අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

2017 වප් පෝය (ප.ව.)

අනුපදිසේස පරිනිබ්බාන සහ සව්පදිසේස පරිනිබ්බාණය * කල්ප අනූ එකක් ගැන සංකල්ප කුමක්ද * විනෙයියලෝකේ අභිජ්ජා දෝමනස්සං* ඉන්ද්‍රිය ධර්ම සහ බලධර්ම සක්‍රිය කරගන්නේ කෙසේද * සතර සතිපට්ඨාන පූරණය වීමටත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූරණය වීමටත් භාවිතා කළයුතු එකම ධර්ම භාවිතාව කුමක්ද * කායේන - වාචාය- මනසා සංවරෝ හෙවත් තීනි සුචරිතය * අජීවී දෙයක් කෙරෙහි මෛත්‍රී කල හැකිද - පටිඝයෙන් මිදී නිදහස් වීම * කෙතරම් වෙරදැරුවත් කෙලෙස් බලවත් සේ මතු වන්නේ ඇයි * අපගේ මියගියඥාතීන් මෙම සක්වලෙන් පිට සක්වලක ඉපදුනහොත් ඒ අයට පින් දිය හැකිද * ශුද්ධාශ්ඨක වලින් ණයට ගත් දේ උපකාරයෙන් තමන් සකසා ගන්නා සංඛත වලට බාහිර ශුද්ධාශ්ඨක කලවම් වේද * ගති රැස් කොට කර්මජ කෝෂයේ තැන්පත් කර ගැනීම - රූපං ජිරති - නාම හොත්තං නජීරති - සහ න ගති ගැන * නිවසේ දී පින්කමක් කරන විට කැපකොට පින් දෙන තෙක් මියගියඥාතීන් රැඳී සිටිනවාද * සබ්බේ දේවා,සබ්බෙ භූතා,සබ්බෙ සත්තා ලෙස පින්දීමේදී එසේ කොටස් වලට විශේෂයක් කොට කියන්නේ ඇයි * ස්වභාවික ව්‍යසන ඇති වීමට හේතු - භූමිකම්පා සැඩසුලං - වැරදි මිනිස් ක්‍රියාකාරකම් වල කලු කිරණ නිසා නම් බුදුන් වෙසෙන කාලයේත් එසේ වූයේ කෙසේද * කිළිටි වන සොබාදහම නැවත ප්‍රකෘති තත්වයට පත් වන්නේ කෙසේද * පංචස්කන්ධය ක්‍රියාත්මක වන්නේ පිලිවෙලකටද * සංඥා නැතිවූවහොත් පටිච්ච වීම නවතිනවාද - නැවැත්විය යුත්තේ කුමක්ද * කර්ම බව හා උප්පත්ති බව යනු කුමක්ද * අදුක්ඛම අසුඛ රූප යනු පහදා දෙන්න * නියාම ධර්ම පිළිබඳ පහදා දෙන්න * ආහාර සඳහාම හදන ෆාම් බිත්තර පාවිච්චිය නිසා ණය වෙනවාද *ආයතන හයෙන් උපාදානය කරගන්නා අපමණ රූප ගැන * අනිමිත්ත ,අප්පණිහිත, සුඤ්ඤත සමාධි * පරදත්තූප ජීවීන් අතර පේත,භූත යනු කොට්ඨාශ දෙකක් ද - භූතාවේශ ගැන * සැබෑ කඨින චීවරය යනු කුමක්ද * මුදිතා යනු පහදා දෙන්න * මුදිතං භාවනං භාවේති - විහේසාසෝ පහීස්සති * පටිච්ච වීම සහ ඵස්ස වීම එකක්ද - සංඵස්ස සහ ඵස්ස අතර වෙනස * භික්ෂූන් වහන්සේලා අනිවාර්යයෙන්ම වස් සමාදන් විය යුතු බවට විනය නීතියක් වේද - වස් වැසීමේ පරමාර්ථය * සෝතාපන්න ඵලයට පත්වූ අයෙකු මරණයට පත්වූ පසු මිනිසකු ලෙසින් උපත ලබන අවස්ථාවක මව් කුසක් ලැබෙන තෙක් ගන්ධබ්බ තත්ත්වයකට පත්ව සිටිනවාද * අවිතක්ක, අවිචාර - විතක්ක, විචාර - තක්ක , චාර - සවිතක්ක, සවිචාර ,අනාසනේ නිසින්නං, අගෝචරේ චරන්නං - ආදී කරුණු ගැන * සබ්බෙසත්තා ආහාරට්ඨිකා - කබලිංකාර ආහාර - ආහාර නිසා ණය වීම - ගැනපහදා දෙන්න * අනිච්චාවත සංඛාරා යනු * මානසික රෝග නිවන වසන කම්මාවරණ වුවත් පටාචාරා වැනි අය නිවන් දැක්කේ කෙසේද * පටිච්චසමුප්පාද තිපරිවට්ටය පහදා දෙන්න * කෙලෙස්මුල් උදුරා දැමීම පටන් ගැනීමට ගිහියෙකුට හැකිද *" බුද්ධ ධර්මය කර්මවාදයක් නොව හේතුඵල දහමකි" යන්න පහදා දෙන්න

2017 වප් පෝය (පෙ.ව.)

