අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

08. බුද්ධ භාවනා (2017-11-15am)

07. බුද්ධ භාවනා (2017-11-14pm)

06. බුද්ධ භාවනා (2017-11-14am)

05. බුද්ධ භාවනා (2017-11-13pm)

04. බුද්ධ භාවනා (2017-11-13am)

03. බුද්ධ භාවනා (2017-11-12pm)

02. බුද්ධ භාවනා (2017-11-12am)

01. බුද්ධ භාවනා (2017-11-11pm)

350. පන්නිපිටිය [2017-11-05]

කාමච්ඡන්දය - ව්‍යාපාදය - ථිනමිද්ධය - උද්ධච්ඡ කුක්කුච්ච - විචිකිච්ඡා - නිවන වසන නීවරණ ධර්ම * අස්සුතවත්පෘතග්ජන පුද්ගලයා රාග ද්වේශ මෝහ බව සකසා ගැනීම * කැමැත්තට බැඳීමෙන් අලුතින් සංබන්ධතාවයක් ඇතිකරගැනීම * සමුදය බිහිවීම * ඉන්ද්‍රිය යටපත් වී ආයතනික රටාවක් මතුවීම - මනායතනය * අකරණීය වූ තීනි දුෂ්චරිතය - කරණීය වූ තීනි සුචරිතය * භවස්මිං - භවිස්සති * ආයතිකේභවස්මිං* අනතිවත්ථනට්ඨෙන, ඉන්ද්‍රියානං ඒකරසට්ඨනාට්ථෙන, තදූපකවිරියවහත්ථනාට්ඨෙන, ආසේවනට්ථේන - භාවනා * සතර කමටහන් නිවැරැදිවත් ප්‍රායෝගිකවත් වැඩීම * මතුවන කෙලෙස් අරමුණු අනුව ඊට ගැලපෙන භාවනාව ආනපාන සති සමාධි ලෙසින් භාවිතයට ගැනීම * මනීන්ද්‍රිය මතුකර ගැනීම * විතක්කවිචාර ඉවත් කිරීම සඳහා සවිතක්ක සවිචාර භාවිතා කිරීම * ආයතනික රටාව අක්‍රිය වීම * සද්ධා,විරිය,සති,සමාධි පංඥා - ඉන්ද්‍රිය ධර්ම සහ බලධර්ම මතුවීම * මඥ්ඥතාව ඉවත් වී අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුවීම * නීවරණ ධම්ම ඉවත් වී නිවන අනාවරණ වීම * සත්තිස්බෝධිපාක්ෂික ධම්ම පූරණය වීම * ප්‍රාණයාම භාවනා - කසින පිරියම් - චේතෝවිමුක්තිය සහ ධ්‍යාන ලැබීම * මහාසමය සූත්‍රයේ ඇති ඉතිහාසය * බව- ගති - සමුදයවන ආකාරය - අනුපස්සී විහරති ගැන පහදා දෙන්න * අරහතුන් වහන්සේ ආනපාන සති සමාධි භාවනාවේ යෙදෙනවිට වැඩෙන යහපත් ධම්මතා * සිත ඇත්තේ සිරුරේ කුමන ස්ථානයකද - චිත්තං - හදයං - පණ්ඩරං * මජ්ජිමාගම සූත්‍ර ධම්ම - මජ්ජිමා පටිපදා * කර්මබීජ විපරිණාමට පත්වේද - කර්මජකෝෂ යනු * බුදුදහම චන්දස් වෛදික භාෂාවන්ට පරිවර්තන නොකරන ලෙස වදාලේ ඇයි * මහායාන දහම ලියා ඇත්තේ කවුද - කුමන බසකින්ද * දහම සවන්දෙන මුත් එය ප්‍රායෝගික ජීවිතයේදී භාවිතා කල නොහැක්කේ ඇයි * අවිජ්ජාව සහ මෝහය වෙන් වෙන් කොට පහදා දෙන්න * පටිසංඛායෝනිසෝමනසිකාරය * දැනුම සහ දැක්ම - ජානතො සහ පස්සතො - දැනුමෙන් මත්වීම - දැක්මෙන් නිවීම *දහම් මඟ යන්නෙකුට කම්මාවරණයක් නිසා සෝතාපත්තිය පමාවිය හැකිද - ඉන් මිදී නිදහස් වන්නේ කෙසේද * දහම් පොත් උදේ සවස කියවීම හෝ ධර්මය සඩ්ජ්ජායනා කිරීම සංසාර ණය ගණුදෙනුවෙන් මිදීමට උපකාර වේද * නිවැරැදි කම්මට්ඨානයක් යනු * යමෙකුගේ කර්ම ඵල වෙනස් කළ හැක්කේ කෙසේද * නිවැරැදිව බුද්ධානුස්සති භාවනාව කරන්නේ කෙසේද * මාගධී බස ගැන * අරිහතුන්වහන්සේලාට දීර්ඝායු ලැබීම සුදුසුද * හේතු පච්චයා යන්න ගැන * වීතරාගී වීතද්වේශී වීතමෝහී සිතක් ඇති විටෙක මගේ සිත පිරිසිදුයි කියමින් සිහිපත් කිරීමෙන් යහපතක් වේද * දීඝංවා ලෙස සැලකෙන කරුණු මොනවාද * මහා කල්ප අනූඑකක් ගැන බුදු දහමේ කියවෙන්නේ කුමක්ද * රාග - ද්වේශ - මෝහ - සිතිවිලි ඉවත් කිරීම ආනපාන සතියද * මනෝමය කාය සංඛතයක්ද - ශුද්ධාශ්ඨක ගැන *විශ්වයේ ඉන්නේ පිටසක්වලින් පැමිණි අයද * ඥාතීන්ට කැපකොට පින් දීය යුත්තේ ඇයි *මඟඵලලැබීමට කුමක් කල යුතුද >>>>

