අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

06. බුද්ධ භාවනා - මීරිගම (2020-08-12 am)

05. බුද්ධ භාවනා - මීරිගම (2020-08-11 pm)

04. බුද්ධ භාවනා - මීරිගම (2020-08-11 am)

03. බුද්ධ භාවනා - මීරිගම (2020-08-10 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2020-08-10 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2020-08-09 pm)

2020 නිකිණි පෝය - Nikini Poya

කම්මාරාමතා,බස්සාරාමතා, නිද්දා රාමතා, සංගනිකාරාමතා සහ ඉන්දියේසු අගුත්වද්වාරෝ ,ආහාරෙහි අමතඥ්ඥුතා යන ඡධම්මෙ * නොවැරදීම විපාකයක් හිමිවන පාප, පුඤ්ඤ, අකුසල,කම්ම සහ මිදී නිදහස් වන කුසල ධම්ම* දෙව් මිනිස් සැප වුවද ඇති ජාති ජරා ව්‍යාධි මරණ * අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගෙන පහාය ඡධම්මේ වීම * බුද්ධ දේශනාවේ පෙන්වන චත්තාරෝ ආහාර - ඕලාරිකංවා සහ සුකුංවා ලෙසින් වූ කබලිංකාර ආහාර * සංවර සීලයෙහි පිහිටා ඉන්ද්‍රිය සංවර කරගැනීම* මනුස්ස ගුණ ධර්ම - අරිය ගුණ ධර්ම - සත්පුරුෂ ගුණ ධර්ම * සතර ඉරියව්වේදීම චතුරාරක්ඛා භාවනාව - මෙත්තානුස්සති, අසුභානුස්සති සමථය ලෙසත් - මරණානුස්සති, බුද්ධානුස්සති විපස්සනාව ලෙසත් ආනපාන සති සමාධි ලෙස නිවැරැදිවත් යුගනද්ධවත් වැඩීමෙන්, චත්තාරෝ සතිපට්ඨානය පරිපූරණය කොටගෙන, ද්වින්නංපලානං අධිගතාහෝති වීම * සිල් සමාදන් වීම මඟඵලලැබීමට අවශ්‍යද * සතර මහා භූත,ධාතු, ගති, අපිරිසිදු වීම සහ පිරිසිදු වීම ගැන විග්‍රහයක් * මම යනු කවුද, මම යන මඟ නිවැරදිද යන්න පහදා දෙන්න * නිද්දාරාමතා සහ ථිනමිද්ධය යනු එකක් ද * ආහාරෙහිමතඥ්ඥුතා යනු කුමක්ද * රාගය, ද්වේශය,මෝහය, පංචේන්ද්‍රිය සමඟ ක්‍රියාත්මක වන ආකාරය පහදා දෙන්න *හාමුදුරුවන් වහන්සේ කෙනෙක් අපවත් වූ විට සතර සතිපට්ඨාන සූත්‍රය සජ්ඣායනය කිරීමේ අරුත කුමක්ද * ත්‍රිජකාය යනු පහදා දෙන්න * ක්‍රියාසිත පවත්වන අරිහතුන්වහන්සේගේ මනෝමය කාය සහ උන්වහන්සේගේ පිරිනිවනින් පසු මනෝමය කායේ ස්වභාවය එකක්මද * රාගයක් ද්වේශයක් නොමැති අවස්ථාවක මරණානුස්සති සහ බුද්ධානුස්සති වැඩීම සුදුසුද * මතුවෙමින් පවතින අපේ හෙළ ඉතිහාසය යටපත් කරන්නට පුරාවිද්‍යඥ්ඥ යින් කටයුතු කරන්නේ ඇයි * උපාදානය සහ නිවේසති යන්න පහදා දෙන්න *ආමිස සුවයේ ද්වතාවයක් තිබේද * ලීසිං ක්‍රමයට ණයදීමේ ව්‍යාපාරයක යෙදීම නිසා මා හට ණය වීමකට ඉඩකඩ තිබේද * වර්තමානයේ හෙළ ඉතිහාසය මතුකරන අය ත්‍රෛලෝකවිජයපත්‍ර හෙවත් ගංජා ඖෂධයක් ලෙස නීතිගත කරන්නට උත්සාහ දැරීම ධර්මානුකූලව හරිද * සංදැකගත් අයෙක් සත්තබොජ්ජංග පූරණය සඳහා කළයුත්තේ කුමක්ද *චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේ ඇති බුද්ධඥාණපද හතර ගැන පහදා දෙන්න *සබ්බේ ධම්මා විපරිණාම ධම්මා යනු භ්‍රමණ වේගයට අසුවීමමද* මඥ්ඥති - අස්මිමානය ගැන පහදා දෙන්න* සබ්බචිත්ත සාධාරණ කරුණු * පුර පෝය දිනයක වටිනාකම ධර්මානුකූලව පහදා දෙන්න * බුදුසරණයි ලෙස පැතීම නිවැරදිද* ගිහි සහ - සම්මත පැවිදි අය අතර අකරණීය දේ සිදුවේ නම් ඒවායේ විපාක කෙසේ වේද >>

