අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

335. නාරංවල [2017-08-19]

තුන්සිත පහදා පින්දීම * බැඳීමෙන් - ඇලීමෙන් යුතුව පින්දිය හැකිද * පරදත්තූප ජීවීන් ගැන * කැපකොට පින් පැවරිය යුත්තේ ඇයි * පින්කමක් සිදුකල අයටම පින්දීම හරිද * පින්දිය යුත්තේ කාටද * යුතුකම් වගකීම් ඥාති ධර්මයන් ඉටු කොට මිදී නිදහස් වීම - ඥාතීන් දුක්ඛිත තැනක ඉපදී සිටී නම් ඒ අය මුදවා නිදහස් කිරීම * බුද්ධ පූජාව තැබීමේ අරමුණ සහ අස් කලයුතු පිලිවෙල * ඉදංමේ ඥාති - ඉදං වෝ ඥාතී ලෙසින් වෙන්කොට පින්දීමේ අදහස * දෙවොවස්සතුකාලෙන ගාථාවේ ධර්මාර්ථය * පින්දීමේ පරමාර්ථය * පුනරුත්පත්තිය සහ පුනබ්බවො * මහායාන දහම සහ හීනයාන දහම * සංඝභේදය යනු පැවිදි වූ අය භේද භින්න කිරීමද * අපාය යන්නෙහි අදහස* සබ්බෙසංඛාරා අනිච්චාති

334. පන්නිපිටිය [2017-08-06]

චේතනාහංභික්ඛවේ කම්මං වදාමි * කම්ම - ධම්ම *ඉමෙධම්මා කුසලා ඉමෙධම්මා අනවජ්ජා ඉමෙධම්මා විඤ්ඤූප සංහිතා * සියලු ධර්මතා ඉක්මවා සිටින නියාම ධර්ම * ආරම්මණ ඇතිවීම සහ සුව අසුව ධර්ම හඳුනා ගැනීම * ඇලීම - ගැටීම - මැනීමෙන් මිදි උපෙක්ඛා හිතක් පැවැත්වීම * කම්මාවරණ - විපාකාවරණ - කෙලේසාවරණ * සුතං, සුස්සුතං, බහුස්සුතං, සුතධර * තමන්ම නොමැරුවත් මස් ආහාර යට ගැනීමේ කැමැත්ත කෙබඳු ක්‍රියාවක්ද * සතිය යනු හොඳ සිහියද * පරතෝඝොෂික ප්‍රත්‍යය සහ සුතමයේ ඥාණය * න චේතනා , නගති සහ අව්‍යාකත ක්‍රියා * දරුවකු විභාගයකට සූදානම් වීමේද සිත කෙසේ පවත්වා ගත යුතුද * ධ්‍යාන, අභිඥ්ඥා සහ සත්තිස්බෝධිපාක්ෂික ධර්ම * තදංගම - විෂ්කම්භන ප්‍රහාණය සහ සමුච්චේද සමුග්ගාහ, පටිපස්සති, නිස්සරණ ප්‍රහාණය * සංචේතනා - චිත්තවීථි පැවැත්වීම - තදූපයං පටිච්ච වීම * වංචක ධර්ම මතුවන ආකාරය * සංබන්ධතාවයක් බිහිවීම - ධම්මොසංදිට්ඨිකෝ වීම * ඉදපච්චතාවය සහ හේතුඵල දහම * ප්‍රත්‍ය - නිධාන - අඤ්ඤාමඥ්ඥ - සංප්‍රයුක්ත යන හේතු නිසා සමුදය බිහිවීම * ලෝභ, අලෝභ, ලෝභක්ඛය * අනුත්පාදනිරෝධයෙන් අනුසය නොඋපදවා සිටීම - නානුසේති සහ ආසය අනුසය * සතර සංවර සීලය - සංපජානකාරීහෝතී - නිවැරදි පංච සීලප්‍රතිපදාව * ද්වතාව ධර්මය * ධම්මොහවෙරක්ඛති යන්නෙහි ධර්මාර්ථය *මගපල ලැබූ අයෙක් අසඥ්ඥ තලයන්හි උපදිනවාද * අකාලිකෝ - කාලෙන - කාල * තුන්බිය ඇත්තේ කොහිද

333. බන්ඩාරගම [2017-08-05]

