අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
2017 ඉල් පෝය (ප.ව.) * ජාතරූප,රජත,පටිග්ගහණ සිල්පදයේ අරුත * කරණීය සූත්‍රයේ දස්සනේන සංපන්නෝ යන්නෙහි අරුත* ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යනු පහදා දෙන්න * දස අකුසලෙහි මනසින් වන වැරදි මොනවාද * මනෝපුබ්බංගමා ධම්මා * සෝතාපත්තියට පත්වීමට එක් ධර්ම දේශනාවක් සවන්දීම පමණක් ප්‍රමාණවත් වේද * දින හතක් අනුසය නොඋපදවා නානුසේති කිරීමෙන් පත්විය හැකි මඟඵලය කුමක්ද * තමන්ට හිමිදෙයක් තවත් අයෙක් විසින් බලෙන් අත්පත් කරගෙන සිටී නම් එය තමන්ගේ දරුවන්ට හිමිකර දීමට උත්සාහ කිරීමෙන් අත්වන ඵලය *අඥ්ඥතාවී ඉන්ද්රිය මතුවීම සහ මතුවන අවස්ථාව කුමක්ද * වර්තමානයේ ජාතසෝතාපන්නව උපත ලබා සිටින අයෙකුට ඉතිරිමඟඵල පූරණය කර ගැනීමට හැකියාවක් තිබේද * මාතාපිතූඋපට්ඨානං පුත්තදාරස්ස සංගහෝ යන්නෙහි ධර්මාර්ථය පහදා දෙන්න * චතුරාරක්ඛා ඇතුළු අනුස්සති දහය පෙන්වා දෙන්න * ඒකධම්මො භාවිතො බහුලීකතෝ - ද්වින්නංපලානං අධිගතා හෝති * විජ්ජාවිමුත්ති පරිපූරෙන්තු යනු * කම්මට්ඨාන * සමාධියේ තිපරිවට්ටය පහදා දෙන්න * චක්ඛුංච පටිච්ච රූපේච ආදී ලෙසින් සමුදය වූ තැන සිට සමුදය ධම්මාවා වයධම්මා ලෙසින් වැයවී අවසන් වේද - කොටසක් කර්මබීජ ලෙස ඉතිරි වේද *සංවර වී,සංසිඳීමේදී කෙලෙස් ඉවත් වන ආකාරය පහදා දෙන්න * දහමේ න්‍යාය කටපාඩම් කිරීම සහ ප්‍රායෝගිකව භාවිතා නොකිරීම * ගැටුම් වලින් කාය - වාචා - මනස ඉවත් කර ගන්නේ කෙසේද *ප්රාතිමොක්ඛ සංවර සීලය ප්‍රායෝගිකව කර ගන්නේ කෙසේද * සබ්‍රහ්මචාරීන් යනු - විනය කර්ම-පොහොය කර්මකිරීම * විභව තණ්හාව යනු* අභිධර්මයේ ඇති චිත්ත වීථි යනු කුමක්ද *සංඥා, විඥ්ඥාණ ,ඥාණ, ප්‍රඥ්ඥා සහ සංඛත ගැන පහදා දෙන්න * සංපජන්නකාරීහෝතී යනු* හේතු - හෝති* වැඩක යෙදෙන අතරේ දහම ඇසීම සුදුසුද * මහායානයට මංජුශ්‍රී බෝසතුන්ගේ බලපෑම සහ පාරමිතා සූත්‍ර * අන්තරාභවයක් ගැන බුදුන් දේශනා කලාද * ඇමීබාවා යනු ඕපපාතික සතෙක් ද * විෂ්කම්භන තදංගම ඇතුළු පංච ප්‍රහාණ ගැන පහදා දෙන්න * පින් අනුමෝදන් කිරීමේදී අනුගමනය කලයුතු නිවැරැදි ක්‍රමය * අවිතීක්කම සීලය යනු කුමක්ද * විතික්කම - සමතික්කම - අවිතීක්කම * උපකප්පති යනු * කිංචි සූත්‍රයට අනුව භික්ෂුවක් පදවි තානාන්තර දැරීම සුදුසුද *මාරයා එන්නේ කුමන වේශයකින් ද * ක්‍රියා සිත හා උපෙක්ඛා සිත යනු එකක්ද * කිසිදු පරීක්ෂණයකට හසු නොවන රෝගාබාධයකින් දරුවකු පෙලෙන්නේ ඇයි * වර්ණ කසින නිවනට වසන අයුරු * දෙවියන්ට ඇඟිලි නවා පින්දෙන්නේ ඇයි * පවුලක පිරිමි දරුවන් හෝ ගෑනු දරුවන් හෝ පමණක් සිටීම වන්නේ ඇයි * මනෝකාය සහ මනෝමය කාය අතර වෙනසක් වේද * පරියාප්ති ප්‍රතිපත්ති පටිවේධ ත්‍රිවිධ සාසනය * චෛත්‍ය වටා පිරිකර එතීමෙන් යහපතක් සිදු වේද >>> | |