349. බන්ඩාරගම [2017-11-04]

පැවැත්ම පවත්වාගෙන යාමට උපකාර වන අපෙක්ඛා, සාපෙක්ඛා සිත් සහ නිවනට උපකාර වන උපෙක්ඛා සිත * චන්දරාග විනයෙහි පිහිටා කටයුතු කිරීම * නිකාමලාභී - අකසිරලාභී - අකිච්චලාභී * අඤ්ඤතාවී ඉන්ද්‍රිය * ගේහසිතං උපෙක්ඛාව ඉක්මවා - නෙක්ඛම්ම - සේඛ - නසේඛ ලෙසින් ක්‍රමානුකූලව අරිය උපෙක්ඛාව පූර්ණත්වයට පත්වීම * ඵුට්ඨස්සලෝක ධම්මෙහි- චිත්තංයස්ස න කම්පති වීම *අටලෝ දහම උපෙක්ඛාවෙන් ඉවසීම * සතර බඹවිහරණය නිවැරැදිව අනුගමනය කිරීම තුලින් උපෙක්ඛා බොජ්ජංගය ඇතුළු බොජ්ජංග ධර්ම පූරණය වීම * සංඛාර උපෙක්ඛා ඥාණය පූරණය වීමෙන් අරහත් බවට පත් වීම *ඉන්ද්‍රිය හයට හමුවන ආරම්මණ කෙරෙහි නොඇලී නොගැටී උපෙක්ඛාවෙන් විමසා කටයුතු කිරීම * තුන්තරා බෝධියක් පෙන්වන බුද්ධ දේශනාව සහ මුල් බුදුසමයේ නොතිබූ පාරමිතා ඇතුළු මහායාන බුද්ධාගම * සචිත්තපරියෝදපනං * මුංචිතුකම්‍යතා ඥාණය - ස්ව කැමැත්තෙන්ම කෙලෙස් බැමිවලින් මිදී නිදහස් වීම * එන අරමුණ අනුව නිවැරැදිව චතුරාරක්ඛා ආනපාන සති සමාධි භාවනාව ලෙසින් වැඩීම * යාඥ්ඥා,සහ ප්‍රාර්ථනා තුලින් නිවනක් වේද * පවත්තිතං අප්පතිවත්තියං * ධර්මදානයක් නිවැරැදිව සිදුවන්නේ කෙසේද * ආදී,මජ්ජේ,පරියෝසා කළයාණංවා ලෙස දෙසන දහම * නිවැරැදි කළ්‍යාණමිත්‍ර සංපත්තිය කුමක්ද * අනුමාන ඥාණය සහ ප්‍රත්‍යක්ෂ ඥාණය *පරතෝඝෝෂික ප්‍රත්‍යය * අසුභානුස්සතිය - මෙත්තානුස්සති සමතික්කමාය - මරණානුස්සති - බුද්ධානුස්සති විපස්සනාව* විඥ්ඥාණය යනු කුමන චිත්ත ස්වභාවයක්ද * ඵල චිත්තය යනු * සිත තුල ඇති නාමරූප තුල පඨවි,ආපෝ,තේජෝ,වායෝ ස්වභාවයක් ඇත්තේ කෙසේදැයි පහදන්න* දෙවියන්ට මිනිස් ලොවේ සැරිසැරීමට හැකියාවක් තිබේද * දේවතාරාධනාවක් කරන්නේ ඇයි * බුදු දහමේ පංචපරියාය යනු * පරියාප්ති - ප්‍රතිපත්ති - පටිවේධ සාසනය ගැන * සෝතාපන්න ඵලයෙන් පසු ඉතිරි මඟඵල ලැබීමට කළ යුත්තේ කුමක්ද * සත්තිස්බෝධිපාක්ෂික ධර්ම නිවනට උපකාර වනඅයුරු * කායේකායානුපස්සනා ගැන පහදා දෙන්න * ඡඡක්ක සූත්‍රය අනුව කාය තිස් හයක ක්‍රියාත්මක වීම * සෝතාපන්න වූ පුද්ගලයාට පෙර සසරේ නරක පුරුදු පැවතිය හැකිද >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137 138 139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256