බුද්ධ භාෂිතයේ තිපරිවට්ටය * සංවට්ට -පරිවට්ට - විවට්ට * සීල - සමාධි - ප්‍රඥ්ඥා * මිච්චා සීලය - ලෞකික සීලය - ලෝකෝත්තර අරියකන්ත සීලය * සතර සංවර සීලය - පටිවිරතෝ හෝති සීලය * සංවර සීලය - චේතනා සීලය - ප්‍රහාණ සීලය - වේරමණී සීලය අවිතික්කම සීලය යන පංචසීල පටිපදාව * චේතෝ විමුක්තියට උපකාරවන තදංගම විස්කම්භණ කෙලෙස් ප්‍රහාණය * ප්‍රඥ්ඥා විමුක්තියට උපකාරක පටිපස්සති, සමුච්ඡේද නිස්සරණ ලෙස කෙලෙස් ප්‍රහාණය * සංමා දිට්ඨි ද්විදේනංවදාමි ,,,සාසවා පුණ්‍යභාගියා උපදි විපක්කා සංමා අංග අටක් සහ - අනාසවා අරියා ලෝකෝත්තර මග්ගංගා ලෙසින් දස අංගේ සමන්නාගතෝ වූ නිවන් මඟ * පටිච්චසමුප්පාද ධර්මයේ තිපරිවට්ටය * අවුරස බුද්ධ - පච්චේක බුද්ධ - චතුසච්ච බුද්ධ *දස අනුස්සති නිවැරදිව වැඩීමෙන් ආනපානසති සමාධිය පූරණය වීම * කල්පය යනු * අනුසය සහ ආසය *පාරමිතා පිරීම සහ මහායන බුද්ධාගම *කෝසජ්ජ බව නිසා නිවන පසුවට කල්දැමීම *සද්දස්සකුලපුත්තස්ස - සද්ධාහෝති ගැන

2017 නිකිණි පෝය (ප.ව.)

විද්‍යුත් මාර්ගයෙන් දහම් අසද්දී එය අසන්නට පරදත්තූප ජීවීන් පැමිණේද - එය අතරමගදී නවත්වන්නට සිදු වුවහොත් ඔවුන් අමනාපයට පත්වේද * ත්‍රිජකායේ ක්‍රියාවලිය පිළිබඳව කෙටි විමසුමක් සහ මනොමය කාය * ප්‍රභාශ්වර චිත්තය - එවන් සිතක් ඇත්‍තේ කා වෙතද * මුංචිතුකම්‍යතා ඥාණය- ඵුට්ඨස්සලෝකධම්මෙහි චිත්තං යස්ස න කම්පති * නිබ්බාණ ධාතුව - බුද්ධ ඥාණ - මඟඵල * නිවැරදිව සහ යුගනද්ධව ත්‍රිලක්ඛණ භාවනාව වැඩීමෙන් ලැබෙන යහපත් ඵල * මෙත්තානුස්සතිය වැඩිය යුතු ආකාරය සහ අවස්ථාව * අරිය ධ්‍යාන - අරිය ධම්මං සහ රිය - විරිය - අරිය * සුඛ වේදනාව සහ ඡන්දරාගය යනු එකක්මද * ලොව්තුරා බුදුන් - පච්චේක බුදුන් - අරහත් බුදුන් යනු කෙබඳු උතුමන් ද * ධර්ම කරුණු ඇසීමට දැඩිව කැමති වීම තදූපමං පටිච්ච වීමක්ද * ධර්මය ඇවැසි වන්නේ දැනුම වැඩි කරගැනීමටද * අනේක ජාතිසංසාරං ගාථාව ගැන හැඳින්වීමක් * අධික සතුටේදී ද ඇඬුම් එන්නේ ඇයි * සංඝභේද සූත්‍රය ගැන සුළු විස්තරක්* ප්‍රිය දේ ඇසීම, දැකීම වරදක්ද * නිරෝධ කළයුත්තේ කුමක්ද * පරමාර්ථ ඇස් දන්දීම සහ මියගිය පසු ඇස් දන්දීම * අන්තර්භවික යනු කෙබඳු අවස්ථාවක්ද * බුදුමඟ යන්නෙකුට උපකාර වන චත්තාරිමානි ඨානානි පිළිබඳ * අරිය උතුමෙකුගේ මඟඵල ගැන සැක පහල කිරීම කංකාවිතරණයට හෝ දසවස්තුක මිත්‍යාදෘෂ්‍ඨියට හසුවේද * සිව්පිළිසිඹියාපත් ශක්තිය - පටිභාණ පටිසංභිදා * ගතියක් අනුව බවකට පත් වුවහොත් ආයුෂය සැකසෙන අයුරු* දෙවිවරුන්ට භූත පේත සත්වයින්ට පින් දිය යුත්තේ ඇයි * ලජ්ජා භය - හිරි ඔතප් - ද්වධර්මය * ශාරීරික වේදනාව අරහතුන් වහන්සේට නොදැනේද - බොජ්ජංග පිරිත් දේශනා කිරීම පිළිබඳ * ගීතස්සර සූත්‍රය අනුව ධර්මය ගායනා කිරීමෙන් සිදුවන ආපත්තිය * තවමත් සෝතාපන්න නොවූ, නෙක්ඛම්ම උපෙක්ඛාව පවත්වන අයෙක් මරණින්පසු අපායගාමී විය හැකිද * රිටිගල ජේතවනාරාම භූමිය සහ ආනන්ද බෝධිය

2017 නිකිණි පෝය (පෙ.ව.)

