අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

04. බුද්ධ භාවනා (2017-10-16am)

03. බුද්ධ භාවනා (2017-10-15pm)

02. බුද්ධ භාවනා (2017-10-15am)

01. බුද්ධ භාවනා (2017-10-14pm)

348. මහියංගනය [2017-10-29]

පැවැත්ම පවත්වාගෙන යාමට උපකාර කරගන්නා සතර ආහාර ගැන * විඥ්ඥාණ ආහාර - රූප සමුදයෝ ආහාර සමුදයෝ * ලෝ අබ්බකිරීම - පාණීන් * යායංතණ්හා පොනොභවිකා * * ගීතිකා ගායනා - යාතිකා යැදීම * දහම් පාඨ සඩ්ජ්ජායනා කිරීම ඇරඹීම * තංසුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති ලෙසින් දෙසූ දහම *දස අනුස්සති -අනුපස්සනා * ග්‍රන්ථ ධුරය මතුවී විපස්සනා ධූරය යටපත් වීම * ගච්චාමි සරණං බුද්ධං * සචිත්තපරියෝදපනං විය නොහැකි වීම * භාසිස්සාමීති වීම* කල්‍යාණ දහම ඇසීම - දස්සනේන සංපන්න වීම - කෙලෙස් මුල් උදුරා දැමීම * ත්‍රිලක්ඛණය ආනපාන සති සමාධි භාවනාව ලෙසින් නිවැරැදිව ත් යුගනද්ධවත් වැඩීම * චිත්තූපපාදං පාහං, සංඥා පටිලාභං පාහං යනුවෙන් පෙන්වන පාහං යනු කුමක්ද * ද්විදේනංවදාමි - කරණීය අකරණීය * දහම දැන අනුගමනය කොට දැකගැනීම * නොනවත්වා සමුදය බිහිවීම - තත්‍රතත්‍රාභිනන්දනී , කාම,භව,විභව තණ්හා * පරිඥ්ඥාතං පරිඥ්ඥෙයිය පරිඥ්ඥාතන්ති, භාවෙතබ්බංච භාවිතං භාවිතාතංති, පහාතබ්බංච පහීනං පහීයායන්ති, සච්චිකාතබ්බංච සච්චිංකරොති සච්චිකාතංති * සබ්බපාපස්ස අකරණං,කුසලස්ස උපසංපදා * මහියංගණය පිළිබඳ කෙටි විස්තරයක් සහ මුල්ම චෛත්‍යයන් ගැන * චෛත්‍යයන්සැදීමේදී ඉඳුනිල් මැණික් පාවිච්චි කිරීම *වීර්‍යානුසාරී ,සද්ධානුසාරී සහ ප්‍රඥ්ඥානුසාරී බුදුවරුන් අතර වෙනස * රජෝහරණං * සෝතාපත්තියට පත්වූ උතුමෙක් නැවත මිනිසෙක්ව ඉපදී රජකම් කළ හැකිද * යටපත් වන දහම නැවත මතුවන අවස්ථාව සඳහා සුදුසු කාලයක් වේද * හෙළබිම තුල සිටි අභිඥ්ඥා සහ ධ්‍යාන සහිතව දසරාජ ධර්මයෙන් රජ කල සක්විති රජවරුන් යනු * සක්විති රජ පරපුරක් අවසානයේදී බුද්ධ කල්පයක් මතු වීම * ඒහි භික්ඛු භාවයෙන් මහණවීම ගැන යථා අරුත * චීවරයේ වටිනාකම දුරක්ඛාත හෝ අවක්ඛාත නොවූ ස්වාක්ඛාත වූ දහම * සත්‍යක්‍රියාවක් කළයුතු ආකාරය සහ බුද්ධශක්තියට අනුගත වීම * විඥ්ඥාණය බලවත් වීමේදී සිදුවන්නේ කුමක්ද * දස්සනේන සංපන්න වූ විට විඥ්ඥාණයට වහල්වී කටයුතු කරයිද * සත්‍ය දහම කෙරෙහි රාජ්‍ය මට්ටමින් උපකාර නැත්තේ ඇයි * අවිජ්ජාමුල සංකාර සහ කුසලමූල ක්‍රියා * භගවතා ,භගවතො ,භගවා ආදී අරුත *පඥ්ඥපනා, පට්ටපනා, විවරණා, විභජනා ගැන* සිව්හෙලේ ගෝත්‍ර ගැන * ඉන්ද්‍රිය හය සංවරය වීමෙන් ඇතිවන තීනි සුචරිතය * අටමහා පින්කම් ද අටමහා කුසලය ද * හැටේ දශකයේ පමණ ඇරඹුණු කඨින පිංකමේ කප් රුක *දහම් තරඟ සුදුසුද * පාංශුකූල සිවුර යනු කුමක්ද * කෙනෙක් මියගිය විට පාංශුකූලේ දීමක් කිරීමේ අරුත * පින්කමක් අවසානයේදී පින් අනුමෝදන් කරන්නේ කුමක් පිණිසද * පින්දීමේදී අංජලීකරණය නොකර දෑත ඇගිලි නවන්නේ ඇයි?