ඌණෝලෝකොඅතිට්ඨෝ තණ්හාදාසයෝ වීම * සබ්බෙමෙපියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො නොදැන ඇලීම * පුණ්‍යාභිසංකාර - පවඩ්ඪති * තේසංහේතුං - සමුදය නම් වූ උගුලක හිරවීම * තිහේතුක පටිසංධිය *පවත්තිතං අප්පතිවත්තියං කිරීම * සබ්බූපදි පටිනිස්සග්ගෝ වන අයුරු* තීනි දුෂ්චරිතය - වචී දුෂ්චරිතයෙන් වෙන් වන්නේ කෙසේද * වස්කවි - සෙත් කවි කීමේ ප්‍රතිඵල * කම්මට්ඨාන ක්‍රියාවට නැගීම ගැන * පංචස්කන්ධය ධාතු හැටියට මෙනෙහි කිරීමෙන් උපාදානය ඉවත්කල හැකිද* ඡ ධාතු ගැන විග්‍රහයක් - ධා තු සෝ උපපරික්ඛති,පංචස්කන්ධ සො උපපරික්ඛති, ආයතන සෝ උපපරික්ඛති ගැන * පෘතග්ජන අයෙකුගේ පංචස්කන්ධය හා අරහතුන් වහන්සේගේ පංචස්කන්ධය * අනිච්චාති, දුක්ඛාති වන සංඛාර - අනත්තාතී වන ධම්මා * අතනිබ්බින්දති දුක්ඛේ යනු * දස්සනේන සංපන්න වී සංමාදිට්ඨියට පත් වීම * වැරදි හේතු අත් හැරීමෙන් සංවර වීම* බීජගාම භූත ගාම සමාරම්භ ගාම පැවිදි පිරිස අනුගමනය කළත්, එය සමාදන් නොවීමෙන් උපාසක උපාසිකාවන් විසින් ණය වීමක් වේද * සැකසෙන කර්මබීජ ඉවත් කල හැක්කේ සිරස් ජීවීන් ට පමණද * ධර්මශ්‍රවණය සඳහා දෙවියන් මනුස්සාවෙසුං වියයුත්තේ ඇයි * මනෝමය කාය කරජ කායෙන් ඉවත්ව ගොස් අලුත් ජාතියකට පත්වීමේදී පැරණි විඥ්ඥාණයම ක්‍රියාත්මක වේද * කුසමූල මාර්ගයේ දී අත් හරින මුල් තුන මොනවාද * පටිසංධි විඥ්ඥාණ, හොඳ නරක දෙපැත්තටම ජවන් සිත් වැඩ කිරීම සහ කරණීය අකරණීය තෝරා නිවැරදි මඟ අනුගමනය කිරීම * දිට්ඨි අනුසය හා විචිකිච්ඡා අනුසය උදුරා පටිසංහරති කිරීමට නවසීවතික පබ්බය හා පටික්කූල මනසිකාරය උපකාර කරගන්නේ කෙසේද *යමක් කෙරෙහි තිබූ ද්වේශ සිත මෙත් සිතින් ඉවත් කළොත් එයම නැවත මතු විය හැකිද - අට්ඨක්කරා තීනපදා ආනපානසති සමාධිය අනුගමනයට උපකාර කරගතයුත්තේ ඇයි* විඥ්ඥාණයේ වංචක ධම්ම ඉවත් කිරීම * පංචවසිතා ක්‍රියාත්මක වීම ඇරඹෙන අවස්තාව * සම්මත උපසංපදා සහ උපසංපජ්ජ විහරති යන්න පහදා දෙන්න *බුද්ධ ධර්මය සඩ්ජ්ජායනා කිරීමටද - අනුගමනය කිරීමටද * නිවන් මඟ අනුගමනය කිරීමට සූදානම් වන සද්දස්සකුලපුත්තස්ස පුද්ගලයෙක් මූලිකව කල යුත්තේ කුමක්ද * දෙතිස්මහාපුරුෂ ලක්ෂණ ගැන බුදු දහමේ සඳහන් වේද *ධම්මඋද්දච්ච විග්ගහිත මානසං භාවනාව යනු * පටිච්ච වීම සහ සංඵස්ස වීම සිදුවන ආකාරය පහදා දෙන්න *විශ්ව ශක්තිය හා බුද්ධ ශක්තිය අතර වෙනස් කම කුමක්ද *උපසංපදාවූ හිමිවරුන්ට අග්‍රවූ බෙහෙත් ගැන බුදු පියාණන් අනුදැන වදාළාද * සංකාර උපෙක්ඛා ඥාණය, උපෙක්ඛා බොජ්ජංගය, මුංචිතුකම්‍යතා ඥාණය * සතරසෘද්ධිපාද මතුවීම * බව පච්චයා ජාති යන්නෙහි බව යනු පහදා දෙන්න * එත්තේසං උප්පජ්ජමානා උප්පජ්ජති,එත්තේසං පහීයමානා පහීයති,එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති

343. මීගොඩ (2017-10-03)

කම්ම සහ ,ධම්ම අතර වෙනස * පුණ්‍ණ,පාප,අකුසල යන කම්ම සහ කුසල ධම්ම * කම්මයකින් උරුම වන ලාභ හා අලාභ * තිරෝකුඩ්ඩ සූත්‍රයේ සඳහන් වන ආකාරයට පින්දීම,පැවරීම ,අනුමෝදන් කිරීම , චාගෝ පටිනිස්සග්ගෝ සිදුවන ආකාරයට කැපකොට පින්දීමෙන් පින කුසලයක් බවට පත් කර ගැනීම - ණයෙන් මිදී නිදහස් වීම * පින අකුසලයක් වන අවස්ථාව - පුඤ්ඤාභිසංකාර සහ දෙව් මිනිස් සැප වෙනුවෙන් නිවන වසා ගැනීම * ඉමිනාපුඤ්ඤකම්මේන ගාථාවෙන් පෙන්වාදෙන මිදී නිදහස් වීම * බුද්ධාගමේ ඇති ප්‍රාර්ථනා සහ බුදු දහමේ ඇති අධිට්ඨාන * මනෝමය කාය තුල කෙලෙස් මුල් බැස ගැනීම * චතුරාරක්ඛා නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් භාවිතා කර කෙලෙස් ඉවත් කරන අයුරු * කළ පිනක් සිහිපත් වන සැම විටම පින කුසලයක් බවට පත් කරගත යුතු බව * පිනක් කොට යමක් අපේක්ෂා කර ගැනීමෙන් සසර දිගු වීම * පින - පැවැත්ම - කුසලය නැවැත්ම - උභය අර්ථසාධනයක් සඳහා පඤ්ඤ පාප පහීනස්ස කර කුසලස්ස උපසංපදා කර ගත යුතු බව * මියගිය අයෙකුට ගන්ධබ්බ තත්ත්වයක් තිබේද නැද්ද * සංකත,සංකාර,සංචේතනා ආදී සං පිලිබඳ වචන වලින් මුලින්ම හටගන්නේ කුමක්ද * සමහර අසාධ්‍ය රෝගීන් මාරයා තමන් ගෙනයාමට එන බව පවසන අවස්ථා ඇත්තේ ඇයි * තක්ක - චාර ~ අවිතක්ක අවිචාර ~ සවිතක්ක සවිචාර පීතිසුඛ ඒකාග්‍රතාව ගැන * ජන්බුදීපය සහ බුද්ධ භූමිය - බුද්ධ ධර්මය * දුක - දුක්ඛ -දුක්ඛං - දුක්ඛේ - දුක්ඛඛය * සාවද්‍ය පරිවර්තන නිසා නිවන වැසීයාම - පරිඥ්ඥාතං පරිඥ්ඥෙයිය පරිඥ්ඥාතන්ති දැක ගතයුතු බව * ත්‍රිජකාය මියයනවාද * පුරුදු කළ ගතිය අනුව ගති පටිසංධිය ලැබෙන අයුරු සහ න ගති වීමෙන් නිවනට පත්වීම * පැවැත්ම පවත්වාගෙන යාමට උපකාර වන්නේ මොනවාද * අනිත්‍ය දුක්ඛ,අනාත්ම සහ අට්ඨක්කරා තීනපදා - තිලක්ඛණය * යදනිච්චං තංදුක්ඛං - යංදුක්ඛං තදනත්ථං* මහායාන ආගමේ ආභාෂය සහ වැරදි පරිවර්තන නිසා දහම වැසී යාම