2020-08-02 (මීරිගම)

සිතට මතු වන අරමුණු නිවැරදිව තෝරා ගෙන හේතුඵල දහමට බහා ගළපා නයවිනයට සසඳා බලා කරණීයදේ කිරීම සහ අකරණීය දේ ඉවත් කිරීම* අරියානං දස්සාවී - අරියධම්මේ කෝවිදෝ - අරියධම්මේ විනීතෝ වීම * දිට්ඨේ දිට්ඨ මත්තං භවිස්සති * ඒතං මම ඒතෝ හමස්මිං ඒතෝමෙ අත්ථාති * කරුමයක් උරුම වන්නට හේතුව* සබ්බේ සංඛාරා අනිච්චාති- දුක්ඛාති - සබ්බේ ධම්මා අනත්තාති යථාභූත ඥාණයෙන් දැක නිබ්බින්දති වීම *පුඤ්ඤාභිසංඛාර වූවද පල දීම සඳහා නැවත නැවතත් උපදින්නට සිදු වීම * තුන් ආකාර වූ සංඛාර නිසා නිවන වැසී යාම * පලදෙන කම්මයක් නැවත උරුම කරදෙන හේතුං පටිච්ච සංභූතං - ආමිස සුවය සහ පලදීමට කම්මයක් ඉතිරි නොවන හේතු භංගා නිරුජ්ජති - නිරාමිස සුවය *හිතේ මුල්බැසගෙන ඇති ගති නැවත මතු වන ආකාරය *තේසං ච යෝ නිරෝධෝ *ලෝභ ද්වේෂ මෝහ අතහැර අලෝභ අද්වේෂ අමෝහ වී ලොභක්ඛය - ද්වේශක්ඛය - මෝහක්ඛය දැන තිහේතුක පටිසන්ධිය ලැබීම * ගති එක් එක්රැස් වන මනෝමයකාය සහ මියයන කරජකාය * අසේස විරාග නිරෝධෝ ලෙස කෙළෙස් මුල් මුලින් උදුරා ඉවත් කිරීම *අනුසය බිහිවෙන්නට නොදී අනුත්පාද නිරෝධයෙන් නානුසේති කිරීමෙන් නිබ්බිදා වීම *තිහේතුක ප්‍රතිසන්ධිය ලබන්නේ කුමන අවස්ථාවේද *සතර ඉරියව්වේදීම සතර කමටහන් භාවිතා කළහැකි ආකාරය* කෙලෙස්මුල් උදුරා දැමීම සඳහා අනිවාර්යෙන්ම දැනගතයුතු තිලක්ඛණය * අනත්ථ සහ විපරිණාම ධම්ම යනු පහදා දෙන්න *තිලක්ඛණය මෙනෙහි කිරීමේදී තමසිතේ කෙලෙස් මුල් සියල්ල උදුරා යනබව දැන ගන්නේ කෙසේද * සංචේතනා පැවැත්වීම යනු උපදින සං වලට මත්වීමද*නන්දති, අභිනන්දති, අභිවඩති, අජ්ජෝසායතිට්ඨති නිසා සමුදය බිහි වීම * දිට්ඨේව දිට්ඨ වාදිතා ආදී ලෙස සංසාරයට බැඳෙමින් යන ආකාර සතරක් ගැන *නය විනයට සසඳා බැලීම ඒ වෙලාවේම කළයුතුද * හදයංපුනාති පුඤ්ඤං යනු කුමක්ද *සංචේතනා, සංඛාර, සම්ඵස්ස ගැන පහදා දෙන්න* නිතර පුඤ්ඤාභි සංඛාර වල