සංසාරෝගා මහබ්භයා - සංසාර සාරෝග - සංසාර ලෙස ගැනීම * ප්‍රිය මනාප ලෙස අප්‍රිය අමනාප චිත්තසංතානයේ තැන්පත් කරගත් ඕනෑම දෙයක් අනිච්චං, දුක්ඛං, විපරිනාම ධම්මං, වලට යටත් බව නොදැනීම * තදූපයං පටිච්ච වීම - සමුදය බිහිවීම * පටිසංසග්ග වූ දේ පටිනිස්සග්ගෝ කිරීම * හේතුව ඉවත් කර ඵලය නැති කිරීම * ආස්සාදයට ඇලීම නිසා ආදීනව නොදැකීම * ආහාර සමුදයෝ - රූපසමුදයෝ - ආහාර නිරෝධෝ රූප නිරෝධෝ* විඥ්ඥාණ ආහාර නැවැත්වීම කරන්නේ කෙසේද * සාර -අසං - සංඛය * මමත්වය ඉවත් වීමෙන් සක්කායදිට්ඨිය ඉවත්වේද* රතන සූත්‍රය තුල සැඟවුනු පරමාර්ථ ධර්මය * සෝතාපන්න වූ අයෙක් තම සිතට මතුවන සියලුම කෙලෙස් ඒ අවස්ථාවේදී ම ඉවත් කරන්නෙක් ද *සූවිසි ප්‍රත්‍යය ගැන යමක් * සාහිත්‍යයේ පෙන්වන සමහර උපමා වලින් පරමාර්ථ සත්‍යය වැසී ගිය අවස්ථා * මහායාන ධර්මය සහ මිලින්ද ප්‍රශ්නය * භාගියදාරුවිරිය තුමාට දෙසූ ගාථාරත්නය ගැන * උපෙක්ඛාවේ අවස්ථා * පාමොක් දෙසීමේ වටිනාකම * සංඛතයක ලක්ෂණ සහ එය සැකසෙන අයුරු * විසිඅට බුදුවරු ආදී ලෙසින් බුදුවරුන් සීමා කිරීම සුදුසුද * සිල් පවාරණය කිරීම බුද්ධ දේශනාවට ගැලපේද * සුතමයේ ඥාණය සහ පරතෝඝොෂික ප්‍රත්‍යය ගැන * සමනන්තර ප්‍රත්‍යය ක්‍රියාත්මක වන අයුරු * දේව කොට්ඨාශ සහ දෙවිවරුන්ට නම් තැබීමක් කරන්නේ කවුද * පින අකුසලයක් බවට පත්වන අවස්ථා * එත්තාවතාච අම්මෙහි සංබදං පුඤ්ඤසංපදං - පරදත්තූප ජීවීන්ට නිවැරදි ආකාරයට පින්දීම - ඥාතිධර්මය ඉටුකිරීම

332. කුලියාපිටිය (2017-07-30)

331. මාතලේ නගරය (2017-07-29)

