අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

01. බුද්ධ භාවනා (2017-07-15 pm)

329. බන්ඩාරගම [2017-07-22]

වචි,කාය සංකාර ,මනෝ සංකාර * සංකාර සිත අව්‍යාකත සිත* සංකාර - සංඛත - සමුදය - * නිවන වසන අභිසංකාර * අභිනිවේසානුසය * ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් පිංකම් කිරීම - පුණ්‍යාභිසංකාර - කුසලය * චාගෝ,පටිනිස්සග්ගෝ,මුක්ති ,අනාලයෝ, * අපුඤ්ඤාභිසංකාර තුලින් විශ්වයට කළු කිරණ නිකුත් වීමේ අයහපත* ආගම විසින් ධර්මය වසා ගැනීමෙන් වූ විකෘතිය * භගවත් ධර්මය - විභංග කරමින් විමංසා කර වෙන් කොට ප්‍රහාණය කිරීම * චේතනාවෙන් තොරව නොදැන සිදුවන වැරදි වලින් කෙසේ ඉවත් විය හැකිද * අට්ඨක්කරා තීනපදා සහ යංසමාදානං තංවතං සංවරට්ඨෙන සීලං ගැන * සතර සංවර සීලය * පින කුසලයක් කරගන්නේ කෙසේද - පුඥ්ඥ පාප පහීනස්ස කිරීම - අකුසල කර්ම වලින් නිදහස් විය යුතු ඇයි * ඥාතීන්ට පින් දීම නිවැරදිවම කරන්නේ කෙසේද * මනෝමය කාය,චිත්තසංතානය, කර්මජ කෝෂය යන වදන් වලින් අදහස් වන අරුත් ගැන * තේසංවට්ටං ගැන කෙටියෙන් * විඥ්ඥාණය සහ මනස අතර සබඳතාවය කුමක්ද * මානය ගැන සුළු හැඳින්වීමක් * සෝතාපත්තියට පත්වීමට පළමුවෙන්ම කළයුත්තේ කුමක්ද?

328. පන්නිපිටිය [2017-07-09]

බුද්දෝසො භගවා බෝධියාමි ධම්මං දේසේති ලෙසින් විස්තර වන්නාවූ දහම දේශනා කිරීමේ අරමුණ * දස අනුස්සති භාවිතාව සමඟ ආනපාන සති සමාධිය - චත්තාරෝ සතිපට්ඨානෙ පරිපූරෙන්ති - සත්තබොජ්ජංගේ පරිපූරෙන්ති - පඥ්ඥා විමුක්තිය සහ ඒ සඳහා අවශ්‍ය ඛණසංපත්තිය * සංචේතනා නැවැත්වීම තුලින් අනුසය බිහිවීම නැවැත්විය හැකිද* ආනපානසති භාවනාව යුගනද්ධව වැඩීම ගැන * සෑම දේශනාවකම ඇති නිවන් මඟ * සෝතාපත්ති බවට පත්වූ විට ඉවත් වන කෙළෙස් ධර්ම ගැන * චන්දරාගවිනයෙහි පිහිටා කටයුතු කිරීම සහ හේතුපල දහමට බහා ගලපා බැලීම * විවට්ටේ ඥාණ මතුවන ආකාරය *පිසුනා-පරුෂා වාචා සමඟ සීලය පිලිබඳ විග්‍රහයක් * යෝධම්මෝ යෝ විනයො සො භාසිතබ්බෝ * මව් කුසකට විඥ්ඥාණය ඇතුල් වන්නේකෙසේද *අස්මිමානය ඉවත් වෙන්නේ කෙසේද * ඩෙංගු මදුරු උවදුර ධර්මය අනුව පහදන්න * සිරිසද්ධර්මය පොත්වලින් පරිශිලනය ප්‍රමාණවද්ද * ග්‍රහ අපල ආදියේ සත්‍යතාවක් වේද* ධර්ම මාර්ගයේ ගමන් කරන අයගේ ස්වභාවය බාහිර අයට පෙනේද * මිය යන සෑම අයෙක් වෙනුවෙන් ම පාංශුකූලේ දිය යුතුමද

