අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

354. මාතලේ (2017-11-26)

පංචස්කන්ධය උපාදානය කර ගැනීම සුවයක් සේ සැලකීම * යදනිච්චං තංදුක්ඛං *සලායතන වලට අරමුණු වන රූප කෙරෙහි අන්තගාමී ලෙස ඇලීම හෝ ගැටීම * රාග මළ,ද්වේශ මළ,මෝහ මළ සකස් වීම * ඡ ධාතු ගැන * චතුංනංච උපාදාය රූපං ගැන *ආගංතුකේහි උපකිළිට්ඨෙන කිළිට්ඨං * ද්වතාවය - යෝනිසෝමනසිකාරය * අයෝනිසෝමනසිකාරය නොදැනීම * මග්ගේමග්ග ඥාණය * කායේන, වාචාය ,මනසා - සංවරෝ සාධූ *එකිනෙකට සම්බන්ධව ක්‍රියාත්මක වී නිවන වසන නීවරණ ධර්ම * කාමච්ඡන්දය- ව්‍යාපාදය - ථිනමිද්ධය - උද්ධච්ඡ කුක්කුච්ච -විචිකිච්චිතා *පෝතුග්ජනිකෝ යනු * කාමාසව,බව ආසව -දිට්ඨාශව-අවිජ්ජා ආසව* ආසව නිසා සකස් වන ශක්තිය නිසා නොනවත්වා ක්‍රියාත්මක වන සසර ගමන * නිවන් මඟ පටන් ගැනීම ඇරඹෙන ඉන්ද්‍රිය සංවරය ද ඇතුළු සතර සංවර සීලය - ඉන්ද්‍රියේසුගුත්වද්වාරෝ* කිළිටි ධර්ම පොදිය ක්‍රියාත්මක වීම - කාලං කරෝති *සතිසංපජානකාරී වීම * ඉන්ද්‍රිය ධර්ම පහක් සහ බල ධර්ම විස්සක් මතුවන අවස්ථාව * බොජ්ජංග ධර්ම * භාගිය දාරුවිරිය තුමාට දෙසූ දහම - චතුසු වහාරේසු - භවිස්සති * දසබිම්බර මාර සෙනඟ යනු කවුරු ද* චේතෝවිමුක්තිය ප්‍රඥ්ඥා විමුක්තිය - බුද්ධ ඥාණ *අරමුණ දිගේ සංචේතනා පැවැත්වීම සමුදය බිහිවීම දක්වා ක්‍රියාත්මක වන ආකාරය * අරහත් මාර්ගයේ සිටින උතුමෙකුට වේදනා උපදින්නේ නැතිද * සමාධි යට සමවැදීම සහ සම්මාපත්තිය * සංචේතනා, කුසලමූල සංකාර සහ විසංකාර ගැන පහදා දෙන්න * පලමු සංයෝජන තුන ඉවත් වන අවස්ථාවේ සිදුවන්නේ කුමක්ද * සංසාර ණය ගණුදෙනුවෙන් මිදීමට කුමක් කළ යුතුද?

353. මීරිගම (2017-11-27)

තුන්දොරින් කරන වැරදි නිසා ණය වීම * විශ්වය අපිරිසිදු කිරීම * නිවැරැදි බුද්ධ දේශනාව විකෘති කිරීමෙන් ණය වීම* අරිය උතුමන් හට අපවාද කිරීමෙන් ණය වීම * සංඝෝ භේදෝ භින්නෝ කිරීම * පමාදේන මයාකතං අජ්ඣයං ඛමමේ භන්තෙ,ධම්මෙ,සංඝ ලෙස කමා කර ගත යුත්තේ ඇයි * පරදත්තූප ජීවීන් හට පින්දීම * ණයෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු මොනවාද * ඛීණං පුරාණං ගාථාවෙන් පෙන්වන නිවන් මඟ පූරණය කර ගත් උතුමාගේ ස්වභාවය * පරතෝඝෝෂික ප්‍රත්‍යය ලැබගන්නේ කෙසේද * තුන්සිත පැහැදීම - තේසං හේතු වලින් තොර සිත * * පරම මෙත්තාව කිරීම පිලිකාවක් සුව කිරීමට හේතු වේද * මියයන අවස්ථාවේ යමක් උපාදානය කරගැනීමෙන් වන ඵලය කෙබඳුද *පෘතග්ජන පුද්ගලයා යන්න පහදා දෙන්න *පවුලක එක් අයෙක් හෝ නිවන් මඟට පිවිසීම පවුලේ අන් අයගේ නිවනට උපකාර වේද * නිවන් දැකීමට පැවිදි වීම අවශ්‍යමද - ගිහි ජීවිතය නිවන් මඟ වසනවාද * අංග,යස, ලාභ ආදී පරියන්ත සීල මොනවාද * එදිනෙදා කටයුතු කරද්දී තම සිත ආරම්මණ වලින් කිලිටි වීම වලක්වා උපෙක්ඛාවෙන් කටයුතු කරන්නේ කෙසේද *

2017 උඳුවප් පෝය (ප.ව.)