පෝතුජ්ජනිකෝ යනු කවුද - මළකඩ තට්ටු තුනක් ඇත්තේ කා තුලද * විපරිණාමයට පත්වන දේ උපාදානය කරගැනීමේ ප්‍රතිඵලය * පංචස්කන්ධ උපාදානය සහ දුක්ඛේ අඥ්ඥාණං - දුක්ඛ සමුදයේ අඥ්ඥාණං * වරදක් වන්නේ පංචස්කන්ධය උපාදානය කිරීමද - පරිහරණය කිරීමද * සයදොර ආයතන ලෙස පවත්වමින් සසරට බැඳීම සහ එයම ඉන්ද්‍රිය හයක් ලෙස භාවිතා කොට සසරින් මිදෙන ආකාරය පෙන්වා දුන් අරිය දහම * ඉන්ද්‍රියේසුගුත්වද්වාරෝ යනු * සමුදය උපදවන්නා ,අනුසය සකසන්නා කවුද * සාධු සබ්බත්ත සංවරෝ වන්නේකෙසේද * යෝනිසෝමනසිකාරය සහ අයෝනිසො මනසිකාරය වෙන්කොට හඳුනා ගත හැක්කේ කාටද * තීනි දුෂ්චරිතයන්හි වෙන්වීම - තීනි සුචරිතයේ හැසිරීම සහ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසංපදා * අකුසලං පහීයන්ති - කුසලාධම්මා වඩ්ඩන්ති වන්නට උපකාර වන කරුණු * සෝතාපන්න වීම සහ ප්‍රත්‍යවෙක්ෂා ඥාණ * ජාත සෝතාපන්න අයෙක් ඒ බව නොදැනම මියයන අවස්ථා වේද * ධම්මොහවෙරක්ඛති ධම්මචාරී යන රක්ෂාවරණය හිමිවන්නේ කා හටද * සංදේශනාව පිලිබඳ කෙටියෙන් * දීඝංවා - රස්සංවා ලෙස මතුවන කෙලෙස් නාභිවාසේති පජහති කළයුත්තේ ඇයි * සෝතාපත්ති මාර්ගයේ මගක් ගිය අයෙක් විඥ්ඥාණයේ මායාවට අහුවී නැවත පෘතග්ජන තත්වයටම පත්විය හැකිද * වඩාත්ම අපහසු වන්නේ සෝතාපත්ති ඵලයට පත්වීමද - අරහත් ඵලයට පත් වීමද * අප්පටිකුලක මනසිකාරය නිසා අසුභය - අනිච්ච - අනුපස්සනා කිරීමට බාධා වන අයුරු * දහම ඇසූවත් එය අවබෝධයට සහ අනුගමනය කිරීමට නොහැකිවීමට හේතු මොනවාද - නිවන් මඟ වසා ගත්තේ කවුද * සෘතු විපර්‍යාස සහ කම්පිතං,පකම්පිතං, සංපකම්පිතං* මව්කුසකට ඔක්කන්ති වීමට ණය ගණුදෙනුවක් තිබියයුතුද * විඥ්ඥාණය සමඟ නාමරූප හඳුනා ගන්නේ කෙසේද

330. පේරාදෙණිය (2017-07-23)

බුද්ධ දේශනාවේ මූලික කරුණු සියල්ලෙහිම පෙන්වා වදාල තිපරිවට්ටය * අෂ්ඨාංගික මාර්ගය - ත්‍රි ශික්ඛාව - තිපරිවට්ටය සහිතව * චතුඅරියසච්චය ද්වාදසාකාරවූ ත්‍රිපරිවට්ටයක් සහිතව * නහීසීලවතංහෝති අට්ඨක්කරාතීනපදා - සිල්වතක් සමාදන් වීමද? සීලයෙහි පඨිත්ථාය වීමද ?* බුදුන් දේශනා කළ පටිවිරතෝහෝති සීලය * සංමාදිට්ඨියට පත්වීම - දිට්ඨිංඋජුංකරෝති චිත්තමත්ත පසීදති * ධම්මවිනයේ ගාධන්ති - සද්ධා ඉන්ද්‍රියමතුවීම * මග්ගෙමග්ග ඥාණදර්ශනය *නිවන්මඟ පූර්ණ වන පිළිවෙළ * සංකාර උපෙක්ඛා ඥාණය සහ මුංචිතුකම්‍යතා ඥාණය * අරිය ධ්‍යාන සහ අනරිය ධ්‍යාන - අසඥ්ඥ තල ගැන * අතීත පුරුදු මතුවී එනවිට කුමක් කලයුතුද * පච්චුප්පට්ඨිතා හෝති ඥාණ මත්තාය පතිසතිමත්තාය *අනිස්ස්සිතෝචවිහරති නචකිංචිලොකේඋපාදියති * මිනිස් රුවක් ලැබීම පරමදුල්ලභ වූ මනුස්සත්ත පටිලාභයද - ඛණ සංපත්තිය සහ බුද්ධෝත්පාද කාලය* අර්ථ,ධර්ම, නිරුක්ති, පටිභාණ පටිසංභිදා, නානාත්ථ සහ සිව්පිළිසිඹියාපත් ශක්තිය* සරබව - සරණ - සරණං * සංකාර, අභිසංකාර, අබිනිවේසානුසය * විචිකිච්චිතා යනු සැකයද *අප්පිච්චස්සායංධම්මෝ - ඉච්චවිග්‍රයක් * ආසවක්ඛයේ ඥාණය සහ අනුපස්සනා - විපස්සනා - අනතිවත්ථනට්ඨෙන භාවනා *නේතං මම,නේතොහමස්මිං,නමෙසොඅත්තාති යන්න පිළිබද ලුහුඬින්

භාවනා සමාලෝචනය (2017-07-21)

12. බුද්ධ භාවනා (2017-07-21 am)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145 146 147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256