327. සපුගස්කන්ද [2017-07-05]

ගිහියකු අරහත්බවට පත්ව ගිහි ගෙයිම සිටියහොත් දින 7 මියයාම සත්‍යයක් ද * බුදුදහම උපකාර වන්නේ යහපත් පැවැත්මක් සඳහාද * පින කුසලයක් කර ගන්නේ කෙසේද - ඉමිනා පුඤ්ඤකම්මෙන ගාථාවේ මා මේ බාල සමාගමෝ යන්නෙහි බාල සමාගම ඇත්තේ බාහිර ලෝකයේද * බණ සහ බහ අතර වෙනස * සියලු බුදුවරු පහළ වන ජන්බුද්වීපය ගැන * තණ්හාව අවසන් කිරීම -උපාදානය අවසන් වීම - චන්දරාගය අවසන් වීම-නිබ්බාණ වීම

2017 ඇසල පෝය (ප.ව.)

දන්ත ධාතූන් වහන්සේලා සතර නම වැඩ සිටින භූමිය - පාදලාංචන චෛත්‍යය - සිරිපතුල් ගැන * සුව - අසුව දහසක් ධර්මය සහ ද්වතාව ධර්මය * කර්ම සහ කර්ම ඵල * අතීන්ද්‍රිය ඥාණ *ශුද්ධාෂ්ඨක ගැන * අනුපදිසේස - සව්පදිසේස නිබ්බාණ *ගන්දබ්බ අවස්ථාවේ කරජකාය තිබේ්ද * සතරබඹවිහරණය තුල ආනපාන සතිය පූර්ණත්වයට පත්වන ආකාරය * රූප සමුදයෝ ආහාර සමුදයෝ * පංචස්කන්ධය විවිධාකාර ලෙස බෙදී යන අයුරු * ආනපාන සති සමාධිය එක තැනම සිට වැඩිය යුතුද * ආදීනව අවස්ථා සහ ජවන්සිත් මතුවීම * ඉමෙධම්මා කුසලා - ඉමෙධම්මා අනවජ්ජා - ඉමෙධම්මා විඥ්ඥූපසංහිතා * සිරිත් -විරිත් යනු ආනපාන ද * රහමෙර නිසා මත්වීම * තමන් කරන ක්‍රියාවෙන් අන් අයගේ කේන්තිය ඇවිස්සේ නම් ක්‍රියාව කරන අයට අකුසලක් වේද

2017 ඇසල පෝය (පෙ.ව.)

ත්‍රිජකාය * උත්පත්ති බීජ සැකසීම නවත්වන්නේ කෙසෙද * සිත ඕඝ ක්‍රියාත්මක වෙන අයුරු* නිවන් දකින්නේ කරජ කායද * අභිඥ්ඥා සහ ධ්‍යාන ලැබීම නිබ්බාණ වීමක්ද * ශාඛ වල ක්‍රියාත්මක වන විඥ්ඥාණික ශක්තිය ගැන * දරුවකුගේ ජයග්‍රහණයක් ගැන සතුටු වීම වරදක් ද * නෙව ඉද න උරං න උභය ම අන්තරේ * පංච නීවරණ නිවනට බාධා වන අයුරු * බුද්ධ ඥාණ පිළිබඳ විග්‍රහයක් * ධාතු පරිනිබ්බාන සහ උපසංහරති * බණ ඇසීම- සුතමයේ ඥාණය - පරතෝඝොෂික ප්‍රත්‍යය * තෙරුවන් ගුණ ඇත්තේ ගායනා කිරීම සඳහා ද * කෝදුව ඇත්තේ කා තුලද * අත්ථි,අනන,අනවජ්ජ, භෝග සුඛය * උභය අර්ථ සාධනය * සෝතාපත්ති අංග ගැන * නිවන් දැකීමට මුලු ත්‍රිපිටකය ම දැනගත යුතුද

භාවනා සමාලෝචනය (2017-07-02)

11. ඉසින්බැස්සගල (2017-07-02am)

10. ඉසින්බැස්සගල (2017-07-01pm)

09. ඉසින්බැස්සගල (2017-07-01am)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147 148 149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256