347. බඩල්කුඹුර [2017-10-28]

මනුස්සත්තපටිලාභෝ පරම දුල්ලභෝ * උභය අර්ථසාධනය සහ උභතෝභාග විමුක්තිය * පටිසෝතගාමී මාර්ග පටිපදාව * පංච පරියාය * චතු අරිය සච්ච අවබෝධය * පරතෝඝෝෂික ප්‍රත්‍යය * කළ්‍යාණමිත්‍ර සංපත්තිය * පටිච්චසමුප්පාද ධර්මය - හේතුඵල දහම * ඉන්ද්‍රිය හය අසංවර වී ආයතන බවට පත්වීම - තීනි දුෂ්චරිතය * කායේන-වාචාය - මනසාය -සංවරො සාධු , තීනි සුචරිතය *සබ්බෙ සත්තා ආහරට්ඨිකා - සතර ආහාර *හේතුංපටිච්චසංභූතං වීම - හේතු භංගා නිරුජ්ජති කිරීම * මුක්ති, විමුක්ති, පරිමුක්ති * දිට්ඨ, සුත, මුත, විඥ්ඥත, චතුසුවහරේසු * සතර අගතිය - සතර සෘදිපාද * සත්තිස්බෝධිපාක්ෂික ධම්ම *සමුග්ඝාත ,සමුච්චේද ,නිස්සරණ ලෙස කෙලෙස් ප්‍රහාණය *දුප්පඥ්ඥස්ස බව * යොධම්මො යො විනයො සො භාසිතබ්බෝ * පඤ්ඥා,සීල ,සමාධි , ත්‍රිසික්ඛාව * සංවට්ට ය තුල හිර වූ අස්සුතවත්පෘතග්ජන පුද්ගලයා , විවට්ටය හදුනා ගත් අරිය සාවකයා * සතර සංවර සීලය පූරණය කර ගැනීම * සබ්බ පාපස්ස - කුසලස්ස - කරණීය - අකරණීය ද්වතාවය * බව උදුරා දැමීමට කැපවූ බෞද්ධයා* කාලෙන ධම්ම සාකච්ඡා, කාලෙන ධම්ම සවනං, කාලෙන සමථො, කාලෙන විපස්සනා* තුන්දොස් කිපීම සහ රාග ද්වේශ මෝහ * විවාහ දිවියට පත්වීම සහ සංසාර ණය ගණුදෙනුව * දහම් පොතපත කියවීම හෝ පින්කම් කිරීම නිවනට ප්‍රමාණවත් ද * හේතුඵල දහම යනු කුමක්ද * අජ්ජතාවා බහිද්ධාවා ලෙස උරුමවන හේතු සහ ඵල * විනෙයියලෝකේ අභිජ්ජා දෝමනස්සං * ධම්මවිනයේ ගාධන්ති * තුන්දොස් කිපීම සහ රාග ද්වේශ මෝහ * මහනුවර යුගයේ සම්මත බුද්ධාගම පවා යටපත් වීමෙන් දේව සංකල්ප ආදිය මුල් බැස ගැනීම * පින්කම කුසලයක් කර ගැනීම - පුඤ්ඤ පාප පහීනස්ස * චාගෝපටිනිස්සග්ගො මුත්ති අනාලයෝ* බුදුදහමේ වචන - බුද්ධ චරිතය සහ බෞද්ධ සාහිත්‍යය ගැන >>

346. පේරාදෙණිය [2017-10-22]

