්ෂ නොකළ දෙයක් අන් අයට දේශනා කිරීම නිවැරදිද *වේමත්තතාවය සහ අනුසය බිහිවීම* ද්වේශයෙන් පටිච්ච වීම නවත්වා ගන්නේ කෙසේද * නිබ්බින්දති වීම යනු * සක්කාය දිට්ඨිය, සම්මා දිට්ඨිය, සහ මම,ගැන පහදා දෙන්න* අනුසය සහ ගති තැන්පත් වන්නේ විඤ්ඤාණය තුළද * පිළිකුල් භාවනාව සහ පටික්කුල මනසිකාරය * නිවැරදි අරිය මෛත්‍රි භාවනාව * කර්මබීජ විඤ්ඤාණ බීජ පිළිබඳව පිළිබඳ ව පහදා දෙන්න

හොරණ පාසැල් ගුරුවරුන් උදෙසා (2018-01-05)

චතුරාරක්ඛා නිවැරදිවත්,ප්‍රායෝගික වත් වැඩිය යුත්තේ ඇයි * ආයතන ක්‍රියාවලිය නවත්වා ඉන්ද්‍රිය බලගැන්වීම * අධ්‍යාත්මය අපිරිසිදු වන ආකාර මොනවාද* *සබ්බ පානභූතහිතාය අනුකම්පා දයාපන්නෝ වීමෙන් වන යහපත * කෙලෙස් ගති පුරුදු කොට මුල්බැස ගැනීමේ අයහපත * අත්තාහි අත්ථනො නාථො කොහිනාථො පරොසියා * නානාත්ථ, නානා ධර්ම,නානා නිරුක්ති අතුරින් නිවනට ගැලපෙනදේ තෝරා ගන්නේ කෙසේද * මග්ගේමග්ග ඥාණය ලබාගත යුත්තේ කුමක් පිණිස ද * බෝසත් උපත, බුද්ධත්වය, ධම්මචක්කප්පවත්වන සූත්‍රය දේශනා කිරීම, සහ පිරිනිවන් පෑම යන සතර අවස්ථාවේදී මහපොළොව කම්පාවට පත් වේද * බුදුන් දැක නිවන් දැකීම යන්නෙහි ධර්මාර්ථය *තීනි සුචරිතය ඇතිකර ගන්නේ කෙසේද *උපේක්ඛා සිත සහ මධ්‍යම ප්‍රතිපදාව යනු දෙකක් ද * අපේක්ඛා ,සාපෙක්ඛා,උපෙක්ඛා * ධර්ම ශ්‍රවණය නොකොට භාවනා කර නිවන් දැකිය හැකිද * උපාසකයා යනු කවුද * පින හා කුසලය යනු එකක් ද * ඒක ධම්මො සහ ද්වධම්මො පරිපූරෙන්තු යනු >>

363. පන්නිපිටිය (2018-01-07)

විචතා - පරිචිතා - මනසිකරෝතා* අන්තවාදී ලෙස ඇලීම සහ ගැටීම - ආස්සදයට බැඳීම * අතනිබ්බින්දති දුක්ඛේ එසමග්ගො විසුද්ධියා *ඵුට්ඨස්සලෝක ධම්මෙහි- චිත්තංයස්ස න කම්පති. පජානාති ,නප්පජානාති * තීනි සුචරිතයේ යෙදීම සහ තීනි දුෂ්චරිතය අතහැරීම * මතුපිටින් පේන දේට වඩා චේතනාහංභික්ඛවෙ කම්මං වදාමි යන්නෙහි වැදගත් කම * සබ්බපානභූත හිතාය අනුකම්පා දයාපන්නෝ ලෙස කටයුතු කිරීම * කායේ කායානුපස්සී යනු * තිණ්ණං සංගති ඵස්සෝ පහදා දෙන්න * බුද්ධඝෝෂ හිමිගේ කසින සහ අනරිය භාවනා *පටික්කූල මනසිකාරය සහ ඡ ධාතු විභාංගය *මානය සහ උපේක්ඛාව *පටිච්ච සමුප්පාද විග්‍රහය ක්‍රියාත්මක වීම සහ පටන් ගන්නා ආකාරය පහදන්න * මහියංගනයේදී යක්ෂ ගෝත්‍රිකයන්ට දේශනා කළ සිරිදෙසුම ගැන * *නෙක්ඛාම ලාභී - අකිච්චලාභී - අකිසරලාභී * සියල්ල විපරිණාමයට පත් වුණත් මනෝමය කාය පමණක් විපරිණාමයට පත් නො වන්නට හේතුව කුමක්ද * බවසහ ජාති උදාහරණයකින් පැහැදිලි කර දෙන්න *චතු අරියසච්චයේ තිපරිවට්ටය පහදා දෙන්න * අරහතුන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්ම වචනම අරහත් නොවූ කෙනෙකුගෙන් ශ්‍රවණය කොට එම දේශනාවත් අරහතුන් වහන්සේගේ දේශනාවත් සැසඳීමෙන් අපේ හිත කිලිටි වනවාද * සෑම අරහතුන් වහන්සේ කෙනෙක්ටම සිව්පිළිසිඹියා පත් ශක්තිය පිහිටනවාද * අට්ඨක්කරා තීනි පදා යන පාඨය ත්‍රිපිටකයේ සඳහන්ව ඇත්තේ කොතැනද* සෝතාපත්තියට පත් වූ කෙනෙකුට ඒ බව තමන්ටම තේරෙනවාද*නොදන්නාකමින් ධර්මය විකෘති කොට දේශනා කළා නම් ඉන් මිදී නිදහස් වෙන ක්‍රමය කුමක්ද* කෙලෙස් මතුවෙද්දීම උදුරා දැමීමට කටයුතු කරන්නේ කෙසේද *පෙන පිඬුවකට සිතුවිලි උපමා කිරීම ගැන පහදා දෙන්න* චිත්‍ර ශිල්පියෙක් අලංකාරව චිත්‍රයක් නිර්මාණය කිරීම රාග චේතනවක්ද * අත් හැරීම නාථයි, මිදීම නාථයි, නිවනම නාථයි පහදා දෙන්න * බලු කපුටු දානයක් දීමේ අර්ථ කුමක්ද *දසඅංග සමන්නාගතෝ යනු * පෙර අකුසල කර්මයන් නැති කර ගන්නේ කෙසේද* නිවන් දැකීම සඳහා වීර්ය පාරමිතාව පිරිය යුතුද * අනූ එක් කල්පයක ගති දින හතකින් ඉවර කර හැකිද>>>