යෙදුණු අයෙකුට අතීත කර්ම විපාකයක් හේතුවෙන් මරණ මොහොතේදී ගරුක කර්මයක් ලෙස දුගතියක ඉපදීමට ඉඩ තිබේද *බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙද්දී , හේතු ඵල දහමට ගළපා බැලීමත් ණය විණයට සසඳා බැලීමත් දෙකම සිදු වූයේ එකම අවස්ථාවේමද * ආහාර ලබා ගන්නා අවස්තාවේදී ප්‍රත්‍යවේක්ෂා කොට ණයෙන් මිදීමට නොහැකි වුනා නම්, එය පසුව කිරීම සුදුසුද * භාගියදාරුචිරිය අරහත් උතුමා ගොනෙකුගේ පහරදීමෙන් පරිනිබ්බාණයට පත්වීම, එම තිරිසං සත්වයාට ආනන්තරීය පාපයක් සේ කෙසේ බලපානවාද* සෝතාපන්නවූ අයෙක්ගේ අතින් මිනිසකු ඝාතනයක් වැනි පාපකර්මයක් වුවද සිදුවීමට ඉඩ ඇතත් අපාගත නොවන්නේ නියාම ධර්මයක් නිසාද * චේතනාහංභික්ඛවෙ කම්මං වදාමි අනුව කම්මයක් සිදුවේ නම්, චේතනාවක් නැතුව දරුවකු අතින් මව හෝ පියා මියගියහොත් ආනන්තරිය පාපයක් සිදු වන්නේ කෙසේද *සෝතාපන්න වූ අයෙක්ගේ අතින් මස් මාංශ සහිත දේවල් විකිණීමට ඉඩ තිබේද *රුවන්වැලි සෑය ළඟ තිබෙන ගස් කපා දැමීම නිසා හිතට නැගෙන සංවේගය වළක්වා ගැනීමට උපදෙසක් දෙන්න* කේන්ද්‍ර වල සඳහන් සියලුදේ සත්‍යද, ඒවා වෙනස් කරගත නොහැකිද * තම සිතට වේගයක් එන විටම කළයුත්තේ මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය වැඩීමද * දැනට ලංකාවේ ඇති ත්‍රිපිටකය නිවැරදි නොවන්නේ පරිවර්තනයේ ඇති වැරදි නිසාද *සියලු ලෝක සියලු සත්වයින් කෙරෙහි පරම මෛත්‍රිය පැතිර වීමේදී තමන්ටත් යහපතක් වනවා මෙන්ම, තිරිසං තත්ත්වයෙන් ඉන්නා අයටත් එම තත්ත්වයෙන් මිදී නිදහස් වීමට උපකාර වන්නේ කෙසේද *පිළිම වන්දනාව තුළින් අකුසලයක් සිදුවේද*පටික්කූල මනසිකාර පබ්බය පිළිබඳ පහදා දෙන්න * තමාට ඉඩමක් /නිවසක් තෑගි ලැබෙන විට එහි ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වන්නේ කෙසේද *මෝහය උපදින්නේ අනුසය නිසාද * ධර්ම මාර්ගයේ ගිය අයෙක් දේව ආගම් පසුපස යයි නම් ඊට හේතු මොනවාද >>>