උපාදාන පච්චයා සංභවංති* සතර ආහාර නිසා සමුදය බිහිවීම * සය ආයතන තුලින් ලෝකය උරා බීම සහ නොනවත්වා පොනොභවිකා වීම * පජානාති වූ සුතවත් අරිය සාවකයා නප්පජානාති වූ අස්සුතවත්පෘතග්ජනයා - යෝනිසෝමනසිකාරය - අයෝනිසෝමනසිකාරය දැන ධම්මානුධම්ම පටිපදාවේ යෙදීම * පින සහ කුසලය * ලොක අඳුර, අඳුරෙන් මිදීම - ලෝකෝත්තර නිවන * හිත රාගයෙන් ද්වේශයෙන් සහ මනස මෝහයෙන් මානයෙන් කිලිටි වීම * පංචනීවරණ ධම්මතා සිතෙහි මතුවීම *රාගක්ඛයො,ද්වේශක්ඛයො,මෝහක්ඛයො කරන්නේ කෙසේද * හිත දියුණු කිරීම හිත පිරිසිදු කිරීමෙන් නික්ලේසී තත්වයට පත් කිරීම* ආගන්තුකේහි උප කිළිට්ඨේන උපකිළිට්ඨං *වේගය,වේදනාව,ආවේගය,චිත්තාවේගය,සංඵස්ස ,සංචේතනා ,සංකාර ,සංඛත සංවේදනා,තණ්හා,සංබන්ධ නිසා සමුදය බිහිවීම * යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * නිරෝධ කලයුත්තේ සංඥාව ද* සඥ්ඥාවේදයිත නිරෝධ සංමාපත්තිය * ධ්‍යාන ලැබීම-කෙලෙස් යටපත් කිරීම * මඟඵල ලැබීම කෙලෙස් මුලිනුදුරා දැමීම* චේතෝවිමුක්තිය සහ ප්‍රඥ්ඥා විමුක්තිය * අනුසය නානුසේති කිරීම * සෝතාපන්න අයගේ පටන් අරහතුන් වහන්සේ දක්වා දැක්ම සහ සංයෝජන ඉවත්වන ආකාරය කෙසේද * රූපරාග අරූපරාග ඉවත් කිරීමට කුමක් කල යුතුද * නමෝ තත්වයට හිත පත්කර ගතහැක්කේ කෙසේද * අනාගාමී පුද්ගලයා තුල කම්පනය,භය තිබේද * පටිසෝතගාමී වීම යනු කුමක්ද * අව්‍යාකත සිත, ක්‍රියා සිත , උපෙක්ඛා සිත, ආකාර තුනක්ද - එසේනම් එම වෙනස්කම් මොනවාද * පුඤ්ඤ පාප පහීනස්ස කරන්නේ කෙසේද *ආගමේ පින - ධර්මයේ කුසලය > >>

මීරිගම දේශණාව [2017-10-10]

දහම ඇසිය යුත්තේ කුමක් සඳහාද * මුක්ති - විමුක්ති - පරිමුක්ති* අතීතයේ සකසා ගත් ගති දීඝංවා ලෙස සහ රස්සංවා ලෙසත්, ආගංතුකේන උපකිළිට්ඨෙන උපකිලිට්ඨං ලෙසත් අනුසය වෙසින් මතුවීම * ලෝඅබ්බ කිරීම * විසිඑක් ආකාරයට මත් වීම - මදයෙහි ආදීනව නොදැකීම නිසා උගුලක පැටලීම * ආවේගය - චිත්තාවේගය - විඥ්ඥාණ ශක්තිය උපදින ආකාර හයක් * සුවයක් සේ නිච්ච කොට ගත් පංචස්කන්ධයේ අනිච්ච නොදැකීම නිසා දෙවෙනි වේශය වන දුකට පත් වීම * උපෙක්ඛාවෙන් කටයුතු කිරීම * කායේන -වාචාය- මනසා සතර සංවර සීලයේ පිහිටා කටයුතු කරන ආකාරය * උභොඅන්තරේ අනුපගම්මො මජ්ජිමා පටිපදා * සංචේතනා පැවැත්වීම - සංකාර කිරීම - සංකත සකස් කර ගැනීම - සංබන්ධතාවයක් ඇතිවීම - සමුදය බිහිවීම * රාග,ද්වේශ මෝහ ලෙස බැමිතුනක් සකස් කරගැනීම - නාමගොත්‍තං නජීරති * බුදුන් වදාලේ සිත දියුණු කර ගැනීමද,පිරිසිදු කරගැනීමද * කුසලස්ස උපසංපදා යනු * ආනපාන සතිසමාධිය ලෙසින් චතුරාරක්ඛා භාවිතා කිරීමෙ* සත්තබොජ්ජංග පූරණය කිරීම * ආගමක නිවන නොව ඇත්තේ යැදුම් පැතුම් බව තේරුම් ගැනීම* සද්ධාඉන්ද්‍රිය - ඉන්ද්‍රිය ධර්ම මතුවීම සහ සද්ධෝහෝති - යොධම්මො යො විනයො සො භාසිතබ්බෝ වීම - භක්තිය * බුද්ධානුස්සතිය සහ බුදුගුණ මෙනෙහි කිරීම අතර වෙනස * දඩබ්බර දරුවන් සංවර කර ගැනීම කෙසේ කළ යුතුද * රාග,ද්වේශ මෝහ නැති අවස්ථාව උපෙක්ඛා සිතක්ද - අව්‍යාකත සිත * සංකාර සිත - ක්‍රියා සිත * අතනිබ්බින්දති දුක්ඛේ * මස් මාංශ අනුභවය - බිත්තර දැමූ කේක් කෑමෙන් අකුසලයක් වේද * පජානාති යනු* මියගියඥාතීන්හට පින්දියයුත්තේ කෙසේද * බුදු දහම සහ හෙළ ඉතිහාසය අධ්‍යාපනයට ඇතුලත් නොකරන්නේ ඇයි * ලංකාවට ඉන්දියාවෙන් ගෙනා බුද්ධාගම *අප දෙන පින් මියගියඥාතීන් ලබාගන්නේ කෙසේද * දඩබ්බර දරුවන් සංවර කර ගැනීම සහ ඔවුන්ට යුතුකම් වගකීම් ඉටුකිරීම ගැන කියා දීම