342. දෙබරවැව (2017-10-01)

"සං" පිලිබඳ කෙටියෙන් * සංසාර - සංකාර - සංඛත - සංචේතනා - සංඵස්ස - සං වේදනා - වි සංකාර - සංවර - සංසිඳීම - සංමා - සංවත්‍තති * රාග - ද්වේශ- මෝහ * කැමැත්තෙන් බැඳීම සහ අකැමැත්තට ගැටීම - මනස වැසී මෝහයෙන් වැඩ කිරීම * නිවැරදි ධර්මය ඇසීම * තං සුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති ලෙසින් නිවන් මඟට පිවිසීම * කරණීය - අකරණීය - ද්වතාව ධර්මය * විඥ්ඥාණ - ඥාණ - පඥ්ඥා-තිපරිවට්ටය * පැවැත්ම - පැවැත්ම පවත්වාගෙන යාම - නැවැත්ම - නැවැත්වීමේ මාර්ග පටිපදාව - චතු අරිය සච්ච * ත්‍රිශික්ඛා - පඥ්ඥා - සීල - සමාධි * සතර සංවර සීලය ගැන විග්‍රහයක් * සතර සංවර සීලය ක්‍රියාත්මක වීම අනුව සලායතන ක්‍රියාකාරිත්වය නැවතී ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වීම * සංමාදිට්ඨියට පත් වීම හා අරිය අටඟ මඟට පිවිසීම * පටිච්චසමුප්පාද ධර්මය * සසරට බැඳෙන බැමි දැකීම * කෙලෙස් මුල් උදුරා දැමීමට චතුරාරක්ඛා භාවිතා කරමින් ආනපානසති භාවනාව නිවැරැදිවත් යුගනද්ධවත් වැඩීය යුත්තේ ඇයි * සබ්බෙ ධම්මා අනත්තාතී යන්න පහදා දෙන්න * මහා බ්‍රහ්මයාගේ ඇරයුම අනුව බුදු පියාණන් දහම දේශනා කරන්නට තීන්දු කල බව සත්‍යද * චත්තාරිමානි ඨානානි අරිය මඟ යන්නෙකුට කෙසේ වැදගත් වේද * සෑමවිටම ආනපාන සතියේ පිහිටා කටයුතු කිරීම ගැන පහදා දෙන්න

341. බෙලිඅත්ත (2017-09-30)

බුද්ධ දේශය ගැන දැනගත යුත්තේ කුමක් සඳහාද * චේතෝවිමුක්තිය - අනරිය පර්‍යේෂණය ~ ප්‍රඥ්ඥා විමුක්තිය - අරිය පර්‍යේෂණය * පෘතග්ජන බවින් මිදීමට කුමක් කළ යුතුද * කෙළෙස් සිතක් මතුවන අවස්ථාව වන විට චතුරාරක්ඛා භාවිතා කළයුතු ආකාරය * ධ්‍යාන ලැබීම සහ මගඵල ලැබීම * කැමති සේ පැවැත්විය නොහැකි බව - යද නිච්චං තංදුක්ඛං* න චලති , න භයති , නකම්පති ,න වේදති බවට පත්වී , මේ ජීවිතය තුලදීම නිවන් දැකිය හැකිබව තේරුම් ගැනීම වලක්වලන කම්මාවරණ * බුද්ධ බල - බුද්ධ ඥාණ - බුද්ධකාරක ධර්ම - බුද්ධ දේශනාව යන කරුණු *නියාම ධර්ම යනු පහදා දෙන්න *සචිත්තපරියෝදපනං වීම ගැන * බුදුන්ට මල් පිදීමෙන් වන්නේ පිනක්ද - කුසලයක් ද * සියල්ලම විපරිණාම ධම්මයට යටත් නම් සෝතාපත්තියට පත්වූ පුද්ගලයෙක් නොපිරිහෙන්නේ ඇයි * ත්‍රිලක්ඛණ භාවනාවෙන් අස්මීමානය ඉවත් කළ හැකිද - අට්ඨක්කරා තීනපදා - පරිවර්තන දෝෂ නිසා ධර්ම අර්ථ වෙනස් වූ අවස්ථා * සිව් හෙළය , ජන්බුදීපය සහ චත්තාරිමානි ඨානානි ගැන * සියලුම සිතුවිලි ඉවත් කිරීම නිවනද * ක්‍රියා සිත් , සංකාර සිත්, අව්‍යාකත සිත් ගැන පහදා දෙන්න * සබ්බෙ සංකාරා අනිච්චාති,සබ්බෙ සංකාරා දුක්ඛාති යන්නෙහි සබ්බෙ සංකාර යනු කුමක්ද * තදූපයං පටිච්ච, අභිච්ච,නිච්ච, සහ පටිච්චසමුප්පාද විග්‍රහයක් කෙටියෙන් * ආයතන හය බාහිර අරමුණු සමඟ පටිච්ච වී සමුදය බිහිවන අයුරු පහදා දෙන්න * බුදු දහමට පෙර තිබූ ඉදප්පච්චතාවය * අවිජ්ජාමුල සහ කුසලමූල පිලිබඳ විග්‍රහයක් * අසූහාරදහසකට සීමා කළ බුද්ධ දේශනාව හා සුව අසුව දහසක් ධර්මය * බුද්ධං,ධම්මං, සංඝං යනු නාම පදයන් ද, නැතිනම් ක්‍රියා පිලිවෙතක් ද?