2020-07-30 දේශණය

තීනි දුෂ්චරිතයෙන් වෙන්වී තීනි සුචරිතයේ පිහිටීම * සතර සංවර සීලය පිළිබඳ යථාපරිදි දැන සංවර වීම* සංචේතනා,සංකාර , සංඵස්ස සංවේදනා නිසා තණ්හාවෙන් සංබන්ධ තාවයක් ඇතිකර ගැනීම * මල් පූජාවේ අරුත කායෝතථායාති විනාසභාවං බව වටහා ගැනීමයි *රාග ද්වේශ මෝහ කෙලෙස් මුල් තුන ඇත්තේ කා තුළද * මිනිසකුට පමණක් කළ හැකි තණ්හක්ඛයෝ *බුදු කෙනෙකු පමණක් දේශනා කරන පටිච්චසමුප්පාද ධර්මය *ඛණ්හ,සුක්ඛ, අඛණ්හ, අසුඛ කම්ම සහ විපාක * නිබ්බාණ වීම පිණිස අනිවාර්යයෙන්ම වියයුතු පුණ්‍ය පාප පහීනස්ස * ධ්‍යාන කෙරෙහි තදස්සාදේති, තංනිකාමේති, තබ්බහුලවිහාරී වීමේ වරද * රාග,ද්වේශ ,මෝහ බව උදුරා දැමීමට කැපවූ බෞද්ධයා * නිවන වසන අභිසංකාර * උපාදානය කරගත් සියලු දෙයින් මිදී නිදහස් වී සබ්බූපදි පජහති කිරීම *සංඛාර උපේක්ඛා ඥානය පූර්ණ වන්නේ කෙසේද *දේශනා කරන්නේ එකම ධර්මය වුනත් පිරිසක් විරුද්ධ වන්නට සහ පිරිසක් පක්ෂ වන්නටත් හේතුව කුමක්ද *අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝ සියා *නිවන වසන තේසං හේතුං සහ නිවන විවර කරන තේසං ච යෝ නිරෝධෝ * පැවිදි අයෙකුට පූජාකරන දේවල් පරිහරණය කළයුත්තේ කෙසේද * ශරීරකූඩුව පවත්වා ගෙන යාමේ ප්‍රධානම අරමුණ විය යුත්තේ කුමක්ද * සතර අපාගත ජීවීන් සහ ක්ෂුද්‍ර ජීවීන් තුළත් පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේද *අරිහතුන් වහන්සේ තුල කුසල මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිදු වනවාද * තරණත්ථාය න ගහනත්ථාය ධම්මං * ඉමිනාපුඤ්ඤ කම්මේන ගාථාවේ ඇති සතං සමාගම කුමක්ද * දෙමාපියන් හට දරුවන් විසින් නිග්‍රහ විදිහට කතා කරන අවස්ථා වල දෙමව්පියන් විසින් සමාව දුන්නද දරුවන්ට ඒ පාපයෙන් මිදෙන්නට හැකි ද * පුණ්‍යාභි සංඛාර සහ පුණ්‍ය කර්ම අතර වෙනස* ආයතනක් නිවැරැදිව පාලනය කිරීමේදී ප්‍රධානියාගේ ක්‍රියාපටිපාටිය සේවක මණ්ඩලයේ සිත් රිදීමට හේතුවන අවස්ථා ණය ගණුදෙනුවට සම්බන්ධ වන ආකාරය * මාර පරාජය යනු ධර්ම අර්ථයෙන්* කාලගුණ විපර්යාස ආදී සියලුම කැළඹිලි සිදුවන්නේ ද හේතු ඵල දහමට අනුව ද * කවි ගායනා කියමින් බෝධිපූජා පවත්වමින් ප්‍රාර්ථනා කිරීමෙන් යහපතක්වේද* සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වන සතර ආකාරය ගැන පහදා දෙන්න>>

මීරිගම (2020-07-19)