දෑත් එක් කොට සාදු ලෙස කීමට පූරණය වියයුතු දෙයක් වේද * කාමරාග,රූප රාග, අරූපරාග * උභොඅන්තරේ අනුපගම්මො මජ්ජිමා පටිපදා * නිජ්ජාමා පටිපදා - ආගල්හා පටිපදා * අරිහත් මාර්ගයේ ඉන්නා පුද්ගලයා තුල විඥ්ඥාණය ක්‍රියාත්මක වේද * නහිජාතුගබ්බසෙයියංපුනරේතීතී * පෘතග්ජන පුද්ගලයාගේ සහ අරහතුන් වහන්සේ ගේ පංචස්කන්ධය අතර වෙනස පහදා දෙන්න * සමාදන් වන සිල්පදවල අරුත් සහ සංවර සීලය * පින් අනුමෝදන් කිරීමේදි බිම වාඩි වීශබ්ද නඟා ගාථා කියා අනුමෝදන් කළ යුතුද * පුද්ගලයෙක් සතු ගති සහ ජාන අතර සබඳතාවක් වේද * චත්තාරෝ මහාභූතං චතුංනංච උපාදාය රූපං වන්නේ කෙසේද * භූත - ධාතු - ගති - ඡ ධාතු * බුද්ධ ශක්තියට අනුගත වීමට කලයුත්තේ කුමක්ද * දේශනාවකින් පසු දහම් පද අමතක වන්නේ ඇයි, ඊට කුමක් කළ යුතුද * මත් පැන් දුම්වැටි නිවනට බාධාවක් නොවන්නේද *කායෙන වාචා චිත්තෙන ගාථාවෙන් කියවෙන දහම * පින්කමක් කොට ඒ අනුව රෝගී දරුවෙකුට සහනයක් ලබාදීමට උපකාර කල හැකිද * වෘත්තිකයින් විසින් කරන උද්ඝෝෂණ වැඩ වර්ජන ආදියෙන් විශ්වයට අයහපතක් වේද * බණ ඇසීම,බණ කීම හැර භාවනාව නිවනට කෙසේ උපකාර වේද * විවරණ ගැනීම යනු පහදා දෙන්න * මරණාසන්න අයෙකු ලඟ ඉතිපිසෝ භගවා ගාථාව කීමෙන් ඔහුගේ චුති චිත්තය යහපත් කළ හැකිද * නවසීවතික පබ්බයේ සිංහල වචන රැසක් ඇත්තේ ඇයි * සුද්ධාවාස වල සිටින අයට දෙව් තල වලට යා හැකිද - ඒ අයට ධර්ම දේශනා කළ හැකිද * පිරිනිවන් පෑම සහ අපැවැත් වීම දෙකක්ද * අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති * බ්‍රහ්ම තල වල සිටින අයට අරහත් විය හැකිද * තුසිතය, නිරය, අපාය පහදා දෙන්න *බුදුපියාණන් විනය නීති පැනවූයේ සංඝයාට පමණද* දස්සනේන සංපන්න යනු කුමක්ද * එකම කර්ම විපාකයක් කීපවරක් පලදිය හැකිද *

2017 උඳුවප් පෝය (පෙ.ව.)