345. පන්නිපිටිය [2017-10-08]

අනිච්ච දුක්ඛ අනත්ථ අට්ඨක්කරා තීනිපදා බුද්ධ භාෂිතය වැරදි පරිවර්තන නිසා අරුත් වෙනස් වීමෙන් නිර්මල දහම වැසීයාම * නිවන වසන පංච කාම නීවරණ ධර්ම * කාමතණ්හා ,භව තණ්හා ,විභව තණ්හා - ආමිස සුව හා නිරාමිස සුවය අතර වෙනස නොදැකීම * චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥ්ඥාණං තින්නංසංගති ඵස්සො සංඵස්ස ජා වේදනා * නිච්ච කරගත් දේ දුකක් බවට පත් වීම - යද නිච්චං තං දුක්ඛං * ඉච්ච නිච්ච බවට පත්වීම * දස ආකාර වූ ඉච්ච විග්‍රහයක් - ගති දහයක් * න නිච්ච හෙවත් අනිච්ච * පටිච්ච වීමේ ඵලය - සමුදය බිහිවීම * අප්පිච්ච හෙවත් නිච්ච බව නැවැත්වීම * පංචස්කන්ධය උපාදානය කරගැනීමෙන් වන අයහපත* අර්ථ ධර්ම නිරුක්ති වටහා ගැනීමෙන් නිච්ච සුඛ අත්ථ ඉවත් කර නිබ්බිදා වීමට කුමක් කළ යුතුද * පංචස්කන්ධයේ අනිච්ච බව දකින්නේ කෙසේද * දස අනුස්සති අනුව කෙලෙස් ඉවත් කිරීමට සැම විටම ආනපාන සති සමාධිය භාවිතා කරන්නේ කෙසේද * අනාගාමී වූවද අරහත් බවට පත් නොවූ උතුමෙක් මරණයට පත් වූවහොත් උපදින්නේ කුමන ස්ථාන වලද - එවන් අනාගාමී අසංකාරික හා සසංකාරික උතුමන් හට ආහාර අවශ්‍යද * යම් මඟඵලයකට පත්වූ පුද්ගලයෙකු ඵල සමාපත්තියට සමවදින්නේ කෙසේද * කායේකායානුපස්සනා - වේදනා සු වේදනානුපස්සනා ආදී සතරසතිපට්ඨානය පූරණය වන්නේ කෙසේද * පෘතග්ජන පුද්ගලයෙක් සෝවාන් බවට පත්වීමට අනුගමනය කළයුත්තේ කුමක්ද * පරතොඝොෂික ප්‍රත්‍යය යනු * ආදී කල්‍යාණංවා , මජ්ජෙ කල්‍යාණංවා, පරියෝසා කල්‍යාණංවා යනු කුමක්ද * යුගනද්ධ භාවනා කරන්නේ කෙසේද * නිච්චතෝ,සුඛතෝ,අත්ථතෝ යනු කුමක්ද - එය ඉවත් කරන්නේ කෙසේද * "භූරිපඤ්ඤ තථාගත" යනුවෙන් අදහස් වන්නේ කුමක්ද * වේදනා,සංඥා,චේතනා ඵස්ස ,මනසිකාර යන නාම කොටසින් සංකාර සහ විඥ්ඥාණ කොටස් වෙනස් වන ආකාරය පෙන්වා දෙන්න* විභංගප්‍රකරණයේ ඇති පටිච්චසමුප්පාද විග්‍රහයන් ගැන පහදා දෙන්න * අවිජ්ජාව හේතු නොවී වඩාත්ම බලවත් හේතුවක් වන සංකාර ඉපදිය හැකිද * අඤ්ඤාමඤ්ඤ, සංප්‍රයුත්ත ,නිධාන, ප්‍රත්‍ය යන ආකාර හතරක් ගැන * අප දෙන පින් ලබාගත හැකි සහ ලබාගත නොහැකි සත්ව කොටස් වෙන්කොට පහදා දෙන්න *