2017 ඉල් පෝය (පෙ.ව.) පරියාප්ති - ප්‍රතිපත්ති - පටිවේධ සාසනය * අස්මීමානය - තම්මතාවය * කායේන- වාචාය- මනසා කරෝති * සේවිතබ්බා ධම්ම -අසේවිතබ්බා ධම්ම * සබ්බාසව සූත්‍රය තුල ඇති ආසව සංවර පරියාය * දිට්ඨි ගතං,දිට්ඨි කාන්තාරං නිසා කිලිටි අත් නොහැර අල්ලාගෙනම සිටීම * අපුඤ්ඤාභිසංකාර වලින් සහ අනරිය ධ්‍යාන නිසා සිත කිලිටි වීම * මූල පරියාය , ධම්ම පරියාය ,ආසව සංවර ,නිබ්බේදික, ධම්මානුධම්ම යන පංච පරියාය * යොධම්මො,යො විනයො,සො භාසිතබ්බෝ * පංචපරියාය නිවැරැදිව අනුගමනය කිරීමෙන් සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසංපදා * සංපජා නකාරීහෝති * සබ්බෙමෙපියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො ගැන දැක්ම * චන්දරාග විනයෙහි පිහිටීම - චන්දරාග ප්රහාණය * නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය *ආතාපිසංපජානෝ සතිමාවිනෙයියලෝකේ - අභිජ්ජා දෝමනස්සං* චතුඅරිය සච්ච නිවැරැදිව අවබෝධය * දිගටම සිත අපිරිසිදු වීමෙන් සමුදය බිහිවීම - යායංතණ්හා පොනොභවිකා තත්ත්‍රතත්ත්‍රාභිනන්දනී කාමතණ්හා - බවතණ්හා - විබව තණ්හා * අපිරිසිදු විය නොදී නොනවත්වා සිත පිරිසිදු කිරීමෙන් නානුසේති ලෙසින් නිරෝධය කිරීම * අනුස්සති වැඩෙන සේ අනුපස්සනා කොට සත්තිස්බෝධිපාක්ෂික ධර්ම පූරණය කරගැනීම *ෂට් ශ්‍රාස්තෲ වරු සිටියේ කොහිද * රූපලෝක ,අරූපලෝක වල පංචස්කන්ධය උපාදානය කරගන්නේ කෙසේද * ගන්ධබ්බ තත්වයේ සිට මව් කුසක් බලාපොරොත්තුවෙන් ඉන්නා සෝතාපන්න කෙනෙකුගේ උපත රාග හේතුවක ඵලයක් ද * නිවනට අත්‍යාවශ්‍ය වන්නේ සතර ධ්‍යාන ද - සත්තිස්බෝධිපාක්ෂික ධර්ම පූරණය කිරීම ද *රාග ද්වේශ මෝහ මුලින් උදුරා නිබ්බාණ වීම * වෛතුල්‍යවාදීන් හරහා හෙළබිමට පැමිණි බුද්ධාගම සහ හෙළබිමේ උපන් බුදු දහම * පස්සං භයං කාය සංකාරං - පස්සං භයං චිත්ත සංකාරං * දසබිම්බර මාර යනු * උපාදානය වනදේ චතුරාරක්ඛා භාවිතා වෙන් ඉවත් කරගන්නේ කෙසේද * සුඛා, දුක්ඛා,දඥ්ඥා, තිප්පා පටිපදා ගැන * නෙත්තිප්පකරණය සහ පිටකෝපදේසය ගැන * විඥ්ඥාණ ආහාර * ලෝභක්ඛය, ද්වේශක්ඛය මෝහක්ඛය * රාහුල හිමියන්ගේ අරහත් වීම සහ පිරිනිවන් පෑම කෙසේ වීද * ත්‍රිපිටකය,ආනන්ද හිමි, මහා කස්සප හිමි සහ ත්‍රිපිටකයේ දැනට ඇති බුද්ධ දේශනා ගැන * පච්චෙක බුද්ධ කාලයක අන් අයට නිවන් දැකිය හැකිද * පච්චෙක බුදු හිමි සහ ශුෂ්ක විදර්ශක අරහතුන් වහන්සේ * ඒහිභික්ඛු භාව යනු * අනාසනේ නිසින්නං - අගෝචරේ චරන්නං * බුද්ධ දේශනාව මුද්‍රණය කොට අසනීප සුවකිරීමට උපකාර පිණිස බෙදා හැරීම සංඝභේද යට හසු වේද - ඉන් මිදෙන මඟ පහදා දෙන්න * උගත් සම්මත හිමිවරු බොහොමයක් කෙලෙස් ගිනි නිවෙන්නට දහම දේශනා කරන්නට අසමත් වන්නේ ඇයි * "ගාමිණී පටිපදං" සහ "පස්සතෝ" යන්නෙහි අරුත* එකොලොස් ගින්න යනු කුමක්ද * තිහේතුක පටිසංධිය යනු පහදා දෙන්න * දහම අසා සෝතාපන්න මාර්ගයේ ඉන්නා අයෙක් ඵලයට පත්වීම ස්ථිර ද * ධම්මොහවෙ රක්ඛති ධම්මචාරී ක්‍රියාත්මක වන්නේ කෙබඳු අයෙකු කෙරෙහි ද >>> | |
12. බුද්ධ භාවනා (2017-10-20am) | |
11. බුද්ධ භාවනා (2017-10-19pm) | |
10. බුද්ධ භාවනා (2017-10-19am) | |
09. බුද්ධ භාවනා (2017-10-18pm) | |
08. බුද්ධ භාවනා (2017-10-18am) | |
07. බුද්ධ භාවනා (2017-10-17pm) | |
06. බුද්ධ භාවනා (2017-10-17am) | |
05. බුද්ධ භාවනා (2017-10-16pm) |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256