සීලබ්බත පරාමාස යනු කුමක්ද * සීලේහි පඨිත්ථාය නරොසපඥ්ඥෝ*යං සමාදානංතං වතංසංවරට්ඨේනසීලං * පටිවිරතෝහෝති සීලය* පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතෝහෝති *සිල්වතක් නිසා නිවන වැසී යාම * බුදු පියාණන් දේශනා කොට වදාළ පංචසීලය * සංවර,පහාණ, චේතනා ,වේරමණී අවිතික්කම ලෙසින් * ආයතන ඉවත්වී ඉන්ද්‍රිය ධර්ම බලගැන්වෙන සංවර සීලය යනු ඉන්ද්‍රිය, ප්‍රත්‍යය,ප්‍රාතිමොක්ඛ,ආජීවක පාරිශුද්ධ යන සතර සංවර සීලයයි* උභය අන්තේ අනුපගම්මෝ මජ්ඣිමා පටිපදා *පරියන්ත, අපරියන්ත, පරා මට්ඨ, අපරාමට්ඨ, උපසම්පන්න,අනුප සම්පන්න යන සීල විග්‍රහයක්* ලාභ,ඥාති,කුල, අංග,යස, ආදී ලෙසවූ පරියන්ත සීලය *අනාසනේනිසින්නං - අගෝචරේ චරන්නං -පාපකේ මිත්තේ බජංනං *උපසංපජ්ජ විහරති හා සම්මත උපසම්පදාව * උපසංපදාව ඇත්තේ කා තුළද * "සං" බුද්ධ ඥාණ පද හතර තේරුම් ගෙන සංවර වී කෝටියක් සංවර සීලය පුරණය කරගැනීම * *ශුද්ධාෂ්ඨක සහ අවකාශ විඤ්ඤාණ එකතුවී දෙයක් ලැබෙන්නේ නම් ඒ ධම්ම නියාමය නිසාද* ඉන්ද්‍රිය ධර්ම සහ බලධර්ම මොනවාද * අනේඥ්ඥාභිසංකාර වලට වැටෙන්නේ මොනවාද *යුතුකම් වගකීම් ඉටුකළ යුත්තේ ලෞකිකව පමණක් ද* ගිහියන් පාතිමොක්ඛ සංවර සීලය රකින්නේ කෙසේද * රාගක්ඛයො - ද්වේශක්ඛයො - මෝහක්ඛයො - සහ වීතරාගී, වීත ද්වේශී, වීතමෝහී අතර වෙනසක් තිබේද *පොට්ඨපාද සහ ව්‍යාපාද යන්න පහදා දෙන්න *ආයතන වලට අරමුණු වනදේ යථාභූත ඥානයෙන් දකින්නේ කෙසේද *දහමට ප්‍රිය තාවයක් ඇති කරගැනීම සුදුසුද *උපෝසථ සහ උපෝසථ සීලය පහදා දෙන්න * ඉච්ච,පටිච්ච, අභිච්ච නිච්ච කරගැනීම මම යයි ගැනීමක් හෝ සංඛාර කීරීමක් ලෙස ගත හැකිද *බුද්ධ පූජවේ ගන්ධය සසංඛාරික අනාගාමී ගන්ධබ්බ උත්තමයන් ආහාර කොට ගන්නා සේ මස් මාළු බදින සුවඳ භූත ප්‍රේත අයට ආහාර කොට ගන්නට පුළුවන් ද * මෝනෙයිය පටිපදාව නිවන් මගට උපකාර වෙනවාද *චත්තාරිමානි ඨානානි අර්ථය පහදා දෙන්න* පටිවිරතෝහෝති සීලය යනු කුසල මූලය ද * ආනාපානසතිය නිවැරදිව පූරණයවීමේදී නිබ්බිදා විරාගා,නිරෝධා පටිනිස්සග්ගා වීම ඉබේම සිදුවෙනවාද * මධුපිණ්ඩික සූත්‍රයේ සඳහන් ප්‍රපඤ්ච සඤ්ඤා සහ මාන දිට්ඨි අවිද්‍යාව අතර සම්බන්ධයක් හෝ වෙනසක් තිබේද * මියගිය දෙමාපියන් ගෙන් ලද තෑගි විකුණා පිංකම් කොට ඔවුන්ට පින්දීම සුදුසුද *අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති පහදා දෙන්න * ධර්මය නොදන්නා අයෙක් දහම් මග යන අයකුට බාධා කරද්දි කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද *සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය බුදු පියාණන් දේශනා කළ සූත්‍රයක්ද*සත්තක්කත්ථුපරම,කෝලංකෝල,ඒකබීජ පුද්ගලයින් ගැන *සබ්බේ සංඛාරා අනිච්චාති යන්නට අභිසංඛාර අයිති වනවාද - එය කෙරෙන්නේ රාගය ද්වේශ මෝහ තුනෙන් පමණද * මාන දිට්ඨි අවිද්‍යා යන ප්‍රපංච ධර්ම චිත්ත සන්තානයේ මුල් බැහැගෙන තියෙන දෙයක්ද , නැතිනම් ඒඒ වෙලාවට මතු වෙන දෙයක්ද >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72 73 74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256