344. බන්ඩාරගම [2017-10-07]

තම නැණ පමණින් භාවිතයට ගතයුතු පරියාප්ති ධර්මය * උග්ගටිතඥ්ඥ- විපටිතඤ්ඤ - ඥෙය්ය - පදපරම පුද්ගලයින් සිව් දෙනා * යේධම්මාහේතුප්පබ්බවා ගාථාවෙන් කියවෙන දහම* දිගටම කැමති සේ පැවැත්විය නොහැකි බව - අනිච්ච * හේතුංපටිච්චසංභූතං තේරුම ප්‍රායෝගිකව වටහාගෙන ධම්මවිනයේ ගාධන්ති වීම * නිවන වසන ග්‍රන්ථ ධුරය සහ නිවනට මඟ විපස්සනා ධූරය * කුසලස්ස උපසංපදා වීමෙන් අකුසලං පහීයන්ති වීම * පුණ්‍ය සහ පාප කර්ම - කුසල ධර්ම * කිං කුසල ගවේසී කිං සච්ච ගවේසී * පිංකම කුසලයක් කරගන්නේ කෙසේද * පින උපාදානය කරගැනීමෙන් සුගතියේ් හෝ දුගතියේ සසර දිගු වීම * සුගතිය යනු නිබ්බාණයට නොවන බව* පැවැත්මට පින - නැවැත්වීමට කුසලය * භාවෙතබ්බංච භාවිතං,පහාතබ්බංච පහීනං, සච්චිකාතබ්බංච සච්චිංකරොති ලෙස දෙසූ නිවන් මඟ * පච්චුප්පට්ඨිතාහෝති ඥාණ මත්තාය පති සතිමත්තාය ලෙස දහම දැකීම යනු* නිවනටම උපකාර වන අනුස්සති - අනුපස්සනා වැඩෙන චතුරාරක්ඛා සහිත ආනපාන සති සමාධි භාවනාව සහ ධ්‍යාන සහ අභිඥ්ඥා ලැබියහැකි ආනපාන ප්‍රාණයාම භාවනාව සහිත සමසතලිස් භාවනා සහ කසින පිරියම් * සේවිතබ්බා අසේවිතබ්බා දැන භාවිතයට ගැනීම * විදර්ශනා සහ විපස්සනා යනු එකක්ද* සමාධි හා සංමාපත්ති * දස අකුසලයෙන් වෙන් වීමෙන් පමණක් නිවන් දැකිය හැකිද * ආනපාන සති පබ්බය,ධාතුමනසිකාර පබ්බය , පටික්කූල මනසිකාර පබ්බය, නවසීවතික පබ්බය, දිට්ඨි අනුසය ඉවත් කරගැනීමට උදව්වන්නේ කෙසේද * සංපජා න කාරීහෝතී * පුඤ්ඤ පාප පහීනස්ස කලයුත්තේ ඇයි * පෘතග්ජන පුද්ගලයෙක් මියගිය පසු නැවත උපදින්නේ එම විඥ්ඥාණ සමඟද * උප්පාද ඨිති භංග යනු තිපරිවට්ටයක් ද - උදයංගම අත්තංගම ආස්සද ආදීනව නිස්සරණ යනු * දෙව්දත් තෙරුන් සෘද්ධිප්‍රාතිහාර්‍ය පෑවේ අනාර්‍ය ධ්‍යාන ලබා සිටි නිසාද * ධ්‍යාන ලැබීමෙන් සමුච්චේද ප්‍රහාණයක් වේද * දිට්ඨිං උජුං කරෝති - චිත්තමත්ත පසීදති වීම යනු* අනුත්තරීය ධර්ම ගැන * පින් හෝ පව් පලදීම යම් නියාම ධර්මයක් අනුව සිදුවේද * ජාතක කතාවල කියවෙන පාරමිතා පිරීම බුදුන් දේශනා කලාද

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139 140
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256