අපෙක්ෂා -සාපෙක්ෂ- උපෙක්ඛා - තිපරිවට්ටය * අත්ථ සංඥා - අනත්ථ සංඥා * නහීසීලවතංහෝතු - අට්ඨක්කරා තීනිපදා - සංවරට්ඨේන සීලං - සතර සංවර සීලය * සකසා ගත් සංකත නොනවත්වා විපරිනාමයට පත්වීම * බාහිර ආරම්මණ නිසා සමුදය බිහිවන යුරු * කාමාශව - භව ආසව - විතක්කවිචාර මතුවීම * මානය - අස්මීමානය * එත්තේසං උප්පජ්ජමානා උප්පජ්ජති එත්තේසං පහීයමානා පහීයති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති * විඥ්ඥාණයේ මායාවට හසුවීම - ඉන්ද්‍රිය යටපත් වී ආයතන හයක් මතුවීම * ආයතන රටාව අක්‍රිය කොට මනීන්ද්‍රිය ඇතුළු ඉන්ද්‍රිය ධර්ම මතුකර ගැනීමට චතුරාරක්ඛා භාවිතාව * සබ්බපාපස්ස අකරණං ගාථාව සහ නමස්කාර පාඨය තුල ගැබ්වූ නිවන් මඟ* පංචස්කන්ධය උපාදානය සහ උපාදානයෙන් තොරව පංචස්කන්ධය පරිහරණය කිරීම *භෞතුක වස්තුවලට උපාදානය වන විට ආනපාන සති සමාධිය භාවිතා කලයුත්තේ කෙසේද * පටික්කූල, ධාතු, මනසිකාර භවිතාකරන්නට වන්නේ කුමන අවස්ථා වලද * චක්කුංච පටිච්ච රූපේච ආදී ලෙස උපාදානය වන්නේ සංඥා පොදියටද/ නාම රූපයටද * පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා *සංචේතනා සංඵස්ස ,සංකාර - විඥ්ඥාණයෙන් කටයුතු කිරීම * චතු අරිය සච්චං - තිපරිවට්ටං ද්වාදසාකාරං * පිරිසිඳ දකින්නේ කෙසේද - දුක්ඛ සත්‍යය තුල ඇති පිරි සහ අපිරි ගැන - මරණංපි දුක්ඛා යනු මරණය දුකයි යන්නද * මනෝමය කාය තුල චිත්තජ කාය ක්‍රියාත්මක වන අවස්ථාව සහ මනෝමය කාය පිරිසිදු වන අවස්ථාව පහදා දෙන්න * ඛීණං පුරාණං ගාථාවෙන් පෙන්වන අරිහතුන්වහන්සේ * මෝහය යනු පහදා දෙන්න * රාග ද්වේශ යටපත් කරන ධ්‍යාන - මෝහය ඉවත් කරන මඟඵල * බුදුපියාණන් හට විභජ්ජවාදියා ලෙස හැඳින්වූයේ ඇයි * ලෝ අබ්බකිරීම - පානී * ඥායස්ස අධිගමාය වීමට අවශ්‍ය මාර්ග චරියාව * මමය,මගේය යන කෙනෙක් නැතිබව බුද්ධ දේශනාවද * මාගධී ත්‍රිපිටකය මුලින්ම වෙනත් බසකට පරිවර්තන කලේ කවුද * තුන්සූත්‍රය සඩ්ජ්ජායනා කිරීමෙන් කුසලයක් වේද * අලෝක සංඥාව මතුවීම - ථිනමිද්ධය ඉවත් වීම * සෝතාපත්තියට පත්වූ අයෙකුට ඉතිරි මඟඵල පූරණය කරගන්නට අනුගමනය කලයුතු පටිසෝතගාමී මඟ කුමක්ද * නතෙබවංඅට්ඨමංආදියන්ති *තදංගම විෂ්කම්භන ප්‍රහාණ ගැන *නිවැරැදිව ත්‍රිලක්ඛණය වඩන අයුරු * බුදුපියාණන් කෙනෙක් බාහිරින් හඳුනා ගැනීමට හැකිද - සවණක්ගණ බුදුරැස් මාලාව සෑම අයෙකුටම දැකිය හැකිද * විඥ්ඥාණය, විඥ්ඥාණ බීජය, ප්‍රජනන, පජානාති යන කරුණු පහදා දෙන්න * අධ්‍යාපන - ධ්‍යාපන, අසමෝ - අසමසමෝ, ගුරු - අගරු * වචන තුලින් දහම මතුවීම සහ යටපත් වන අයුරු * යොධම්මො යො විනයො සො භාසිතබ්බෝ >>>

352. ගිරිඋල්ල [2017-11-25]

සසරට බැඳෙන තේසංහේතුං * වේගය,ආවේගය,මත්වීම,රත්වීම රාගයෙන් ද්වේශයෙන්,මෝහයෙන් * සබ්බෙමෙපියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො නොදැකීම * ආස්සදයට ඇලීම - නොගැලපෙන දේට ගැටීම - ආගංතුකේහි උපකිළිට්ඨෙන කිළිට්ඨං * තුන්දොස් කිපීම - අභ්‍යන්තර බාහිරින් අපිරිසිදු වීම * අස්මීමානයෙන් කටයුතු කිරීම * යදනිච්චං තංදුක්ඛං * මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා පැතිරවීම * චතුරාරක්ඛා නිවැරැදිව වැඩීම * උභය අර්ථසාධනය උභතෝභාග විමුක්තිය * ඵුට්ඨස්සලෝක ධම්මෙහි චිත්තං යස්ස නකම්පති * නචලති* න භයති * සබ්බෙධම්මා අනත්තාතී බව දැකීම * සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසංපදා * කරණීය සහ අකරණීය ධම්ම * වීතරාගී - වීතද්වේශී -වීතමෝහී * ආමිස සුවය - නිරාමිස සුවය *පිරි, මනාප පලමු වේශය කැමති සේ පැවැත්විය නොහැකි වීම නිසාම අපිරි, අකමැති දෙවැනි වේශයකින් ද්වේශය බවට පත්වීම * රජස් වලින් වෙන්වූ,මළකඩින් වෙන්වූ විරජං වීතමළං ධම්මචක්කුංඋදපාදී තත්වය * දස අකුසල යෙන් ඉවත් වීම * ඉවසීම ප්‍රායෝගික ජීවිතය තුල අනුගමනය කරන්නේ කෙසේද * සියලුම බෞද්ධාගමිකයන් බුදුදහමේ පෙන්වාදෙන මාර්ග චරියාවේ නොයෙදෙන්නේ ඇයි * දෙව්,බඹ සැප අවසානයට නිවන කල් දැමීම සුදුසුද >>>