362. බණඩාරගම (2018-01-06)

නිබ්බාණ ගාමී මාර්ග චරියාව * මග්ගේ මග්ග ඤාණය * ආසවානංඛයංවදාමි ජානතො පස්සතො*දස්සනේන සම්පන්න වීම * නානුසේති තත්ත්වයට හිත පත්කර ගැනීම * පංච පරියායකින් යුත් ත්‍රිවිධ ශාසනය * වෛතුල්‍ය වාදය, තන්ත්‍රයානය, මහා සාංඝික නිකාය වැනි අදහස් නිසා නිවැරදි බුද්ධ බුද්ධ භාෂිතය වෙනස් වී නිර්මල බුද්ධ ධර්මය ආගමක් බවට පත් වීම * කට පාඩමින් වනපොත් කරගෙන පවත්වා ගෙනආ පෙළ දහම * බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු හාරසිය පනස් හයකට පසු හෙළබිමේ මාතුල අලුලෙනේදී සිංහල භික්ෂූන් විසින් සිංහල අකුරින් බුද්ධ භාෂිතයේ මාගධී ශබ්ද සංඥා ලියා තැබීම * බුද්ධ භාෂිතයට සමාන පද වැල් වලින් සංස්කෘත බසින් ඉන්දියාවේදී ලියා තබන ලද වෛතුල්‍ය ත්‍රිපිටකය * ගෝඨාභය රජ සමයේදී විහාර අතර තරඟයක් ඇතිවීම සහ පක්ෂග්‍රාහී ලෙස රාජ අනුග්‍රහය ලැබීමෙන් එක් නිකායක භික්ෂූන් නෙරැපීම * බුධඝෝෂ හිමිගේ ආගමනය * හෙළ අටුවා විනාශ වීම * පසුකාලීනව නැවත දහම යටපත් වීම * බටහිර ජාතීන්ගේ පැමිණීම *හෙළ ත්‍රිපිටක පොත් සහ වෙනත් පුස්කොල පොත් රැසක් බටහිර රටවලට යාම * පසු කාලීනව වැරදි ලෙස ත්‍රිපිටකය පරිවර්තන කිරීමේදී සිදුවූ යම් යම් වැරදි නිසා වැඳුම් පිදුම් සහිත ආගමක් මතු වීම * සද්ධාව යටපත්වී භක්තිය මතුවීම - තමා තුල ඇති ශක්තිය ගැන විශ්වාසය නැතිවී ගොස් බාහිර බලවේග වලින් නිවන් පැතීම * සද්ධාව අකරවතී හා අමූලිකා ලෙස බෙදීම * පංචස්කන්ධය උපාදානය කරගැනීම නිසා ණය වීම * ඡන්දය සහ ඡන්ද රාගය එකක් ද * සමුදය නිරෝධ කල යුත්තේ බිහිවුනාට පසුවද * සාමාන්‍ය අයෙකුට අතීත ජාති ගැන අමතක ඇයි * ජීවිතේ සියලුම දේ දුකක් ද * පිරිත් සඩ්ජායනා කිරීම නිවනට උපකාර වේද * බුද්ධ පූජා තැබීම නිවන් මඟට උපකාර කරගන්නේ කෙසේද * සද්ධෝහෝති වීමෙන් පසු ආනපාන සති සමාධිය නිවැරැදිව වඩමින් සද්ධා ඉන්ද්‍රිය ඇතුළු ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මතුකරගන්නා ආකාරය පහදා දෙන්න * අරිය ධ්‍යානයකත්,අනරිය ධ්‍යානයකත් අතර වෙනස කුමක්ද * සුඛ,දුක්ඛ වේදනා දැනෙන්නේ සිරුරටද,මනසටද * ඝනසාරප්ප දිත්තේන ගාථාව සහ පහන් දැල්වීම,පූජාකිරීම ගැන* ධම්මො සංදිට්ඨිකො අකාලිකෝ යන්නෙහි ධර්මාර්ථය >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132 133 134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256