340. පේරාදෙණිය (2017-09-24)

උභතෝභාග විමුක්තිය එනම් චේතෝවිමුක්තිය - ප්‍රඥ්ඥා විමුක්තිය * මඟඵල ලැබීම - ධ්‍යාන අභිඥ්ඥා ලැබීම * කෙලෙස් මුල් දැකීම - ධම්මොසංදිට්ඨිකො වීම - පජානාති වීම - සමුදය වූ බව දැන ගැනීම - සත්තිස්බෝධිපාක්ෂික ධර්ම පූරණය කිරීමට කැපවූ අනුත්තරං චිත්තං සහිතවූ සතරබඹවිහරණ පූරණය කරමින් කෙලෙස් බැමි බිඳ මිදී නිදහස් වී නිරාමිස සුවය ලැබීමට කැපවූ උපෙක්ඛා සහගත අරිය පුද්ගලයා * * නප්පජානාති - තදූපයං පටිච්චං - අනාර්‍ය භාවනා - සමථය - කෙලෙස් තාවකාලිකව යටපත් කිරීම * අනරිය ධ්‍යාන වලින් මත්වූ පුද්ගලයා - සවුත්තරං චිත්‍තං සහිතවූ අපේක්ෂා සහගත පෘතග්ජන පුද්ගලයා * අරිය ධ්‍යාන ලබමින්ම නිබ්බාණ මඟ පූරණය කර ගැනීමේ මඟ පෙන්වන කායගතාසති සූත්‍රය * ධ්‍යාන නොලබාම මඟඵල පූරණය කරගැනීමට උපකාර වන සතර සතිපට්ඨාන සූත්‍රය , ආනාපානසති සූත්‍රය , රාහුලෝවාද සූත්‍රය , ගිරිමානන්ද සූත්‍රය ගැන * සමුච්චේද ,සමුග්ඝාත, පටිපස්සති , නිස්සරණ ප්‍රහාණ ගැන * ත්‍රිජකාය උපකාරයෙන් අනුසය උපදවා ආසය ලෙස තැන්පත් කර ගැනීම * විඥ්ඥාණ බීජ කර්ම බීජ ලෙසත්,උප්පත්ති බීජ ලෙසත් වෙනස්වන අවස්ථා * බුද්ධ ඥාණ , තෙසැත්තෑ බුද්ධ ඥාණ , ෂට් අසාධාරණ බුද්ධ ඥාණ * බුද්ධොසොභගවා බෝධියාමි ධම්මං දේසේති* කර්මපථයක් පූර්ණ වී ඇති නම් එහි විපාකය වැලැක්වීමට නොහැකිද * ආනන්තරීය කර්මයක් කළ අයෙකුට කිසිදාක නිවන් දැකිය නොහැකිද * පින - පුණ්‍යාභිසංකාර - සහ කුසල ධර්ම * අප්පමාද, අප්පමද ,අප්පඉච්ච * බව - අනුසය, ගති - ආසය සකස් වෙන ආකාරය සහ ඉවත් කර ගතයුතු ආකාරය * ආනපාන සති සමාධිය පරිපූරෙන්ති, පඥ්ඥා විමුක්ති පරිපූරෙන්ති * යුගනද්ධ භාවනාව - අනතිවත්ථනට්ඨෙන භාවනා - ත්‍රිහේතුක ප්‍රතිසංධිය * ඒතංසංතංඒතංපණීතං, යදිදංසබ්බසංකාර සමථො ගාථාවේ ධර්මාර්ථය

භාවනා සමාලෝචනය (2017-09-15)

12. බුද්ධ භාවනා (2017-09-15am)

11. බුද්ධ භාවනා (2017-09-14pm)

10. බුද්ධ භාවනා (2017-09-14am)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
141 142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256