351. පේරාදෙණිය [2017-11-19]

ත්‍රිජකාය * මනෝමය කාය, චිත්තජ කාය,කරජ කායේ ක්‍රියාවලිය*අතීත,වර්තමාන ,අනාගත කර්මබීජ අවසන්කිරීම * අනුප්පාදනිරෝධයෙන් අනුසය නොඋපදවා අතහැරීම * පඥ්ඥා ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීම *නත්ථිදානි පුනබ්බවෝතී * සංමාඥාණ, අඥ්ඥතාවී ඉන්ද්‍රිය මතුවීම * ගන්ධබ්බ යනු * න ආගාමී වූ අනාගාමී පුද්ගලයා * අනාගාමී ගන්ධබ්බ - සුද්ධාවාස - සසංකාරික - අසංකාරික - අන්තර්භවික * එක කර්මබීජයක් සහිත පුද්ගලයා *පරිමුච්චති * ත්‍රිවිධබෝධිය * සත්තිස්බෝධිපාක්ෂික ධම්ම පූරණය කරගැනීම* කර්මබීජ වලින් තොරවූ මනෝමය කාය * සබ්බෙධම්මා අනත්තාතී යන්න පහදා දෙන්න * සමුදය බිහිවීම නැවැත්වූ පසුවත් පැරණි බලවත් කර්මයන් බලපානවාද * ආනන්තරීය කර්ම -ආරිය උපවාදය * ආවෙනිකම්මංකරෝති - පාතිමොක්ඛ සංවරය * අරහත් වුවත් ජීවිතය පුරා වැයකිරීමට ඉතිරිවන දේ * බිම්බර ගතියෙන් මිදී නිදහස් වීමට අස්ස පස්ස උපකාර වන්නේ කෙසේද * පඥ්ඥා විමුක්තිං පරිපූරෙන්තු වීමට උපකාර වන ඒක ධම්මෝ * ගති නිමිති,ගති පටිසංධි - ආයුහනං * සිත සහ විඥ්ඥාණය යනු එකක්ද * විඥ්ඥාණය - වේමත්තතාවය -ජවන්සිත් *පඥ්ඥා - නිවීම-සමුදය නිරෝධය*විඥ්ඥාණඥාණ ,පඥ්ඥා*චතුසච්ච(අරහත්)පච්චෙක ,ලොව්තුරා යන තුන්තරා බෝධිය සහ මහායාන දහම * සංසේදජ සහ ඕපපාතික උපත් වල විශේෂය * සෝවාන්වූ සැම අයෙකුටම තමන්ගේ මඟඵල දැනෙනවාද * ප්‍රත්‍යවේක්ෂා ඥාණ * ධම්මොහවෙ රක්ඛති ධම්මචාරී * අට්ඨිකායෝතිවාපණස්ස පච්චුප්පට්ඨිතාහෝති, ඥාණ මත්තාය පතිසතිමත්තාය * නචකිංචිලෝකේඋපාදියති * ප්‍රාතිමොක්ඛ සංවර සීලය - අසංවර අසංබුදස්වත*ආවේනිකම්මානි,අවකප්පන්ති,අපකප්පන්ති - සබ්‍රහ්මචාරීන් ඉදිරියේ පාමොක්දෙසීම ගැන * සතර සංවර සීලය සහ පංචසීලය * වොස්සග්ගපරිණාමී * පස්සංභයං කාය - චිත්ත සංකාරං * අත්ථි,අනන,භෝග, අනවජ්ජ සුඛ ගැන >>>

12. බුද්ධ භාවනා (2017-11-17am)

11. බුද්ධ භාවනා (2017-11-16pm)

10. බුද්ධ භාවනා (2017-11-16am)

09. බුද්ධ භාවනා (2017-11-15pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136 137 138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256